රාහු කාලය | ලග්න පලාපල 2019 | Rahu Kalaya 2019 |2019-05-08

රාහු කාලය | ලග්න පලාපල 2019 | Rahu Kalaya 2019 |2019-05-08

අද දවස ඔබට

2019 මැයි මස 08 වන බදාදා
ඉර උදාව   - පෙරවරු 05.56
ඉර බැසීම  - පස්වරු 18.19
රාහු කාලය
දිවා 11.56 සිට 13.25 දක්වා
රාත්‍රී 23.56 සිට 01.25 දක්වා
සුභ දිශාව             - උතුර
මරු සිටින දිශාව  - නිරිත

මේෂ
මවු පාර්ශවයේ ලාභ හෝ වෙනත් ලබා ගැනීම් පිණිස අද දිනය සුබදායකය. රෝහල් ගත වීමක් හෝ වෙනත් නීතිමය ගැටලු ආදිය පෙන්නුම් කරන නිසා දවසේ කටයුතුවල දී කල්පනාකාරී වන්න. කාලත්‍ර පාර්ශ්වයේ අනුදැනුමකින් තොරව යම් කාර්යයක් ඔබ අතින් වේ. කියවීමේ රුචිකත්වය වර්ධනය කරවන දිනයකි. ඒ පිළිබඳ වැඩි කාලයක් හා මුදලක් වැය කිරීමක් කරයි. ගමෙන් පිට සිටින හිතවතකුගෙන් අසුබ ආරංචියක් ලැබෙන දිනයකි. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09,    සතෙක් නිදහස් කිරීමට ආධාර කරන්න.
වෘෂභ
කල්ගතව තිබූ කාර්යයක් අද දිනය තුළ නිම කිරීමට ඉඩකඩ සැලසේ. තම සේවක කාරක ආදීන්ගේ සුබසාධනය පිළිබඳව හොඳින් කල්පනා කරන්න. රහස් පරීක්ෂණ කටයුතුවල නියැළෙන අයගේ කාර්යයන් අද දිනය තුළ සාර්ථක කරගත හැකිය. මවුපස මාමාවරුන්ගේ උදවු උපකාර සහ ලාභ ලැබෙන කටයුතු සඳහා සුබ දායක වනු ඇත. සතුරු කරදර මර්දනය කර තම ඉලක්ක කරා පහසුවෙන් ළඟාවිය හැකිය. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05,    ගණ දෙවිඳුට පුද පූජා හා සුවඳ දුම් දෙන්න.
මිථුන
රැකියා කරන ස්ථානවල දී ඊර්ෂ්‍යාකරුවන් ඔබගේ ඉදිරි ගමන වළකයි. මවගේ අසනීප තත්ත්වයක් අද දිනයේ පෙන්නුම් කරනු ඇත. අවිවාහක අයට යහපත් මංගල යෝජනා ඉදිරිපත් වෙයි. උදරයේ පහළ අසනීප ගති මතු කරවිය හැකිය. ගිවිසුම් ආදිය අත්සන් කිරීමට හා හවුල් ව්‍යාපාර කටයුතු වැඩි දියුණු කර ගැනීමට අද දිනය ඉතා සුබදායකය. මවු පාර්ශවයේ මාමාවරුන්ගෙන් උදවු ලබා ගැනීමට අද දිනය සුබදායකය. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05,  උදේ ධාන්‍ය වර්ග පරිත්‍යාග කරන්න.
කටක
