රාහු කාලය | ලග්න පලාපල 2020 | Rahu Kalaya 2020 |2020-12-25

රාහු කාලය | ලග්න පලාපල 2020 | Rahu Kalaya 2020 |2020-12-25

අද දවස ඔබට

2020 දෙසැම්බර් මස 25 වන සිකුරාදා
ඉර උදාව   - පෙරවරු 06.20
ඉර බැසීම  - පස්වරු 18.04
රාහු කාලය
දිවා 10.50 සිට 12.19 දක්වා
රාත්‍රී 22.50 සිට 00.19 දක්වා
සුභ දිශාව            - උතුර
මරු සිටින දිශාව - ගිණිකොන

මේෂ
ඥාති මිත්‍රාදීන් සමඟ අවුල් වියවුල් ඇති කරවිය හැකිය. ඉතා කල්පනාවෙන් හා ඉවසිලිවන්තව තම දෛනික කටයුතු කළ යුතුය. දූ දරුවන්ට අසනීප තත්ත්වයන් ආදිය ඇති කරවයි. අධ්‍යාපන කටයුතුවලට ද අද දින සුබදායක නැත. පිය පාර්ශවයේ ඥාතියකුට අසුබද අසුබදායකය. අභූත චෝදනාවලට ලක් විය හැකි දිනයකි. දණහිස් ආබාධ ආදිය මතු කරවිය හැකිය. විනෝද ගමන් ආදියේ දී ජලය ආශ්‍රිත ක්‍රියාවලින් වළකින්න. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09,    අලුයම අවදිව කිසිවක් පානය නොකර සූර්යා දෙසට ජලය ඉසින්න.
වෘෂභ
ඥාති හිත මිත්‍රාදීන්ගේ කටයුත්තක් වෙනුවෙන් දවසේ වැඩි කාලයක් කැප කිරීමට වේ. කාලත්‍ර පාර්ශවයේ යම් අසනීප තත්ත්වයන් මතු කරවිය හැකිය. අධ්‍යාපන කටයුතුවල නිරත දූ දරුවන්ගේ මතක ශක්තිය ඈත් කරවයි. හෘදයාබාධ සම්බන්ධ අවදානම් ඇති නිසා කල්පනාකාරී වන්න. නව මිතුරු සබඳතා සඳහා ඉතා සුබදායක දිනයකි. මිල මුදල් ලාභ ඇති කරවයි. ව්‍යාපාර ආදියට ඉතා සුබදායක වේ. රැකී රක්ෂාවලට ඉල්ලුම් කිරීමට අද දිනය සුබදායකය. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05,    ඉර බැසීමට විනාඩි 45 කට පෙර දුගීන්ට පරිත්‍යාග කරන්න.
මිථුන
නිවසේ බඩු බාහිර ආදිය කැඩීම් බිඳීම්වලට ලක්විය හැකි නිසා කල්පනාකාරී වන්න. තෙල් සහිත ආහාර ඔබ පීඩාවට පත් කරවයි. ලිපි ගනුදෙනු ආදියෙහි කල්පනාකාරී විය යුතු දිනයකි. දුර බැහැර ගමන් කිහිපයක් යෙදේ. ආගමික කටයුතු වෙනුවෙන් විය හැකිය. ප්‍රේම සබඳතා සඳහා සුබදායක දිනයකි. වැඩිහිටි අයගේ ආශිර්වාදය ද ලැබෙයි. විවාහ කටයුතු ස්ථිර කර ගැනීමට සුදුසු දිනයකි. හදිසි අනතුරු ආදිය ඇතිවිය හැකි නිසා දරුවන් ප්‍රවේසම් කරගන්න. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05,  එළඟිතෙල්, මුදවාපු කිරි පරිත්‍යාග කරන්න. 
කටක
දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන විශේෂ උනන්දුවෙන් සිටියේ යුතු දිනයකි. ගර්භණී මවුවරුන් අද දිනයේ කල්පනාකාරීව කටයුතු කළ යුතුය. නිවසේ රසවත් ආහාරපාන ආදිය සකස් කෙරේ. ආගම දහම පිළිබඳව වැඩි අවධානයක් දක්වන දිනයකි. නිවාස ගේ දොර ඉඩකඩම් සම්බන්ධව ගැටලු ඇති විය හැකිය. නිවසේ අලුත්වැඩියා කිරීම් කිහිපයක් කෙරේ. මවට හෝ මවු පාර්ශවයේ ඥාතීන්ට අපලකාරී තත්ත්වයක් පෙන්වයි. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02,  කළු තල පරිත්‍යාග කරන්න.
සිංහ
තම සේවක කාරක ආදීන් මහන්සිය නොබලා ඔබට සේවය සපයයි. යුග දිවි සබඳතාවල සතුට ඈත් කරවන දිනයකි. අක්ෂි ආබාධ ආදියෙන් ප්‍රවේශම් වන්න. යහපත් සිතිවිලි ඇතිව ජීවිතයට මුහුණ දීම සඳහා අද දිනය ඉතා සුබදායකය. ප්‍රසන්න පෙනුමකින් යුක්තව සිටීම සඳහා වැඩි කාලයක් කැප කරයි. අධ්‍යාපන කටයුතුවල නිරත දූ දරුවන්ට ඉතා යහපත්ය. සතුරු කරදර ආදිය මැඩ පැවැත්විය හැකිය. තිරිසන් සතුන්ගෙන් හානි විය හැකිය. ජය වර්ණය - රතු,  ජය අංක - 01,   කැකුළු සහල්වලින් තැනූ කිරිබත් දන් දෙන්න.
කන්‍යා
හවුල් ව්‍යාපාරවල නිරත අයගේ කටයුතුවලට බාධා පැමිණේ. මුත්‍රාශය ආශ්‍රිත ආබාධ හෝ මළබද්ධය වැනි රෝගාබාධ මතු කරවිය හැකිය. රැකියා අවස්ථා ඉල්ලුම් කිරීමට අද දිනය සුබදායකය. උසස්වීම් ආදියට ද හේතුය. ආගමික නැඹුරුවන් ඇති වන දිනයකි. උසස් අධ්‍යාපන කටයුතුවලට ඉතා ශුභදායකය. කලා කටයුතුවල නිරත අයගේ ආදායම් තත්ත්වය වර්ධනය වේ. යුග ජීවිතයේ දී කලහකාරී බව දෛනික කටයුතුවලට ද බාධාකාරී විය හැකිය. ජය වර්ණය - කොළ, ජය අංකය - 05,   ගණ දෙවිඳුට පුද පූජා හා සුවඳ දුම් දෙන්න.
තුලා
ඉදිරිපත්වීමේ ගතිය වැඩි නිසා අද දිනයේ ඔබ බොහෝ පිරිසක් අතර කතිකාවට ලක් වේ. පෙර පින් බලය මතු කරවිය හැකි දිනයකි. අධ්‍යාපනය ලබන දූ දරුවන්ට ඉතා යහපත්ය. නව නිර්මාණකරණයේ යෙදෙන අයට අද දිනයේ යහපත් ප්‍රතිඵල උදා කරයි. පිය පාර්ශ්වයේ උරුමකම් සඳහා ඉල්ලුම් කිරීමට අද දිනය සුබදායකය. මිතුරු සබඳතාවල ගැටලු සහගත තත්ත්වයන් මතුකරවිය හැකිය. ඉඩකඩම් හා භූමිය සම්බන්ධ කටයුතුවලින් වැඩි ලාභ පෙන්නුම් කරයි. ජය වර්ණය - නිල්,   ජය අංකය - 06,   කෝවිලකට හෝ පන්සලකට ධාන්‍ය වර්ග පූජා කරන්න.
වෘශ්චික
සම්මුඛ පරීක්ෂණ ආදියට ඉදිරිපත් වන අයට ජයග්‍රහණ ලැබිය හැකිය. උදරාබාධ හෝ ආමාශය ආශ්‍රිත වේදනාකාරී තත්ත්වයන් මතු කරවයි. ගමන් කිහිපයක් යෙදීම නිසා දිනය වෙහෙසකාරී බවට පත්වේ. අසනීප, රෝග, ආබාධ ආදියට තැන්පත් ධනය වැය කිරීමක් පෙන්වයි. සමාජයෙන් බොරු චෝදනා ලැබිය හැකි නිසා ඉතා කල්පනාකාරීව කටයුතු කළ යුතුය. ආගම දහමට නැඹුරු වීම අද දිනයේ ඔබගේ කටයුතුවලට විශාල සහනයක් වනු ඇත. ජය වර්ණය - රතු,   ජය අංකය - 09,   කුරුල්ලන්ට කෑමට ආහාර දමන්න.
