රාහු කාලය | ලග්න පලාපල 2020 | Rahu Kalaya 2020 |2020-03-15

රාහු කාලය | ලග්න පලාපල 2020 | Rahu Kalaya 2020 |2020-03-15

අද දවස ඔබට

2020 මාර්තු මස 15 වන ඉරිදා
ඉර උදාව   - පෙරවරු 06.17 
ඉර බැසීම  - පස්වරු 18.22
රාහු කාලය
දිවා 16.47 ට සිට 18.16 දක්වා
රාත්‍රී  04.47 සිට 06.16 දක්වා
සුභ දිශාව            - දකුණ
මරු සිටින දිශාව - උතුර

මේෂ
හවුල් ව්‍යාපාර ආදිය වෙනුවෙන් වෙහෙසීමට සිදු වේ. සමාජ කටයුතු වෙනුවෙන් කැප වී ක්‍රියා කරන දිනයකි. පවුලේ කටයුතු සාමකාමී ලෙස ඉටු කරයි. උත්සව අවස්ථා සඳහා සහභාගි වීමට අවස්ථාව සැලසේ. ප්‍රණීත ආහාරපාන රස විඳීමට ද අද දිනයේ ලැබෙයි. ඇඳුම් පැළඳුම් සුවඳ විලවුන් ආදී දේ සඳහා වැඩි මුදලක් වැය කිරීමට සිදු වන දිනයකි. උදරය ආශ්‍රිත රෝගවලින් පීඩා විඳීමට සිදුවිය හැකි බැවින් ප්‍රවේශම් වන්න. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09,    නෙළුම් මලක් පූජා කරන්න.
වෘෂභ
උසස් පුද්ගලයන් ඇසුරට ලැබෙන දිනයකි. හවුල් ව්‍යාපාර කටයුතුවලින් ලාභ මෙන්ම ප්‍රසිද්ධිය ලැබීමට ඉඩ තිබේ. අන් අයගේ යහපත වෙනුවෙන් කටයුතු කරන්නට යෑමෙන් තමන් කරදරයට ලක්විය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. පිතෙන් යෙදෙන උෂ්ණාධික රෝග සෑදීමට ඉඩ තිබේ. ප්‍රවේසම්වන්න. නව මිත්‍රාදීන් හමුවීමට ඉඩකඩ ලැබේ. අධ්‍යාපනය ලබන දූ දරුවන්ට මතක ශක්තිය වර්ධනය කරවයි. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05,    ඊශ්වර දෙවිඳුට සෙත් පතන්න.
මිථුන
අධ්‍යාපන කටයුතුවලට යහපත් වනු ඇත. විවාහ ජීවිතයේ සමඟිය වර්ධනය වන දිනයකි. රැකියා ස්ථානයේ නව තනතුරු ලැබේ. පිය පාර්ශ්වයේ ඥාතීන් සමඟ සිත් අමනාපකම් ඇති වීමට ඉඩකඩ ඇත. කල්පනාකාරීවන්න. දරුවන්ගේ දියුණුවට කටයුතු යෙදේ. දරුවන් බලාපොරොත්තු වන විවාහකයන්ට යහපත් දිනයක් වනු ඇත. ධාරණ ශක්තිය වැඩි දියුණු වේ. තම ආත්ම ගෞරවය ආරක්ෂා කර ගනිමින් අද දිනය තම කටයුතු කර ගනියි. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05,  ගිතෙල් මිශ්‍ර පහනක් දල්වන්න.
කටක
සිතේ අනුකම්පාව හා කරුණාව පිරුණු දිනයකි. අනුන්ගේ දුකට පිහිට වේ. හවුල් ව්‍යාපාරවලින් ලාභ ලැබිය හැකිය. මවට ශුභ වේ. ගේ දොර ඉඩකඩම්වලින් වාසි සැලසේ. විවාහ ජීවිතය ප්‍රීතිමත්ව ගෙවයි. අතමිට මිල මුදල් ගැවසෙන දිනයකි. ඉගෙනීමේ කටයුතුවල යෙදෙන අයට ඉතා සුබ දිනයකි. සමාජමය කටයුතු කෙරෙහි වැඩි උනන්දුවක් දක්වයි. සුවබර නින්දක බලාපොරොත්තු ඈතට යයි. උදරාබාධ ඇති වේ. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02,  විළඳ පූජා කරන්න.
සිංහ
ගුප්ත බලවේගයන් පිළිබඳ අද දිනයේ දැඩි විශ්වාසයකින් යුතුව කටයුතු කරයි. රැකියා ස්ථානයේ ස්ථාන මාරුවීම් ආදිය සිදුවිය හැකිය. විවාහ ජීවිතය තුළ සුළු අඩුපාඩුකම් ඇති වේ. සහෝදරයන්ගේ දියුණුව වෙනුවෙන් කැප කරන දිනයකි. ලිපි ගනුදෙනු පිළිබඳ ගිවිසුම්වලින් පාඩු ලැබිය හැකි නිසා කල්පනාකාරීව කටයුතු කරන්න. කෙටි ගමන් බිමන් නිසා වැය පාර්ශවය අධික වේ. වචන භාවිතයේ දී ප්‍රවේශම් වන්න. ජය වර්ණය - රතු,  ජය අංක - 01,   නෙළුම් මලක් පූජා කරන්න.
කන්‍යා 
මවු පස උරුමකම් ලාභ ලැබීමට වාසනාව ලැබෙන දිනයකි. පවුලේ සාමාජිකයන් හා ගේ දොර පිලිබඳ වගකීමෙන් යුතුව කටයුතු කරයි. සමාජයේ පුද්ගලයන් සමඟ සුහදව කටයුතු කරන දිනයකි. පියාගේ අසනීප තත්ත්වයක් වෙනුවෙන් වෙහෙසීමට සිදු වේ. ඇස් ආශ්‍රිත රෝගාබාධ ඇති වීමට ඉඩකඩ ඇති බැවින් ප්‍රවේසම් වන්න. මවු පාර්ශවයේ ඥාතියෙකු සමඟ දුර බැහැර යෑමට සිදුවේ. කාලත්‍ර පාර්ශ්වයට අසනීපගති මතු කරයි. ජය වර්ණය - කොළ,   ජය අංකය - 05,   ගිතෙල් මිශ්‍ර පහනක් දල්වන්න.
තුලා
අද දිනයේ ඔබ සමාජයේ ගෞරවයට පාත්‍ර වේ. රැකියා කරන ස්ථානයේ උසස් නිලතල ලැබීමට පුළුවන. සහෝදරයන් සමඟ සුහදව කටයුතු කරයි. වැය පාර්ශ්වය ඉහළ යා හැකිය. විදේශ ගමන් බලාපොරොත්තු අයගේ සිහින සැබෑ වේ. ස්වකීය උත්සාහය හා උනන්දුව මත තම කටයුතු උසස් තත්ත්වයකට පත්කර ගනියි. අධ්‍යාපන කටයුතුවල නිරත අයට බාධා මතු කරයි. ප්‍රේම සබඳතාවලට සුබදායක නැත. ජය වර්ණය - නිල්,   ජය අංකය - 06,   ඊශ්වර දෙවිඳුට  සෙත් පතන්න.
වෘශ්චික
සමාජ සේවා කටයුතුවලින් ගෞරවය මෙන්ම ප්‍රශංසාව ද අසන්නට ලැබෙන දිනයකි. ඉගෙනීමේ කටයුතුවලට බාධා එල්ල වේ. ආර්ථික අපහසුතා අද දිනයේ එල්ල විය හැකිය. පදිංචි ස්ථානයේ වෙනසක් සිදු වේ. දූ දරුවන් වෙනුවෙන් වැඩි වෙහෙසක් දැරීමට සිදුවන දිනයකි. ප්‍රේම සබඳතාවලට බාධා මතු වේ. තෙල් සහිත ආහාරවලින් අද දිනයේ ඔබට පීඩාවන් ඇතිවිය හැකිය. ජය වර්ණය - රතු,   ජය අංකය -09,   නෙළුම් මලක් පූජා කරන්න.
ධනු
මවු පිය දේපළ උරුමකම් ලැබෙන දිනයකි. මිතුරන්ගෙන් තම දියුණුවට උදව් උපකාර ලැබේ. සමානාත්මතාවයෙන් යුතුව සැමදෙනා සමඟම සුහදත්වයෙන් යුතුව කටයුතු කරයි. ආර්ථික තත්ත්වය යහපත් වනු ඇත. දරුවන්ගේ දියුණුව සැලසේ. රැකියාව සම්බන්ධ අධ්‍යාපන කටයුත්තකට පුහුණුවීම් ආදියට සහභාගී වේ. හෘදයාබාධ  ඇති කරවිය හැකිය. ප්‍රේම සබඳතා ආදියට බාධා ඇතිවිය හැකිය. ජය වර්ණය - රන්වන්,   ජය අංකය - 03,   ගුරු දෙගුරුන්ට වැඳ දවස අරඹන්න.
මකර
රැකියාවේ උසස්වීම් හිමිවන දිනයකි. ආර්ථික තත්ත්වය යහපත් වේ. කෘෂිකාර්මික කටයුතුවලින් ලාභ ප්‍රයෝජන ලැබේ. බාහිර අලංකරණ කටයුතු සඳහා වැඩි මුදලක් වැය කරයි. දණහිස් ආශ්‍රිත රෝග පීඩා ඇති බැවින් ප්‍රවේශමෙන් කටයුතු කරන්න. නව මිතුරන් හඳුනා ගැනීමට අවස්ථාව ලැබේ. ප්‍රිය සම්භාෂණ ආදියට සහභාගී වන දිනයකි. විදේශගත මිතුරකුගෙන් ආධාර උපකාර ඉල්ලීමට සුබදායකය. ජය වර්ණය - නිල්, ජය අංකය -08,   විෂ්ණු දෙවිඳුට වැඳ දවස අරඹන්න. 
කුම්භ
අද දිනයේ ඔබ ආගමික කටයුතුවලට නැඹුරුතාවක් දක්වයි. පියාගේ උරුම දේපළ, උදව් උපකාර ලැබෙන දිනයකි. ප්‍රේම සබඳතාවලට යහපත් වනු ඇත. ව්‍යාපාර කටයුතු කෙරෙහි වෙනදාට වඩා වැඩි උනන්දුවකින් කටයුතු කරයි. අධ්‍යාපන හා ආගමට සම්බන්ධ දුර බැහැර ගමන් බිමන් යෙදීමට පුළුවන. සමාජයේ බොහෝ පිරිසක් සමඟ සුහදව කටයුතු කරයි. නිවාස ඉඩකඩම් ආශ්‍රිත කටයුතුවලින් ලාභ ලැබිය හැකිය. ජය වර්ණය - නිල්, ජය අංකය - 06,   විෂ්ණු දෙවිඳුට වැඳ දවස අරඹන්න.
මීන
බාහිර අලංකරණයට හා විනෝදයට සිත යෙදේ. රැකියා ස්ථානයේ යම් කරදර බාධා මතු වේ. අන් අයට උපකාර කිරීමට දොස් අසන්නට ලැබෙන දිනයකි. කාලත්‍ර පාර්ශ්වයට කරදර පීඩා ගෙනදෙයි. උෂ්ණාධික රෝගවලින් පීඩා විඳීමට සිදුවන බැවින් ප්‍රවේශමෙන් කටයුතු කරන්න. විදේශ ගමන් බලාපොරොත්තු වන අයට සුබදායක දිනයකි. කෙටි ගමන් බිමන් ආදිය ඇති කළ හැකිය. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03,  ගුරු දෙගුරුන්ට වැඳ දවස අරඹන්න.




















































