රාහු කාලය | ලග්න පලාපල 2020 | Rahu Kalaya 2020 |2020-05-09
අද දවස ඔබට
2020 මැයි මස 09 වන සෙනසුරාදා
ඉර උදාව -
පෙරවරු 05.55 ට
ඉර බැසීම - පස්වරු 18.19 ට
රාහු කාලය
දිවා 08.55 සිට 10.24 දක්වා
රාත්‍රී 20.55 සිට 22.24 දක්වා
සුභ දිශාව - දකුණ
මරු සිටින දිශාව - නැගෙනහිර
මේෂ
තැන්පත් ධනය වර්ධනය කර ගැනීමට හැකියාව ඇත.
සහෝදරයකුගේ කටයුත්තකට අපලදායක කාර්යයක් සිදු වේ. පැරණි දේ ගැන වැඩි උනන්දුවක් දක්වයි.
මවු පාර්ශවයෙන් ලැබිය යුතු පැරණි උරුමයක් ගැන ද කතිකාවතක් ඇති වේ. අධ්‍යයන
කටයුතුවලට අද ඉතා සුබදායකයි. මංගල කටයුතු සාර්ථක කරන දිනයකි. හදිසි ධන ලාභ ඇතිවිය
හැකි දිනයකි. ලොතරැයි වාසනා උරගා බලන්න. හොඳ සිතිවිලි අද දිනයේ ඔබේ මනස සුවපත්
කරයි. එළඟිතෙල්, මුදවාපු කිරි පරිත්‍යාග කරන්න.
ජය වර්ණය - රතු, ජය අංකය - 09
වෘෂභ
රැකියා අපේක්ෂාවෙන් සිටි අයගේ බලාපොරොත්තු සාර්ථක
වේ. විදේශ ගමන් පිළිබඳ සිතුවිලි ක්‍රියාවන් බවට පත් කරගත හැකිය. හවුල් ව්‍යාපාරවලට
මුදල් ආයෝජනය දී දෙවරක් කල්පනා කරන්න. ආහාර දිරවීමේ අපහසුතා ඇති විය හැකිය. වැඩි
උද්යෝගයකින් යුතුව දෛනික කටයුතු කළ හැකිය. කරන කියන කටයුතුවලින් වැඩි ප්‍රතිඵල
ලැබෙන බව ඔබට අවබෝධ වේ. නිවසේ අලංකාර කටයුත්තක් සඳහා වැය පාර්ශ්වය ඉහළ යනු ඇත. මල්,
සුවඳ, කපුරු පූජා තබා ස්තෝත්‍ර කියන්න.
ජය වර්ණය - නිල්, ජය අංකය - 05
මිථුන
තරගකාරී කටයුතුවලින් ජයග්‍රහණ ලැබීමට අද දිනය සුභ
දිනයකි. සේවක කාරකාදීන් අවංකව හා කාර්යක්ෂමව තම සේවය ඉටු කරයි. ආදායම් තත්ත්වය ඉහළ
යනු ඇත. තෙල් ආහාර ආදිය නිසා ඔබ රෝගී කරවිය හැකිය. අද දිනයේ ඔබගේ මනස ව්‍යාකූල
තත්ත්වයට පත් කරවන කරුණු කිහිපයක් යෙදේ. ලිපි කටයුතු කිහිපයක් සඳහා කාලය හා ශ්‍රමය
වැය වේ. නිවසේ වෙනදාට වඩා සැප පහසුවක් හා ප්‍රීතියක් රැඳෙනු ඇත. කුරුල්ලන්ට කෑමට
ආහාර දමන්න. ජය වර්ණය - කොළ,
ජය අංකය - 05
කටක
නිවසේ කටයුතුවල දී කලබලකාරී බව නිසා බඩු බාහිර ආදියට
හානි විය හැකිය. ප්‍රතිශක්තිකරණය අඩු දිනයකි. බෝවන රෝගාදියෙන් ප්‍රවේශම් වන්න.