ධනු
රැකියාවේ කටයුත්තක් වෙනුවෙන් වැඩි වෙහෙසක් දැරීමට සිදු වේ. රේස්, සූදු ආදියෙහි නිරත අයට අද දිනය සුබදායක නොවේ. උරහිස් ආශ්‍රිත වේදනාකාරී තත්ත්වයන් මතු කරවයි. ආගම දහම කෙරෙහි වැඩි නැඹුරුතාවක් පෙන්වයි. ඒ සම්බන්ධ ගමන් කිහිපයක් ද යෙදිය හැකිය. දරුවන්ගේ කටයුතු වෙනුවෙන් වැඩි වෙහෙසක් දැනෙන දිනයකි. කාලත්‍ර පාර්ශවයට හදිසි අනතුරු ආදිය ඇති කරවයි. විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ෂණය ලැබෙන දිනයකි. ජය වර්ණය - රන්වන්,   ජය අංකය - 03,   සතෙක් නිදහස් කිරීමට ආධාර කරන්න. 
මකර
තම කටයුතු වෙනුවෙන් හිතවතුන් කිහිපදෙනකුගේ උදවු උපකාර ලැබෙයි. පවුල් ඥාති සබඳතා සඳහා අද දිනය සුබදායක නැත. තැන්පත් ධනයට බාධා ඇති කරවයි. රෝගී තත්ත්වයක් සම්බන්ධයෙන් ප්‍රතිකාර කරන ආයතනයකට ගමනක් පෙන්නුම් කරයි. සහෝදරයකුගේ කාර්යයක් සඳහා ගුප්ත කටයුත්තකට මැදිහත් වීමට සිදු වනු ඇත. සිතෙහි ධෛර්යයත් උත්සාහවන්ත බවක් හා නිර්භීත බවක් ඇති කරවයි. නින්දට බාධා සිදුවිය හැකිය. ජය වර්ණය - නිල්, ජය අංකය - 08,   තිර 5 ක පහනක් තබා ලක්ෂ්මීට පූජා කරන්න.
කුම්භ
ප්‍රතිශක්තිකරණය අඩු දිනයක් නිසා බෝවන රෝග ආදියෙන් ප්‍රවේශම් වන්න. විවාහ සම්බන්ධ කටයුතුවල දී තීරණ ගැනීමේ දී දෙවරක් කල්පනා කළ යුතු දිනයකි. රැවටිලි තත්ත්වයන් ඇති කරවිය හැකිය. සතුරන් නිසා තම වටිනා දේපළවලට හානිකර දේ ඇති වීමට ඉඩකඩ ඇත. වියදම් අධික කරවයි. ශරීර සෞඛ්‍යය ද යහපත් නැත. නඩු විභාග හා සම්මුඛ පරීක්ෂණ ආදියෙන් අද දිනයේ ඔබට අවාසිදායක දේ වේ. නව සොයා ගැනීම්වලට සුබයි. ජය වර්ණය - නිල්, ජය අංකය - 06,   වැඩිපුර ප්‍රමාණයක් රන් ආභරණ පළඳින්න.
මීන
සොර සතුරු කරදර පෙන්නුම් කරන නිසා අද දිනයේ ඔබගේ වටිනා බඩුබාහිර ආදිය ප්‍රවේශම් කරගන්න. නව මිතුරු සබඳතා ගොඩනැඟිය හැකිය. ශරීර සෞඛ්‍යය යහපත් නොවන දිනයකි. තැන්පත් ධනය සඳහා සුබදායක නැත. යම් අත මාරුවක් කර ගැනීමට ද විය හැකිය. සමාජයේ හුදකලා බවක් අද දිනයේ පෙන්නුම් කරයි. වාද විවාද ආදියට සුබදායක දිනයක් නොවේ. දුර දිග නොබලා කරන කටයුතුවලින්වලින් පාඩු හා විපත්කාරී තත්ත්වයක් ඇති කරවිය හැකිය. ජය වර්ණය - නිල්, ජය අංකය - 06,   විෂ්ණු දෙවිඳුට වැඳ දවස අරඹන්න. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03,  උදේ ධාන්‍ය වර්ග පරිත්‍යාග කරන්න. 






























































