රාහු කාලය | ලග්න පලාපල 2019 | Rahu Kalaya 2019 |2019-05-09
අද දවස ඔබට
2019 මැයි මස 09 වන බ්‍රහස්පතින්දා
ඉර උදාව - පෙරවරු 05.55 ට
ඉර බැසීම - පස්වරු 18.19 ට
රාහු කාලය
දිවා 13.25 සිට 14.54 දක්වා
රාත්‍රී 01.25 සිට 02.54 දක්වා
සුභ දිශාව - උතුර
මරු සිටින දිශාව - දකුණ
මේෂ
අනතුරු ආදියේ අවදානමක් ඇති නිසා ගමන්
බිමන් ආදියේ දී ප්‍රවේශම් වීම සුබදායකය. පවුල් සබඳතාවලට අද දිනය සුබදායක දිනයක්
නොවේ. වැඩිමහල් සහෝදරයකුගේ දරුවකු සම්බන්ධ සුභ ආරංචියක් අද දිනයේ ඔබට අසන්නට
ලැබෙනු ඇත. මවු පාර්ශවය සමඟ ඉතා සමීපයෙන් කටයුතු කළ හැකි දිනයකි. ආවේගකාරී
සිතිවිලි පාලනය කරගත යුතු දිනයකි. ආවේගකාරී සිතුවිලි පාලනය කරගත යුතු දිනයකි. දවසේ
වැඩ කටයුතුවලට දැඩි මානසික සංවරයක් තිබිය යුතුය. මිදි හෝ මිදි යුෂ පරිත්‍යාග
කරන්න. ජය වර්ණය - රතු, ජය අංකය - 09
වෘෂභ
අධ්‍යාපන කටයුතුවල විශේෂ ජයග්‍රහණ හිමි
කරවන දිනයකි. යහපත් සබඳතා ගොඩනැඟී දිනය අර්ථවත් කරනු ඇත. දූ දරු සෞඛ්‍ය තත්ත්වය
පිළිබඳව යම් අවධානයක් යොමු කිරීම යහපත්ය. වටිනා බඩුබාහිර ආදිය ප්‍රවේශම් කරගත යුතු
දිනයකි. මුදල් හදල් ආදිය ඉතා කල්පනාවෙන් පරිහරණය කරන්න. රැකියා ස්ථානවල දී ඔබ ඉතා
ප්‍රබෝධයෙන් සිටිනු ඇත. පිය පාර්ශ්වයේ ලැබීම් සඳහා ඉල්ලීම් කිරීමට අද දිනය
සුබදායකය. ධාන්‍යාහාර හෝ තෙල් දන් දෙන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 05
මිථුන
මවුපස ඥාතීන්ගෙන් උදවු උපකාර ඉල්ලීම
සඳහා අද දිනය සුබදායකය. පපුවේ සෙම් රෝග ආදිය මතුකර විය හැකිය. අධ්‍යාපන කටයුතුවල
විශේෂ ප්‍රගතියක් අද දිනයේ අත්කර ගත හැකිය. වෙහෙසකර ගමන් කිහිපයක් නිසා අද දිනයේ
ඔබ පීඩාවට පත්වනු ඇත. පිය පාර්ශවයේ අසනීප ගති මතු කරවිය හැකිය. සහෝදරයකුගේ
කාර්යයක් සඳහා යම් ගුප්තමය හෝ රහස් කටයුත්තකට ඔබට සහභාගි වීමට ආරාධනා ලැබෙනු ඇත.
කුරුල්ලන්ට කෑමට ආහාර දමන්න. ජය වර්ණය - කොළ,
ජය අංකය - 05
කටක
උදරයේ තෙල් ගතිය නිසා යම් අපහසුතා මතු
කරවිය හැකිය. මිතුරු සබඳතාවල දී කල්පනාකාරී විය යුතුය. රූපලාවණ්‍ය කටයුතු සඳහා
වැඩි කාලයක් වැය කරනු ඇත. විදේශ ගමන් බලාපොරොත්තු වන අයගේ ප්‍රාර්ථනා ඉෂ්ට කරයි.