රැකියා කරන ස්ථානවල දී ඔබ ප්‍රශංසාවට ලක් වේ. මුත්‍රාශය ආශ්‍රිත ආබාධවලට ලක්විය
හැකිය. අස්ථානගත වීම් ගැන කල්පනාකාරී වන්න. ආගමික කටයුත්තක් වෙනුවෙන් කාලය වැය
කරයි. විවාහකයන්ගේ දිවිය ඉතාම සාමකාමීය. කාලත්‍ර පාර්ශවයෙන් එදිනෙදා කටයුතු සඳහා
අවශ්‍ය සහාය ලැබේ. දුප්පතුන්ට ඇඳ ඇතිරිලි පරිත්‍යාග කරන්න. ජය වර්ණය - ක්‍රීම් පාට,
ජය අංකය - 02
සිංහ
යුගදිවි සබඳතාවල දී ආවේගශීලී විය හැකි බැවින්
කල්පනාකාරී වන්න. අර්ශස් වැනි නිදන්ගත රෝගවලින් පෙළෙන අයට අද දිනය සුභ දිනයක්
නොවේ. උදරයේ තෙල් ගතිය ඔබ අපහසුතාවයකට පත් කරවයි. ආගමික කටයුත්තකට සිත යොදවයි. ක්‍රීඩා
කටයුතු කරන අයට සුභ දිනයකි. ජයග්‍රහණ ලැබේ. නිර්මාණකරණයේ යෙදෙන අයට යහපත් සංකල්පනා
පහළවන දිනයකි. අධ්‍යාපන කටයුතුවල සාර්ථකත්වයක් දැකිය හැකිය. සතෙක් නිදහස් කිරීමට
ආධාර කරන්න. ජය වර්ණය - රතු,
ජය අංක - 01
කන්‍යා
ආරක්ෂක අංශවල රැකියාවල නිරත අයගේ කටයුතු කාර්යක්ෂම
වඩාත් ඵලදායි ලෙස කළ හැකිය. අධ්‍යාපන කටයුතුවලට සුබයි. ආගමික කටයුත්තක් සදහා පිය
පාර්ශවයේ අයකු සමඟ සහභාගිවීමට අවස්ථාව ලැබේ. ඔබගේ තැන්පත් ධනය පිළිබඳ අද දිනය
සුබදායක නැත. ඥාති හිතවතුන් කිහිපදෙනකු නිවසට පැමිණෙනු ඇත. පපුවේ සෙම ගතිය වර්ධනය
කරයි. ඔබ සොයමින් සිටි අස්ථානගතව තිබූ දෙයක් හදිසියේ හමු වේ. වියළි ආහාර හා තෙල්
දුප්පතෙකුට පරිත්‍යාග කරන්න. ජය වර්ණය - කොළ, ජය අංකය - 05
තුලා
මෙතෙක් ඔබ වෙනුවෙන් ක්‍රියාත්මක වූ සතුරු කරදර ඉවත්ව
යයි. ජලය ආශ්‍රිත කටයුතුවලින් ඈත් වී සිටීම සුබදායකය. අක්ෂි රෝගවලින් හා
අසාත්මිකතාවලින් පීඩා විය හැකිය. කිරි ආහාර ආශ්‍රිත ව්‍යාපාරවලට අද දිනය සුබදායක
නැත. ඉදිරිපත්වීමේ ගතිය අතින් වෙනදාට වඩා ප්‍රමුඛත්වයක් ගෙන ක්‍රියා කරන දිනයකි.
රැකියාව කරන ස්ථානයේ අසාධාරණයක් වෙනුවෙන් විය හැකිය. උසස් අධ්‍යාපනය ලබන අයගේ
කටයුතු සාර්ථක වේ. උදේ කපුටෙකුට හෝ කොවුලෙකුට ආහාර දිය යුතුය. ජය වර්ණය - නිල්, ජය අංකය - 06
වෘශ්චික
තමා වචනවල වේගවත් බව අන් අයගේ සිත් රිදවීම්වලට හේතු
වේ. දිනයේ සවස් කාලය තුළ හිස ආශ්‍රිත වේදනා ගතියක් මතු කරවිය හැකිය. වටිනා
බඩුබාහිර ආදිය ඉතා කල්පනාවෙන් පරිහරණය කළ යුතු දිනයකි. නව ආදායම් කටයුත්තක් සඳහා
සැලසුම් කිරීමට කාලය ශ්‍රමය වැය කරයි. ඒවා සාර්ථක වේ. වැය පාර්ශවය අධික විය හැකි
දිනයකි. හදිසි අනතුරු ආදිය විය හැකි නිසා කල්පනාකාරීව දෛනික කටයුතුවල නිරත වන්න.
