රාහු කාලය | ලග්න පලාපල 2020 | Rahu Kalaya 2020 |2020-08-26


රාහු කාලය | ලග්න පලාපල 2020 | Rahu Kalaya 2020 |2020-08-26

අද දවස ඔබට

2020 අගෝස්තු මස 26 වන බදාදා
ඉර උදාව   - පෙරවරු 06.04
ඉර බැසීම  - පස්වරු 18.19
රාහු කාලය
දිවා 12.04 සිට 13.33 දක්වා
රාත්‍රී 00.04 සිට 01.33 දක්වා
සුභ දිශාව             - උතුර
මරු සිටින දිශාව  - නිරිත

මේෂ
මිහිරි ආහාර පාන ලැබෙන දිනයකි. පවුලේ ඥාතීන්ගේ අවශ්‍යතාවයක් සඳහා වැඩි වෙහෙසක් දරයි. තැන්පත් ධනය පිළිබඳ සුබ දිනයක් නොවේ. නිවසේ අලංකරණ කටයුතු සඳහා වැඩි වෙහෙසක් දරයි. පිය පාර්ශවයේ ඥාතියකුට අසුබදායක දිනයකි. රජයේ දඬුවම් ආදියෙන් අද දිනයේ ඔබට පීඩා ගෙනදිය හැකිය. දණහිස් ආබාධ ආදිය මතු කරවයි. මිතුරු සබඳතාවල දී ප්‍රවේශම් වන්න. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණවලින් සැරසෙන්න. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09,
වෘෂභ
පවුලේ ඥාතීන්ගෙන් අද දිනයේ ඔබට ප්‍රශංසා හිමි වනු ඇත. උසස් සිතුවිලි ඇති කරවන දිනයකි. නිර්මාණකරණයට සුභ දිනයකි. ආගමික භක්තිය වැඩි කරවන කටයුතු කිහිපයකට මැදිහත්වීමට වේ. තමන්ගේ හිතවත් මිතුරන් කිහිප දෙනකුගේ හමුවීමක් විය හැකි නිසා අද දිනය ප්‍රීතිමත් වේ. පවුලේ කටයුත්තක් වෙනුවෙන් වැඩි වෙහෙසක් ඇති කරවන දිනයකි. උදරාබාධ ආදියෙන් ප්‍රවේශම් වන්න. සුදු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05,
මිථුන
මානසික පීඩනය අධික කරවන දිනයක් නිසා ආරම්භයේ සිටම සංයමයෙන් සිටීමට කල්පනාකාරීවන්න. අද දිනය වියදම් පාර්ශවය අධික කරවන දිනයකි. ගින්දර වෙඩි බෙහෙත් ආදී කටයුතුවලින් අද දිනය ඔබට අනතුරු ඇති කරවයි. කල්පනාකාරී වන්න. ව්‍යාපාර කටයුතු ආදියෙන් බලාපොරොත්තු ලාභ අත් නොකරයි. දූ දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය ද එතරම් යහපත් නොවේ. ඒ වෙනුවෙන් වැය කිහිපයක් ද සිදු වනු ඇත. අද දින රස කැවිලි දන් දෙන්න. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05
කටක
සූදු කටයුතු වැනි තරගකාරී කටයුතුවලින් අද දිනයේ ලාභ ප්‍රයෝජන ලැබිය නොහැකිය. නුසුදුසු ආහාර අනුභවය නිසා රෝගී තත්ත්වයන් ඇති කරවිය හැකිය. නිවසේ කටයුතු කිහිපයක් වෙනුවෙන් යම් මුදලක් වැය කිරීමට සිදු වේ. යම් අත මාරුවක් සිදු කර ගැනීමට ද කටයුතු යෙදිය හැකිය. ප්‍රතිශක්තිකරණය අඩු දිනයක් නිසා බෝ වන රෝග ආදියෙන් ප්‍රවේශම් වන්න. අක්ෂි ආබාධ නිසා අද ඔබ පීඩාවට පත්විය හැකිය. කහ සුදු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02,
සිංහ
ඉවසිලිවන්ත බව ප්‍රගුණ කිරීම අද දිනයේ ඔබගේ වැඩකටයුතු වැඩි සාර්ථකත්වයට පත් කරවයි. තමා නොදන්නා කරුණු කිහිපයක් ඉගෙනීමට අවස්ථාව සැළසේ. දුර බැහැර ගමන් කිහිපයක් යෙදෙයි. වෙහෙසකර දිනයක් විය හැකිය. නමුත් සිතේ සතුට වෙනදාට වඩා වැඩි දිනයක් බව සිතෙයි. කලකින් හමු නොවූ ඥාතියකු හමු වීමට ද අවස්ථාව සැලසේ. කාලත්‍ර පාර්ශ්වයේ අනුදැනුමින් තොරව කටයුතු කිහිපයක් ඔබ අතින් සිදුවනු ඇත. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - රතු,  ජය අංක - 01,
කන්‍යා
ප්‍රිය සම්භාෂණ ‍ආදියෙන් අද දිනයේ ඔබ සතුටට පත් කරවයි. තැන්පත් ධනය සඳහා සුබදායක දිනයක් නොවේ. සහෝදරයෙකුගේ කාර්යයක් සඳහා කායික මානසික ශ්‍රමය වැය කිරීමට කටයුතු යෙදේ. මවු පාර්ශවයේ ඥාතියකුගේ උපදෙස් හා අනුශාසනා ලැබීමට හේතුවන දිනයකි. අධ්‍යාපන කටයුතුවල දී මතක ශක්තිය ගිලිහී යන දිනයකි. උදරය සම්බන්ධ අසනීප තත්ත්වයක් මතුකර විය හැකිය. නිල් පාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - කොළ,   ජය අංකය -05,
