රාහු කාලය | ලග්න පලාපල 2020 | Rahu Kalaya 2020 |2020-02-27

රාහු කාලය | ලග්න පලාපල 2020 | Rahu Kalaya 2020 |2020-02-27

අද දවස ඔබට

2020 පෙබරවාරි මස 27 වන බ්‍රහස්පතින්දා
ඉර උදාව   - පෙරවරු 06.24
ඉර බැසීම  - පස්වරු 18.23
රාහු කාලය
දිවා 13.54 සිට 15.23 දක්වා
රාත්‍රී 01.54 සිට 03.23 දක්වා
සුභ දිශාව             - උතුර
මරු සිටින දිශාව - දකුණ

මේෂ
රැකියා කටයුතුවල සාර්ථක දියුණුවක් පෙන්වන දිනයකි. කරන සියලු කටයුතු ආත්ම විශ්වාසයෙන් යුතුව කිරීමෙන් ලැබෙන වාසි හා ලැබීම් ඔබගේ යහපත පිණිසම හේතු වේ. ගෘහ ජීවිතයේ දී තරමක් කල්පනාකාරී ලෙස කටයුතු කරන්න. තම මතයට අනුවම ගොස් අනවශ්‍ය ප්‍රශ්නකාරී දේ ඇති කර ගනියි. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කෙරෙහි දවසේ වැඩි කාලයක් වැය කරයි. ප්‍රේම සබඳතාවලට අසුබදායක වේ. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09,    නෙළුම් මලක් පූජා කරන්න.
වෘෂභ
අද දිනයේ දී තරමක් පීඩාකාරී හේතු ඇති කරන දිනයකි. පියාගේ අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔබ සතු මුදල් වැය කරන්නට සිදු වේ. සහෝදර සහෝදරියන් අතර මතභේදකාරී ගැටලු ඇතිවිය හැකිය. කල්පනාකාරී වන්න. අධ්‍යාපන කටයුතුවලට බාධා ගෙන දේ. අනවශ්‍ය ගමන් බිමන් යෙදේ. සමාජයේ විවිධ පුද්ගලයන් ඇසුරු කිරීමේ දී ඔබ කල්පනාකාරී විය යුතුය. නීතිමය ලියකියවිලි අත්සන් තැබීමේ දී තරමක් කල්පනාකාරී වන්න. සුදු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05,
මිථුන
අද දිනයේ දී ඔබ හදිසි අනතුරු ආදියට ලක් විය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. අන්‍යයන් සමඟ වචන හුවමාරුවේ දී වෙනදාට වඩා ඉවසිලිවන්තව හා බුද්ධිමත්ව ක්‍රියාකළ යුතුය. හවුල් ව්‍යාපාරවලින් ලැබීම් පෙන්නුම් කරයි. ප්‍රේම සබඳතාවලට බාධා මතු වේ. විදේශ රැකියා බලාපොරොත්තු වන අයට සුබදායක දිනයකි. තමා භාරගත් ක්‍රියාවක් ප්‍රශංසනීය ලෙස අවසන් කිරීමට අවස්ථාව ලැබෙයි.ජය වර්ණය - කොළ,  ජය අංකය - 05,  ගිතෙල් මිශ්‍ර පහනක් දල්වන්න.
කටක
