රාහු කාලය | ලග්න පලාපල 2020 | Rahu Kalaya 2020 |2020-12-19

රාහු කාලය | ලග්න පලාපල 2020 | Rahu Kalaya 2020 |2020-12-19

අද දවස ඔබට

2020 දෙසැම්බර් මස 19 වන සෙනසුරාදා
ඉර උදාව  - පෙරවරු 06.17
ඉර බැසීම - පස්වරු 18.01
රාහු කාලය
දිවා 09.17 සිට 10.46 දක්වා
රාත්‍රී 21.17 සිට 22.46 දක්වා
සුභ දිශාව            - දකුණ
මරු සිටින දිශාව - නැගෙනහිර

මේෂ
සහෝදරයකුගේ කටයුත්තකට සතුරු කරදර ඇතිවනු ඇත. උදරයේ පහළ අසනීප ගති මතු කරවන දිනයකි. මානසික වේදනාව වැඩි කරවන දිනයකි. තමා සමාජයේ නරක අයකු වශයෙන් හැඳින්වීමට පිරිසක් උත්සාහ කරන බව පෙනෙයි. තම මෙහෙකරුවන් තමාට එරෙහි විය හැකි දිනයකි. ශරීරයේ අංගවල තුවාල සිදුවීම් ඇති කරවිය හැකිය. අසුබ සිහින ආදිය ඔබට නින්දේ දී බාධා කරයි. අධ්‍යාපන කටයුතුවලට බාධාකාරී දේ වේ. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09,    ඉර බැසීමට විනාඩි 45 කට පෙර දුගීන්ට පරිත්‍යාග කරන්න.
වෘෂභ
තම ගති පැවතුම් යහපත් වන අතර සහෝදර සහෝදරියන්ගේ කටයුතුවලට ද යහපත් දායකත්වයක් ලබා දෙයි. මතක ශක්තිය වර්ධනය කරවා අධ්‍යාපන කටයුතුවල විශේෂ ප්‍රගතියක් පෙන්නුම් කරවනු ඇත. කලා හා සංගීත සම්බන්ධ පොත්පත් ලිපි ලේඛන ආදිය සම්බන්ධ කටයුතුවලට මැදිහත්වීමක් වේ. කියවීමේ රුචිකත්වය ද වර්ධනය වේ. මාධ්‍ය ක්ෂේත්‍රයේ රැකියාවල නියුතු අයට අද දිනය සුවිශේෂී වනු ඇත. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05,    වියළි ආහාර හා තෙල් දුප්පතෙකුට පරිත්‍යාග කරන්න.
මිථුන
රාජ්‍ය අනුග්‍රහය ඇතිව කරන කටයුත්තකට ඔබ විශේෂ ආරාධිතයෙක් වේ. තම වැඩිහිටියන්ට විශේෂ උදවු උපකාර අද දිනයේ ඔබ අතින් සිදුවනු ඇත. ආගමික භක්තිය වැඩි කරන කෙටි ගමනක් යෙදෙන දිනයකි. දණහිස් ආශ්‍රිත ආබාධ මතු කරයි. රැකියා කරන ස්ථානවල දී ඔබ වැඩි ඇගයීමකට හා අවධානයකට ලක් වනු ඇත. වෙළෙඳ හා වාණිජ කටයුතුවලින් වැඩි ලාභ අත් කරවයි. රැකියා අපේක්ෂාවෙන් සිටින අයට අද දිනය සුබදායක දිනයකි. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05,  වැඳුම් පිදුම් කරන ස්ථානයේ රිදී යමක් තබන්න. 
කටක
