රාහු කාලය | ලග්න පලාපල 2020 | Rahu Kalaya 2020 |2020-09-14

රාහු කාලය | ලග්න පලාපල 2020 | Rahu Kalaya 2020 |2020-09-14

අද දවස ඔබට

2020 සැප්තැම්බර් මස 14 වන සඳුදා
ඉර උදාව  - පෙරවරු 06.01
ඉර බැසීම - පස්වරු 18.09
රාහු කාලය
දිවා 07.31 සිට 09.00 දක්වා
රාත්‍රී 19.31 සිට 21.00 දක්වා
සුභ දිශාව            - නැගෙනහිර
මරු සිටින දිශාව - වයඹ

මේෂ
බුද්ධිය මෙහෙයවා කරන කටයුතුවලින් ජය හිමිවන දිනයකි. විවාහ ජීවිතය සතුටින් හා සාමකාමීව ගත කළ හැකි දිනයකි. අද දිනයේ ඔබගේ මිතුරකුගේ උත්සවයකට සහභාගි වීමට අවස්ථාව සැලසේ. රස ආහාරපාන අද දිනයේ දී ඔබට රස විඳීමට හැකි වනු ඇත. තම අභිමතය පරිදි අද දිනයේ වැඩ කටයුතු කරගෙන යාමට අවකාශය සැලසේ. ඉඩකඩම් යාන වාහන විකිණීමෙන් ඔබට අද නොසිතූ ලාභ ලැබෙනු ඇත. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණවලින් සැරසෙන්න. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09
වෘෂභ
අද දිනය තුළ  දිනය තුළ ඔබට ඇති සතුරු කරදර ඈතට යනු ඇත. තරග විභාග හා ක්‍රීඩා ආදියෙන් නොසිතූ ජයග්‍රහණ ලැබේ. මිතුරන්ගේ උදව් උපකාර ලැබේ. ආදායම් මාර්ගවල යම් යම් බාධා මතුවිය හැකිය. අද දිනයේ ඔබ ආත්ම අභිමානයෙන් යුක්තව කටයුතු කරයි. හිසේ අමාරුගති ඇති විය හැකි බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන්න. විදේශ ගමන් බලාපොරොත්තු වන අයට ශුභදායකයි සුබදායක දිනයකි. සුදු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05
මිථුන
ලැබීම් අතින් යහපත් දිනයකි. ලොතරැයි වාසනා ආදිය උරගා බැලීමට අද දිනය සුදුසු වනු ඇත. අලුතින් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන කටයුතු ආරම්භ කිරීමට අද දින සුබ දිනයකි. පවුල් ජීවිතය තුළ දී වචන භාවිතයේ දී හිත් අමනාපකම් ඇති වීමට ඇති බැවින් තරමක් ප්‍රවේශම් වන්න. දේපළ උරුමයන් ලැබීම් අතින් යහපත් දිනයක් නොවනු ඇත. උදරාබාධ ආදියේ අවදානමක් පවතී. අද දින රස කැවිලි දන් දෙන්න. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05
කටක
ඔබගේ චරිතය පිළිබඳ නොයෙකුත් අසත්‍ය ප්‍රචාර සමාජගත විය හැකි බැවින් තරමක් කල්පනාකාරීව කටයුතු කරන්න. ලැබීම් අතින් අද දිනය යහපත් වනු ඇත. හවුලේ කරන කටයුතු මෙන්ම රැකියා ස්ථානයේ ප්‍රධානීන් සමඟ සුහදව කටයුතු කරයි. ගේදොර කටයුතු කෙරෙහි වැඩි උනන්දුවක් දක්වයි. ඥාතීන්ගේ උදවු උපකාර ලැබෙන දිනයකි. සෙම් රෝග ආදියෙන් අද දිනයේ ඔබට පීඩා ඇතිවිය හැකිය. කහ සුදු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02
සිංහ
වැය පස අධික කරවන හේතු ගෙන දෙන දිනයකි. හදිසි අනතුරු ඇති වීමේ අවදානමක් ඇති නිසා ප්‍රවේශමෙන් කටයුතු කරන්න. වෙළඳ කටයුතු තුලින් පාඩු සිදුවිය හැකි බැවින් කල්පනාකාරී වන්න. ගමන් බිමන් යාමේ දී ඔබ වඩාත් කල්පනාකාරීව හා ආරක්ෂාකාරී වන්න. සහෝදර සහෝදරියන්ගේ උදවු උපකාර ලැබෙන දිනයකි. ප්‍රතිශක්තිකරණය අඩු දිනයක් නිසා බෝවන රෝග අවදානමක් පවතී. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - රතු,  ජය අංක - 01
කන්‍යා
ගමන් බිමන් අධික වන අද දිනය තුළ වැය පක්ෂය ද ඉහළ යා හැකිය. ප්‍රේම සබඳතාවලට බාධා ඇති වේ. මිතුරන් සමඟ කටයුතු කිරීමේ දී හිත් අමනාපකම්වලට ඉඩ ඇති බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. උදරාබාධ ආශ්‍රිත රෝග තත්ත්වයන් ඇති වීමට ඉඩකඩ ඇති බැවින් ප්‍රවේශම් වන්න. කල්පසු වු ණය මුදලක් අද දිනයේ ලැබීමට පුළුවනි. කෘමි සතුන් ආදීන්ගෙන් බෝවන රෝග පීඩා ඇති වීමට ඉඩකඩ පවතී. නිල් පාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - කොළ,   ජය අංකය - 05
තුලා
රැකියාවේ උසස්වීම් බලාපොරොත්තුවෙන් සිටී නම් ඔබගේ බලාපොරොත්තුව සුන් වී යයි. අද දිනයේ හිත් අමනාපකම් ඇති වීමේ ඉඩකඩ ඇති බැවින් වචන භාවිතයේ දී කල්පනාකාරී වන්න. හවුල් ව්‍යාපාරවල දී පාඩු සිදුවිය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. කාලත්‍ර පාර්ශ්වයට අසුබතා ළඟා කරවිය හැකිය. සහෝදර  සහෝදරියන් අතර මතභේදකාරී තත්ත්වයන් මතු කරයි. කොළ කහ වර්ණ ඇඳුම් අඳින්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 06
වෘශ්චික
මෙතෙක් පැවති බාධාකාරී තත්ත්වයන් මඟ හැරී රැකියාවේ වර්ධනයක් සිදුවන සුබ දිනයකි. ඉගෙනීමේ කටයුතුවල නිරත දූ දරුවන්ගේ යහපත් දිනයක් වනු ඇත. මුත්‍රා ආසාදන පාදවල ආබාධ තත්ත්වයන් ඇතිවිය හැකි බැවින් ප්‍රවේශමෙන් කටයුතු කරන්න. විදේශ රැකියා බලාපොරොත්තු වන අයට සුබදායක දිනයකි. ප්‍රේම සබඳතාවලට බාධාකාරී තත්ත්වයන් මතු කරවිය හැකිය. කෙටි ගමන් බිමන් යෙදෙන දිනයකි. පංච වර්ණ මල් පූජා කරන්න. ජය වර්ණය - රතු,   ජය අංකය - 09
ධනු
බුද්ධිය මෙහෙයවා කරන කටයුතුවලින් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි දිනයකි. අද දිනය ඔබට අධ්‍යාපන කටයුතුවලින් තරග විභාග ආදියෙන් ජය හිමිවනු ඇත. ප්‍රේම සබඳතා ස්ථිර වන දිනයකි. සමාජයේ කැපී පෙනෙන පුද්ගලයෙකු බවට පත් වේ. ආගමික කටයුතුවල මූලිකත්වය ගෙන ක්‍රියා කරනු ඇත. පියපස ඥාතීන්ගෙන් විශේෂ උපකාර ආදිය බලාපොරොත්තු විය හැකිය. අද දින නිර්මාංශව සිටින්න. ජය වර්ණය - රන්වන්,   ජය අංකය - 03
මකර
පවුලේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා උනන්දුවකින් යුතුව ක්‍රියා කරන දිනයකි. ආදායම් තත්ත්වය යහපත් වේ. දේපළ ගනුදෙනුවක් තුළින් ඔබට නොසිතූ ලෙස වාසි ගෙන දෙයි. සහෝදරයකු පිළිබඳ  අසුබ ආරංචියක් ඇසීමට ඉඩ ලැබෙන දිනයකි. මවුපිය උරුමයෙන් දේපළ ආදිය ලැබෙන දිනයකි. රැකියා කරන ස්ථානයේ සමඟියෙන් කටයුතු කරයි. විවාහ බලාපොරොත්තු සඵල කර ගන්නා දිනයක් වේ. කහපාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 08
කුම්භ
ආගමික කටයුතු කෙරෙහි වෙනදාට වඩා වැඩි උනන්දුවකින් ක්‍රියා කරයි. බුද්ධිය මෙහෙයවා කරන වැඩ කටයුතුවලින් උසස් ප්‍රතිඵල නෙළා ගත හැකි දිනයකි. පියපස ඥාතීන් සමඟ සබඳතා ගොඩනඟා ගැනීමේ දී ඔබ වඩාත් සැලකිලිමත් විය යුතුයි. විනෝද ගමනක් හෝ ප්‍රිය සම්භාෂණයකට සහභාගි වීමට අවස්ථාව සැලසේ. සහෝදර සහෝදරියන් සමඟ සුහදතාවයකින් යුතුව දවස ගෙවයි. අද දින නිර්මාංශව සිටින්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06
මීන
දරුවකුගේ අධ්‍යාපන කටයුත්තක් වෙනුවෙන් ඔබගේ මුදල් වියදම් කිරීමට සිදු වේ. තරමක් වෙහෙස මහන්සි වී වැඩ කටයුතු කළ යුතු දිනයකි. ප්‍රේම සබඳතා කැඩීම් බිඳීම් හා මව්පියන්ගේ විරෝධතා එල්ල විය හැකිය. ක්‍රීඩා කටයුතුවල නිරත වන්නන්ට අද දිනය තුළ ජයග්‍රහණ ගෙන දෙයි. පවුලේ අය සමඟ හා අසල්වාසීන් සමඟ හොඳ හිත දිනා ගනිමින් සුහදව කටයුතු කරයි. රැකියා තත්ත්වයේ උසස් වීමක් පෙන්නුම් කරයි. බෝධිය වැඳ දවසේ වැඩ අරඹන්න. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03






















































සතියේ ලග්න පලාපල-Lagna Palapala online-Lagna Palapala of this week-Rahu kalaya.com-Rahu kalaya today-Rahu kalaya Ada Dawasa|Rahu kalaya heta -Rahu kalaya sri Lanka-Rahu kalaya.japan-Rahu kalaya Colombo-Lagna palapala sinhala online-Lagna palapala photos-Lagna Palapala News paper-Lagna palapala rivira-Lagna palapala Reading-Lagna palapala Result-ransilu Lagna palapala-Lagna palapala sinhala Today-Lagna palapala December-Lagna palapala Sathiye-Lagna palapala sikuru maruwa-Lagna palapala today hir-Lagna palapala thula-Lagna palapala Tharunaya|Lagna palapala This week Sinhala-upan Lagna palapala-Lagna palapala video-Lagna palapala vrischika-vrishabha Lagna palapala-Lagna palapala wisthara-Lagna palapala wushchika-Lagna palapala website-Lagna palapala web-Lagna palapala youtube-Lagna palapala yesterday-Lagna palapala-Lagna palapala today-Lagna palapala 2019-Lagna palapala Sinhala|Lagna palapala hiru|Lagna palapala Ada-Lagna palapala Agosthu-Lagna palapala august-Lagna palapala Ada Dawasa hiru -Lagna palapala Aluth Avurudu-Lagna palapala book-Lagna palapala for birth time-Lagna palapala.com-Lagna palapala 9lanka.com-Manjula Peiris Lagna palapala contact Number-col3 Lagna palapala-Lagna palapala Dawase-Lagna palapala Daily-Lagna palapala software Download-sathiye Lagna palapala Derana-Lagna palapala English-Lagna palapala for this week-Lagna palapala hiru fm-february Lagna palapala-free Lagna palapala-Lagna palapala Graha Maruwa-Lagna palapala Gossip Lanka-Lagna Palapala Guru Maruwa-Lagna palapala Tharunaya Horoscope-Heta Lagna palapala-Hadahana Lagna Palapala-Lagna palapala in Sinhala-Lagna palapala indika thotawaththa-Lagna palapala in this week-Lagna palapala in sri lanka-lagna palapala in tamil-Lagna palapala today in Sinhala-Lagna palapala june,sathiye Lagna palapala July-kataka Lagna palapala July-Lagna palapala kumba-Lagna palapala kataka-Lagna palapala kanya-lagna palapala para kiyana tharuka -Lagna palapala Lankadeepa-Lagna palapala Lottery Results-Lagna palapala kumba Lagnaya-sathiye Lagna palapala Lankadeepa-Lagna palapala kataka lagnaya-Lagna palapala Makara-Lagna palapala Mesha-Lagna palapala Mithuna-Lagna palapala Meena|Lagna palapala Me sathiye-Lagna palapala Newspaper-Lagna palapala Next week-Lagna palapala New year-Lagna palapala Nishantha perera-Lagna palapala New-Lagna palapala November Sinhala-Lagna palapala 2020 News paper-Dawase LAgna palapala-weekly Lagna palapala-2020 වසරේ ලග්න පලාපල-ලග්න පලාපල අද-සිංහ ලග්න පලාපල-කටක ලග්න පලාපල-සතියේ ලග්න පලාපල-2020 ලග්න පලාපල-මේ සතියේ ලග්න පලාපල-සතියේ ලග්න පලාපල 2020-අද දිනට පලාපල-ලග්න පලාපල 2020-සතියේ ලග්න පලාපල-මේ සතියේ ලග්න පලාපල,සතියේ ලග්න පලාපල 2020-ලග්න 12-අද සුබ නැකැත්-2020 වසරේ ලග්න පලාපල- Searches related to රාහු කාලය -සතියේ රාහු කාලය- අගහරුවාදා රාහු කාලය -රාහු කාලය හෙට- රාහු කාලය 2020- සදුදා රාහු කාලය- රාහු කාලය ඉරිදා- රාහු කාලය යනු -රාහු කාලය බ්‍රහස්පතින්දා 

No comments:

Powered by Blogger.