මළබද්ධය වැනි රෝගාබාධ මතු කරවිය හැකිය. දූ දරුවන්ගේ අසනීප ගති පිළිබඳව කල්පනාකාරී
වන්න. මවට හෝ මවු පාර්ශවයේ ඥාතියකුට අසුබ ගෙන දිය හැකි දිනයකි. ප්‍රේම සබඳතාවලට
සුබදායක නැත. තිර 5 ක පහනක් තබා ලක්ෂ්මීට පූජා කරන්න. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02
සිංහ
කලක් නතර කර තිබූ කාර්යයක් නිම කිරීම
සඳහා අද දිනයේ ඔබ ක්‍රියා කරනු ඇත. සතුන්ගෙන් හානි විය හැකි නිසා කල්පනාකාරී වන්න.
සතුරු කරදර ආදිය ද අද දිනයේ ඔබ පීඩාවට පත් කළ හැකිය. උසස් අධ්‍යාපන කටයුතුවලින්
විශේෂ ජයග්‍රහණ අපේක්ෂා කළ හැකිය. ජලය ආශ්රිත ක්‍රියාකාරකම්වලින් වළකින්න. මානසික
සංවරතාව උපරිමයෙන් රැකගත යුතුය. පවුල් සබඳතා සඳහා අද දිනයේ යම් බාධා කිරීම් විය
හැකිය. වැඩිපුර ප්‍රමාණයක් රන් ආභරණ පළඳින්න. ජය වර්ණය - රතු, ජය අංක - 01
කන්‍යා
බාල සහෝදරයකු පිළිබඳව නරක ආරංචියක් අද
දිනයේ ඔබට අසන්නට ලැබෙනු ඇත. යහපත් මිතුරු සබඳතා සඳහා අද දිනය සුබදායක නැත. උසස්
අධ්‍යාපන කටයුතුවල විශේෂ ප්‍රගතියක් ඇති කරවන දිනයකි. සෙම් රෝග ආදිය ඇති කරවිය
හැකිය. ආගමානුකූල සිතුවිලි වර්ධනය වන දිනයකි. පවුල් සබඳතා වර්ධනය කර ගැනීමට අද
දිනය සුබදායකය. මවු පාර්ශ්වයෙන් ලාභ අපේක්ෂා කළ හැකි දිනයකි. එළඟිතෙල්, මුදවාපු කිරි පරිත්‍යාග කරන්න. ජය වර්ණය - කොළ, ජය අංකය - 05
තුලා
ගිවිසුම් හෝ හවුල් ව්‍යාපාර ආදිය වර්ධනය
වී ඒවායින් ලාභ ද අත් වේ. රජයේ දඬුවම් ආදියට ලක්විය හැකි නිසා රථ වාහන ධාවනය වැනි
කරුණුවල දී වැඩි අවධානයකින් කටයුතු කරන්න. දණහිස් ආබාධ මතු කරවයි. යහපත් මිතුරු
සබඳතා සඳහා අද දිනයේ සුබදායකය. ලොතරැයි වාසනාව ආදිය උරුම විය හැකි දිනයක් නිසා ඒ
පිළිබඳ අවධානය යොමු කරන්න. පිය පාර්ශ්වයේ අසනීප ගති මතු කරවයි. ඉර බැසීමට විනාඩි 45 කට පෙර දුගීන්ට පරිත්‍යාග කරන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06
වෘශ්චික
ජනමාධ්‍ය ක්ෂේත්රයේ රැකියාවල නියුතු අය
තම වගකීම පිළිබඳ දෙවරක් කල්පනා කළ යුතුය. ලාභ අපේක්ෂාවෙන් කරන කටයුතුවලින් වැඩි ප්‍රතිඵල
ළඟා කරවයි. කුඩා බඩවැල් ආශ්රිත රෝග ඇති කරවයි. නිවසේ වැඩ කටයුතුවලට වෙනදාට වඩා
වැඩි කාලයක් කැප කරනු ඇත. ඒ සඳහා මිල දී ගැනීම් කිහිපයක් ද කරනු ඇත. සහෝදර
සබඳතාවලට අද දිනය සුබදායක නැත. කලහකාරී ගති පෙන්වා අමනාපකම් සිදුවිය හැකිය.