රැකියා කටයුතුවල ලැබීම් ගෙන දෙන දිනයකි. තම සිතට එන අදහස් එලෙසම ක්‍රියාත්මක කිරීමට ගොස් ඔබට අද දිනය තුළ හොඳ නමට කැළලක් ඇති වීමේ අවධානමක් පවතී. එමනිසා ඔබ අද කටයුතු කිරීමේ දී කල්පනාකාරී වන්න. වෙළඳාම් ආශිත රැකියා කටයුතුවල නිරත වන්නන්ට අද දිනයේ නොසිතූ ලාභ හිමි වේ. ඇස් ආශ්‍රිත රෝගාබාධ තත්ත්වයන් මතුවිය හැකි බැවින් ප්‍රවේශම් වන්න.ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02,  විළඳ පූජා කරන්න.
සිංහ
අද දිනය තුළ ඔබගේ වැය පාර්ශ්වය ඉහළ යනු ඇත. උසස් අධ්‍යාපන කටයුතුවල නිරත දරුවන්ට තරමක් බාධාකාරී වේ. රජයේ දඬුවම්වලට ලක්විය හැකි බැවින් ගමන් බිමන් ආදියේ දී කල්පනාකාරී වන්න. සතුරු පීඩාවලින් මෙන්ම රෝග පීඩාවලින් ද ආරක්ෂා විය යුතු දිනයකි. බොහෝ දුරට ඔබ අද දිනය තුළ ආගමික කටයුතුවල නිරත වීම තුළින් එම බාධා මඟ හරවා ගත හැකිය. යහපත් මිතුරු ඇසුර අවදානම් සහගතය.ජය වර්ණය - රතු,  ජය අංක - 01,   නෙළුම් මලක් පූජා කරන්න.
කන්‍යා
අද දිනය තුළ දූ දරුවන්ගේ වැඩ කටයුතු කෙරෙහි වැඩි කාලයක් ශ්‍රමයක් කැප කිරීමට සිදුවන දිනයකි. මුදල් වියදම් කිරීමේ දී දෙවරක් සිතා බලා වියදම් කිරීම තුළින් නිෂ්ඵල වියදම් අඩු කරගත හැකිය. උසස් අධ්‍යාපනයේ නිරත අයට විදේශ ශිෂ්‍යත්ව සඳහා ඉල්ලුම් කිරීමට අද දිනය සුබදායකය. රැකියා කරන ස්ථානවල දී තමා බොහෝ පිරිසකගේ නායකයකු බවට පත් වේ. උදරයේ පහළ අසනීප ගති මතු කරවිය හැකිය.ජය වර්ණය - කොළ,   ජය අංකය -05,   ගිතෙල් මිශ්‍ර පහනක් දල්වන්න.
තුලා
ආදායම් මාර්ග තුළ යම් වර්ධනයක් පෙන්නුම් කරයි. විවාහ ජීවිතය තුළ දී අද දිනයේ ඔබ ඉවසිලිවන්තව කටයුතු කරන බවක් පෙනේ. නිවාස කුලියට දීමේ දී හා කුලියට ගැනීමේ දී ප්‍රවේශමෙන් කටයුතු කරන්න. ඉවසිලිවන්තව අද දිනය තුළ කටයුතු කිරීම තුළින් හවුල් ව්‍යාපාර ආදියෙන් යම් යම් වාසි ළඟා කරගත හැකිය. වැඩිමහල් සහෝදර සහෝදරියන්ගෙන් ඔබට අද දිනයේ උපකාර ලැබෙනු ඇත.ජය වර්ණය - නිල්,   ජය අංකය - 06,   ඊශ්වර දෙවිඳුට  සෙත් පතන්න.
වෘශ්චික
ඔබගේ සහෝදර සහෝදරියන් සමඟ සුහදව අද දිනයේ කටයුතු කිරීමට ලැබෙයි. අධ්‍යාපන කටයුතුවල නිරත අයට තරමක් වෙහෙසකාරී දිනයක් වනු ඇත. පියාට තරමක් අපලකාරී බවක් පෙන්නුම් කරයි. මිතුරන් සමඟ කටයුතු කිරීමේ දී වෙනදාට වඩා කල්පනාකාරී වන්න. ආදායම් තත්ත්වයට සුබදායක නැත. හෘද රෝග අවදානමක් පෙන්නුම් කරන බැවින් තෙල් සහිත ආහාර ගැනීමේ දී කල්පනාකාරී වන්න.ජය වර්ණය - රතු,   ජය අංකය -09,   නෙළුම් මලක් පූජා කරන්න.
