රාහු කාලය | ලග්න පලාපල 2020 | Rahu Kalaya 2020 |2020-06-30

රාහු කාලය | ලග්න පලාපල 2020 | Rahu Kalaya 2020 |2020-06-30

අද දවස ඔබට

2020 ජුනි මස 30 වන අඟහරුවාදා
ඉර උදාව  - පෙරවරු 05.59
ඉර බැසීම - පස්වරු 18.30
රාහු කාලය
දිවා 14.59 සිට 16.28 දක්වා
රාත්‍රී 02:59 සිට 04.28 දක්වා
සුභ දිශාව            - නැගෙනහිර
මරු සිටින දිශාව - බස්නාහිර  

මේෂ
කාලත්‍ර සබඳතාවලට සුබදායක දිනයක් නොවේ. කලකින් හමු නොවූ ඥාතියකු ඔබ සොයා පැමිණීමට පුළුවන්. ජලය ආශ්‍රිත කටයුතුවලින් අද දිනයේ ඈත් වී සිටීම සුබදායකය. ආසාදන තත්ත්වයන්වලින් පීඩා ඇති වේ. හදිසි අනතුරු ආදියෙන් ප්‍රවේශම් විය යුතු දිනයකි. කාලත්‍ර පාර්ශවයේ ධන හානි පෙන්නුම් කරන නිසා ඒ පිළිබඳ කල්පනාකාරී වන්න. අන්තිම කැමති පත්‍ර, රක්ෂණ ආවරණ ආදීන් කළ යුතු ඉල්ලීම්වලට අද දිනය සුබදායකය. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09,    ගුණවත් කාන්තාවකට රිදී වළලු දෙකක් පරිත්‍යාග කරන්න.
වෘෂභ
පවිටු සිතුවිලිවලට සිතෙහි ඉඩ ඇති නිසා කරන කටයුතු පිළිබඳ කල්පනාකාරී වන්න. දූ දරුවන්ගේ අසනීපගති ද මතු කරවන දිනයකි. ගොඩනැඟෙන නව සබඳතා ඔබට සුබදායක නොවේ. නීත්‍යානුකූල නොවන දේ සඳහා යොමු වීම අද දිනයේ ඔබට අසුබදායකය. අධ්‍යාපන කටයුතුවල අවුල් සහගත තත්ත්වයක් නිර්මාණය කරයි. මතක ශක්තිය  දුර්වල වේ. විවාහකයන්ට දරු උපත් සඳහා අද දිනයේ සුබ නොවනු ඇත. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05,    මිදි හෝ මිදි යුෂ පරිත්‍යාග කරන්න.
මිථුන
කල්ගතව තිබූ අසනීපයකින් සුවය ලැබීමට අද දිනය තුළ ඔබට හැකිය. ආදර සබඳතා ආදියෙහි ගැටලු සහගත තත්ත්වයන් නිර්මාණය කරයි. ආගමික භක්තිය වැඩි කරවන කටයුතුවල යෙදීම සුබදායකය. සියලුම ආදායම් මාර්ගවලට සුබදායකය. වැය පාර්ශ්වය ද අධික විය හැකිය. හදිසි ධන ලාභ ආදියට ද හිමිකම් ඇති නිසා ලොතරැයි වාසනා ආදිය උරගා බැලීම සුබදායක වේ. මිතුරු සබඳතාවල ගැටලු ඇති ඇති කරන දිනයක් විය හැකිය. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05,  දුප්පතුන්ට ඇඳ ඇතිරිලි පරිත්‍යාග කරන්න.
කටක
තමා සන්තක දේපළ පිළිබඳ ගැටලුකාරී තත්ත්වයන් මතුවිය හැකිය. මවු පාර්ශවයේ අසනීප තත්ත්වයක් පෙන්නුම් කරයි. හෘදයාබාධ අවධානමක් ඇත. කල්පනාකාරී වන්න. ගේ දොර කටයුතුවල දී දැඩි කලබලකාරී බවක් ප්‍රදර්ශනය කරයි. නිවෙසේ බඩු භාණ්ඩ ආදියට ද හානි සිදුවීමේ අවදානමක් ඇත. නිවාස ඉඩකඩම්, යාන වාහන ආශ්‍රිතව ව්‍යාපාර කටයුතුවල නියැළෙන අය වංචාකරුවන්ගෙන් ප්‍රවේශම් විය යුතුය. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02,  ධාන්‍යාහාර හෝ තෙල් දන් දෙන්න.
සිංහ
නිවෙසේ වාසය කරන සුරතල් සතුන් ආදීන්ට අද දිනය සුබදායක නැත. බැංකු අණකර චෙක්පත් ආදිය නිකුත් කිරීමේ දී කල්පනාකාරී වන්න. ආදායම් මාර්ගවලට සුබ නොවන අතර වැය පාර්ශ්වය ද අධික කරවයි. සතුරු කරදර ඈත්ව යන දිනයකි. කල්ගත වූ අසනීප තත්ත්වයකින් සුවය ලැබීමට හැකිය. ආහාරපාන ගැනීමේ දී ඒවායේ තත්ත්වය පිළිබඳ පූර්ව අවබෝධයක් ලබා ගැනීම සෞඛ්‍යයට හිතකර වේ. ජය වර්ණය - රතු,  ජය අංක - 01,   කළු තල පරිත්‍යාග කරන්න. 
කන්‍යා
අන් අය අතර අද දිනයේ ඔබ විශේෂිත පුද්ගලයෙක් වේ. තනතුරු, නම්බුනාම අපේක්ෂා කළ අයගේ ප්‍රාර්ථනාවන් ඉෂ්ට වනු ඇත. දණහිස් රෝග ආදියට හේතුයි. රැකියා අවශ්‍යතාවක් මත ගමන් බිමන් කිහිපයක් විය හැකිය. ආරක්ෂක අංශ රැකියාවල නියුතු අයට අද දිනය විශේෂ වේ. සටන්කාමී ක්‍රීඩාවලින් ජයග්‍රහණ ලබා ගත හැකිය. සම්මුඛ පරීක්ෂණ ආදියෙන් ඔබට සුබපල උදා කරයි. මවගේ හෝ පියාගේ අසනීප තත්ත්වයක් පෙන්නුම් කරයි. ජය වර්ණය - කොළ,   ජය අංකය - 05,   කුරුල්ලන්ට කෑමට ආහාර දමන්න.
තුලා
තමා පිළිබඳ නරක ආරංචි පැතිර යා හැකි නිසා පවිටු මිතුරන් ඇසුරෙන් ප්‍රවේශම් විය යුතුය. උරහිස් ආබාධ මතු කරන දිනයකි. සහෝදර සහෝදරියන් සමඟ මතභේදකාරී තත්ත්වයන් නිර්මාණය විය හැකිය. අධ්‍යාපන කටයුතුවල දී වැඩි කලබලකාරීත්වය අවාසි සහගත වේ. පොත්පත් හා ලියකියවිලි ආශ්‍රිත කටයුතුවල  නියැළෙන අයට අද දිනය සුබදායක නොවේ. ජලාශ, වැව් ආශ්‍රිත විනෝද වීම් ආදියට අද දිනය සුබදායක නැත. ජය වර්ණය - නිල්,   ජය අංකය - 06,   වැඳුම් පිදුම් කරන ස්ථානයේ රිදී යමක් තබන්න. 
වෘශ්චික
නව ගිවිසුම් ආදියට අස්සන් කිරීමට අද දිනය සුබදායක නැත. තැන්පත් ධනය වැය කරවා ආර්ථික ශක්තිය හීන කරවිය හැකිය. විදේශ රැකියාවල නියුතු අයට අද දිනය සුබදායකය. තෙල් සහිත ආහාර අද දිනයේ ඔබ පීඩාවට පත් කරයි. කාලත්‍ර පාර්ශවය සමඟ මතභේද ඇතිවිය හැකිය. එසේ නොමැති නම් රහස් කටයුතුවලට කාලත්‍ර පාර්ශවයේ අනුදැනුමකින් තොරව යොමු වේ. හවුල් ව්‍යාපාරවල ගැටලු සහිත තත්ත්වයන් නිර්මාණය කරයි. ජය වර්ණය - රතු,   ජය අංකය -09,   තිර 5 ක පහනක් තබා ලක්ෂ්මීට පූජා කරන්න.
ධනු
මිතුරන් ඇසුරු කිරීමේ දී චෝදනා ආදියට ලක් විය හැකි නිසා කල්පනාකාරී විය යුතුය. පවුලේ සමඟියට බාධාකාරී දේ විය හැකිය. නින්ද පිළිබඳ ගැටලු ඇති කරන දිනයකි. මැසි මදුරු ආදීන්ගෙන් කරදර විය හැකිය. වැය පාර්ශවය අධික කරවන දිනයකි. නිෂ්ඵල ගමන් කිහිපයක් ද යෙදිය හැකිය. මවුපස මාමා කෙනෙකුට අසුබදායක දිනයක් වේ. අධ්‍යාපන කටයුතුවලට බාධාකාරී දේ විය හැකිය. ජය වර්ණය - රන්වන්,   ජය අංකය - 03,   මල්, සුවඳ, කපුරු පූජා තබා ස්තෝත්‍ර කියන්න.
මකර
තමා භාවිතා කරන වටිනා බඩු ආදිය ප්‍රවේශම් කරගත යුතුය. වචන භාවිතයේ දී ඉතා කල්පනාකාරී විය යුතුය. අධ්‍යාපන කටයුතුවල දී බලාපොරොත්තු වූ ඉලක්ක කරා ළඟා වීම අපහසුය. අක්ෂි ආබාධ, දන්ත ආබාධ ආදිය මතු කරවිය හැකිය. තැන්පත් ධනය වැය කිරීමට වන දිනයකි. ලාභ අපේක්ෂාවෙන් කරන කටයුතුවලින් වංචාකරුවන් ප්‍රයෝජන ගත හැකිය. කාලත්‍ර පාර්ශවයේ අසනීප තත්ත්වයක් පෙන්නුම් කරන දිනයකි. ජය වර්ණය - නිල්, ජය අංකය -08,   වැඩිපුර ප්‍රමාණයක් රන් ආභරණ පළඳින්. 
කුම්භ
ආගමික සිතුවිලිවලට නැඹුරුවීම අද දිනයේ වඩාත් සුබදායකය. කාලත්‍ර පාර්ශවයේ හදිසි අනතුරු ආදිය ද පෙන්නුම් කරයි. අයහපත් මිතුරු ඇසුරෙන් අද දිනයේ ප්‍රවේශම් විය යුතුය. වැය පාර්ශවය අධික කරවන දිනයකි. අධ්‍යාපන කටයුතුවල ප්‍රගතියක් නොපෙන්වයි. තම සිතුවිලි ඉතා සංයමයෙන් යුතුව පාලනය කරගත යුතුය. වෙහෙසකාරී ගමන් බිමන් කිහිපයක් යෙදේ. නිශ්චිත අරමුණකින් වන්නක් නොවනු ඇත. ජය වර්ණය - නිල්, ජය අංකය - 06,   ගලා යන ජලයට බුලත් දමන්න.
මීන
අධ්‍යාපන කටයුතුවල දී කලබලකාරී බව නිසා පාඩු විය හැකිය. මිතුරු සබඳතාවලට සුබ දිනයක් නොවේ. පාදවල ආබාධ ඇතිවේ. සිතුවිලි මනසින් ඈත් කරවන දිනයකි. පවිටුකාරී දේ ඔබ අතින් විය හැකි නිසා ඉතා කල්පනාකාරී විය යුතුය. පිය පාර්ශවයේ ඥාතීන්ට අසුබදායකය. කාලත්‍ර පාර්ශ්වය සමඟ කෙටි ගමන් කිහිපයක් ද යෙදෙන දිනයකි. විදේශ ගමන් බලාපොරොත්තුවන අයගේ කටයුතු සඵල කරයි. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03,  එළඟිතෙල්, මුදවාපු කිරි පරිත්‍යාග කරන්න.  


























































සතියේ ලග්න පලාපල-Lagna Palapala online-Lagna Palapala of this week-Rahu kalaya.com-Rahu kalaya today-Rahu kalaya Ada Dawasa|Rahu kalaya heta -Rahu kalaya sri Lanka-Rahu kalaya.japan-Rahu kalaya Colombo-Lagna palapala sinhala online-Lagna palapala photos-Lagna Palapala News paper-Lagna palapala rivira-Lagna palapala Reading-Lagna palapala Result-ransilu Lagna palapala-Lagna palapala sinhala Today-Lagna palapala December-Lagna palapala Sathiye-Lagna palapala sikuru maruwa-Lagna palapala today hir-Lagna palapala thula-Lagna palapala Tharunaya|Lagna palapala This week Sinhala-upan Lagna palapala-Lagna palapala video-Lagna palapala vrischika-vrishabha Lagna palapala-Lagna palapala wisthara-Lagna palapala wushchika-Lagna palapala website-Lagna palapala web-Lagna palapala youtube-Lagna palapala yesterday-Lagna palapala-Lagna palapala today-Lagna palapala 2019-Lagna palapala Sinhala|Lagna palapala hiru|Lagna palapala Ada-Lagna palapala Agosthu-Lagna palapala august-Lagna palapala Ada Dawasa hiru -Lagna palapala Aluth Avurudu-Lagna palapala book-Lagna palapala for birth time-Lagna palapala.com-Lagna palapala 9lanka.com-Manjula Peiris Lagna palapala contact Number-col3 Lagna palapala-Lagna palapala Dawase-Lagna palapala Daily-Lagna palapala software Download-sathiye Lagna palapala Derana-Lagna palapala English-Lagna palapala for this week-Lagna palapala hiru fm-february Lagna palapala-free Lagna palapala-Lagna palapala Graha Maruwa-Lagna palapala Gossip Lanka-Lagna Palapala Guru Maruwa-Lagna palapala Tharunaya Horoscope-Heta Lagna palapala-Hadahana Lagna Palapala-Lagna palapala in Sinhala-Lagna palapala indika thotawaththa-Lagna palapala in this week-Lagna palapala in sri lanka-lagna palapala in tamil-Lagna palapala today in Sinhala-Lagna palapala june,sathiye Lagna palapala July-kataka Lagna palapala July-Lagna palapala kumba-Lagna palapala kataka-Lagna palapala kanya-lagna palapala para kiyana tharuka -Lagna palapala Lankadeepa-Lagna palapala Lottery Results-Lagna palapala kumba Lagnaya-sathiye Lagna palapala Lankadeepa-Lagna palapala kataka lagnaya-Lagna palapala Makara-Lagna palapala Mesha-Lagna palapala Mithuna-Lagna palapala Meena|Lagna palapala Me sathiye-Lagna palapala Newspaper-Lagna palapala Next week-Lagna palapala New year-Lagna palapala Nishantha perera-Lagna palapala New-Lagna palapala November Sinhala-Lagna palapala 2020 News paper-Dawase LAgna palapala-weekly Lagna palapala-2020 වසරේ ලග්න පලාපල-ලග්න පලාපල අද-සිංහ ලග්න පලාපල-කටක ලග්න පලාපල-සතියේ ලග්න පලාපල-2020 ලග්න පලාපල-මේ සතියේ ලග්න පලාපල-සතියේ ලග්න පලාපල 2020-අද දිනට පලාපල-ලග්න පලාපල 2020-සතියේ ලග්න පලාපල-මේ සතියේ ලග්න පලාපල,සතියේ ලග්න පලාපල 2020-ලග්න 12-අද සුබ නැකැත්-2020 වසරේ ලග්න පලාපල- Searches related to රාහු කාලය -සතියේ රාහු කාලය- අගහරුවාදා රාහු කාලය -රාහු කාලය හෙට- රාහු කාලය 2020- සදුදා රාහු කාලය- රාහු කාලය ඉරිදා- රාහු කාලය යනු -රාහු කාලය බ්‍රහස්පතින්දා 

No comments:

Powered by Blogger.