කෝවිලකට හෝ පන්සලකට ධාන්‍ය වර්ග පූජා කරන්න. ජය වර්ණය - රතු, ජය අංකය - 09
ධනු
සතුරු කරදර, ගුප්ත බලපෑම් ආදියෙන් අද දිනයේ ඔබ පීඩාවට පත්විය හැකිය. සහෝදරයකුගේ
කටයුත්තක් වෙනුවෙන් ලිපි කටයුතු කිහිපයක් සිදුවනු ඇත. අධ්‍යාපන කටයුතුවල නිරත
දරුවන්ට අද දිනය සුබදායක නැත. උදරයේ පහළ අසනීප ගති මතු කරවයි. වෙහෙසකර වූ ගමන්
බිමන් කිහිපයක් නිසා අද දිනයේ ඔබගේ දෛනික කටයුතුවල කාලය විනාශ වනු ඇත. සහකාර
සබඳතාවල දී වඩාත් ප්‍රේමාන්විත වීම අපේක්ෂා කළ හැකිය. අලුයම අවදිව කිසිවක් පානය
නොකර සූර්යා දෙසට ජලය ඉසින්න. ජය වර්ණය - රන්වන්, ජය අංකය - 03
මකර
අධ්‍යාපන කටයුතුවල නිරත දූ දරුවන්ට තම
හැකියාවන් වර්ධනය කර ගත හැකිය. ප්‍රතිශක්තිකරණය අඩු දිනයක් නිසා බෝවන රෝග ආදියෙන්
ප්‍රවේශම් වන්න. හෘද රෝග අවදානමක් ඇති දිනයක් බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න.
ආර්ථික තත්ත්වය සුබදායක වන දිනයකි. බැංකු කටයුතු ආදියෙන් අද දිනයේ ඔබට යහපත් ප්‍රතිඵල
ළඟා කරගත හැකි වනු ඇත. බලාපොරොත්තු වූ ණය මුදල් ආදිය ද ලබාගත හැකිය. වියළි ආහාර හා
තෙල් දුප්පතෙකුට පරිත්‍යාග කරන්න. ජය වර්ණය - නිල්, ජය අංකය -
08
කුම්භ
අධ්‍යාපන කටයුතුවලින් වැඩි ප්‍රගතියක්
අද දිනයේ ළඟාකර ගත හැකිය. නිවසේ කටයුතුවල දී කාලත්‍ර පාර්ශ්වයෙන් ඔබ බලාපොරොත්තු
වූ සහය අපේක්ෂා කළ නොහැකිය. ශරීරයේ උරහිස් වේදනා ඇති කරයි. ඔබ බොහෝ පිරිසකගේ
උපදේශකයකු වන දිනයකි. වැඩි පිරිසක් අතර ඔබ ගෞරවාදරයට පත්වනු ඇත. රැකියා කරන
ස්ථානවල දී වැඩි කාර්යක්ෂමතාවක් සහිතව අන් අය භාර නොගන්නා කාර්යයන් භාර ගැනීමට ඔබ
ඉදිරිපත් වනු ඇත. බණ පොතක් පූජා කරන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06
මීන
වැඩිමහල් සහෝදරයකුගේ යාන වාහන හෝ
සුඛෝපභෝගී දේ මිල දී ගැනීමකට ඔබ සහභාගි වනු ඇත. දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවල
අවශ්‍යතාවක් සඳහා පොත්පත් කිහිපයක් මිල දී ගැනීමට වන දිනයකි. හවුල් ව්‍යාපාර
ආදියෙන් බලාපොරොත්තු වූ ප්‍රතිඵල ළඟා කරගත නොහැකිය. මවු පාර්ශ්වයේ කාර්යයක්
වෙනුවෙන් ගමන් බිමන් කිහිපයක් සිදුවනු ඇත. පවුල් සබඳතා වර්ධනය කර ගැනීමට අද දිනය
සුබදායකය. කැකුළු සහල්වලින් තැනූ කිරිබත් දන් දෙන්න. ජය වර්ණය
- රන්වන්, ජය අංකය - 03
සතියේ ලග්න පලාපල-Lagna
Palapala online-Lagna Palapala of this week-Rahu kalaya.com-Rahu kalaya today-Rahu
kalaya Ada Dawasa|Rahu kalaya heta -Rahu kalaya sri Lanka-Rahu kalaya.japan-Rahu
kalaya Colombo-Lagna palapala sinhala online-Lagna palapala photos-Lagna Palapala
News paper-Lagna palapala rivira-Lagna palapala Reading-Lagna palapala Result-ransilu
Lagna palapala-Lagna palapala sinhala Today-Lagna palapala December-Lagna
palapala Sathiye-Lagna palapala sikuru maruwa-Lagna palapala today hir-Lagna
