රාහු කාලය | ලග්න පලාපල 2020 | Rahu Kalaya 2020 |2020-04-16

රාහු කාලය | ලග්න පලාපල 2020 | Rahu Kalaya 2020 |2020-04-16

අද දවස ඔබට

2020 අප්‍රේල් මස 16 වන බ්‍රහස්පතින්දා
ඉර උදාව   - පෙරවරු 06.02
ඉර බැසීම  - පස්වරු 18.19
රාහු කාලය
දිවා 13.32 සිට 15.01 දක්වා
රාත්‍රී 01.32 සිට 03.01 දක්වා
සුභ දිශාව             - උතුර
මරු සිටින දිශාව - දකුණ

මේෂ
රැකියා කටයුත්තක් සඳහා ප්‍රදේශයෙන් බැහැරට යෑමට වේ. මිතුරු සබඳතාවලට සුභ දිනයකි. හදිසි ධන ලාභවලට හේතුයි. ලොතරැයි වාසනා ආදිය උරගා බැලීමට සුදුසු දිනයකි. දරුවන් නිසා ඔබ ගෞරවයට පාත්‍ර වන දිනයකි. රැකියා ස්ථානයේ කරදර බාධක මඟ හැරී යයි. තැන්පත් ධනය වැය වීමට හේතු යෙදේ. උරුමයෙන් ලැබෙන්නට ඇති දේවල් අහිමි වෙයි. ශිල්ප ශාස්ත්‍ර හා කරන කාර්ය‍යෙන් සාර්ථක ප්‍රතිඵල අත්විඳි‍යි. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09,    නෙළුම් මලක් පූජා කරන්න.
වෘෂභ
පොත්පත්, ලිපි ලේඛන ආශ්‍රිතව වැඩ කරන්නන්ට යහපත්ය. තමන් සිටින ස්ථානයේ උසස් තත්ත්වයක් හිමි වේ. විවාහ ජීවිතයට සුබයි. සමාජීය හා ආගමික අංශයේ කටයුතුවලට නැඹුරුතාවක් පෙන්නුම් කරයි. කීර්ති ප්‍රශංසා හිමි වේ. මිතුරන්ගේ සහයෝගය ලැබේ. මැහුම් ගෙතුම් ආශ්‍රිත රැකියාවල නියුතු අයට සුබදායකයි. වැඩි මහන්සියෙන් තොරව ආදායම් ලැබිය හැකි දිනයකි. පුරුෂ පක්ෂයට ස්ත්‍රීන්ගේ ආධාර උපකාර හා කරුණාව වැඩියෙන් ලැබේ. සුදු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05
මිථුන
ප්‍රසිද්ධව කරන මහජන කටයුතුවලින් පාඩු විඳීමටත් විය හැකිය. තම මවගේ ශරීර සෞඛ්‍ය සම්බන්ධයෙන් වෙහෙසෙයි. මනසේ කලබල නොසන්සුන් ගතියක් ඇති කරයි. සහෝදරයකුගෙන් සතුටුදායක ආරංචියක් ලැබේ. තමාට පැවරෙන වගකීම් කාර්යක්ෂමව ඉටු කරයි. ආදායම් තත්ත්වය සුබදායක වේ. නමුත් හවුල්කරුවන් සමඟ ගනුදෙනු කිරීමේ දී වඩාත් සැලකිලිමත් විය යුතුයි. තුනටිය, දණහිස් ආශ්‍රිත රෝග මතුවිය හැකිය. ගෘහ ජීවිතයේ සැප අඩු කරයි. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05,  ගිතෙල් මිශ්‍ර පහනක් දල්වන්න.
කටක