ධනු
අද දිනය ඔබට ධනය ලැබීමට සුභ දිනයකි. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු තුළ සුළු වශයෙන් බාධා පෙන්නුව ද උත්සාහවන්තව කටයුතු කිරීමෙන් එම බාධා මඟ හැර ඉදිරියට යෑමේ හැකියාව ඇති වේ. අන් අය සමඟ කටයුතු කිරීමේ දී හිත් රිදවීම් ආදිය සිදුවිය හැකි බැවින් කල්පනාකාරී වන්න. ශරීර සෞඛ්‍ය එතරම් යහපත් නොවනු ඇත. පිත්තාශය සම්බන්ධ රෝග හට ගැනීමේ අවදානමක් පවතී. කල්පනාකාරී වන්න.ජය වර්ණය - රන්වන්,   ජය අංකය -03,   ගුරු දෙගුරුන්ට වැඳ දවස අරඹන්න.
මකර
සමාජය තුළ හා පවුල් ජීවිතය තුළ කටයුතු කිරීමේ දී ඔබ වෙනදාට වඩා ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු දිනයකි. දේපළ ඉඩකඩම්වලින් ලාභ පෙන්නුම් කරයි. අධ්‍යාපන කටයුතුවල නිරත දූ දරුවන්ට සුබදායකය. අවිවාහක අයට යහපත් මංගල යෝජනා ස්ථිර කරගත හැකිය. විදේශ ශිෂ්‍යත්ව හා රැකියාවේ උසස්වීම් බලාපොරොත්තු වන අයට ශුභදායක ආරංචි ලැබෙන දිනයකි.ජය වර්ණය - නිල්, ජය අංකය -08,   විෂ්ණු දෙවිඳුට වැඳ දවස අරඹන්න.
කුම්භ
අද දිනය තුළ ඔබට රහස් සතුරු කරදර එල්ල වන දිනයකි. වැය පාර්ශ්වය ඉහළ යනු ඇත. වෙළඳ කටයුතුවලින් බාධා එල්ල වේ. මවගේ අසනීප තත්ත්වයක් වෙනුවෙන් ඔබට වෙහෙසීමට සිදු වන දිනයකි. මානසික පීඩා ආදිය ගෙන දෙන බැවින් ආගමික කටයුතුවල යෙදීම සුබදායකයි. දණහිස් ආබාධ ආදිය මතු කරවිය හැකිය. හවුල් ගිවිසුම් ආදියට අත්සන් තැබීමේ දී දෙවරක් කල්පනා කළ යුතු දිනයකි.ජය වර්ණය - නිල්, ජය අංකය - 06,   විෂ්ණු දෙවිඳුට වැඳ දවස අරඹන්න.
මීන
මානසික පීඩානය වැඩි කරවන දිනයකි. පියා සතු දේපළ ඉඩකඩම් ලැබීමක් පෙන්නුම් කරයි. අද දිනය තුළ ඔබට ආදායම් තත්ත්වය වැඩි කර ගැනීමට නම් වෙහෙස මහන්සි වී වැඩ කළ යුතු වේ. නඩුහබ ආදියට පැටලීමට ඉඩකඩ ඇති බැවින් අන්‍යයන් සමඟ කටයුතු කිරීමේ දී කල්පනාකාරී වන්න. ප්‍රේම සබඳතාවලට කරදර බාධා ඇති වේ. විදේශ රැකියා බලාපොරොත්තු වන අයට සුබදායකය. උදරාබාධවලට හේතු වේ.
ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03,  ගුරු දෙගුරුන්ට වැඳ දවස අරඹන්න.
























