කලක් පෙළෙමින් සිටි ආබාධයකින් සුවය ලැබීමට ප්‍රතිකාර පිණිස අද දිනයේ සුබදායකය. තම මවගේ උරුමකම් ආදියට අද දිනය යහපත් වනු ඇත. රූපලාවණ්‍ය අලංකරණ ආදී කටයුතුවලට වැඩි කාලයක් ශ්‍රමයක් සහ මුදලක් වැය කරවනු ඇත. විනෝද කටයුතු සඳහා වැඩි නැඹුරුතාවක් ඇති කරවයි. පොදු යහපත පිණිස කරන කටයුතුවල දී ඔබ ප්‍රමුඛත්වයක් ගනු ඇත. ප්‍රේමණීය හැඟීම් මතු කරවනු ඇත. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02,  ගුණවත් කාන්තාවකට රිදී වළලු දෙකක් පරිත්‍යාග කරන්න.
සිංහ
ඉඩකඩම්, යාන වාහන ආදී කටයුතුවලින් අද දිනයේ වැඩි ප්‍රතිඵල ළඟා කරවයි. අසනීපවලින් සුවය ලැබීමට අද දිනය සුබදායකය. කලා හා සංගීත ක්ෂේත්‍රයේ රැකියා හා අධ්‍යාපන කටයුතුවල නියැළි අයගේ කටයුතු අද දිනයේ සාර්ථක කරයි. ප්‍රේම සබඳතා සඳහා සුබදායක දිනයකි. විනෝද කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් ශ්‍රමයක් වැය කරනු ඇත. උසස් අධ්‍යාපන කටයුතුවලින් ප්‍රගතියක් ද අපේක්ෂා කළ හැකිය. ජය වර්ණය - රතු,  ජය අංක - 01,   වැඩිපුර ප්‍රමාණයක් රන් ආභරණ පළඳින්න.
කන්‍යා
නීති මාර්ගික කටයුතුවලින් විශේෂ ජයග්‍රහණ ලබා ගැනීමට හැකි හේතු වේ. මුහුණේ කාන්තිය වැඩි කරවනු ඇත. තැන්පත් ධනය වර්ධනය කර ගැනීමට අද දිනය සුබදායක වේ. පවුලේ ඥාති සොහොයුරු සොහොයුරියන් අතර යහපත් සබඳතා වර්ධනය වනු ඇත. ලෞකික වශයෙන් ළඟා කරගත යුතු දේ සඳහා වැඩි කැපවීමක් අද දිනයේ කරනු ඇත. තමා සන්තක දේ වර්ධනයට සැලසුම් සකස් කිරීමට අද දිනය සුබදායකය. ජය වර්ණය - කොළ, ජය අංකය - 05,   දුප්පතුන්ට ඇඳ ඇතිරිලි පරිත්‍යාග කරන්න.
තුලා
කාන්තා පාර්ශවයේ කටයුත්තක් සඳහා වැය අධික කරවන දිනයකි. කලකට පෙර ලබා ගෙන සිටි ණය මුදලකින් අද දිනයේ නිදහස්වීමේ අවස්ථාව පවතී. කෙටි ගමන් කිහිපයක් යෙදිය හැකි‍ය. ඒ තුළින් ධන හානියක් ද පෙන්නුම් කරයි. මවුපස මාමා කෙනකුගේ කටයුත්තක් වෙනුවෙන් වැඩි කාලයක් වැය කිරීමට වේ. සාත්තු නිවාස පුනරුත්ථාපන මධ්‍යස්ථාන ආදියේ සේවයේ නියුතු අයට අද දිනය සුබදායකය. ජය වර්ණය - නිල්,   ජය අංකය - 06,   කෝවිලකට හෝ පන්සලකට ධාන්‍ය වර්ග පූජා කරන්න.
වෘශ්චික
තමා පදිංචි ස්ථානයේ විශේෂ උත්සව සංවිධාන වන දිනයකි. ව්‍යාපාරිකයන්ගේ ධන තත්ත්වය අද දිනයේ සුබදායක වනු ඇත. ඉඩකඩම් සහ ගේදොර වැඩ කටයුතු සඳහා අද දිනයේ වැඩි කාලයක් යොමු කරවනු ඇත. රථ වාහන සම්බන්ධ විශේෂ ලාභ ද ඇති කරවනු ඇත. තමා කිරීමට භාරගත් දෙයක් යහපත් ආකාරයෙන්ම නිම කරනු ඇත. සුවඳ විලවුන් හා බෙහෙත් වර්ග සඳහා වැඩි වියදමක් පෙන්නුම් කරයි. ජය වර්ණය - රතු,   ජය අංකය - 09,   ධාන්‍යාහාර හෝ තෙල් දන් දෙන්න.
ධනු
යහපත් කතාවලට සවන්දීමට මෙන්ම එවැනි කතා ජනතාව අතරට ගෙන යෑමට අද දිනයේ ඔබට අවස්ථාව ලැබෙනු ඇත. කාලත්‍රයාගේ කෙටි ගමන් සඳහා සහභාගි වීමට ඔබට අද දිනයේ සිදු වේ. කලා ක්ෂේත්‍රයේ උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක කරවනු ඇත. තම පිය පාර්ශ්වයේ ඥාති සොහොයුරියක් ඔබට මුණ ගැසෙන දිනයකි. තමා කරන කටයුතුවලට ආගමික භක්තිය වැඩි වශයෙන් දායක කර ගනී. ජලයෙන් හානි සිදුවිය හැකිය. ජය වර්ණය - රන්වන්,   ජය අංකය - 03, මල්, සුවඳ, කපුරු පූජා තබා ස්තෝත්‍ර කියන්න.
මකර
මුහුදු ගමන් ආදියේ යෙදෙන අයට අද දිනය බලාපොරොත්තු ප්‍රතිඵල ළඟා නොකරයි. මව සම්බන්ධයෙන් කටයුත්තකට කෙටි ගමනක් යෙදෙනු ඇත. ප්‍රතිශක්තීකරණය අඩු දිනයක් නිසා බෝවන රෝග ආදියෙන් ආරක්ෂා විය යුතුය. තමාට එරෙහිව යම් අපවාදයන්ට ලක්විය හැකිය. හෘදය සම්බන්ධ සෙම තත්ත්වයන් මතු කරවන දිනයකි. මානසික තත්ත්වය දුර්වල කරන දේ අද දිනයේ සිදුවිය හැකි නිසා කල්පනාකාරීව කටයුතු කරන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 08,   බණ පොතක් පූජා කරන්න.
කුම්භ
යහපත් මිතුරු සබඳතා අපේක්ෂා කළ හැකි දිනයකි. ලලිත කලා නිර්මාණ, පින්තාරු කිරීම් ආදී කටයුතුවල විශේෂ ප්‍රගතියක් ඇති කරයි. රන්, රිදී, මුතු මැණික් ආදී භාණ්ඩ අද දිනයේ විශේෂයෙන් ආරක්ෂා කරගත යුතුය. වවුචර්, බැංකු අණකර ආදිය ලබා දීමට අද දිනය සුබදායකය. මිහිරි ආහාර පරිභෝජනයට අවස්ථාව සැලසේ. කාන්තා කටයුතු සම්බන්ධයෙන් ව්‍යාපාරවල නියැළි අයට අද දිනය සුබදායකය. ජය වර්ණය - නිල්, ජය අංකය - 06,   කුරුල්ලන්ට කෑමට ආහාර දමන්න.
මීන
සුවඳ විලවුන් හා රසවත් ආහාර වෙනුවෙන් වැය පාර්ශවය අධික කරවයි. පෙම්වතුන්ගේ කටයුතුවලට අද දිනය වැදගත් වේ. මවගේ දේපළවලට අයිතිය යහපත් ලෙස ඉල්ලීමට අද දිනය සුබදායකය. යහපත් විවාහ සබඳතා අද දිනයේ ස්ථිර කරගත හැකිය. වඩා සුබදායක ව්‍යාපාරික සම්බන්ධතාවන් ද ගොඩනැඟෙයි. කාන්තාවන්ට අවශ්‍ය දේ සම්බන්ධ හවුල් ව්‍යාපාරවල විශේෂ ප්‍රගතියක් අද දිනයේ ඇති කරවයි. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03,  උදේ ධාන්‍ය වර්ග පරිත්‍යාග කරන්න.
















































සතියේ ලග්න පලාපල-Lagna Palapala online-Lagna Palapala of this week-Rahu kalaya.com-Rahu kalaya today-Rahu kalaya Ada Dawasa|Rahu kalaya heta -Rahu kalaya sri Lanka-Rahu kalaya.japan-Rahu kalaya Colombo-Lagna palapala sinhala online-Lagna palapala photos-Lagna Palapala News paper-Lagna palapala rivira-Lagna palapala Reading-Lagna palapala Result-ransilu Lagna palapala-Lagna palapala sinhala Today-Lagna palapala December-Lagna palapala Sathiye-Lagna palapala sikuru maruwa-Lagna palapala today hir-Lagna palapala thula-Lagna palapala Tharunaya|Lagna palapala This week Sinhala-upan Lagna palapala-Lagna palapala video-Lagna palapala vrischika-vrishabha Lagna palapala-Lagna palapala wisthara-Lagna palapala wushchika-Lagna palapala website-Lagna palapala web-Lagna palapala youtube-Lagna palapala yesterday-Lagna palapala-Lagna palapala today-Lagna palapala 2019-Lagna palapala Sinhala|Lagna palapala hiru|Lagna palapala Ada-Lagna palapala Agosthu-Lagna palapala august-Lagna palapala Ada Dawasa hiru -Lagna palapala Aluth Avurudu-Lagna palapala book-Lagna palapala for birth time-Lagna palapala.com-Lagna palapala 9lanka.com-Manjula Peiris Lagna palapala contact Number-col3 Lagna palapala-Lagna palapala Dawase-Lagna palapala Daily-Lagna palapala software Download-sathiye Lagna palapala Derana-Lagna palapala English-Lagna palapala for this week-Lagna palapala hiru fm-february Lagna palapala-free Lagna palapala-Lagna palapala Graha Maruwa-Lagna palapala Gossip Lanka-Lagna Palapala Guru Maruwa-Lagna palapala Tharunaya Horoscope-Heta Lagna palapala-Hadahana Lagna Palapala-Lagna palapala in Sinhala-Lagna palapala indika thotawaththa-Lagna palapala in this week-Lagna palapala in sri lanka-lagna palapala in tamil-Lagna palapala today in Sinhala-Lagna palapala june,sathiye Lagna palapala July-kataka Lagna palapala July-Lagna palapala kumba-Lagna palapala kataka-Lagna palapala kanya-lagna palapala para kiyana tharuka -Lagna palapala Lankadeepa-Lagna palapala Lottery Results-Lagna palapala kumba Lagnaya-sathiye Lagna palapala Lankadeepa-Lagna palapala kataka lagnaya-Lagna palapala Makara-Lagna palapala Mesha-Lagna palapala Mithuna-Lagna palapala Meena|Lagna palapala Me sathiye-Lagna palapala Newspaper-Lagna palapala Next week-Lagna palapala New year-Lagna palapala Nishantha perera-Lagna palapala New-Lagna palapala November Sinhala-Lagna palapala 2020 News paper-Dawase LAgna palapala-weekly Lagna palapala-2020 වසරේ ලග්න පලාපල-ලග්න පලාපල අද-සිංහ ලග්න පලාපල-කටක ලග්න පලාපල-සතියේ ලග්න පලාපල-2020 ලග්න පලාපල-මේ සතියේ ලග්න පලාපල-සතියේ ලග්න පලාපල 2020-අද දිනට පලාපල-ලග්න පලාපල 2020-සතියේ ලග්න පලාපල-මේ සතියේ ලග්න පලාපල,සතියේ ලග්න පලාපල 2020-ලග්න 12-අද සුබ නැකැත්-2020 වසරේ ලග්න පලාපල- Searches related to රාහු කාලය -සතියේ රාහු කාලය- අගහරුවාදා රාහු කාලය -රාහු කාලය හෙට- රාහු කාලය 2020- සදුදා රාහු කාලය- රාහු කාලය ඉරිදා- රාහු කාලය යනු -රාහු කාලය බ්‍රහස්පතින්දා 

No comments:

Powered by Blogger.