රාහු කාලය | ලග්න පලාපල 2020 | Rahu Kalaya 2020 |2020-05-19

රාහු කාලය | ලග්න පලාපල 2020 | Rahu Kalaya 2020 |2020-05-19

අද දවස ඔබට

2020 මැයි මස 19 වන අඟහරුවාදා
ඉර උදාව  - පෙරවරු 05.54
ඉර බැසීම - පස්වරු 18.21
රාහු කාලය
දිවා 14.54 සිට 16.23 දක්වා
රාත්‍රී 02:54 සිට 04.23 දක්වා
සුභ දිශාව            - නැගෙනහිර
මරු සිටින දිශාව - බස්නාහිර  

මේෂ
ගිවිසුම් හා කොන්ත්‍රාත් අත්සන් කිරීමට සුබ දවසකි. ව්‍යාපාර කටයුතු සාර්ථක වේ. උරුමය පිළිබඳ ආරවුල් ඇති වන දිනයකි. ගෘහ ජිවිතයේ ගැටලු, ප්‍රශ්න ඇති වේ. කෙටි ගමන් බිමන් ඇති වේ. ආධ්‍යාත්මික කටයුතුවලට සහභාගි වන දවසකි. ආරක්ෂක අංශයේ සේවයේ නියුතු අයට උසස්වීම් ලැබේ. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. නිර්මාණකරණයේ දී යහපත් සිතුවිලි ඇති කරයි. ආදර සබඳතා සාර්ථක වේ. හිසේ ආබාධ ඇතිවිය හැකිය. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09,    තිර 5 ක පහනක් තබා ලක්ෂ්මීට පූජා කරන්න.
වෘෂභ
වෘත්තීමය වශයෙන් සාර්ථකවන දවසකි. ධනය රැස් කිරීමට ශක්තිය ඇති වේ. කෙටි ගමන් ඇති වේ. සියලුම කටයුතු සාර්ථක වේ. සහෝදරයන්ගෙන් උදව් උපකාර ලැබේ. ඉදිරිපත්වීමේ හැකියාව වැඩිය. ගොවිතැන් කටයුතුවලින් වාසි අත්වේ. පරම්පරාවේ අයගෙන් උරුමයන් ලැබීමට හැකිය. නීතිමය කටයුතුවලින් ජය අත් වේ. ලැබීමට ඇති ණය මුදල් ලැබේ. බඩවැල්වල ආබාධ, මුත්‍රාශයේ ආබාධ ඇතිවිය හැකිය. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05,    අලුයම අවදිව කිසිවක් පානය නොකර සූර්යා දෙසට ජලය ඉසින්න.
මිථුන
ක්‍රියාශීලී මනා පෞරුෂයකින් යුතුව ජීවිතය ජය ගන්නා දිනයකි. රැකියා කටයුතු සාර්ථක වේ. කෙටි ගමන් බිමන් යෙදෙයි. සහෝදරයන්ගෙන් උදව් උපකාර ලැබේ. ගෘහ ජීවිතයේ කටයුතුවලට කරදර, බාධක ඇති වේ. දරුවන්ට අපල ගෙන දේ. ආදර සබඳතා අසාර්ථක වේ. අධ්‍යාපන කටයුතුවලට බාධා ඇතිවිය හැකිය. විදෙස් සබඳතාවලට යහපත් නොවේ. නඩු හබවලට පැටලීමට ඉඩ ඇත. හදිසි අනතුරු හා ඌෂ්ණාධික රෝග ඇතිවිය හැකිය. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05,  ගණ දෙවිඳුට පුද පූජා හා සුවඳ දුම් දෙන්න.
කටක