සතියේ ලග්න පලාපල-Lagna Palapala online-Lagna Palapala of this week-Rahu kalaya.com-Rahu kalaya today-Rahu kalaya Ada Dawasa|Rahu kalaya heta -Rahu kalaya sri Lanka-Rahu kalaya.japan-Rahu kalaya Colombo-Lagna palapala sinhala online-Lagna palapala photos-Lagna Palapala News paper-Lagna palapala rivira-Lagna palapala Reading-Lagna palapala Result-ransilu Lagna palapala-Lagna palapala sinhala Today-Lagna palapala December-Lagna palapala Sathiye-Lagna palapala sikuru maruwa-Lagna palapala today hir-Lagna palapala thula-Lagna palapala Tharunaya|Lagna palapala This week Sinhala-upan Lagna palapala-Lagna palapala video-Lagna palapala vrischika-vrishabha Lagna palapala-Lagna palapala wisthara-Lagna palapala wushchika-Lagna palapala website-Lagna palapala web-Lagna palapala youtube-Lagna palapala yesterday-Lagna palapala-Lagna palapala today-Lagna palapala 2019-Lagna palapala Sinhala|Lagna palapala hiru|Lagna palapala Ada-Lagna palapala Agosthu-Lagna palapala august-Lagna palapala Ada Dawasa hiru -Lagna palapala Aluth Avurudu-Lagna palapala book-Lagna palapala for birth time-Lagna palapala.com-Lagna palapala 9lanka.com-Manjula Peiris Lagna palapala contact Number-col3 Lagna palapala-Lagna palapala Dawase-Lagna palapala Daily-Lagna palapala software Download-sathiye Lagna palapala Derana-Lagna palapala English-Lagna palapala for this week-Lagna palapala hiru fm-february Lagna palapala-free Lagna palapala-Lagna palapala Graha Maruwa-Lagna palapala Gossip Lanka-Lagna Palapala Guru Maruwa-Lagna palapala Tharunaya Horoscope-Heta Lagna palapala-Hadahana Lagna Palapala-Lagna palapala in Sinhala-Lagna palapala indika thotawaththa-Lagna palapala in this week-Lagna palapala in sri lanka-lagna palapala in tamil-Lagna palapala today in Sinhala-Lagna palapala june,sathiye Lagna palapala July-kataka Lagna palapala July-Lagna palapala kumba-Lagna palapala kataka-Lagna palapala kanya-lagna palapala para kiyana tharuka -Lagna palapala Lankadeepa-Lagna palapala Lottery Results-Lagna palapala kumba Lagnaya-sathiye Lagna palapala Lankadeepa-Lagna palapala kataka lagnaya-Lagna palapala Makara-Lagna palapala Mesha-Lagna palapala Mithuna-Lagna palapala Meena|Lagna palapala Me sathiye-Lagna palapala Newspaper-Lagna palapala Next week-Lagna palapala New year-Lagna palapala Nishantha perera-Lagna palapala New-Lagna palapala November Sinhala-Lagna palapala 2020 News paper-Dawase LAgna palapala-weekly Lagna palapala-2020 වසරේ ලග්න පලාපල-ලග්න පලාපල අද-සිංහ ලග්න පලාපල-කටක ලග්න පලාපල-සතියේ ලග්න පලාපල-2020 ලග්න පලාපල-මේ සතියේ ලග්න පලාපල-සතියේ ලග්න පලාපල 2020-අද දිනට පලාපල-ලග්න පලාපල 2020-සතියේ ලග්න පලාපල-මේ සතියේ ලග්න පලාපල,සතියේ ලග්න පලාපල 2020-ලග්න 12-අද සුබ නැකැත්-2020 වසරේ ලග්න පලාපල- Searches related to රාහු කාලය -සතියේ රාහු කාලය- අගහරුවාදා රාහු කාලය -රාහු කාලය හෙට- රාහු කාලය 2020- සදුදා රාහු කාලය- රාහු කාලය ඉරිදා- රාහු කාලය යනු -රාහු කාලය බ්‍රහස්පතින්දා 

No comments:

Powered by Blogger.