සිතිවිලිවල චංචල ස්වභාවයක් ඇති වේ. එමනිසා බුද්ධිමත්ව සිතා තීරණ ගන්න. ආදායම් සරු වේ. මවගෙන් උපකාර ලැබේ. රැකියා ස්ථානයේ දී කල්පනාකාරී වන්න. ගැටලු ඇති වීමට බොහෝ විට ඉඩ ඇත. තෙල් සහිත ආහාර ආදිය අහිතකර විය හැකි දිනයකි. වැඩ කටයුතු අධිකයි. නිවසින් බැහැර ගමනක් යෙදෙයි. තමාට වැඩි අභියෝග පැමිණෙන දිනයකි. අභියෝගවලින් ජය අත්වේ. කඩිසර ගතිය වැඩිය. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02,  විළඳ පූජා කරන්න.
සිංහ
හුදකලා වාසයට ප්‍රිය කරයි. ධනය ඉපැයීමට ශූරයි. ඉක්මන් තීරණ නොගත යුතුය. වෙනදාට වඩා විචාරශීලීව කටයුතු කළ යුතුය. තම මවුපියන් හා වැඩිහිටියන්ගේ උපදෙස්, අවවාදවලට ඇහුම්කන් දිය යුතු දිනයකි. අධ්‍යාපන කටයුතුවල නිරත අයට යහපත් දිනයකි. සිතාගෙන සිටි අධ්‍යාපන සම්බන්ධ කටයුත්තක් සාර්ථක වේ. නඩුහබ සම්බන්ධව සතුටුදායක තීන්දුවක් ලැබේ. දේව භක්තිය වැඩි වේ. මන්තර, ගුරුකම් හා භූත විද්‍යාව ආදිය ඉගෙනීමට යහපත් වේ. ජය වර්ණය - රතු,  ජය අංක - 01,   නෙළුම් මලක් පූජා කරන්න.
කන්‍යා
ඉගෙනීමට හොඳය. අවිවාහකයන්ට මංගල යෝග උදා වේ. ප්‍රේම සබඳතාවල දී බාධා මතු වේ. හවුල් ව්‍යාපාරවලට මුදල් ආයෝජනය කිරීමේ දී දෙවරක් සිතා බැලිය යුතුය. පොත්පත් ආශ්‍රිත ශාස්ත්‍රීය කටයුතුවලට සුබයි. ක්‍රියාශීලීව තම වැඩ කටයුතුවල නිරත වෙයි. පදිංචි ස්ථානයෙන් බැහැර වීමට ඉඩකඩ ඇත. තැපැල්, ලිපිකරු, වෙළඳාම හා චිත්‍ර කැටයම් කර්මාන්තවල සේවය කරන්නන්ට යහපත්ය. තම මව වෙනුවෙන් කාලය, ධනය වැය කරයි. ජය වර්ණය - කොළ,   ජය අංකය -05,   ගිතෙල් මිශ්‍ර පහනක් දල්වන්න.
තුලා
අවිවාහකයන්ට මංගල යෝග උදා වේ. ආමාශගත රෝග හට ගැනීමට ඇති ඉඩකඩ වැඩියි. හවුල් ව්‍යාපාරවලින් පාඩු වන දිනයකි. මිත්‍රාදීන්ගෙන් ලැබෙන උපකාර අඩු වේ. නිර්මාණකරණයට ඉතා සුබ දිනයකි. යහපත් අදහස් ඇති වේ. අභිමානයෙන් යුතුව දවස ගත කරයි. විවාහකයන්ට ජයයි. ගෘහ ජිවිතය සතුටින් ගත කරයි. තරගවලට ඉදිරිපත් වන්නන්ට ජය අහිමි වෙයි. අනුන්ගේ කටයුතුවලට උදවු කිරීමට වෙහෙස වන දිනයකි. ජය වර්ණය - නිල්,   ජය අංකය - 06,   ඊශ්වර දෙවිඳුට  සෙත් පතන්න.
වෘශ්චික
අලසකම නැති උද්යෝගිමත් දිනයකි. පාලන කටයුතු සාර්ථකයි. විවාද කථික තරගවල දී ජය ලැබෙයි. සම්මුඛ පරීක්ෂණවල දී වාසි අත්වේ. ආරක්ෂක අංශයේ සේවය කරන අයට රාජකාරියට යහපත්ය. ආදායම් තත්ත්වය සුබයි. වියදම් අඩු වේ. විවාහ ජීවිතයේ දී ගන්නා තීරණ ගැන කල්පනාකාරී වන්න. හදිසි තීරණ අනුව වැඩ කිරීම අවාසිදායකයි. සියලු වැඩ කටයුතු සාර්ථක වේ. ධෛර්යවන්තව දිරිමත්ව සියලු කාර්යයෙහි නිරත වෙයි. ජය වර්ණය - රතු,   ජය අංකය -09,   නෙළුම් මලක් පූජා කරන්න.