ඉර බැසීමට විනාඩි 45 කට පෙර දුගීන්ට
පරිත්‍යාග කරන්න. ජය වර්ණය - රතු,
ජය අංකය - 09
ධනු
පැණි රස ආහාර පිළිබඳ රුචිකත්වය වැඩිවන දිනයකි.
ආරක්ෂක අංශවල කටයුතුවලට අද දිනය සුභදායකයි. ලිපි කටයුතු කිහිපයක් නිසා පාඩු විඳීමට
වේ. ගිවිසුම්වලට එළඹීමට අද දිනය සුබදායක නොවේ. කාලත්‍ර පාර්ශවයට අපලදායක වේ. අද ඔබ
බොහෝ දෙනකුගේ උපදේශකයෙකු බවට පත්වේ. ඉදිරියට යෑමේ ශක්තිය හා ධෛර්යය අද දිනයේ සෑම
කටයුත්තක්දීම ඔබට ප්‍රදානය කරයි. පැරණි දේ ගැන ඇල්මක් සහ කතාවක් ඇති වේ. ගලා යන
ජලයට බුලත් දමන්න. ජය වර්ණය - රන්වන්, ජය අංකය - 03
මකර
ගමන් බිමන් අධික කරවන දිනයකි. කරන
කටයුතුවලින් වැඩි ලාභ ලැබීමේ හැකියාව අද දිනය තුළ ඇත. තම හැකියාව ඔප් නංවා ගැනීම
පිණිස කරන කටයුතු ආරම්භයට අද දිනය සුබයි. ඔබගේ දක්ෂතාව වැඩි පිරිසකගේ ඇගයිමට ලක්
වේ. පිරිසක් මෙහෙයවා කටයුතු කිරීමේ වගකීම ඔබට පැවරේ. නව මිතුරන් පිරිසක් ද හඳුනා
ගැනේ. හවුල් ව්‍යාපාර කටයුතු ආදිය ආරම්භ කිරීමට සැලසුම් සකස් කිරීම අද දිනයේ සිදු
වේ. තිර 5 ක පහනක් තබා ලක්ෂ්මීට පූජා කරන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 08
කුම්භ
තැන්පත් ධනයට සුබ දිනයක් නොවේ. නිම කරමින් තිබී
අතරමඟ නතර කළ කාර්යයක් අවසන් කිරීමට හැකි වේ. කාලත්‍රයාට අසනීප ඇති කරයි. දන්ත
අක්ෂි සහ අසාත්මිකතා පිළිබඳ රෝගවලින් ඔබ පීඩාවට පත්විය හැකිය. දුර බැහැර ගමන්
කිහිපයක් යෙදේ. බොහෝ විට අසනීපයෙන් පසුවන අයකුගේ දුක සැප බැලීමට පුළුවන. ආගමික
භක්තිය වැඩි කරවයි. ඉවසිලිවන්තභාවය ප්‍රගුණ කිරීම සඳහා භාවනා සඳහා සිත යොමු කරන්න.
කළු තල පරිත්‍යාග කරන්න. ජය වර්ණය - නිල්, ජය
අංකය - 06
මීන
පතල් හා
භූමි ආශ්‍රිත කටයුතුවලින් වැඩි ලාභ අපේක්ෂා කළ හැකිය. නව නිර්මාණ ග්‍රන්ථකරණය වැනි
අංශවලින් ජනප්‍රියත්වයට පත් වීමට කරුණු යෙදේ. හොඳ නිර්මාණ බිහි කළ හැකි දිනයකි.
