රාහු කාලය | ලග්න පලාපල 2020 | Rahu Kalaya 2020 |2020-01-28

රාහු කාලය | ලග්න පලාපල 2020 | Rahu Kalaya 2020 |2020-01-28

අද දවස ඔබට

2020  ජනවාරි මස 28 වන අඟහරුවාදා
ඉර උදාව  - පෙරවරු 06.29
ඉර බැසීම - පස්වරු 18.18
රාහු කාලය
දිවා 15.29 සිට 16.58 දක්වා
රාත්‍රී 03:29 සිට 04.58 දක්වා
සුභ දිශාව            - නැගෙනහිර
මරු සිටින දිශාව - බස්නාහිර  

මේෂ
රැකියා ස්ථානවල ගැටලුකාරී තත්ත්වයන් මතු කරවිය හැකිය. දවසේ කාර්යයන් සඳහා කාල වේලාව කළමනාකරණය අපහසු වේ. අධ්‍යාපන කටයුතුවල ප්‍රගතියක් පෙන්වන දිනයකි. ලාභ අපේක්ෂාවන් ඉහළ යා හැකිය. ගමන් බිමන් අධික කරවන දිනයකි. ගෙදර දොර අලංකරණ කටයුතු සඳහා වැඩි කාලයක් ශ්‍රමයක් වැය කරයි. දූ දරුවන්ගේ කටයුතුවලට සුබදායක නැත. අසනීපගති, හදිසි අනතුරු ආදිය ද පෙන්නුම් කරයි. බණ පොතක් පූජා කරන්න. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09
වෘෂභ
විදේශ ගමන් බලාපොරොත්තු වන අයගේ ප්‍රාර්ථනා ඉෂ්ට වේ. ආදායම් තත්ත්වය සුබදායක නැත. වැටුප් වර්ධක ආදියට බලපෑම් ඇති වේ. පොත්පත් ආශ්‍රිත කටයුතු වෙනුවෙන් වෙහෙසක් දැරීමට සිදුවනු ඇත. ප්‍රීති උත්සව, ප්‍රිය ජනක දේ සඳහා ආරාධනා ලැබිය හැකිය. සහෝදරයකුගේ කාර්යයක් වෙනුවෙන් වැයක් පෙන්නුම් කරයි. ඇසුරු කරන අය අතර මතභේදයන්ට ලක්විය හැකිය. මිතුරු සබඳතාවලට ද සුබදායක නැත. උදේ ධාන්‍ය වර්ග පරිත්‍යාග කරන්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05
මිථුන
නව මිල දී ගැනීම් කිහිපයක් සඳහා වැය පාර්ශවය අධික කරවයි. කලකින් හමු නොවූ හිතවතකු ඔබ සොයා පැමිණේ. අධ්‍යාපන කටයුතුවල ජයග්‍රහණ ලබාගත හැකි දිනයකි. ප්‍රේම සබඳතාවලට සුබදායකය. රැකියා කටයුතුවල උසස්වීම් ඇති කරවයි. බලාපොරොත්තු වන සුබ කටයුතු ආරම්භ කිරීම සඳහා බාධා පැමිණේ. තම සිතුවිලි අයහපත් විය හැකිය. ආගමානුකූල දේට යොමු වීම මානසික සංවරයට වැදගත් වේ. කෝවිලකට හෝ පන්සලකට ධාන්‍ය වර්ග පූජා කරන්න. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05
කටක
සංචාරක කටයුතුවල නියැළි අයට අද දිනය සුබදායකය. සතුරු කරදර ඇති විය හැකි නිසා ඒ පිළිබඳ කල්පනාකාරී වන්න. ශරීරයේ අධික වියළි බවක් පෙන්වන දිනයකි. යාන වාහන කටයුතුවලින් ලාභ ලද හැකිය. උදරයේ පහළ අසනීප ගති මතු කරයි. අධ්‍යාපන කටයුතුවලට සුබයි. බලාපොරොත්තු රහිත වැයක් පෙන්වන දවසකි. සමීපතම හිතවතකුගේ කාර්යකට මැදිහත් වීමට සිදු වේ. පිට පළාත්වල ගමන් බිමන් ආදිය සිදුවිය හැකිය. ආගමික සිද්ධස්ථානයකට හකුරු පරිත්‍යාග කරන්න. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02