ධනු
සහෝදරයෙකුගේ අසනීපයක් වෙනුවෙන් වෙහෙසෙයි. පියාට යහපත්ය. පියා සතු දේපළ වැඩි දියුණු වේ. විවාහ අපේක්ෂක තරුණ තරුණියන්ගේ බලාපොරොත්තු සඵල නොවේ. ආගමික භක්තිය වැඩි කරන දිනයකි. තැන්පත් සිතින් යුක්තව ආගමික වැඩසටහන්වලට යොමු වෙයි. රැකියාවේ බාධක ඉවත් වේ. රැකියාවේ උසස්වීම් ලැබේ. කීර්ති ප්‍රශංසා හිමි වන දිනයකි. ඇසුරු කරන්නන් අතර ප්‍රධානත්වයට පත් වේ. රැකියා බලාපොරොත්තුවෙන් සිටින අයට සුභ දිනයකි. ජය වර්ණය - රන්වන්,   ජය අංකය - 03,   ගුරු දෙගුරුන්ට වැඳ දවස අරඹන්න.
මකර
දරුවකුගේ කටයුත්තක් වෙනුවෙන් වෙහෙසීමට වේ. ණය දීමේ දී හෝ ගැනීමේ දී සැලකිලිමත් විය යුතුය. ජීර්ණාබාධ ඇතිවිය හැකිය. ගෘහ ජීවිතය සාමකාමීව පවත්වා ගෙන යයි. අධ්‍යාපන කටයුතුවල දී අලස බවක් ඇති කරයි. යහපත් මිතුරු ඇසුරක් ලැබේ. විනෝද චාරිකාවකට සහභාගි වේ. බලාපොරොත්තු ආදායම් ලැබේ. සෙම් රෝගවලින් පීඩා විඳි අයට සුවයක් ලැබේ. වැඩිමහල් සොහොයුරකුගේ ප්‍රීතිදායක ආරංචියක් ලැබේ. ජය වර්ණය - නිල්, ජය අංකය -08,   විෂ්ණු දෙවිඳුට වැඳ දවස අරඹන්න.
කුම්භ
සමාජ සේවයට සුභ දිනයකි. යටත් සේවකයින්ගේ උපකාර ලැබේ. පිරිස් බලය ලැබේ. ස්වකීය උත්සාහය තුළ ගේ දොර කටයුතු සහ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගත හැකිය. යම් යම් කටයුතු සම්බන්ධයෙන් ගන්නා තීරණවල දී බාධා අවහිරතා ඉස්මතු වේ. තීරණ ගන්නා විට දී අන්‍යයන්ගේ උපදෙස් උපකාර‍ය වැදගත් වේ. තමන් සිතා ගෙන සිටි දෙයක් නොව වෙනත් යමක් කිරීමට හදිස්සියේ පෙළඹිය හැකි බැවින් කල්පනාකාරී වන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06,   විෂ්ණු දෙවිඳුට වැඳ දවස අරඹන්න.
මීන
තමන්ගෙන් ඉටුවිය යුතු යුතුකම් මඟ හැරෙන දිනයකි. වැඩ කටයුතු සැලසුම් සහගතව අරඹන්න. රැකියා ස්ථානයේ අස්ථාවරතා ඇති වේ. ආගමික වැඩසටහන්වලට මැදිහත් වීමෙන් චිත්ත ඒකාග්‍රතාව ඇතිකර ගැනීමට උත්සාහ ගන්න. අලුත් වැඩ ආරම්භ කිරීමෙන් වළකින්න. හවුල් ව්‍යාපාරවලින් පාඩු වේ. ගිවිසුම්වලට අත්සන් කිරීම සුබ නොවේ. ගෙදර දොර වැඩකටයුතු ව්‍යාකූල වේ. විවාහ ජීවිතයට බාධා, අවහිරතා ඇති වේ. ගමන් අධික වේ. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03,  ගුරු දෙගුරුන්ට වැඳ දවස අරඹන්න.  





















