ආගමානුකූල සිතිවිලි හා එවැනි ගමන් බිමන් යෙදෙන දිනයකි. විදේශ ගමන් බලාපොරොත්තු වන අයගේ බලාපොරොත්තු සඵල කරවනු ඇත. සබඳතා ගොඩනැගීමේ දී රැවටිලිකරුවන්ට හසුවිය හැකි නිසා කල්පනාකාරීව කටයුතු කළ යුතුය. මානසික සුවය උපරිමයෙන් ඇති දිනයකි. යහපත් සිතිවිලි අද දිනයේ ඔබගේ මනස ප්‍රබෝධවත් කරනු ඇත. රැකියා කටයුතුවල දී වඩා උද්යෝගිමත්ව වැඩි පිරිසක් වෙනුවෙන් සේවය සලසයි. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02,  උදේ කපුටෙකුට හෝ කොවුලෙකුට ආහාර දිය යුතුය.
සිංහ
සතුරු කරදර මර්දනය කොට තම ඉලක්ක කරා පහසුවෙන් ළඟා කරවයි. අස්ථානගතව තිබූ දෙයක් පිළිබඳ ආරංචියක් ද අද දිනයේ ලැබෙනු ඇත. නිවසේ කටයුතුවලට වෙනදාට වඩා තම ශ්‍රමය වැය කිරීමට වන දිනයකි. වැඩිහිටි අයගේ උදවු උපකාර ද ඒ සඳහා ලැබෙනු ඇත. අධ්‍යාපන කටයුතුවල නිරත දූ දරුවන්ට තම මතක ශක්තිය වර්ධනය කරවා ජයග්‍රහණ ළඟා කරගත හැකිය. ජය වර්ණය - රතු,  ජය අංක - 01,   එළඟිතෙල් හා රතු ඇඳුම් දුගීන්ට පරිත්‍යාග කරන්න.
කන්‍යා
නිර්මාණකරණයේ යෙදෙන අයට අද දිනයේ උසස් නිර්මාණ බිහි කළ හැකිය. ආරක්ෂක අංශවල රහස් පරීක්ෂණ කටයුතු කරන අයට තම කාර්යයන් වඩා කාර්යක්ෂම ලෙස ඉටු කළ හැකිය දිනයකි. යහපත් සිතිවිලිවලින් අද දිනයේ ඔබගේ මනස ප්‍රබෝධවත් වනු ඇත. ආගමානුකූල කටයුතු කෙරෙහි වැඩි අවධානයක් යොමු කරවනු ඇත. ඉඩකඩම් හා බෝග වගා කටයුතුවලින් වැඩි ලාභ අපේක්ෂා කළ හැකිය. ජය වර්ණය - කොළ,   ජය අංකය -05,   ආගමික සිද්ධස්ථානයකට හකුරු පරිත්‍යාග කරන්න.
තුලා
විදේශ රැකියා බලාපොරොත්තු වූ අයගේ අදහස් සඵල කරවයි. ඔබගේ උපදෙස් බලාපොරොත්තුවෙන් තම බාල සහෝදරයකු පැමිණෙන දිනයකි. ප්‍රේම සබඳතාවලට සුබදායක දිනයක් නොවේ. අධ්‍යාපන කටයුතුවල දී යම් අලස බවක් මතු කරවිය හැකිය. පොත්පත් ලිපි ද්‍රව්‍ය හා පුස්තකාල සම්බන්ධ ඇල්ම වැඩි කරවන දිනයකි. ඒ සඳහා යම් මුදල් වැය කිරීමක් විය හැකිය. දුර ගමන් කිහිපයක් යෙදිය හැකි දිනයකි. ජය වර්ණය - නිල්,   ජය අංකය - 06,   ගලා යන ජලයට බුලත් දමන්න.
වෘශ්චික
යහපත් සහෝදර සබඳතා වර්ධනය කරනු ඇත. පිය පාර්ශ්වයේ අසනීපගති ආදිය මතු කරවිය හැකි නිසා ඒ පිළිබඳ අවධානය යොමු කරන්න. හදිසි අනතුරු, වැටීම්, තැළීම් ආදියට හේතු විය හැකිය. කල්පනාකාරීවන්න. දිනයේ සවස් කාලය අලසගති මතු කරවා ඔබගේ දෛනික කටයුතු අඩාල කරවයි. පොත්පත් ලිපි ද්‍රව්‍ය ඇසුරේ වැඩි කලක් ගත කිරීමට සිදුවන දිනයකි. යහපත් ගිවිසුම්වලට එළඹීමට අද දිනය සුබදායකය. ජය වර්ණය - රතු,   ජය අංකය -09,   මල්, සුවඳ, කපුරු පූජා තබා ස්තෝත්‍ර කියන්න.
ධනු
අධ්‍යාපන කටයුතුවල නිරත දූ දරුවන්ට සම්මුඛ පරීක්ෂණවලට පෙනී සිටින අයට ජයග්‍රහණ අත්කරවනු ඇත. වටිනා බඩු බාහිර ආදිය ප්‍රවේශම් කරගත යුතු දිනයකි. මුත්‍රා ආබාධ ආදියෙන් පීඩාකාරී දේ විය හැකිය. තැන්පත් ධනය වැය කරවා ඔබ ආර්ථික අපහසුතාවලට පත් කරවන දිනයකි. ණය මුදල් පවා ඉල්ලා ගැනීමට වනු ඇත. කාලත්‍ර පාර්ශවයේ අනතුරු තත්ත්වයක් පෙන්නුම් කරන බැවින් ඒ පිළිබඳ අවධානය යොමු කරන්න. ජය වර්ණය - රන්වන්,   ජය අංකය - 03,   වැඳුම් පිදුම් කරන ස්ථානයේ රිදී යමක් තබන්න.
මකර
ආරක්ෂක අංශවල කටයුතු කරන අයට කාර්යබහුල දිනයකි. නිවසේ ඇති කරන සුරතල් සතුන් ආදීන්ගෙන් ඔබට යම් පීඩාකාරී දේ විය හැකිය. කල්පනාකාරී වන්න. නිවසේ අලංකරණ කටයුතු වෙනුවෙන් වැඩි වෙහෙසක් දරනු ඇත. බාල සහෝදරයකුගේ කාර්යයක් වෙනුවෙන් යම් වෙහෙසක් දැරීමට සිදුවිය හැකිය. ඔබගේ වටිනා ලිපි ලේඛන ආදිය අද දිනයේ අස්ථානගතවීම්වලට ලක් වීමට ඉඩ ඇත. ජය වර්ණය - නිල්, ජය අංකය - 08,   කළු තල පරිත්‍යාග කරන්න.
කුම්භ
යහපත් ලෙස ඔබ සකසා ගන්නා ආදායම් මාර්ග අද දිනයේ ඔබට වැඩි ලාභ අත් කරවයි. ප්‍රතිඵලදායක මිතුරු සබඳතා ගොඩ නැඟෙනු ඇත. වන්දනා ගමන් හෝ ආගමානුකූල කටයුත්තක් වෙනුවෙන් නිවසින් බැහැරට යන දිනයකි. තෙල් සහිත ආහාර අසුභයි. කය වෙහෙසා වැඩ කරන අයට අද දිනයේ තම ලාභ උපරිම කරගත හැකිය. මලල ක්‍රීඩා හා වෙනත් පිටියේ ක්‍රීඩාවන්හි නියැළි අයට ජයග්‍රහණ ළඟා කරවනු ඇත. ජය වර්ණය - නිල්, ජය අංකය - 06,   දුප්පතුන්ට ඇඳ ඇතිරිලි පරිත්‍යාග කරන්න.
මීන
අධ්‍යාපන කටයුතුවල නිරත දූ දරුවන්ට අද දිනය සුබදායකය. ප්‍රේම සබඳතාවල දී තම මතය ජයග්‍රහණය කරවීමට යෑම සුබදායක නොවේ. සෙම් රෝග මතු කරවිය හැකි දිනයකි. වටිනා බඩු බාහිරාදිය අස්ථානගත වීමේ අවදානමක් ඇති නිසා ඒ පිළිබඳ දෙවරක් කල්පනා කරන්න. වගා කටයුතුවල නිරතව සිටින අයගේ බලාපොරොත්තු සුන් කරවන දිනයක් විය හැකිය. අස්වැන්න නෙළීම ආදියට සුබදායක නොවේ. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03,  ගුණවත් කාන්තාවකට රිදී වළලු දෙකක් පරිත්‍යාග කරන්න.









