තුලා
නිවසේ කටයුත්තක් වෙනුවෙන් වෙහෙසකර ගමන් යෙදිය හැකිය. මිතුරු  සබඳතාවල දී කල්පනාකාරී විය යුතු දිනයකි. නොගැළපෙන ඇසුර නිසා ඔබගේ කීර්ති නාමයට හානි ගෙන දේ. නිවසේ අලුත්වැඩියා කිහිපයක් තමා අතින් සිදු වන දිනයකි. අධ්‍යාපන කටයුතු සඳහා වැඩි උනන්දුවකින් යෙදීමට හැකිය. ආරක්ෂක අංශවල රැකියාවල නිරත අයගේ කටයුතු සාර්ථක කරයි. ආදායම් තත්ත්වයෙන් වර්ධනයට සුබ දිනයක් නොවේ. කොළ කහ වර්ණ ඇඳුම් අඳින්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 06
වෘශ්චික
දූ දරුවන්ගේ කටයුතුවලින් වැඩි වෙහෙසක් ඇති කරවයි. ආහාරපාන සැකසීම සඳහා වැඩි කාලයක් වැය වේ. නිවසේ බඩු බාහිර ආදිය ප්‍රවේශමෙන් පරිහරණය කළ යුතුය. කැඩීම් බිඳීම්වලට අවධානමක් ඇත. සහෝදරයකුගේ කාර්යයක් වෙනුවෙන් ඔබගෙන් උපදෙස් හා අනුශාසනා ලබා ගනියි. වෙහෙසකර ගමන් බිමන් කිහිපයක් නිසා තම ධනය හානි තත්ත්වයට පෙන්වයි. උදරයේ අසනීප ආදියෙන් ඔබ පීඩාකාරී විය හැකිය. පංච වර්ණ මල් පූජා කරන්න. ජය වර්ණය - රතු,   ජය අංකය -09,
ධනු
නව නිවාස පිළිබඳ අදහස් ඇති කරවන දිනයකි. නිවාස හා යාන වාහන කටයුතුවලින් වැඩි ලාභ ද පෙන්නුම් කරයි. අධ්‍යාපන කටයුතුවලින් වැඩි වාසි අත් කරවන දිනයකි. විනෝද තරග ආදියෙන් ජයග්‍රහණ ළඟා කරවයි. තම සේවක කාරකාදීන්ගේ හමුවක් වේ. නිවසට අමුත්තන් කිහිප දෙනෙකු පැමිණෙනවා ඇත. යුග දිවියේ සතුට අද දිනයේ ළං කරවයි. දරුඵල අපේක්ෂාවෙන් සිටින අයගේ බලාපොරොත්තුවලට සුබදායකය. අද දින නිර්මාංශව සිටින්න.ජය වර්ණය - රන්වන්,   ජය අංකය -03,
මකර
පිය පාර්ශ්වයේ ඥාතීන් වෙනුවෙන් වැඩි කාලයක් ගත කිරීමට වේ. දෙගිඩියාවෙන් වැඩ කරන නිසා අලාභ හානි ඇති කරවයි. පවුලේ ඥාතියෙකුට අපලකාරි තත්ත්වයක් පෙන්නුම් කරයි. යුග දිවියේ සතුට ඇති කරවන දිනයකි. අධ්‍යාපන කටයුතුවලට වැඩි වාසි ගෙන දෙන දිනයකි. හෘදය ආශ්‍රිත හදිසි අසනීප තත්ත්වයන් මතු කරවිය හැකි නිසා කල්පනාකාරී වන්න. තෙල් සහිත ආහාර නිසා අද දිනයේ ඔබට පීඩාකාරී තත්ත්වයන් ගෙන දිය හැකිය. කහපාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න.ජය වර්ණය - නිල්, ජය අංකය -08,
කුම්භ
මුදල් ගනුදෙනු ඉතා කල්පනාකාරීව කටයුතු කරන්න. විදේශ ගමන් බලාපොරොත්තු වන අයට තම බලාපොරොත්තු ඉටු කරගත හැකිය. උසස් අධ්‍යාපන කටයුතුවල නිරත අයට බාධාවන් පැමිණිය හැකි දිනයකි. උත්සව අවස්ථාවල දී තමාගේ හැකියාව මත බොහෝ ප්‍රශංසාවට ලක් වේ. උදරයේ ඉහළ වේදනාකාරී තත්ත්වයක් මතු කරවිය හැකිය. කල්පනාකාරීවන්න. නිවසේ අලංකරණ කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් වැය කරයි. අද දින නිර්මාංශව සිටින්න.ජය වර්ණය - නිල්, ජය අංකය - 06,
මීන
ඉතා සතුටින් කාලය ගත කිරීමට හැකිවන දිනයකි. උසස් උගත් අය ඇසුරට පසුවන දිනයකි. ආදායම් තත්ත්වය යහපත් කරවයි. අලංකාරය පිණිස හේතු වන දේ කිහිපයක් වෙනුවෙන් මුදල් වැය කිරීමක් කරයි. ආහාරපාන ආදිය නිසා ශරීර සෞඛ්‍යය ගැටලු ඇති කරවිය හැකිය. දුර ගමන් කිහිපයක් වෙනුවෙන් සැලසුම් සකස් කෙරේ. යුග දිවියේ සාමය සතුට ලැබෙන දිනයකි. දණහිස් ආබාධ ආදිය මතු කරවිය හැකිය. බෝධිය වැඳ දවසේ වැඩ අරඹන්න.ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03,
























































සතියේ ලග්න පලාපල-Lagna Palapala online-Lagna Palapala of this week-Rahu kalaya.com-Rahu kalaya today-Rahu kalaya Ada Dawasa|Rahu kalaya heta -Rahu kalaya sri Lanka-Rahu kalaya.japan-Rahu kalaya Colombo-Lagna palapala sinhala online-Lagna palapala photos-Lagna Palapala News paper-Lagna palapala rivira-Lagna palapala Reading-Lagna palapala Result-ransilu Lagna palapala-Lagna palapala sinhala Today-Lagna palapala December-Lagna palapala Sathiye-Lagna palapala sikuru maruwa-Lagna palapala today hir-Lagna palapala thula-Lagna palapala Tharunaya|Lagna palapala This week Sinhala-upan Lagna palapala-Lagna palapala video-Lagna palapala vrischika-vrishabha Lagna palapala-Lagna palapala wisthara-Lagna palapala wushchika-Lagna palapala website-Lagna palapala web-Lagna palapala youtube-Lagna palapala yesterday-Lagna palapala-Lagna palapala today-Lagna palapala 2019-Lagna palapala Sinhala|Lagna palapala hiru|Lagna palapala Ada-Lagna palapala Agosthu-Lagna palapala august-Lagna palapala Ada Dawasa hiru -Lagna palapala Aluth Avurudu-Lagna palapala book-Lagna palapala for birth time-Lagna palapala.com-Lagna palapala 9lanka.com-Manjula Peiris Lagna palapala contact Number-col3 Lagna palapala-Lagna palapala Dawase-Lagna palapala Daily-Lagna palapala software Download-sathiye Lagna palapala Derana-Lagna palapala English-Lagna palapala for this week-Lagna palapala hiru fm-february Lagna palapala-free Lagna palapala-Lagna palapala Graha Maruwa-Lagna palapala Gossip Lanka-Lagna Palapala Guru Maruwa-Lagna palapala Tharunaya Horoscope-Heta Lagna palapala-Hadahana Lagna Palapala-Lagna palapala in Sinhala-Lagna palapala indika thotawaththa-Lagna palapala in this week-Lagna palapala in sri lanka-lagna palapala in tamil-Lagna palapala today in Sinhala-Lagna palapala june,sathiye Lagna palapala July-kataka Lagna palapala July-Lagna palapala kumba-Lagna palapala kataka-Lagna palapala kanya-lagna palapala para kiyana tharuka -Lagna palapala Lankadeepa-Lagna palapala Lottery Results-Lagna palapala kumba Lagnaya-sathiye Lagna palapala Lankadeepa-Lagna palapala kataka lagnaya-Lagna palapala Makara-Lagna palapala Mesha-Lagna palapala Mithuna-Lagna palapala Meena|Lagna palapala Me sathiye-Lagna palapala Newspaper-Lagna palapala Next week-Lagna palapala New year-Lagna palapala Nishantha perera-Lagna palapala New-Lagna palapala November Sinhala-Lagna palapala 2020 News paper-Dawase LAgna palapala-weekly Lagna palapala-2020 වසරේ ලග්න පලාපල-ලග්න පලාපල අද-සිංහ ලග්න පලාපල-කටක ලග්න පලාපල-සතියේ ලග්න පලාපල-2020 ලග්න පලාපල-මේ සතියේ ලග්න පලාපල-සතියේ ලග්න පලාපල 2020-අද දිනට පලාපල-ලග්න පලාපල 2020-සතියේ ලග්න පලාපල-මේ සතියේ ලග්න පලාපල,සතියේ ලග්න පලාපල 2020-ලග්න 12-අද සුබ නැකැත්-2020 වසරේ ලග්න පලාපල- Searches related to රාහු කාලය -සතියේ රාහු කාලය- අගහරුවාදා රාහු කාලය -රාහු කාලය හෙට- රාහු කාලය 2020- සදුදා රාහු කාලය- රාහු කාලය ඉරිදා- රාහු කාලය යනු -රාහු කාලය බ්‍රහස්පතින්දා 

No comments:

Powered by Blogger.