සතියේ ලග්න පලාපල-Lagna Palapala online-Lagna Palapala of this week-Rahu kalaya.com-Rahu kalaya today-Rahu kalaya Ada Dawasa|Rahu kalaya heta -Rahu kalaya sri Lanka-Rahu kalaya.japan-Rahu kalaya Colombo-Lagna palapala sinhala online-Lagna palapala photos-Lagna Palapala News paper-Lagna palapala rivira-Lagna palapala Reading-Lagna palapala Result-ransilu Lagna palapala-Lagna palapala sinhala Today-Lagna palapala December-Lagna palapala Sathiye-Lagna palapala sikuru maruwa-Lagna palapala today hir-Lagna palapala thula-Lagna palapala Tharunaya|Lagna palapala This week Sinhala-upan Lagna palapala-Lagna palapala video-Lagna palapala vrischika-vrishabha Lagna palapala-Lagna palapala wisthara-Lagna palapala wushchika-Lagna palapala website-Lagna palapala web-Lagna palapala youtube-Lagna palapala yesterday-Lagna palapala-Lagna palapala today-Lagna palapala 2019-Lagna palapala Sinhala|Lagna palapala hiru|Lagna palapala Ada-Lagna palapala Agosthu-Lagna palapala august-Lagna palapala Ada Dawasa hiru -Lagna palapala Aluth Avurudu-Lagna palapala book-Lagna palapala for birth time-Lagna palapala.com-Lagna palapala 9lanka.com-Manjula Peiris Lagna palapala contact Number-col3 Lagna palapala-Lagna palapala Dawase-Lagna palapala Daily-Lagna palapala software Download-sathiye Lagna palapala Derana-Lagna palapala English-Lagna palapala for this week-Lagna palapala hiru fm-february Lagna palapala-free Lagna palapala-Lagna palapala Graha Maruwa-Lagna palapala Gossip Lanka-Lagna Palapala Guru Maruwa-Lagna palapala Tharunaya Horoscope-Heta Lagna palapala-Hadahana Lagna Palapala-Lagna palapala in Sinhala-Lagna palapala indika thotawaththa-Lagna palapala in this week-Lagna palapala in sri lanka-lagna palapala in tamil-Lagna palapala today in Sinhala-Lagna palapala june,sathiye Lagna palapala July-kataka Lagna palapala July-Lagna palapala kumba-Lagna palapala kataka-Lagna palapala kanya-lagna palapala para kiyana tharuka -Lagna palapala Lankadeepa-Lagna palapala Lottery Results-Lagna palapala kumba Lagnaya-sathiye Lagna palapala Lankadeepa-Lagna palapala kataka lagnaya-Lagna palapala Makara-Lagna palapala Mesha-Lagna palapala Mithuna-Lagna palapala Meena|Lagna palapala Me sathiye-Lagna palapala Newspaper-Lagna palapala Next week-Lagna palapala New year-Lagna palapala Nishantha perera-Lagna palapala New-Lagna palapala November Sinhala-Lagna palapala 2020 News paper-Dawase LAgna palapala-weekly Lagna palapala-2020 වසරේ ලග්න පලාපල-ලග්න පලාපල අද-සිංහ ලග්න පලාපල-කටක ලග්න පලාපල-සතියේ ලග්න පලාපල-2020 ලග්න පලාපල-මේ සතියේ ලග්න පලාපල-සතියේ ලග්න පලාපල 2020-අද දිනට පලාපල-ලග්න පලාපල 2020-සතියේ ලග්න පලාපල-මේ සතියේ ලග්න පලාපල,සතියේ ලග්න පලාපල 2020-ලග්න 12-අද සුබ නැකැත්-2020 වසරේ ලග්න පලාපල- Searches related to රාහු කාලය -සතියේ රාහු කාලය- අගහරුවාදා රාහු කාලය -රාහු කාලය හෙට- රාහු කාලය 2020- සදුදා රාහු කාලය- රාහු කාලය ඉරිදා- රාහු කාලය යනු -රාහු කාලය බ්‍රහස්පතින්දා 

No comments:

Powered by Blogger.