සතියේ ලග්න පලාපල-Lagna Palapala online-Lagna Palapala of this week-Rahu kalaya.com-Rahu kalaya today-Rahu kalaya Ada Dawasa|Rahu kalaya heta -Rahu kalaya sri Lanka-Rahu kalaya.japan-Rahu kalaya Colombo-Lagna palapala sinhala online-Lagna palapala photos-Lagna Palapala News paper-Lagna palapala rivira-Lagna palapala Reading-Lagna palapala Result-ransilu Lagna palapala-Lagna palapala sinhala Today-Lagna palapala December-Lagna palapala Sathiye-Lagna palapala sikuru maruwa-Lagna palapala today hir-Lagna palapala thula-Lagna palapala Tharunaya|Lagna palapala This week Sinhala-upan Lagna palapala-Lagna palapala video-Lagna palapala vrischika-vrishabha Lagna palapala-Lagna palapala wisthara-Lagna palapala wushchika-Lagna palapala website-Lagna palapala web-Lagna palapala youtube-Lagna palapala yesterday-Lagna palapala-Lagna palapala today-Lagna palapala 2019-Lagna palapala Sinhala|Lagna palapala hiru|Lagna palapala Ada-Lagna palapala Agosthu-Lagna palapala august-Lagna palapala Ada Dawasa hiru -Lagna palapala Aluth Avurudu-Lagna palapala book-Lagna palapala for birth time-Lagna palapala.com-Lagna palapala 9lanka.com-Manjula Peiris Lagna palapala contact Number-col3 Lagna palapala-Lagna palapala Dawase-Lagna palapala Daily-Lagna palapala software Download-sathiye Lagna palapala Derana-Lagna palapala English-Lagna palapala for this week-Lagna palapala hiru fm-february Lagna palapala-free Lagna palapala-Lagna palapala Graha Maruwa-Lagna palapala Gossip Lanka-Lagna Palapala Guru Maruwa-Lagna palapala Tharunaya Horoscope-Heta Lagna palapala-Hadahana Lagna Palapala-Lagna palapala in Sinhala-Lagna palapala indika thotawaththa-Lagna palapala in this week-Lagna palapala in sri lanka-lagna palapala in tamil-Lagna palapala today in Sinhala-Lagna palapala june,sathiye Lagna palapala July-kataka Lagna palapala July-Lagna palapala kumba-Lagna palapala kataka-Lagna palapala kanya-lagna palapala para kiyana tharuka -Lagna palapala Lankadeepa-Lagna palapala Lottery Results-Lagna palapala kumba Lagnaya-sathiye Lagna palapala Lankadeepa-Lagna palapala kataka lagnaya-Lagna palapala Makara-Lagna palapala Mesha-Lagna palapala Mithuna-Lagna palapala Meena|Lagna palapala Me sathiye-Lagna palapala Newspaper-Lagna palapala Next week-Lagna palapala New year-Lagna palapala Nishantha perera-Lagna palapala New-Lagna palapala November Sinhala-Lagna palapala 2019 News paper-Dawase LAgna palapala-weekly Lagna palapala-2019 වසරේ ලග්න පලාපල-ලග්න පලාපල අද-සිංහ ලග්න පලාපල-කටක ලග්න පලාපල-සතියේ ලග්න පලාපල-2019 ලග්න පලාපල-මේ සතියේ ලග්න පලාපල-සතියේ ලග්න පලාපල 2019-අද දිනට පලාපල-ලග්න පලාපල 2019-සතියේ ලග්න පලාපල-මේ සතියේ ලග්න පලාපල,සතියේ ලග්න පලාපල 2019-ලග්න 12-අද සුබ නැකැත්-2019 වසරේ ලග්න පලාපල- Searches related to රාහු කාලය -සතියේ රාහු කාලය- අගහරුවාදා රාහු කාලය -රාහු කාලය හෙට- රාහු කාලය 2019- සදුදා රාහු කාලය- රාහු කාලය ඉරිදා- රාහු කාලය යනු -රාහු කාලය බ්‍රහස්පතින්දා 

No comments:

Powered by Blogger.