සතියේ ලග්න පලාපල-Lagna Palapala online-Lagna Palapala of this week-Rahu kalaya.com-Rahu kalaya today-Rahu kalaya Ada Dawasa|Rahu kalaya heta -Rahu kalaya sri Lanka-Rahu kalaya.japan-Rahu kalaya Colombo-Lagna palapala sinhala online-Lagna palapala photos-Lagna Palapala News paper-Lagna palapala rivira-Lagna palapala Reading-Lagna palapala Result-ransilu Lagna palapala-Lagna palapala sinhala Today-Lagna palapala December-Lagna palapala Sathiye-Lagna palapala sikuru maruwa-Lagna palapala today hir-Lagna palapala thula-Lagna palapala Tharunaya|Lagna palapala This week Sinhala-upan Lagna palapala-Lagna palapala video-Lagna palapala vrischika-vrishabha Lagna palapala-Lagna palapala wisthara-Lagna palapala wushchika-Lagna palapala website-Lagna palapala web-Lagna palapala youtube-Lagna palapala yesterday-Lagna palapala-Lagna palapala today-Lagna palapala 2019-Lagna palapala Sinhala|Lagna palapala hiru|Lagna palapala Ada-Lagna palapala Agosthu-Lagna palapala august-Lagna palapala Ada Dawasa hiru -Lagna palapala Aluth Avurudu-Lagna palapala book-Lagna palapala for birth time-Lagna palapala.com-Lagna palapala 9lanka.com-Manjula Peiris Lagna palapala contact Number-col3 Lagna palapala-Lagna palapala Dawase-Lagna palapala Daily-Lagna palapala software Download-sathiye Lagna palapala Derana-Lagna palapala English-Lagna palapala for this week-Lagna palapala hiru fm-february Lagna palapala-free Lagna palapala-Lagna palapala Graha Maruwa-Lagna palapala Gossip Lanka-Lagna Palapala Guru Maruwa-Lagna palapala Tharunaya Horoscope-Heta Lagna palapala-Hadahana Lagna Palapala-Lagna palapala in Sinhala-Lagna palapala indika thotawaththa-Lagna palapala in this week-Lagna palapala in sri lanka-lagna palapala in tamil-Lagna palapala today in Sinhala-Lagna palapala june,sathiye Lagna palapala July-kataka Lagna palapala July-Lagna palapala kumba-Lagna palapala kataka-Lagna palapala kanya-lagna palapala para kiyana tharuka -Lagna palapala Lankadeepa-Lagna palapala Lottery Results-Lagna palapala kumba Lagnaya-sathiye Lagna palapala Lankadeepa-Lagna palapala kataka lagnaya-Lagna palapala Makara-Lagna palapala Mesha-Lagna palapala Mithuna-Lagna palapala Meena|Lagna palapala Me sathiye-Lagna palapala Newspaper-Lagna palapala Next week-Lagna palapala New year-Lagna palapala Nishantha perera-Lagna palapala New-Lagna palapala November Sinhala-Lagna palapala 2020 News paper-Dawase LAgna palapala-weekly Lagna palapala-2020 වසරේ ලග්න පලාපල-ලග්න පලාපල අද-සිංහ ලග්න පලාපල-කටක ලග්න පලාපල-සතියේ ලග්න පලාපල-2020 ලග්න පලාපල-මේ සතියේ ලග්න පලාපල-සතියේ ලග්න පලාපල 2020-අද දිනට පලාපල-ලග්න පලාපල 2020-සතියේ ලග්න පලාපල-මේ සතියේ ලග්න පලාපල,සතියේ ලග්න පලාපල 2020-ලග්න 12-අද සුබ නැකැත්-2020 වසරේ ලග්න පලාපල- Searches related to රාහු කාලය -සතියේ රාහු කාලය- අගහරුවාදා රාහු කාලය -රාහු කාලය හෙට- රාහු කාලය 2020- සදුදා රාහු කාලය- රාහු කාලය ඉරිදා- රාහු කාලය යනු -රාහු කාලය බ්‍රහස්පතින්දා 

No comments:

Powered by Blogger.