සිංහ
නව රැකියා අවස්ථා බලාපොරොත්තුවන අයගේ අපේක්ෂාවන් මල්පල දරයි. ප්‍රතිශක්තිකරණය අඩු දිනයක් නිසා බෝවන රෝග ආදියෙන් ප්‍රවේශම් වන්න. නින්දේ දී මැසි මදුරු ආදීන්ගෙන් කරදර විය හැකිය. ආගමික භක්තිය වර්ධනය වන දිනයකි. අධ්‍යාපන කටයුතුවල ප්‍රගතියක් පෙන්වයි. ගමන් බිමන් කටයුතු සඳහා වැඩි කාලයක් සහ ශ්‍රමයක් වැය වේ. බොහෝ පිරිසක් සමඟ කරන කටයුතු කිහිපයකට මැදිහත් වීමට වේ. වැඩිපුර ප්‍රමාණයක් රන් ආභරණ පළඳින්න. ජය වර්ණය - රතු,  ජය අංක - 01
කන්‍යා
තම බුද්ධිමත් තීරණ අනාගත ආයෝජනයන් බවට පත් වේ. දරුවන්ගේ කටයුතුවලට වැඩි කාලයක්, ශ්‍රමයක් කැප කිරීමට වේ. ගේදොර අලංකරණ කටයුතු වෙනුවෙන් වැය පාර්ශවය අධික වේ. තෙල් සහිත ආහාර අගුණදායකය. තමා දරන නිලතලවලින් කීර්තියක් අත්කර ගත හැකි දිනයකි. ක්‍රියාශීලීව හා කඩිසරව තම කාර්යයන් ඉටුකර ගත හැකිය. රැකියා කටයුතුවල අවශ්‍යතා වෙනුවෙන් ගමන් බිමන් යෙදිය හැකි දිනයකි. වැඳුම් පිදුම් කරන ස්ථානයේ රිදී යමක් තබන්න. ජය වර්ණය - කොළ,   ජය අංකය -05
තුලා
තම  කථිකත්වය ප්‍රයෝජනයට ගෙන බොහෝ පිරිසක් හික්මවා ගත හැකිය. පිය පාර්ශ්වයේ ඥාතීන් සමඟ මතභේද ඇති විය හැකි නිසා කල්පනාකාරී වන්න. උසස් අධ්‍යාපන කටයුතුවල දී බාධා, අවහිරතා මතු වේ. සෙම් රෝග ඇති වේ. ව්‍යාපාරික කටයුතුවලින් ලාභ අපේක්ෂා කළ හැකිය. ගෙදර දොර කටයුතු නිසා දවසේ සවස් කාලය විඩා බර වේ. ඉඩකඩම්, යාන වාහන වැනි කටයුතුවල දී වංචාකරුවන්ගෙන් ප්‍රවේශම් වන්න. ධාන්‍යාහාර හෝ තෙල් දන් දෙන්න.   ජය වර්ණය - නිල්,   ජය අංකය - 06
වෘශ්චික
දෛනික කටයුතුවල දී අනතුරුකාරී දේ විය හැකි නිසා කල්පනාකාරී විය යුතුය. අධ්‍යාපනය ලබන දරුවන්ට මඳක් බාධක එල්ල වන දිනයකි. දූ දරුවන්ගේ අසනීපගති ද මතු කරවිය හැකිය. වැය පාර්ශවය අධික වන දිනයකි. මිතුරු සබඳතාවල දී කල්පනාකාරී විය යුතුය. අක්ෂි ආබාධ ආදිය මතු කරවිය හැකිය. ගෘහ ජීවිතය තරමක් කලබලකාරී වේ. කලක පටන් නිම කිරීමට නොහැකිව තිබූ දෙයක් නිම කර ගැනීමට අවස්ථාව සැලසේ. ගුණවත් කාන්තාවකට රිදී වළලු දෙකක් පරිත්‍යාග කරන්න. ජය වර්ණය - රතු,   ජය අංකය -09
ධනු
අධ්‍යාපන කටයුතුවල දී යම් බාධාකාරී වීම් විය හැකිය. රථ වාහන ගමනා ගමනයේ දී  හා නිවසේ කටයුතුවල දී අනතුරුකාරී දේ පිළිබඳ කල්පනාකාරී වන්න. ආහාරපාන පිළිබඳ විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු දිනයකි. ගනුදෙනු ආදියේ දී කල්පනාකාරී විය යුතුය. දුර බැහැර ගමන් කිහිපයක් නිසා තරමක් අවිවේකී දිනයක් වේ. පවුලේ සමඟිය, සාමය රැක ගැනීමට කල්පනා කළ යුතුය. නිවාස පිළිබඳ සිහිනය සැබෑ කරවන දිනයකි. කැකුළු සහල්වලින් තැනූ කිරිබත් දන් දෙන්න. ජය වර්ණය - රන්වන්,   ජය අංකය -03
මකර
ගේ දොර කටයුතු ක්‍රමවත් කර ගැනීම සඳහා වැඩි කාලයක් යොමු කරයි. දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවල ගැටලුකාරී තත්ත්වයන් මතු කරවිය හැකිය. තම දෛනික ආහාර රටාව පිළිබඳ සැලකිලිමත් විය යුතුය. දණහිස් ආශ්‍රිත රෝගාබාධ හෝ වේදනාකාරී තත්ත්වයන් මතු කරවිය හැකිය. ආදායම් තත්ත්වය සුබදායක වුවත් වැය පාර්ශ්වය ද අධික කරවයි. ජාතික වැදගත්කමකින් යුතු කාර්යයක් සඳහා යෙදවෙයි. මිතුරු සබඳතා අලුත්වන දිනයකි. ගණ දෙවිඳුට පුද පූජා හා සුවඳ දුම් දෙන්න. ජය වර්ණය - නිල්, ජය අංකය -08
කුම්භ
වාද විවාද ආදියට සිත යොමුවන අතර වචන භාවිතය ප්‍රවේශමෙන් කළ යුතුය. තම කටයුතු වෙනුවෙන් කාලත්‍ර පාර්ශවයේ සහයෝගය ද ලැබෙයි. වැය පාර්ශවය අධික කරවන දිනයකි. උසස් අධ්‍යාපන කටයුතුවලට බාධා අවහිරතා එල්ල විය හැකිය. හදිසි අනතුරු ආදියෙන් ප්‍රවේශම් විය යුතු දිනයකි. සමාජශීලී කටයුතු වෙනුවෙන් වැඩි කාලයක්, ශ්‍රමයක් කැප කිරීමට වේ. හිත මිතුරන් සමඟ ප්‍රීතියෙන් කාලය ගත කළ හැකිය. අලුයම අවදිව කිසිවක් පානය නොකර සූර්යා දෙසට ජලය ඉසින්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06
මීන
බොහෝ පිරිසක් අතර පිළිගැනීමට ලක්වන අදහස් උදහස් කිහිපයක් ඔබ අතින් ප්‍රකාශ වේ. යහපත් මිතුරු සබඳතා ගොඩ නැඟෙනු ඇත. හදිසි අනතුරු හා අනපේක්ෂිත රෝගාබාධ ආදිය මතු කරවිය හැකි නිසා කල්පනාකාරීව කටයුතු කළ යුතුය. කාර්යබහුල දිනයකි. ගේ දොර අලංකරණ කටයුතු සඳහා කාලය වැඩිපුර යොදවයි. කාලත්‍ර පාර්ශවයේ සහාය අපේක්ෂා කළ හැකිය. වැය පාර්ශවය අධික කරවන දිනයකි. එළඟිතෙල් හා රතු ඇඳුම් දුගීන්ට පරිත්‍යාග කරන්න. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03



















































සතියේ ලග්න පලාපල-Lagna Palapala online-Lagna Palapala of this week-Rahu kalaya.com-Rahu kalaya today-Rahu kalaya Ada Dawasa|Rahu kalaya heta -Rahu kalaya sri Lanka-Rahu kalaya.japan-Rahu kalaya Colombo-Lagna palapala sinhala online-Lagna palapala photos-Lagna Palapala News paper-Lagna palapala rivira-Lagna palapala Reading-Lagna palapala Result-ransilu Lagna palapala-Lagna palapala sinhala Today-Lagna palapala December-Lagna palapala Sathiye-Lagna palapala sikuru maruwa-Lagna palapala today hir-Lagna palapala thula-Lagna palapala Tharunaya|Lagna palapala This week Sinhala-upan Lagna palapala-Lagna palapala video-Lagna palapala vrischika-vrishabha Lagna palapala-Lagna palapala wisthara-Lagna palapala wushchika-Lagna palapala website-Lagna palapala web-Lagna palapala youtube-Lagna palapala yesterday-Lagna palapala-Lagna palapala today-Lagna palapala 2019-Lagna palapala Sinhala|Lagna palapala hiru|Lagna palapala Ada-Lagna palapala Agosthu-Lagna palapala august-Lagna palapala Ada Dawasa hiru -Lagna palapala Aluth Avurudu-Lagna palapala book-Lagna palapala for birth time-Lagna palapala.com-Lagna palapala 9lanka.com-Manjula Peiris Lagna palapala contact Number-col3 Lagna palapala-Lagna palapala Dawase-Lagna palapala Daily-Lagna palapala software Download-sathiye Lagna palapala Derana-Lagna palapala English-Lagna palapala for this week-Lagna palapala hiru fm-february Lagna palapala-free Lagna palapala-Lagna palapala Graha Maruwa-Lagna palapala Gossip Lanka-Lagna Palapala Guru Maruwa-Lagna palapala Tharunaya Horoscope-Heta Lagna palapala-Hadahana Lagna Palapala-Lagna palapala in Sinhala-Lagna palapala indika thotawaththa-Lagna palapala in this week-Lagna palapala in sri lanka-lagna palapala in tamil-Lagna palapala today in Sinhala-Lagna palapala june,sathiye Lagna palapala July-kataka Lagna palapala July-Lagna palapala kumba-Lagna palapala kataka-Lagna palapala kanya-lagna palapala para kiyana tharuka -Lagna palapala Lankadeepa-Lagna palapala Lottery Results-Lagna palapala kumba Lagnaya-sathiye Lagna palapala Lankadeepa-Lagna palapala kataka lagnaya-Lagna palapala Makara-Lagna palapala Mesha-Lagna palapala Mithuna-Lagna palapala Meena|Lagna palapala Me sathiye-Lagna palapala Newspaper-Lagna palapala Next week-Lagna palapala New year-Lagna palapala Nishantha perera-Lagna palapala New-Lagna palapala November Sinhala-Lagna palapala 2020 News paper-Dawase LAgna palapala-weekly Lagna palapala-2020 වසරේ ලග්න පලාපල-ලග්න පලාපල අද-සිංහ ලග්න පලාපල-කටක ලග්න පලාපල-සතියේ ලග්න පලාපල-2020 ලග්න පලාපල-මේ සතියේ ලග්න පලාපල-සතියේ ලග්න පලාපල 2020-අද දිනට පලාපල-ලග්න පලාපල 2020-සතියේ ලග්න පලාපල-මේ සතියේ ලග්න පලාපල,සතියේ ලග්න පලාපල 2020-ලග්න 12-අද සුබ නැකැත්-2020 වසරේ ලග්න පලාපල- Searches related to රාහු කාලය -සතියේ රාහු කාලය- අගහරුවාදා රාහු කාලය -රාහු කාලය හෙට- රාහු කාලය 2020- සදුදා රාහු කාලය- රාහු කාලය ඉරිදා- රාහු කාලය යනු -රාහු කාලය බ්‍රහස්පතින්දා 

No comments:

Powered by Blogger.