කරන කියන වැඩ කටයුතුවලට සහයෝගය ලැබෙන දවසකි. මවගේ උරුමයන්වලට හිමිකම් කීමට ලැබේ. බැංකු තැන්පතුවල වැඩිවීමක් දක්නට ඇත. ඔබේ කීර්තියට හානි සිදුවිය හැකිය. නිවාස, ඉඩකඩම්, යාන වාහන සම්බන්ධයෙන් ගැටලු, ප්‍රශ්න නිම වේ. රැකියා කටයුතු සාර්ථකය. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. සතුරන්ගේ බලය අඩු වේ. කාන්තාවන්ට ගර්භාෂ ආශ්‍රිත රෝගවලින් පීඩා විඳීමට සිදු වේ. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02,  ධාන්‍යාහාර හෝ තෙල් දන් දෙන්න.
සිංහ
සතුටින් තම කාර්යයන් කරගෙන යන දවසකි. ආදායම් තත්ත්වය යහපත් වේ. නින්දට බාධා ඇති වේ. මිත්‍රයන්ගෙන් උදව් උපකාර ලැබේ. ව්‍යාපාර කොටස් සම්බන්ධයෙන් සැලකිලිමත්වන්න. සහෝදරයකුගෙන් සතුටුදායක ආරංචි ලැබෙයි. කලා කටයුතුවලට අයහපත්ය. දීර්ඝ ගමන් බිමන් යෙදේ. රෝහල් ආදියට යෑමට සිදුවිය හැකිය. ඌෂ්ණාධික රෝග ඇතිවිය හැකිය. ජය වර්ණය - රතු,  ජය අංක - 01,   කළු තල පරිත්‍යාග කරන්න.
කන්‍යා
රැකියා කටයුතු සාර්ථකයි.  උසස්වීම් නව පත්වීම්වලට සුබයි. යන එන හැම තැනකදීම ප්‍රධානත්වය හිමි වේ. රාජ්‍ය අනුග්‍රහය ලැබේ. බැංකුවල මුදල් සම්බන්ධයෙන් ගැටලු ඇති වේ. භාරගත් වැඩ කටයුතු සාර්ථක වන දිනයකි. සහෝදරයකුගෙන් විරෝධතා මතු වේ. ඉඩකඩම් සම්බන්ධයෙන් කරදර ඉවත් වේ. ක්‍රීඩා කටයුතුවලට සුබයි. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. මවට යහපත් කාලයකි. කෙණ්ඩා, නහර ආදියේ රෝගාබාධ ඇති වේ. ජය වර්ණය - කොළ,   ජය අංකය -05,   කැකුළු සහල්වලින් තැනූ කිරිබත් දන් දෙන්න.
තුලා
නිවාස, ඉඩකඩම්, යාන වාහන මිල දී ගන්නා අයට සුබ දවසකි. රැකියා කටයුතුවලට බාධා ඇතිවිය හැකිය. පාලන පක්ෂයට සේවකයන්ගෙන් විරෝධතා එල්ල වේ. සහෝදරයන්ට අපල ඇති කරයි. විදෙස් ගමන්වලට සුභයි. ගෘහ ජීවිතයේ කටයුතු සාර්ථක වේ. අධ්‍යාපන කටයුතු යහපත් වේ. නීතිමය සම්බන්ධ ප්‍රශ්නවලින් ජය හිමි වේ. ගිවිසුම් කොන්ත්‍රාත් ආදිය අත්සන් කිරීමට යහපත්ය. හිස ආශ්‍රිත රෝග, දණහිස් රෝග ඇතිවිය හැකිය. ජය වර්ණය - නිල්,   ජය අංකය - 06,   උදේ ධාන්‍ය වර්ග පරිත්‍යාග කරන්න.
වෘශ්චික
ඔබේ කතාවට අමුතු බලයක්, ශක්තියක් ලැබෙන දවසකි. ඔබේ පෞරුෂත්වයට කැපී පෙනෙන දවසකි. වාහන මිල දී ගන්නා අයට යහපත් වේ. ගොවිතැන්වලින් වැඩි වාසි අත් වේ. දීර්ඝ නිෂ්ඵල ගමන් ඇති වේ. අධ්‍යාපන කටයුතුවලට කරදර, බාධක එල්ල විය හැකිය. මව්පස ඥාතීන්ගෙන් උදව් උපකාර ලැබේ. නීතිමය ගැටලු, හදිසි අනතුරු සිදුවිය හැකිය. මුත්‍රාශය, මළ මාර්ගය ආශ්‍රිත බාධා ඇති විය හැකිය. ජය වර්ණය - රතු,   ජය අංකය - 09,   වැඩිපුර ප්‍රමාණයක් රන් ආභරණ පළඳින්න.
ධනු
කතාවේ දැඩි බවක් ඇතිවන දිනයකි. සිත් තැවුල් ඇති වේ. නීති විරෝධී මාර්ගවලින් ආදායම් ලැබීමට උත්සාහ කරයි. රැකියා ස්ථානයේ කරදර, බාධක ඇති වේ. පාලක පක්ෂයට සේවකයන්ගේ අප්‍රසාදය ඇති වේ. කෙටි ගමන් බිමන් ඇති වේ. මානසික වශයෙන් ආතතිය ආදී රෝගබාධ, හදිසි අනතුරු ඇතිවිය හැකි බැවින් ප්‍රවේශම්වන්න. ජය වර්ණය - රන්වන්,   ජය අංකය - 03,   ගලා යන ජලයට බුලත් දමන්න.
මකර
පෞරුෂත්වයට හානි වන දවසකි. පියපස ඥාතීන්ගෙන් උදව් උපකාර ලැබේ. ව්‍යාපාරික කොටස්කරුවන්ට යහපත් වේ. ගෘහ ජීවිතයේ ගැටලු ප්‍රශ්න ඇති  වේ. ආදර සබඳතාවලට අයහපත් දවසකි. ඔබේ ජනප්‍රියත්වයට හානි සිදුවිය හැකිය. රැකියා කරන ස්ථානයේ ගැටළු, ප්‍රශ්න ඇති වේ. උසස්වීම්වලට, නව පත්වීම්වලට බාධා ඇති වේ. පදිංචි ස්ථානයේ වෙනසක් ඇතිවිය හැකිය. ජලයේ අනතුරු සිදුවිය හැකි දිනයක් බැවින් ප්‍රවේශම්වන්න. ජය වර්ණය - නිල්, ජය අංකය -08,   වියළි ආහාර හා තෙල් දුප්පතෙකුට පරිත්‍යාග කරන්න.
කුම්භ
අධ්‍යාපන කටයුතුවලට රාජ්‍ය අනුග්‍රහයය ලැබේ. දරුවන්ට යහපත් දවසකි. මුදල් උපයන මාර්ගවල දියුණුව ඇති වේ. පැරණි මිතුරකු හමු වන දිනයකි. නිෂ්ඵල ගමන් ඇති වේ. රැකියා කටයුතුවලට බාධා, ගැටලු ඇතිවිය හැකිය. ගෘහ ජීවිතය යහපත්ව ගලාගෙන යයි. විදෙස්ගත මිතුරන් සමඟ සබඳතා වැඩිදියුණු වේ. සර්පයන්ගෙන් අනතුරු විය හැකිය. ප්‍රවේසම්වන්න. ගමන් බිමන් ආදියේ දී කල්පනාකාරී වීම සුබයි. ජය වර්ණය - නිල්, ජය අංකය - 06,   කුරුල්ලන්ට කෑමට ආහාර දමන්න.
මීන
කිරීමට භාරගත් දේ සාර්ථකව නිම කරන දවසකි. ඉඩකඩම්, යාන වාහන ප්‍රශ්න විසඳේ. පියපස ඥාතීන්ගෙන් උදව් උපකාර ලැබෙන දිනයකි. පොදු යහපත වෙනුවෙන් වැඩ කරන දිනයකි. අධ්‍යාපන කටයුතුවලට  බාධා ඇති වේ. ආදර සබඳතාවලට අයහපත් වන දවසකි. වෘත්තිමය වශයෙන් සාර්ථක වේ. රැකියා ස්ථානයේ ප්‍රසිද්ධිය, ගෞරවය හිමි වේ. ආදායම් මාර්ගවලින් ලාභ ලැබේ. පාද ආශ්‍රිත රෝගාබාධ ඇති වන දවසකි. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03,  එළඟිතෙල් හා රතු ඇඳුම් දුගීන්ට පරිත්‍යාග කරන්න. 

















































සතියේ ලග්න පලාපල-Lagna Palapala online-Lagna Palapala of this week-Rahu kalaya.com-Rahu kalaya today-Rahu kalaya Ada Dawasa|Rahu kalaya heta -Rahu kalaya sri Lanka-Rahu kalaya.japan-Rahu kalaya Colombo-Lagna palapala sinhala online-Lagna palapala photos-Lagna Palapala News paper-Lagna palapala rivira-Lagna palapala Reading-Lagna palapala Result-ransilu Lagna palapala-Lagna palapala sinhala Today-Lagna palapala December-Lagna palapala Sathiye-Lagna palapala sikuru maruwa-Lagna palapala today hir-Lagna palapala thula-Lagna palapala Tharunaya|Lagna palapala This week Sinhala-upan Lagna palapala-Lagna palapala video-Lagna palapala vrischika-vrishabha Lagna palapala-Lagna palapala wisthara-Lagna palapala wushchika-Lagna palapala website-Lagna palapala web-Lagna palapala youtube-Lagna palapala yesterday-Lagna palapala-Lagna palapala today-Lagna palapala 2019-Lagna palapala Sinhala|Lagna palapala hiru|Lagna palapala Ada-Lagna palapala Agosthu-Lagna palapala august-Lagna palapala Ada Dawasa hiru -Lagna palapala Aluth Avurudu-Lagna palapala book-Lagna palapala for birth time-Lagna palapala.com-Lagna palapala 9lanka.com-Manjula Peiris Lagna palapala contact Number-col3 Lagna palapala-Lagna palapala Dawase-Lagna palapala Daily-Lagna palapala software Download-sathiye Lagna palapala Derana-Lagna palapala English-Lagna palapala for this week-Lagna palapala hiru fm-february Lagna palapala-free Lagna palapala-Lagna palapala Graha Maruwa-Lagna palapala Gossip Lanka-Lagna Palapala Guru Maruwa-Lagna palapala Tharunaya Horoscope-Heta Lagna palapala-Hadahana Lagna Palapala-Lagna palapala in Sinhala-Lagna palapala indika thotawaththa-Lagna palapala in this week-Lagna palapala in sri lanka-lagna palapala in tamil-Lagna palapala today in Sinhala-Lagna palapala june,sathiye Lagna palapala July-kataka Lagna palapala July-Lagna palapala kumba-Lagna palapala kataka-Lagna palapala kanya-lagna palapala para kiyana tharuka -Lagna palapala Lankadeepa-Lagna palapala Lottery Results-Lagna palapala kumba Lagnaya-sathiye Lagna palapala Lankadeepa-Lagna palapala kataka lagnaya-Lagna palapala Makara-Lagna palapala Mesha-Lagna palapala Mithuna-Lagna palapala Meena|Lagna palapala Me sathiye-Lagna palapala Newspaper-Lagna palapala Next week-Lagna palapala New year-Lagna palapala Nishantha perera-Lagna palapala New-Lagna palapala November Sinhala-Lagna palapala 2020 News paper-Dawase LAgna palapala-weekly Lagna palapala-2020 වසරේ ලග්න පලාපල-ලග්න පලාපල අද-සිංහ ලග්න පලාපල-කටක ලග්න පලාපල-සතියේ ලග්න පලාපල-2020 ලග්න පලාපල-මේ සතියේ ලග්න පලාපල-සතියේ ලග්න පලාපල 2020-අද දිනට පලාපල-ලග්න පලාපල 2020-සතියේ ලග්න පලාපල-මේ සතියේ ලග්න පලාපල,සතියේ ලග්න පලාපල 2020-ලග්න 12-අද සුබ නැකැත්-2020 වසරේ ලග්න පලාපල- Searches related to රාහු කාලය -සතියේ රාහු කාලය- අගහරුවාදා රාහු කාලය -රාහු කාලය හෙට- රාහු කාලය 2020- සදුදා රාහු කාලය- රාහු කාලය ඉරිදා- රාහු කාලය යනු -රාහු කාලය බ්‍රහස්පතින්දා 

No comments:

Powered by Blogger.