රාහු කාලය | ලග්න පලාපල 2020 | Rahu Kalaya 2020 |2020-02-15

රාහු කාලය | ලග්න පලාපල 2020 | Rahu Kalaya 2020 |2020-02-15

අද දවස ඔබට

2020 පෙබරවාරි මස 15 වන සෙනසුරාදා
ඉර උදාව  - පෙරවරු 06.28
ඉර බැසීම - පස්වරු 18.22
රාහු කාලය
දිවා 09.28 සිට 10.57 දක්වා
රාත්‍රී 21.28 සිට 22.57 දක්වා
සුභ දිශාව            - දකුණ
මරු සිටින දිශාව - නැගෙනහිර

මේෂ
දේපළ ඉඩකඩම් ආදී කටයුතුවලින් යහපත් ප්‍රතිඵල හිමි වේ. විදේශගත සංචාර කිරීමට ආරාධනා ආදිය ලැබේ. අධ්‍යාපන කටයුතු කෙරෙහි වෙනදාට වඩා වැඩි උනන්දුවකින් යුතුව කටයුතු කරයි. සහෝදර සහෝදරියන්ගේ උපකාර ලැබෙන දිනයකි. අවිවේකීව කටයුතු කරන දිනයකි. උදරයේ ස්නායු සම්බන්ධ ආබාධ ඇති කරවිය හැකිය. උසස් අධ්‍යාපන කටයුතුවලට සුබදායක නැත. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණවලින් සැරසෙන්න. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09, 
වෘෂභ
ප්‍රිය උපදන කතාවෙන් අන්‍යයන්ගේ සිත් දිනා ගැනීමට අද දිනයේ ඔබ සමත් වේ. විවාහ ජීවිතය සතුටින් සමාදානයෙන් කටයුතු කරයි. දිගු කලක් පැවති අසනීප තත්ත්වයන් සුව අතට හැරේ. අසල්වැසියන්ගේ ආධාර උපකාර ලැබෙන දිනයකි. තමන් වෙත පැවැති සතුරු කරදර ආදිය අද ඉවත්ව යනු ඇත. නඩුහබ ආදියෙන් ජයග්‍රහණ ලැබේ. කාලත්‍ර පාර්ශ්වයේ වැය අධික කරවන දිනයකි. සුදු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05,   
මිථුන
අලංකරණය, විනෝදය වෙනුවෙන් වෙහෙසී කටයුතු කරන දිනයකි. කතාවෙන් අන් අයගේ සිත් දිනා ගැනීමට දක්ෂ වේ. නිෂ්ඵල ගමන් බිමන් යෙදෙයි. නඩුහබවලින් පරාජය වේ. බාල සහෝදරයකුගෙන් හෝ මිත්‍රයන්ගෙන් උදව් උපකාර ලැබේ. පියාගේ කටයුතු වෙනුවෙන් වෙහෙසී කටයුතු කිරීමට සිදු වේ. රැකියාවේ උසස්වීම් ආදියට හේතු වන දිනයකි. අසල්වැසියන් සමඟ සමාජ කාර්යයකට යොමු වන දිනයකි. අද දින රස කැවිලි දන් දෙන්න. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05,
කටක
සිතේ ස්ථිරසාර බවින් හා සෘජු ගතියෙන් යුතුව කටයුතු සිදු කරයි. ආලය, ආදරය සම්බන්ධ කටයුතුවල දී අවංකව ක්‍රියා කරයි. ආර්ථික ස්ථාවරත්වයක් ඇතිව ජීවත් වේ. ලියකියවිලි ගොඩනැගිලි ද්‍රව්‍ය සම්බන්ධ ව්‍යාපාරවලින් ලාභ ලැබේ. යහපත් මිතුරන් ඇසුරට ලැබෙන දිනයකි. ගේ දොර දුර කටයුතුවල දියුණුව වෙනුවෙන් කටයුතු සිදු කරයි. සමිති සමාගම් සමාජ කටයුතුවල දී මූලිකත්වයක් ලැබේ. උදරාබාධ ආදිය ඇති කරයි. කහ සුදු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02,
සිංහ
මිතුරන් සමග සහයෝගයෙන් නව නිර්මාණවලට යොමු වන දිනයකි. විනෝදය පිණිස හේතුවන දේ පිළිබඳ සිත් ඇති වේ. ලොතරැයි ආදී දිනුම් ලැබීමට සුබයි. වැඩිමහල් සහෝදරියන්ගේ කටයුතුවලට සහභාගී වේ. හවුල් ව්‍යාපාර ආදියෙන් ලාභ ඇති කරයි. අවිවාහක අයට යහපත් සබඳතා ගොඩනැගෙන දිනයකි. අධ්‍යාපන කටයුතුවල නිරත දූ දරුවන්ට මතක ශක්තිය වැඩි කරවන දිනයකි. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - රතු,  ජය අංක - 01,  
කන්‍යා
උසස් අධ්‍යාපන කටයුතුවලට ඉඩ සැලසේ. රැකියා කටයුතු කෙරෙහි මෙතෙක් පැවති බාධක මඟහැරී යයි. උසස් අයගේ ඇසුර ලැබේ. සමාජයේ ගෞරවයට පාත්‍ර වේ. පියාට තරමක් අපලකාරී ගති මතු කරයි. ආදායම් තත්ත්වය යහපත් වේ. ලිපි කටයුතු ගිවිසුම් ආදියෙන් පාඩු සිදු කරයි. බාල සහෝදරයකුගේ අවශ්‍යතාවක් සඳහා කෙටි ගමන් කිහිපයක් යෙදේ. උරහිස ආබාධ ඇති කරයි. නිල් පාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - කොළ,   ජය අංකය -05,  