palapala thula-Lagna palapala Tharunaya|Lagna palapala This week Sinhala-upan Lagna
palapala-Lagna palapala video-Lagna palapala vrischika-vrishabha Lagna palapala-Lagna
palapala wisthara-Lagna palapala wushchika-Lagna palapala website-Lagna
palapala web-Lagna palapala youtube-Lagna palapala yesterday-Lagna palapala-Lagna
palapala today-Lagna palapala 2019-Lagna palapala Sinhala|Lagna palapala hiru|Lagna
palapala Ada-Lagna palapala Agosthu-Lagna palapala august-Lagna palapala Ada Dawasa
hiru -Lagna palapala Aluth Avurudu-Lagna palapala book-Lagna palapala for birth
time-Lagna palapala.com-Lagna palapala 9lanka.com-Manjula Peiris Lagna palapala
contact Number-col3 Lagna palapala-Lagna palapala Dawase-Lagna palapala Daily-Lagna
palapala software Download-sathiye Lagna palapala Derana-Lagna palapala English-Lagna
palapala for this week-Lagna palapala hiru fm-february Lagna palapala-free Lagna
palapala-Lagna palapala Graha Maruwa-Lagna palapala Gossip Lanka-Lagna Palapala
Guru Maruwa-Lagna palapala Tharunaya Horoscope-Heta Lagna palapala-Hadahana Lagna
Palapala-Lagna palapala in Sinhala-Lagna palapala indika thotawaththa-Lagna
palapala in this week-Lagna palapala in sri lanka-lagna palapala in tamil-Lagna
palapala today in Sinhala-Lagna palapala june,sathiye Lagna palapala July-kataka
Lagna palapala July-Lagna palapala kumba-Lagna palapala kataka-Lagna palapala
kanya-lagna palapala para kiyana tharuka -Lagna palapala Lankadeepa-Lagna
palapala Lottery Results-Lagna palapala kumba Lagnaya-sathiye Lagna palapala Lankadeepa-Lagna
palapala kataka lagnaya-Lagna palapala Makara-Lagna palapala Mesha-Lagna
palapala Mithuna-Lagna palapala Meena|Lagna palapala Me sathiye-Lagna palapala Newspaper-Lagna
palapala Next week-Lagna palapala New year-Lagna palapala Nishantha perera-Lagna
palapala New-Lagna palapala November Sinhala-Lagna palapala 2019 News paper-Dawase
LAgna palapala-weekly Lagna palapala-2019 වසරේ ලග්න පලාපල-ලග්න පලාපල අද-සිංහ ලග්න පලාපල-කටක ලග්න පලාපල-සතියේ ලග්න පලාපල-2019 ලග්න පලාපල-මේ සතියේ ලග්න පලාපල-සතියේ ලග්න පලාපල 2019-අද දිනට පලාපල-ලග්න පලාපල 2019-සතියේ ලග්න පලාපල-මේ සතියේ ලග්න පලාපල,සතියේ ලග්න පලාපල 2019-ලග්න 12-අද සුබ නැකැත්-2019 වසරේ ලග්න පලාපල- Searches
related to රාහු කාලය -සතියේ රාහු කාලය- අගහරුවාදා
රාහු කාලය -රාහු කාලය හෙට- රාහු කාලය 2019-
සදුදා රාහු
කාලය- රාහු කාලය ඉරිදා- රාහු කාලය යනු -රාහු කාලය බ්‍රහස්පතින්දා
No comments: