රාහු කාලය | ලග්න පලාපල 2020 | Rahu Kalaya 2020 |2020-09-10

රාහු කාලය | ලග්න පලාපල 2020 | Rahu Kalaya 2020 |2020-09-10

අද දවස ඔබට

2020 සැප්තැම්බර් මස 10 වන බ්‍රහස්පතින්දා
ඉර උදාව   - පෙරවරු 06.02
ඉර බැසීම  - පස්වරු 18.11
රාහු කාලය
දිවා 13.32 සිට 15.01 දක්වා
රාත්‍රී  01.32 සිට 03.01 දක්වා
සුභ දිශාව             - උතුර
මරු සිටින දිශාව - දකුණ
මේෂ
අඹු සැමියන් අතර සහයෝගය වර්ධනය වන දිනයකි. ආගමට දහමට වැඩි කැමැත්තක් දක්වයි. පියාට තරමක් අපලදායකය. රැකියා ස්ථානවල ගැටලුකාරී තත්ත්වයන් මතුවිය හැකිය. හදිසි අනතුරුවලට ලක්විය හැකි බැවින් ප්‍රවේශමෙන් කටයුතු කරන්න. ඉඩ කඩම් දේපළ සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයන් මතුවිය හැකිය. සේවක කාරක ආදීන්ගෙන් දෝෂාරෝපණයට ලක්විය හැකිය. රජයේ දඬුවම් ආදියට ඉඩ ඇති දිනයකි. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණවලින් සැරසෙන්න. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09
වෘෂභ
ආත්ම ශක්තියෙන් යුතුව දවසේ කටයුතු අරඹයි. කලබලකාරී තත්ත්වයක් මතුවිය හැකිය. ආවේගශීලී ගති මතු කරයි. කල් පවත්නා රෝග තත්ත්වයක් වර්ධනය විය හැකිය. තැන්පත් ධනය වර්ධනය වේ. රසවත් ආහාරපාන භුක්ති විඳීමට හැකි වන දිනයකි. ගිලනුන්ට උපස්ථාන කිරීමට වැඩි කැමැත්තක් දක්වයි. ඔබගේ ඇතැම් කටයුතු සමාජයේ අවමානයට, දෝෂාරෝපණයට ලක්විය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. සුදු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05
මිථුන
මනසේ  සැහැල්ලු බව ඇති විය හැකිය. ශරීර සෞඛ්‍යයට යහපත් වනු ඇත. විවාහ ජීවිතය තුළ මතභේදකාරී තත්ත්වයක් ඇති කරයි. අධ්‍යාපනික හා ක්‍රීඩා තරග කටයුතුවල නියැළී සිටින අයට ජයග්‍රහණ ලැබෙනු ඇත. සතුරු කරදර මතු විය හැකිය. ආදායමට වඩා වියදම් පක්ෂය ඉහළ යා හැකි දිනයකි. ගුප්ත ශාස්ත්‍රය හදාරන්නන්ට සුබදායක තත්ත්වයක් පෙන්නුම් කරයි. අද දින රස කැවිලි දන් දෙන්න. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05
කටක
ධන ලාභ ලැබීමට වාසනාව ඇත. විදේශ රැකියා බලාපොරොත්තු වන අයගේ බලාපොරොත්තු ඉෂ්ට වේ. විවාහ ජීවිතය තුළ අනපේක්ෂිත ගැටලු ඇති කරයි. සතුන්ගෙන් හානි සිදුවිය හැකිය. කෙටි ගමන් බිමන් අධික වේ. සිතේ නොසන්සුන්තාවක් වර්ධනය වේ. යාන වාහන දේපළ ලැබීමට හා මිලයට ගැනීමට සුබදායක දිනයක් නොවේ. ප්‍රේම සම්බන්ධතාවල දී ආවේගශීලී ගති මතු කරන නිසා කල්පනාකාරීවන්න. කහ සුදු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02
සිංහ
තැන්පත් ධනය වර්ධනය වේ. ලොතරැයි ජයග්‍රහණ ලැබීමට හේතු වන දිනයකි. රජයේ රැකියාවල නිරතවන්නන්ට සුබදායකය. සහෝදරයන්ගේ උදව් උපකාර ලැබිය හැකි දිනයකි. ගේදොර කටයුතු අධික විය හැකිය. ලිපි ගනුදෙනු ආදියෙන් වාසි සැලසේ. විදේශ රැකියා බලාපොරොත්තු වූ අයගේ එම අදහස ඉෂ්ට වේ. ක්‍රීඩා කටයුතුවලින් ජයග්‍රහණ ලබාගත හැකිය. ජලය ආශ්‍රිත ක්‍රියාකාරකම්වල දී ප්‍රවේශම් වන්න. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - රතු,  ජය අංක - 01
කන්‍යා
නීතිමය කටයුත්තකින් ජයග්‍රහණ ලැබිය හැකිය. ලොතරැයි ජයග්‍රහණ ලැබීමට හේතු වන දිනයකි. රැකියා කටයුතුවල වර්ධනයක් වේ. ක්‍රීඩා කටයුතුවල නිරත වන්නන්ට ජයග්‍රහණ ලැබිය හැකිය. ආධ්‍යාත්මික කටයුතුවලට වැඩි නැඹුරුතාවක් දක්වයි. කලක් පැවති අසනීප තත්ත්වය සුව අතට හැරේ. විදේශගතව සේවය කරන අයට තම කීර්තිය රඳවා ගත හැකි දින‍යකි. කිරි නිෂ්පාදන ආශ්‍රිත ව්‍යාපාරවලට සුබදායකය. නිල් පාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - කොළ,   ජය අංකය - 05.
තුලා
විදේශගතවීමට බලාපොරොත්තු වන අයගේ එම අරමුණු ඉෂ්ට වන දිනයකි. ගින්නෙන් හානි සිදුවිය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. අක්ෂි ආබාධ මතු විය හැකිය. උසස් අයගේ ඇසුරට පත්වන දිනයකි. රැකියා ස්ථානයේ දී ආවේගශීලී තත්ත්වයක් මතු කරයි. දේපළ ඉඩකඩම් යාන වාහන සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයක් මතුවිය හැකිය. දුර ගමන් බිමන්වලින් අධික මහන්සිය හා ධන හානි ඇති කරයි. කොළ කහ වර්ණ ඇඳුම් අඳින්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 06
වෘශ්චික
ගමන් බිමන් බහුල වන දිනයකි. ණය ගනුදෙනුවලින් නිදහස් විය හැකිය. පවුල් ජීවිතය තුළ ගැටලුකාරී තත්ත්වයක් වර්ධනය විය හැකිය. ගංගා ඇළ දොළවල දිය නෑමෙන් අනතුරු සිදුවිය හැකි බැවින් ප්‍රවේශමෙන් කටයුතු කරන්න. රැකියාවල නිරත අයට රැකියා ස්ථානයේ ගැටලුකාරි  තත්ත්වයන් නිර්මාණය වේ. ධෛර්යය හා කාර්යක්ෂමතාව වැඩි වන දිනයකි. උදරාබාධ, දණහිස් ආශ්‍රිත වේදනාකාරී තත්ත්වයන් මතු කරයි. පංච වර්ණ මල් පූජා කරන්න. ජය වර්ණය - රතු,   ජය අංකය - 09
ධනු
ආදායම් ලැබීමට සුබ දිනයකි. ලොතරැයි ජයග්‍රහණ ලැබීමට ඉඩ ඇත. වැය පක්ෂය ද ඉහළ යා හැකිය. කාන්තාවන් සඳහා යටි බඩ ආශ්‍රිත රෝග තත්ත්වයන් මතුවිය හැකිය. වෙහෙස මහන්සි වී වැඩ කටයුතු කරන දිනයකි. මානසික අසහනය වැඩි කරයි. විවාහ ජීවිතය තුළ ගැටලු වර්ධනය වන දිනයකි. ප්‍රේම සබඳතාවලට සුබදායක නැත. දුර බැහැර ගමන් ආදියෙන් අද දිනයේ ඔබට පීඩාකාරී තත්ත්වයන් මතු කරයි. අද දින නිර්මාංශව සිටින්න. ජය වර්ණය - රන්වන්,   ජය අංකය - 03.
මකර
රැකියා කටයුතුවල යෙදී සිටින්නන්ට සුභ දිනයකි. ආයතන ප්‍රධානීන්ගේ පැසසුමට ලක්විය හැකි දිනයකි. ණය ගනුදෙනුවලින් පාඩු සිදුවිය හැකිය. මිතුරන් සමඟ සහයෝගය මතුවිය හැකිය. ජලය ආශ්‍රිත තරගවලට පෙනී සිටින්නන්ට  ජයග්‍රහණ ලැබිය හැකිය. තමාගේ පිළිගැනීම සහ ජනප්‍රියත්වය වැඩිවන දිනයකි. ඔබගෙන් ලබා ගන්නා උපදෙස් තුළින් බොහෝ පිරිසක් ප්‍රයෝජන ලබා ගන්නා දිනයකි. කහපාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 08 
කුම්භ
ආදර සබඳතා ගොඩනැගෙන දිනයකි. අධ්‍යාපන කටයුතුවල නිරත අයට සුභයි. තැන්පත් ධනය වර්ධනය වේ. සතුරු කරදර මතු විය හැකිය. නිර්මාණකරණයේ යෙදී සිටින්නන්ට සුබදායකයි. පියාගෙන් ලාභ ප්‍රයෝජන ලබයි. ආගමානුකූල සිතුවිලි පහළ වන දිනයකි. වන්දනා ගමන් විනෝද චාරිකාවලට සහභාගී වීමට ඉඩ සැලසේ. රසවත් ආහාර ආදිය අද දිනයේ භුක්ති විඳීමට අවකාශ ලැබෙනු ඇත. අද දින නිර්මාංශව සිටින්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06
මීන
කාර්මික අංශයේ රැකියාවල නිරතවන්නන්ට සුබදායකය. ඥාතීන්ගෙන් උදව් උපකාර ලැබෙන දිනයකි. කලක් පැවැති රෝග තත්ත්වයකින් සුවයක් ලැබිය හැකිය. දේපළ ඉඩකඩම් යාන වාහන මිල දී ගැනීමට හා විකිණීමට සුබදායකය. නව නිවසක පදිංචියට යෑමට සුභ දිනයකි. ප්‍රේම සබඳතාවලට සුබදායක නොවනු ඇත. ගිවිසුම් ආදිය අත්සන් කිරීමේ දී නීත්‍යානුකූලභාවය පිළිබඳව දෙවරක් කල්පනා කළ යුතුය. බෝධිය වැඳ දවසේ වැඩ අරඹන්න. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03































































සතියේ ලග්න පලාපල-Lagna Palapala online-Lagna Palapala of this week-Rahu kalaya.com-Rahu kalaya today-Rahu kalaya Ada Dawasa|Rahu kalaya heta -Rahu kalaya sri Lanka-Rahu kalaya.japan-Rahu kalaya Colombo-Lagna palapala sinhala online-Lagna palapala photos-Lagna Palapala News paper-Lagna palapala rivira-Lagna palapala Reading-Lagna palapala Result-ransilu Lagna palapala-Lagna palapala sinhala Today-Lagna palapala December-Lagna palapala Sathiye-Lagna palapala sikuru maruwa-Lagna palapala today hir-Lagna palapala thula-Lagna palapala Tharunaya|Lagna palapala This week Sinhala-upan Lagna palapala-Lagna palapala video-Lagna palapala vrischika-vrishabha Lagna palapala-Lagna palapala wisthara-Lagna palapala wushchika-Lagna palapala website-Lagna palapala web-Lagna palapala youtube-Lagna palapala yesterday-Lagna palapala-Lagna palapala today-Lagna palapala 2019-Lagna palapala Sinhala|Lagna palapala hiru|Lagna palapala Ada-Lagna palapala Agosthu-Lagna palapala august-Lagna palapala Ada Dawasa hiru -Lagna palapala Aluth Avurudu-Lagna palapala book-Lagna palapala for birth time-Lagna palapala.com-Lagna palapala 9lanka.com-Manjula Peiris Lagna palapala contact Number-col3 Lagna palapala-Lagna palapala Dawase-Lagna palapala Daily-Lagna palapala software Download-sathiye Lagna palapala Derana-Lagna palapala English-Lagna palapala for this week-Lagna palapala hiru fm-february Lagna palapala-free Lagna palapala-Lagna palapala Graha Maruwa-Lagna palapala Gossip Lanka-Lagna Palapala Guru Maruwa-Lagna palapala Tharunaya Horoscope-Heta Lagna palapala-Hadahana Lagna Palapala-Lagna palapala in Sinhala-Lagna palapala indika thotawaththa-Lagna palapala in this week-Lagna palapala in sri lanka-lagna palapala in tamil-Lagna palapala today in Sinhala-Lagna palapala june,sathiye Lagna palapala July-kataka Lagna palapala July-Lagna palapala kumba-Lagna palapala kataka-Lagna palapala kanya-lagna palapala para kiyana tharuka -Lagna palapala Lankadeepa-Lagna palapala Lottery Results-Lagna palapala kumba Lagnaya-sathiye Lagna palapala Lankadeepa-Lagna palapala kataka lagnaya-Lagna palapala Makara-Lagna palapala Mesha-Lagna palapala Mithuna-Lagna palapala Meena|Lagna palapala Me sathiye-Lagna palapala Newspaper-Lagna palapala Next week-Lagna palapala New year-Lagna palapala Nishantha perera-Lagna palapala New-Lagna palapala November Sinhala-Lagna palapala 2020 News paper-Dawase LAgna palapala-weekly Lagna palapala-2020 වසරේ ලග්න පලාපල-ලග්න පලාපල අද-සිංහ ලග්න පලාපල-කටක ලග්න පලාපල-සතියේ ලග්න පලාපල-2020 ලග්න පලාපල-මේ සතියේ ලග්න පලාපල-සතියේ ලග්න පලාපල 2020-අද දිනට පලාපල-ලග්න පලාපල 2020-සතියේ ලග්න පලාපල-මේ සතියේ ලග්න පලාපල,සතියේ ලග්න පලාපල 2020-ලග්න 12-අද සුබ නැකැත්-2020 වසරේ ලග්න පලාපල- Searches related to රාහු කාලය -සතියේ රාහු කාලය- අගහරුවාදා රාහු කාලය -රාහු කාලය හෙට- රාහු කාලය 2020- සදුදා රාහු කාලය- රාහු කාලය ඉරිදා- රාහු කාලය යනු -රාහු කාලය බ්‍රහස්පතින්දා 

No comments:

Powered by Blogger.