තුලා
විදේශගත වීමේ බලාපොරොත්තු ඉටු වේ. උසස් අයගේ ඇසුරට ලැබේ. උසස් අධ්‍යාපන කටයුතු කෙරෙහි අවස්ථාව උදා වේ. දුර බැහැර වන්දනා ගමන් ආදිය සඳහා අවස්ථාව සැලසේ. බාල සහෝදරයකුගේ උත්සව අවස්ථාවක් සඳහා සහභාගි වීමට අවස්ථාව සැලසේ. පුණ්‍ය කටයුතු කෙරෙහි වැඩි නැඹුරුතාවක් දක්වමින් ඒ පිළිබඳ වෙහෙසී කටයුතු කරයි. ශරීරයේ ලේ ගමන පිළිබඳ ගැටලු ඇති කරවයි. කොළ කහ වර්ණ ඇඳුම් අඳින්න.   ජය වර්ණය - නිල්,   ජය අංකය - 06, 
වෘශ්චික
අධ්‍යාපන ආයතනවල දී එම කටයුතුවලට තරමක් බාධාකාරී තත්වයක් මතු කරයි. නමුත් පොතපත ආශ්‍රයෙන් දැනුම වර්ධනය කර ගැනීමට උත්සාහ දරයි. රැකියා ව්‍යාපාර ආදියෙන් දියුණුව අඩුවන දිනයකි. මවට අපල ගෙන දිය හැකිය. ප්‍රේම සබඳතා ඇති වේ. ආර්ථික අපහසුතා මතු වේ. කාලත්‍ර පාර්ශ්වයෙන් ධන ලාභ ලැබේ. කෘමි සතුන් සුරතල් සතුන් නිසා බාධා ඇති විය හැකි දිනයකි. නින්දට ගැටලු ඇති කරයි. පංච වර්ණ මල් පූජා කරන්න. ජය වර්ණය - රතු,   ජය අංකය -09, 
ධනු
ස්වාධීනත්වයකින් යුතුව සුහදව කටයුතු කරයි. ස්වයං රැකියා වලින් ලාභ ලැබේ දරුවන්ගේ දියුණුවද විවාහ ජීවිතයේ සමගින් සතුටින් ගෙවනු ඇත බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉෂ්ට වේ. වැඩිමහල් සහෝදරයෙකුගේ වැඩ කටයුතුවලට සහභාගී වීමට ඉඩ ලැබේ. අධ්‍යාපන කටයුතුවලින් වැඩි ප්‍රයෝජන ලද හැකිය. ජලය ආශ්‍රිත කටයුතුවලින් අනතුරු ආදිය ඇති විය හැකිය. අද දින නිර්මාංශව සිටින්න. ජය වර්ණය - රන්වන්,   ජය අංකය -03,
මකර
අධ්‍යාපන කටයුතුවලට බාධා ඇති වේ. සතුරු කරදර රෝග පීඩා ආදිය හේතුවෙන් රැකියාව කරගෙන යෑමට අපහසුතා මතු වේ. දරුවන් වෙනුවෙන් මුදල් වැය වේ. සහෝදරයන් සමඟ මතභේදකාරී තත්ත්වයන් ඇති විය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. උදරාබාධය ආශ්‍රිත රෝගාබාධ මතුවිය හැකි බැවින් ප්‍රවේශම්වන්න. අයහපත් දේ සඳහා මනස යොමු වන දිනයකි. ආගමික කටයුතුවල නිරතවන්නන් සහන ලැබේ. කහපාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - නිල්, ජය අංකය -08,
කුම්භ
විනෝදයෙන් සැහැල්ලුවෙන් කාලය ගත වේ. ප්‍රේම සබඳතා ගොඩනැගෙන දිනයකි. සංගීතය වැනි කලා කටයුතුවල නිරත වීමට අවස්ථාවන් සැලසේ. සුරතල් සතුන්ගෙන් හානි පැමිණේ. උසස් අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව සැලසේ. ව්‍යාපාර කටයුතුවලින් ලාභ ලැබේ. සුබ කටයුත්තක් සඳහා සහභාගීවීමට අවස්ථාව උදාවේ. ඥාතීන්  සමඟ තිබෙන දේපළ සම්බන්ධ ආරවුල් සමථයකට පත්කර ගැනීමට හැකියාව ලැබෙන දිනයකි. අද දින නිර්මාංශව සිටින්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06,  
මීන
දේපළ සම්බන්ධ වංචාකාරී ක්‍රියාවලට හසුවීමට ඉඩකඩ ඇති බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. දරුවන්ගේ දියුණුව සැලසේ. සෙම් දෝෂවලින්, පිත් දෝෂ ඇති විය හැකි බැවින් කල්පනාකාරී වන්න. විනෝද ගමන් බිමන් ආදිය යෙදෙන දිනයකි. නව නිවසකට පදිංචියට යෑමේ බලාපොරොත්තු වන අයට අද දිනය සුබදායක වේ. ප්‍රේම සබඳතා ආදියෙහි රැවටීම්වලට හසු වීමට ඉඩකඩ ඇති බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. බෝධිය වැඳ දවසේ වැඩ අරඹන්න. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03,















































සතියේ ලග්න පලාපල-Lagna Palapala online-Lagna Palapala of this week-Rahu kalaya.com-Rahu kalaya today-Rahu kalaya Ada Dawasa|Rahu kalaya heta -Rahu kalaya sri Lanka-Rahu kalaya.japan-Rahu kalaya Colombo-Lagna palapala sinhala online-Lagna palapala photos-Lagna Palapala News paper-Lagna palapala rivira-Lagna palapala Reading-Lagna palapala Result-ransilu Lagna palapala-Lagna palapala sinhala Today-Lagna palapala December-Lagna palapala Sathiye-Lagna palapala sikuru maruwa-Lagna palapala today hir-Lagna palapala thula-Lagna palapala Tharunaya|Lagna palapala This week Sinhala-upan Lagna palapala-Lagna palapala video-Lagna palapala vrischika-vrishabha Lagna palapala-Lagna palapala wisthara-Lagna palapala wushchika-Lagna palapala website-Lagna palapala web-Lagna palapala youtube-Lagna palapala yesterday-Lagna palapala-Lagna palapala today-Lagna palapala 2019-Lagna palapala Sinhala|Lagna palapala hiru|Lagna palapala Ada-Lagna palapala Agosthu-Lagna palapala august-Lagna palapala Ada Dawasa hiru -Lagna palapala Aluth Avurudu-Lagna palapala book-Lagna palapala for birth time-Lagna palapala.com-Lagna palapala 9lanka.com-Manjula Peiris Lagna palapala contact Number-col3 Lagna palapala-Lagna palapala Dawase-Lagna palapala Daily-Lagna palapala software Download-sathiye Lagna palapala Derana-Lagna palapala English-Lagna palapala for this week-Lagna palapala hiru fm-february Lagna palapala-free Lagna palapala-Lagna palapala Graha Maruwa-Lagna palapala Gossip Lanka-Lagna Palapala Guru Maruwa-Lagna palapala Tharunaya Horoscope-Heta Lagna palapala-Hadahana Lagna Palapala-Lagna palapala in Sinhala-Lagna palapala indika thotawaththa-Lagna palapala in this week-Lagna palapala in sri lanka-lagna palapala in tamil-Lagna palapala today in Sinhala-Lagna palapala june,sathiye Lagna palapala July-kataka Lagna palapala July-Lagna palapala kumba-Lagna palapala kataka-Lagna palapala kanya-lagna palapala para kiyana tharuka -Lagna palapala Lankadeepa-Lagna palapala Lottery Results-Lagna palapala kumba Lagnaya-sathiye Lagna palapala Lankadeepa-Lagna palapala kataka lagnaya-Lagna palapala Makara-Lagna palapala Mesha-Lagna palapala Mithuna-Lagna palapala Meena|Lagna palapala Me sathiye-Lagna palapala Newspaper-Lagna palapala Next week-Lagna palapala New year-Lagna palapala Nishantha perera-Lagna palapala New-Lagna palapala November Sinhala-Lagna palapala 2020 News paper-Dawase LAgna palapala-weekly Lagna palapala-2020 වසරේ ලග්න පලාපල-ලග්න පලාපල අද-සිංහ ලග්න පලාපල-කටක ලග්න පලාපල-සතියේ ලග්න පලාපල-2020 ලග්න පලාපල-මේ සතියේ ලග්න පලාපල-සතියේ ලග්න පලාපල 2020-අද දිනට පලාපල-ලග්න පලාපල 2020-සතියේ ලග්න පලාපල-මේ සතියේ ලග්න පලාපල,සතියේ ලග්න පලාපල 2020-ලග්න 12-අද සුබ නැකැත්-2020 වසරේ ලග්න පලාපල- Searches related to රාහු කාලය -සතියේ රාහු කාලය- අගහරුවාදා රාහු කාලය -රාහු කාලය හෙට- රාහු කාලය 2020- සදුදා රාහු කාලය- රාහු කාලය ඉරිදා- රාහු කාලය යනු -රාහු කාලය බ්‍රහස්පතින්දා 

No comments:

Powered by Blogger.