යුගදිවි සබඳතා සුවදායක නොවේ. රහසිගත කටයුතු කිහිපයක් ඔබ අතින් වේ. රැකියාවේ කටයුත්තක්
සඳහා ඔබ බොහෝ පිරිසක් අතර නායකත්වයට පත්වේ. ඥාතියකුගේ අවශ්‍යතාවයක් වෙනුවෙන් ගමන්
බිමන් කිහිපයක් ද යෙදිය හැකිය. මිදි හෝ මිදි යුෂ පරිත්‍යාග කරන්න. ජය වර්ණය - රන්වන්, ජය අංකය - 03
සතියේ ලග්න පලාපල-Lagna
Palapala online-Lagna Palapala of this week-Rahu kalaya.com-Rahu kalaya today-Rahu
kalaya Ada Dawasa|Rahu kalaya heta -Rahu kalaya sri Lanka-Rahu kalaya.japan-Rahu
kalaya Colombo-Lagna palapala sinhala online-Lagna palapala photos-Lagna Palapala
News paper-Lagna palapala rivira-Lagna palapala Reading-Lagna palapala Result-ransilu
Lagna palapala-Lagna palapala sinhala Today-Lagna palapala December-Lagna
palapala Sathiye-Lagna palapala sikuru maruwa-Lagna palapala today hir-Lagna
palapala thula-Lagna palapala Tharunaya|Lagna palapala This week Sinhala-upan Lagna
palapala-Lagna palapala video-Lagna palapala vrischika-vrishabha Lagna palapala-Lagna
palapala wisthara-Lagna palapala wushchika-Lagna palapala website-Lagna
palapala web-Lagna palapala youtube-Lagna palapala yesterday-Lagna palapala-Lagna
palapala today-Lagna palapala 2019-Lagna palapala Sinhala|Lagna palapala hiru|Lagna
palapala Ada-Lagna palapala Agosthu-Lagna palapala august-Lagna palapala Ada Dawasa
hiru -Lagna palapala Aluth Avurudu-Lagna palapala book-Lagna palapala for birth
time-Lagna palapala.com-Lagna palapala 9lanka.com-Manjula Peiris Lagna palapala
contact Number-col3 Lagna palapala-Lagna palapala Dawase-Lagna palapala Daily-Lagna
palapala software Download-sathiye Lagna palapala Derana-Lagna palapala English-Lagna
palapala for this week-Lagna palapala hiru fm-february Lagna palapala-free Lagna
palapala-Lagna palapala Graha Maruwa-Lagna palapala Gossip Lanka-Lagna Palapala
Guru Maruwa-Lagna palapala Tharunaya Horoscope-Heta Lagna palapala-Hadahana Lagna
Palapala-Lagna palapala in Sinhala-Lagna palapala indika thotawaththa-Lagna
palapala in this week-Lagna palapala in sri lanka-lagna palapala in tamil-Lagna
palapala today in Sinhala-Lagna palapala june,sathiye Lagna palapala July-kataka
Lagna palapala July-Lagna palapala kumba-Lagna palapala kataka-Lagna palapala
kanya-lagna palapala para kiyana tharuka -Lagna palapala Lankadeepa-Lagna
palapala Lottery Results-Lagna palapala kumba Lagnaya-sathiye Lagna palapala Lankadeepa-Lagna
palapala kataka lagnaya-Lagna palapala Makara-Lagna palapala Mesha-Lagna
palapala Mithuna-Lagna palapala Meena|Lagna palapala Me sathiye-Lagna palapala Newspaper-Lagna
palapala Next week-Lagna palapala New year-Lagna palapala Nishantha perera-Lagna
palapala New-Lagna palapala November Sinhala-Lagna palapala 2020 News paper-Dawase
LAgna palapala-weekly Lagna palapala-2020 වසරේ ලග්න පලාපල-ලග්න පලාපල අද-සිංහ ලග්න පලාපල-කටක ලග්න පලාපල-සතියේ ලග්න පලාපල-2020 ලග්න පලාපල-මේ සතියේ ලග්න පලාපල-සතියේ ලග්න පලාපල 2020-අද දිනට පලාපල-ලග්න පලාපල 2020-සතියේ ලග්න පලාපල-මේ සතියේ ලග්න පලාපල,සතියේ ලග්න පලාපල 2020-ලග්න 12-අද සුබ නැකැත්-2020 වසරේ ලග්න පලාපල- Searches
related to රාහු කාලය -සතියේ රාහු කාලය- අගහරුවාදා
රාහු කාලය -රාහු කාලය හෙට- රාහු කාලය 2020-
සදුදා රාහු
කාලය- රාහු කාලය ඉරිදා- රාහු කාලය යනු -රාහු කාලය බ්‍රහස්පතින්දා
No comments: