රාහු කාලය | ලග්න පලාපල 2020 | Rahu Kalaya 2020 |2020-04-24

රාහු කාලය | ලග්න පලාපල 2020 | Rahu Kalaya 2020 |2020-04-24

අද දවස ඔබට

2020 අප්‍රේල් මස 24 වන සිකුරාදා
ඉර උදාව   - පෙරවරු 05.58
ඉර බැසීම  - පස්වරු 18.18
රාහු කාලය
දිවා 10.28 සිට 11.57 දක්වා
රාත්‍රී 22.28 සිට 23.57 දක්වා
සුභ දිශාව            - උතුර
මරු සිටින දිශාව - ගිණිකොන

මේෂ
කටයුතු ඉවසීමෙන් යුතුව කිරීමට සුදුසු වන දිනයකි. වයෝවෘද්ධ පුද්ගලයන්ගෙන් ගුරුහරුකම් හිමි වීමේ ඉඩකඩක් පවතී. ආගම දහමට සම්බන්ධ කටයුතුවල දී ප්‍රධානත්වයක් ගනී. ඉගෙනුම ලබන්නන් ඒ සඳහා වැඩි පරිශ්‍රමයක් දැරීමට වේ. ව්‍යාපාර කටයුතුවල නිමග්න වන්නන් හට ඉන් යහපත් ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වනු ඇත. දෙවියන් වන්දනා කටයුතුවල දී විෂ්ණු දෙවියන් හට ද පුද සත්කාර කිරීමට පෙළඹීම නිසා වැඩි යහපතක් සලසා ගැනීමට අවස්ථාව හිමිවිය හැකිය. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09,    නෙළුම් මලක් පූජා කරන්න.
වෘෂභ
පවුල් දිවියේ විවාහ යුවළ අතර සිදුවන විහිළු තහළු වුවද සීමා කළ යුතු දිනයකි. මුත්‍රා ආබාධ ද මතු වීමට ඉඩ ඇත. පවුල් ප්‍රශ්න ඉවසීමෙන් හා ඉක්මනින් නිරාකරණය කර ගැනීමට වගබලා ගත යුතුය. උදරය ආශ්‍රිත සෞඛ්‍යමය ගැටලු ද ඇතිවිය හැකිය. දූ දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධව පවතින ගැටළු නිරාකරණය සඳහා වෙහෙසිය යුතුය. අද දිනය තුළ පැමිණෙන අසුබ අවම කර ගැනීම සඳහා ආගමික වතාවත් ආදියෙහි නියැළී සිටීමෙන් උපද්‍රව දුරු කර ගැනීමට හැකිවනු ඇත. සුදු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05.
මිථුන
ජීවිතය තුළ ලෞකික දේවල්වලට වඩා ලෝකෝත්තර දෙය කෙරෙහි නැඹුරු විය හැකිය. ආදර සබඳතාවල දී යම් හේතු සාධක මත විවිධ කලකිරීම් හට ගැනීමට ඉඩ ප්‍රස්ථා පැවතිය හැකිය. ගංගා, මුහුදු ආශ්‍රිත කටයුතු හරහා විපත් ගෙන ඒමේ කිසියම් ප්‍රවණතාවක් පවතී. ඒ සම්බන්ධ කටයුතුවල නිරත අය ප්‍රවේසම් වන්න. දේපළ සම්බන්ධ හවුල් ගිවිසුම් අත්සන් තැබීමේ දී දෙවතාවක් සිතා බැලිය යුතුය. කලා කටයුතුහි නිරතවන්නන්ට ජාත්‍යන්තර අවස්ථා ද හිමි විය හැකිය. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05,  ගිතෙල් මිශ්‍ර පහනක් දල්වන්න.
කටක
සතුරන් සමඟ ආරවුල් ආදියට මැදි වීමට ඉඩ යෙදෙන දිනයක් වීමට ඉඩ ප්‍රස්ථා පැවතිය හැකිය. නීතිමය ගැටලු ආදියට මුහුණ දීමට සිදුවිය හැකි නිසා ප්‍රවේශම් විය යුතුය. රැකියා ස්ථානවල දී කලබලකාරී ස්වභාවයක් පවතී. සහෝදරයන් හා සමඟියෙන් කටයුතු කරයි. කායික හෝ මානසික පීඩා යෙදිය හැකි අතර වෙහෙසකර බවක් ද දැනෙයි. මුත්‍රා රෝග ආදියෙන් අවදානමක් ඇත. කොයි ලෙසකින්වත් අවදානම් සහගත ක්‍රියා ආදියට යොමු නොවී සිටිය යුතු වේ. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02, විළඳ පූජා කරන්න.
සිංහ
සමාජශීලී හෝ ආගමික කටයුතු ආදියේ නිරත වීමේ ප්‍රවණතාවක් ඇත. කලා විෂය ක්ෂේත්‍රයේ නිරත වූවන් උදෙසා එහි නව අධ්‍යාපනික තොරතුරු රැස්කර ගැනීමට ඉඩ ප්‍රස්ථා ලද හැකිය. විනෝද කටයුතුවල නිරත වීමට එතරම් ඇලුම් නොකරයි. සාහිත්‍ය ප්‍රබන්ධ නිර්මාණකරුවන්ට සුබදායී වනු ඇත. උසස් පුද්ගලයන්ගේ විශ්වාසය දිනා ගැනීමට සමත් වන දිනයක් වීමට ඉඩ ප්‍රස්ථා පැවතිය හැකිය. පවුලට සම්බන්ධ නොයෙක් පින්කම් ආදියට යොමු වීමේ ඉඩකඩ පවතී. ජය වර්ණය - රතු,  ජය අංක - 01,   නෙළුම් මලක් පූජා කරන්න.
කන්‍යා
කුලී ගෙවල්වල පදිංචිකරුවන් හට යම් අපහසුතා යෙදිය හැකිය. තමා යමක් භාරගෙන කටයුතු කිරීමේ දී ඒ සඳහා සැලකිලිමත් විය යුතුය. ගේ දොර සුද්ද පවිත්‍ර කර තබා ගැනීමට වෙහෙසී කටයුතු කරයි. පවුලේ අවශ්‍යතා සම්බන්ධව ද ඉතා ඕනෑකමින් සොයා බැලීමක යෙදේ. හෘද රෝග ආදියෙන් ප්‍රවේශම් විය යුතුය. දරුවන් සඳහා ද විවිධ වියදම් පවතින නිසා මුදල් තැන්පත් වැය වීමක් පෙන්වනු ඇත. කලකින් හමු නොවූ මිතුරකුගේ ඇසුරක් බලාපොරොත්තු විය හැකි දිනයකි. ජය වර්ණය - කොළ,   ජය අංකය -05,   ගිතෙල් මිශ්‍ර පහනක් දල්වන්න.
තුලා
දේවාල හා දෙවියන් ගැවසෙන ස්ථාන ආදියට යොමු කරවයි. සන්නිවේදන මාධ්‍යයන්හි කටයුතු කරන්නන්ගේ හැකියාවන් හොඳින් ඉස්මතු කිරීමේ හැකියා පවතී. කලා කුසලතා ප්‍රකට වන දිනයක් විය හැකිය. වෘත්තිය තුළ ප්‍රධානත්වයක් ලැබේ. තම ඥානය මෙහෙයවා කරන කටයුතු සඵල වීමට ඉඩකඩ පවතී. උපන් කුසලතා වැඩි දියුණු වන දිනයකි. සතුරන් ඇති වීමේ ප්‍රවණතාවක් ද පවතී. හදිසි අසනීප තත්ත්වයන් උද්ගතවීමට හේතු පවතින බැවින් ඒ පිළිබඳ අවධානයෙන් සිටිය යුතු දිනයකි. ජය වර්ණය - නිල්,   ජය අංකය - 06,   ඊශ්වර දෙවිඳුට  සෙත් පතන්න. 
වෘශ්චික
හදිසි ධන ලාභයක් මතුවිය හැකි නිසා ලොතරැයි කටයුත්තකට යොමු වීම ද වැදගත් විය හැකිය. පැවැති අසනීපවල වැඩිවීමක් දක්නට ලැබේ. නිදහස් මත දැරීමට උත්සාහ කරයි. සහෝදර සහෝදරියන්ගේ උපකාර ලැබිය හැකිය. පැරණි යාන වාහන විකිණීමෙන් ලාභ ලැබිය හැකි දිනයක් වේ. ලෞකික සැප සම්පත් ළඟා කර ගැනීමට උත්සාහ දරයි. ආගමික කටයුතු ආදියේ නිරත වීමේ ප්‍රවණතාවක් පවතී. අධ්‍යාපනය ලබන දූ දරුවන්ගේ අලස බවක් පෙන්වන දිනයකි. ජය වර්ණය - රතු,   ජය අංකය -09,   නෙළුම් මලක් පූජා කරන්න.
ධනු
පොදු ජනයාගේ යහපත උදෙසා ක්‍රියා කරන දිනයක් වේ. හවුල් කටයුතු සඳහා උනන්දුවෙන් ක්‍රියා කළ හැකිය. වෙහෙස මහන්සි වී කරන ඕනෑම රාජකාරියකට යොමු වී කටයුතු කළ හැකි වන දිනයකි. පවුල් සාමාජිකයන්ගෙන් තම කටයුතුවලට බාධා පැමිණිය ද ඒවා ඉවසා දරාගෙන තම කටයුතු නිම කරයි. යමක් ගැන පසුතැවිල්ලෙන් පසුවන දිනයක් විය හැකි නිසා කටයුතු සංවිධානයේ දී දෙවරක් කල්පනා කළ යුතුය. කෙසේ වෙතත් අවදානම් සහිත ක්‍රියාවලට හවුල් නොවී සිටීමට කල්පනාකාරී වන්න. ජය වර්ණය - රන්වන්,   ජය අංකය - 03,   ගුරු දෙගුරුන්ට වැඳ දවස අරඹන්න.
මකර
ආගමික කටයුතුවල නිරතවන්නන්ට තම උත්සාහයෙන් යහපත් ප්‍රතිඵල උදා කරගත හැකි දිනයක් වනු ඇත. සතුරන් ද ඇතිවිය හැකි නිසා පුද්ගලයන් සමඟ ආශ්‍රය කිරීමේ දී අන්‍යයන් ඊර්ෂ්‍යා නොසිතන පරිදි ක්‍රියාකළ යුතු වේ. ශාස්ත්‍ර අත්හදා බලන්නන් ඒ පිළිබඳ විමසිලිමත් විය යුතුය. මහලු අය සඳහා උපස්ථායක සේවයේ යෙදෙන්නන්ට ද අද දිනයේ තම කුසල් දියුණු කර ගැනීමේ අවකාශ පවතී. නින්දට බාධාවන් යෙදෙන තත්ත්වයන් යෙදිය හැකිය. ජය වර්ණය - නිල්, ජය අංකය - 08,   විෂ්ණු දෙවිඳුට වැඳ දවස අරඹන්න. 
කුම්භ
ගේ දොර කටයුතු උදෙසා විය පැහැදම් විය හැකි නිසා ධනය රැස් කිරීමට බාධා යෙදේ. ශරීර සෞඛ්‍යය පිළිබඳ ගැටළු යෙදිය හැකිය. තම දරුවන්ට අපලකාරී දිනයක් වේ. නරක මිතුරන් උදෙසා විය පැහැදම් වීම් තුළින් පවුලේ අර්බුද හට ගනී. මූත්‍රා රෝග පිළිබඳව සැලකිලිමත් විය යුතුය. රැකියා කටයුතුවල දී ප්‍රවේශමින් කටයුතු කළ යුතු වන්නේ අනවශ්‍ය කරදර පැටලීමට හැකි බැවිනි. දවස යහපත්ව හා ආගමානුකූලව ගෙවීමෙන් බාධක මැඩගත හැකිය. දුර ගමනක් යෙදේ. ජය වර්ණය - නිල්, ජය අංකය - 06,   විෂ්ණු දෙවිඳුට වැඳ දවස අරඹන්න.
මීන
අධ්‍යාත්මික කටයුතු වෙනුවෙන් මනස වෙහෙසන දිනයක් විය හැකිය. හවුල් කටයුතුවලට සුබදායක වේ. මිතුරන්  සමඟ වැඩි ආශ්‍රයක් යෙදීමට ඉඩ පවතී. රැකියාවේ කාර්යබහුලත්වය වැඩි දිනයකි. වෙහෙසකාරී තත්ත්වයක් දැනේ. කාලත්‍රයාට අනතුරුදායක දිනයක් නිසා ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුය. කුසල් වැඩීම සඳහා යොමු වී කටයුතු කිරීම වැදගත් වේ. ස්නායු ආබාධ සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු දවසකි. අධ්‍යාපනය ලබන දූ දරුවන්ගේ මතක ශක්තිය වැඩි කරන දිනයකි. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03,  ගුරු දෙගුරුන්ට වැඳ දවස අරඹන්න.













































සතියේ ලග්න පලාපල-Lagna Palapala online-Lagna Palapala of this week-Rahu kalaya.com-Rahu kalaya today-Rahu kalaya Ada Dawasa|Rahu kalaya heta -Rahu kalaya sri Lanka-Rahu kalaya.japan-Rahu kalaya Colombo-Lagna palapala sinhala online-Lagna palapala photos-Lagna Palapala News paper-Lagna palapala rivira-Lagna palapala Reading-Lagna palapala Result-ransilu Lagna palapala-Lagna palapala sinhala Today-Lagna palapala December-Lagna palapala Sathiye-Lagna palapala sikuru maruwa-Lagna palapala today hir-Lagna palapala thula-Lagna palapala Tharunaya|Lagna palapala This week Sinhala-upan Lagna palapala-Lagna palapala video-Lagna palapala vrischika-vrishabha Lagna palapala-Lagna palapala wisthara-Lagna palapala wushchika-Lagna palapala website-Lagna palapala web-Lagna palapala youtube-Lagna palapala yesterday-Lagna palapala-Lagna palapala today-Lagna palapala 2019-Lagna palapala Sinhala|Lagna palapala hiru|Lagna palapala Ada-Lagna palapala Agosthu-Lagna palapala august-Lagna palapala Ada Dawasa hiru -Lagna palapala Aluth Avurudu-Lagna palapala book-Lagna palapala for birth time-Lagna palapala.com-Lagna palapala 9lanka.com-Manjula Peiris Lagna palapala contact Number-col3 Lagna palapala-Lagna palapala Dawase-Lagna palapala Daily-Lagna palapala software Download-sathiye Lagna palapala Derana-Lagna palapala English-Lagna palapala for this week-Lagna palapala hiru fm-february Lagna palapala-free Lagna palapala-Lagna palapala Graha Maruwa-Lagna palapala Gossip Lanka-Lagna Palapala Guru Maruwa-Lagna palapala Tharunaya Horoscope-Heta Lagna palapala-Hadahana Lagna Palapala-Lagna palapala in Sinhala-Lagna palapala indika thotawaththa-Lagna palapala in this week-Lagna palapala in sri lanka-lagna palapala in tamil-Lagna palapala today in Sinhala-Lagna palapala june,sathiye Lagna palapala July-kataka Lagna palapala July-Lagna palapala kumba-Lagna palapala kataka-Lagna palapala kanya-lagna palapala para kiyana tharuka -Lagna palapala Lankadeepa-Lagna palapala Lottery Results-Lagna palapala kumba Lagnaya-sathiye Lagna palapala Lankadeepa-Lagna palapala kataka lagnaya-Lagna palapala Makara-Lagna palapala Mesha-Lagna palapala Mithuna-Lagna palapala Meena|Lagna palapala Me sathiye-Lagna palapala Newspaper-Lagna palapala Next week-Lagna palapala New year-Lagna palapala Nishantha perera-Lagna palapala New-Lagna palapala November Sinhala-Lagna palapala 2020 News paper-Dawase LAgna palapala-weekly Lagna palapala-2020 වසරේ ලග්න පලාපල-ලග්න පලාපල අද-සිංහ ලග්න පලාපල-කටක ලග්න පලාපල-සතියේ ලග්න පලාපල-2020 ලග්න පලාපල-මේ සතියේ ලග්න පලාපල-සතියේ ලග්න පලාපල 2020-අද දිනට පලාපල-ලග්න පලාපල 2020-සතියේ ලග්න පලාපල-මේ සතියේ ලග්න පලාපල,සතියේ ලග්න පලාපල 2020-ලග්න 12-අද සුබ නැකැත්-2020 වසරේ ලග්න පලාපල- Searches related to රාහු කාලය -සතියේ රාහු කාලය- අගහරුවාදා රාහු කාලය -රාහු කාලය හෙට- රාහු කාලය 2020- සදුදා රාහු කාලය- රාහු කාලය ඉරිදා- රාහු කාලය යනු -රාහු කාලය බ්‍රහස්පතින්දා 

No comments:

Powered by Blogger.