සතියේ ලග්න පලාපල-Lagna Palapala online-Lagna Palapala of this week-Rahu kalaya.com-Rahu kalaya today-Rahu kalaya Ada Dawasa|Rahu kalaya heta -Rahu kalaya sri Lanka-Rahu kalaya.japan-Rahu kalaya Colombo-Lagna palapala sinhala online-Lagna palapala photos-Lagna Palapala News paper-Lagna palapala rivira-Lagna palapala Reading-Lagna palapala Result-ransilu Lagna palapala-Lagna palapala sinhala Today-Lagna palapala December-Lagna palapala Sathiye-Lagna palapala sikuru maruwa-Lagna palapala today hir-Lagna palapala thula-Lagna palapala Tharunaya|Lagna palapala This week Sinhala-upan Lagna palapala-Lagna palapala video-Lagna palapala vrischika-vrishabha Lagna palapala-Lagna palapala wisthara-Lagna palapala wushchika-Lagna palapala website-Lagna palapala web-Lagna palapala youtube-Lagna palapala yesterday-Lagna palapala-Lagna palapala today-Lagna palapala 2019-Lagna palapala Sinhala|Lagna palapala hiru|Lagna palapala Ada-Lagna palapala Agosthu-Lagna palapala august-Lagna palapala Ada Dawasa hiru -Lagna palapala Aluth Avurudu-Lagna palapala book-Lagna palapala for birth time-Lagna palapala.com-Lagna palapala 9lanka.com-Manjula Peiris Lagna palapala contact Number-col3 Lagna palapala-Lagna palapala Dawase-Lagna palapala Daily-Lagna palapala software Download-sathiye Lagna palapala Derana-Lagna palapala English-Lagna palapala for this week-Lagna palapala hiru fm-february Lagna palapala-free Lagna palapala-Lagna palapala Graha Maruwa-Lagna palapala Gossip Lanka-Lagna Palapala Guru Maruwa-Lagna palapala Tharunaya Horoscope-Heta Lagna palapala-Hadahana Lagna Palapala-Lagna palapala in Sinhala-Lagna palapala indika thotawaththa-Lagna palapala in this week-Lagna palapala in sri lanka-lagna palapala in tamil-Lagna palapala today in Sinhala-Lagna palapala june,sathiye Lagna palapala July-kataka Lagna palapala July-Lagna palapala kumba-Lagna palapala kataka-Lagna palapala kanya-lagna palapala para kiyana tharuka -Lagna palapala Lankadeepa-Lagna palapala Lottery Results-Lagna palapala kumba Lagnaya-sathiye Lagna palapala Lankadeepa-Lagna palapala kataka lagnaya-Lagna palapala Makara-Lagna palapala Mesha-Lagna palapala Mithuna-Lagna palapala Meena|Lagna palapala Me sathiye-Lagna palapala Newspaper-Lagna palapala Next week-Lagna palapala New year-Lagna palapala Nishantha perera-Lagna palapala New-Lagna palapala November Sinhala-Lagna palapala 2020 News paper-Dawase LAgna palapala-weekly Lagna palapala-2020 වසරේ ලග්න පලාපල-ලග්න පලාපල අද-සිංහ ලග්න පලාපල-කටක ලග්න පලාපල-සතියේ ලග්න පලාපල-2020 ලග්න පලාපල-මේ සතියේ ලග්න පලාපල-සතියේ ලග්න පලාපල 2020-අද දිනට පලාපල-ලග්න පලාපල 2020-සතියේ ලග්න පලාපල-මේ සතියේ ලග්න පලාපල,සතියේ ලග්න පලාපල 2020-ලග්න 12-අද සුබ නැකැත්-2020 වසරේ ලග්න පලාපල- Searches related to රාහු කාලය -සතියේ රාහු කාලය- අගහරුවාදා රාහු කාලය -රාහු කාලය හෙට- රාහු කාලය 2020- සදුදා රාහු කාලය- රාහු කාලය ඉරිදා- රාහු කාලය යනු -රාහු කාලය බ්‍රහස්පතින්දා  

No comments:

Powered by Blogger.