රාහු කාලය | ලග්න පලාපල 2020 | Rahu Kalaya 2020 |2020-01-07

රාහු කාලය | ලග්න පලාපල 2020 | Rahu Kalaya 2020 |2020-01-07

අද දවස ඔබට

2020  ජනවාරි මස 07 වන අඟහරුවාදා
ඉර උදාව  - පෙරවරු 06.25
ඉර බැසීම - පස්වරු 18.09
රාහු කාලය
දිවා 15.25 සිට 16.54 දක්වා
රාත්‍රී 03:25 සිට 04.54 දක්වා
සුභ දිශාව            - නැගෙනහිර
මරු සිටින දිශාව - බස්නාහිර  

මේෂ
මිතුරුන් සමඟ කටයුතු කිරීමේ දී වෙනදාට වඩා කල්පනාකාරී වන්න. ඔබගේ සහෝදර සහෝදරියන් සමඟ සුහදව අද දිනයේ කටයුතු කිරීමට ලැබෙයි. අධ්‍යාපන කටයුතුවල නිරත අයට තරමක් වෙහෙසකාරී දිනයක් වනු ඇත. පියාට තරමක් අපලකාරී බවක් පෙන්නුම් කරයි. ආදායම් තත්ත්වය සුබදායක නැත. හෘද රෝග අවදානමක් පෙන්නුම් කරන බැවින් තෙල් සහිත ආහාර ගැනීමේ දී කල්පනාකාරී වන්න. ආගමික කටයුතුවලට යොමු වන්න. කැකුළු සහල්වලින් තැනූ කිරිබත් දන් දෙන්න. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09
වෘෂභ
විදේශ රැකියා බලාපොරොත්තු වන අයට සුබදායකය. මානසික පීඩනය වැඩි කරවන දිනයකි. පියා සතු දේපළ ඉඩකඩම් ලැබීමක් පෙන්නුම් කරයි. අද දිනය තුළ ඔබට ආදායම් තත්ත්වය වැඩි කර ගැනීමට නම් වෙහෙස මහන්සි වී වැඩ කළ යුතුවේ. නඩු හබ ආදියට පැටලීමට ඉඩකඩ ඇති බැවින් අන්‍යයන් සමඟ කටයුතු කිරීමේ දී කල්පනාකාරී වන්න. ප්‍රේම සබඳතාවලට කරදර බාධා ඇති වේ. උදරාබාධවලට හේතු වේ. කල්පනාකාරී වන්න. ගුණවත් කාන්තාවකට රිදී වළලු දෙකක් පරිත්‍යාග කරන්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05
මිථුන 
තම මතයට අනුවම කටයුතු කිරීමට ගොස් අනවශ්‍ය ප්‍රශ්නකාරී දේ ඇති කර ගනියි. ගෘහ ජීවිතයේ දී තරමක් කල්පනාකාරී ලෙස කටයුතු කරන්න. රැකියා කටයුතුවල සාර්ථක දියුණුවක් පෙන්වන දිනයකි. කරන සියලු කටයුතු ආත්ම විශ්වාසයෙන් යුතුව කිරීමෙන් ලැබෙන වාසි ඔබගේ යහපත පිණිස හේතු වේ. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කෙරෙහි දවසේ වැඩි කාලයක් වැය කරයි. ප්‍රේම සබඳතාවලට අසුබදායක වේ. නින්දට බාධා ඇති කරයි. එළඟිතෙල්, මුදවාපු කිරි පරිත්‍යාග කරන්න. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05
කටක
අද දිනය ඔබට ධනය ලැබීමට සුභ දිනයකි. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු තුළ සුළු වශයෙන් බාධා පෙන්නුව ද උත්සාහවන්තව කටයුතු කිරීමෙන් එම බාධා මඟහැර ඉදිරියට යෑමේ හැකියාව ඇති වේ. අන් අය සමඟ කටයුතු කිරීමේදීත් සිත් රිදවීම් ආදිය සිදුවිය හැකි බැවින් කල්පනාකාරී වන්න. ශරීර සෞඛ්‍යය එතරම් යහපත් නොවනුු ඇත. පිත්තාශය සම්බන්ධ රෝග හට ගැනීමේ අවදානමක් පවතී. කල්පනාකාරී වන්න. මිතුරු ඇසුරට සුබ නැත. දුප්පතුන්ට ඇඳ ඇතිරිලි පරිත්‍යාග කරන්න. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02
සිංහ
අධ්‍යාපන කටයුතුවලට බාධා ගෙන දේ. අද දිනයේ දී තරමක් පීඩාකාරී හේතු ඇති කරන දිනයකි. පියාගේ අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔබ සතු මුදල් වැය කරන්නට සිදු වේ. සහෝදර සහෝදරියන් අතර මතභේදකාරී ගැටළු ඇති විය හැකිය. කල්පනාකාරී වන්න. අනවශ්‍ය ගමන් බිමන් යෙදේ. සමාජයේ විවිධ පුද්ගලයන් ඇසුරු කිරීමේ දී ඔබ කල්පනාකාරී විය යුතුය. නීතිමය ලියකියවිලි අත්සන් තැබීමේ දී තරමක් කල්පනාකාරී වන්න. බණ පොතක් පූජා කරන්න. ජය වර්ණය - රතු,  ජය අංක - 01
කන්‍යා
විදේශ ශිෂ්‍යත්ව හා රැකියාවේ උසස්වීම් බලාපොරොත්තු වන අයට සුබදායක ආරංචි ලැබෙන දිනයකි. සමාජය තුළ හා පවුල් ජීවිතය තුළ කටයුතු කිරීමේ දී ඔබ වෙනදාට වඩා ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු දිනයකි. දේපළ ඉඩකඩම්වලින් ලාභ පෙන්නුම් කරයි. අධ්‍යාපන කටයුතුවල නිරත දූ දරුවන්ට සුබදායකය. අවිවාහක අයට යහපත් මංගල යෝජනා ස්ථිර කරගත හැකිය. සමාජය තුළ කතා කරන පුද්ගලයකු බවට පත් වේ. ඉර බැසීමට විනාඩි 45 කට පෙර දුගීන්ට පරිත්‍යාග කරන්න. ජය වර්ණය - කොළ,   ජය අංකය -05
තුලා
අන්‍යයන් සමඟ වචන හුවමාරුවේ දී වෙනදාට වඩා ඉවසිලිවන්තව හා බුද්ධිමත්ව ක්‍රියා කළ යුතුය. තමා බාරගත් ක්‍රියාවක් ප්‍රශංසනීය ලෙස අවසන් කිරීමට අවස්ථාව ලැබේ. අද ඔබ හදිසි අනතුරු ආදියට ද ලක්විය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. හවුල් ව්‍යාපාරවලින් ලැබීම පෙන්නුම් කරයි. ප්‍රේම සබඳතාවලට බාධා මතු වේ. විදේශ රැකියා බලාපොරොත්තු වන අයට සුබදායක දිනයකි. ජලය ආශ්‍රිත ක්‍රියාවලින් වළකින්න. වැඳුම් පිදුම් කරන ස්ථානයේ රිදී යමක් තබන්න.   ජය වර්ණය - නිල්,   ජය අංකය - 06
වෘශ්චික
රැකියා කටයුතුවල ලැබීම් ගෙන දෙන දිනයකි. තම සිතට එන අදහස් එලෙසම ක්‍රියාත්මක කිරීමට ගොස් ඔබට අද දිනය තුළ හොඳ නමට කැළලක් ඇති වීමේ අවදානමක් පවතී. එම නිසා ඔබ අද කටයුතු කිරීමේ දී කල්පනාකාරී වන්න. වෙළඳාම් ආශ්‍රිත රැකියා කටයුතුවල නිරත වන්නන්ට අද දිනයේ නොසිතූ ලාභ හිමි වේ. ඇස් ආශ්‍රිත රෝගාබාධ තත්ත්වයන් මතුවිය හැකි බැවින් ප්‍රවේශම් වන්න. නීතිමය ගැටලු ඇති කළ හැකිය. කළු තල පරිත්‍යාග කරන්න. ජය වර්ණය - රතු,   ජය අංකය -09
ධනු
අද දිනය තුළ ඔබට රහස් සතුරු කරදර එල්ල වන දිනයකි. මවගේ අසනීප තත්ත්වයන් වෙනුවෙන් ඔබට වෙහෙසීමට සිදුවේ. වැය පාර්ශ්වය ඉහළ යනු ඇත. වෙළඳ කටයුතුවලින් බාධා එල්ල වේ. මානසික පීඩා ආදිය ගෙන දෙන බැවින් ආගමික කටයුතුවල යෙදීම සුබදායකයි. දණහිස් ආබාධ ආදිය මතු කරවිය හැකිය. හවුල් ගිවිසුම් ආදියට අත්සන් තැබීමේ දී දෙවරක් කල්පනා කළ යුතු දිනයකි. අයහපත් මිතුරු ඇසුර සුබ නැත. වියළි ආහාර හා තෙල් දුප්පතෙකුට පරිත්‍යාග කරන්න. ජය වර්ණය - රන්වන්,   ජය අංකය -03
මකර
බොහෝ දුරට ඔබ අද දිනය තුළ ආගමික කටයුතුවල නිරත වීම තුළින් එළැඹෙන බාධා මඟ හරවා ගත හැකිය. ඔබගේ වැය පාර්ශ්වය ඉහළ යනු ඇත. උසස් අධ්‍යාපන කටයුතුවල නිරත දරුවන්ට තරමක් බාධාකාරී වේ. රජයේ දඬුවම්වලට ලක්විය හැකි බැවින් ගමන් බිමන් ආදියේ දී කල්පනාකාරීවන්න. සතුරු පීඩාවලින් මෙන්ම රෝග පීඩාවලින් ද ආරක්ෂා විය යුතු දිනයකි. අයහපත් මිතුරු ඇසුර අවදානම් සහගතය. උරග සතුන්ගෙන් ප්‍රවේසම් වන්න. කෝවිලකට හෝ පන්සලකට ධාන්‍ය වර්ග පූජා කරන්න. ජය වර්ණය - නිල්, ජය අංකය -08.
කුම්භ
රැකියා කරන ස්ථානවල දී තමා බොහෝ පිරිසකගේ නායකයකු බවට පත්වේ. අද දිනය තුළ දූ දරුවන්ගේ වැඩ කටයුතු කෙරෙහි වැඩි කාලයක් ශ්‍රමයක් කැප කිරීමට සිදුවන දිනයකි. මුදල් වියදම් කිරීමේ දී දෙවරක් සිතා බලා වියදම් කිරීම තුළින් නිෂ්ඵල වියදම් අඩු කරගත හැකිය. උසස් අධ්‍යාපනයේ නිරත අයට විදේශ ශිෂ්‍යත්ව සඳහා ඉල්ලුම් කිරීමට අද දිනය සුබදායකය. උදරයේ පහළ අසනීප ගති මතු කරවිය හැකිය. මල්, සුවඳ, කපුරු පූජා තබා ස්තෝත්‍ර කියන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06
මීන
ඉවසිලිවන්තව අද දිනය තුළ කටයුතු කිරීම තුළින් හවුල් ව්‍යාපාර ආදියෙන් වාසි ළඟා කරගත හැකිය. ආදායම් මාර්ග තුළ යම් වර්ධනයක් පෙන්නුම් කරයි. විවාහ ජීවිතය තුළ දී අද දිනයේ ඔබ ඉවසිලිවන්තව කටයුතු කරන බවක් පෙනේ. නිවාස කුලියට දීමේ දී හා කුලියට ගැනීමේ දී ප්‍රවේශමෙන් කටයුතු කරන්න. වැඩිමහල් සහෝදර සහෝදරියන්ගෙන් ඔබට අද දිනයේ උදවු උපකාර ලැබෙනු ඇත. යහපත් අසල්වාසීන් ඇසුරට ලැබේ. අලුයම අවදිව කිසිවක් පානය නොකර සූර්යා දෙසට ජලය ඉසින්න. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03



























































සතියේ ලග්න පලාපල-Lagna Palapala online-Lagna Palapala of this week-Rahu kalaya.com-Rahu kalaya today-Rahu kalaya Ada Dawasa|Rahu kalaya heta -Rahu kalaya sri Lanka-Rahu kalaya.japan-Rahu kalaya Colombo-Lagna palapala sinhala online-Lagna palapala photos-Lagna Palapala News paper-Lagna palapala rivira-Lagna palapala Reading-Lagna palapala Result-ransilu Lagna palapala-Lagna palapala sinhala Today-Lagna palapala December-Lagna palapala Sathiye-Lagna palapala sikuru maruwa-Lagna palapala today hir-Lagna palapala thula-Lagna palapala Tharunaya|Lagna palapala This week Sinhala-upan Lagna palapala-Lagna palapala video-Lagna palapala vrischika-vrishabha Lagna palapala-Lagna palapala wisthara-Lagna palapala wushchika-Lagna palapala website-Lagna palapala web-Lagna palapala youtube-Lagna palapala yesterday-Lagna palapala-Lagna palapala today-Lagna palapala 2019-Lagna palapala Sinhala|Lagna palapala hiru|Lagna palapala Ada-Lagna palapala Agosthu-Lagna palapala august-Lagna palapala Ada Dawasa hiru -Lagna palapala Aluth Avurudu-Lagna palapala book-Lagna palapala for birth time-Lagna palapala.com-Lagna palapala 9lanka.com-Manjula Peiris Lagna palapala contact Number-col3 Lagna palapala-Lagna palapala Dawase-Lagna palapala Daily-Lagna palapala software Download-sathiye Lagna palapala Derana-Lagna palapala English-Lagna palapala for this week-Lagna palapala hiru fm-february Lagna palapala-free Lagna palapala-Lagna palapala Graha Maruwa-Lagna palapala Gossip Lanka-Lagna Palapala Guru Maruwa-Lagna palapala Tharunaya Horoscope-Heta Lagna palapala-Hadahana Lagna Palapala-Lagna palapala in Sinhala-Lagna palapala indika thotawaththa-Lagna palapala in this week-Lagna palapala in sri lanka-lagna palapala in tamil-Lagna palapala today in Sinhala-Lagna palapala june,sathiye Lagna palapala July-kataka Lagna palapala July-Lagna palapala kumba-Lagna palapala kataka-Lagna palapala kanya-lagna palapala para kiyana tharuka -Lagna palapala Lankadeepa-Lagna palapala Lottery Results-Lagna palapala kumba Lagnaya-sathiye Lagna palapala Lankadeepa-Lagna palapala kataka lagnaya-Lagna palapala Makara-Lagna palapala Mesha-Lagna palapala Mithuna-Lagna palapala Meena|Lagna palapala Me sathiye-Lagna palapala Newspaper-Lagna palapala Next week-Lagna palapala New year-Lagna palapala Nishantha perera-Lagna palapala New-Lagna palapala November Sinhala-Lagna palapala 2020 News paper-Dawase LAgna palapala-weekly Lagna palapala-2020 වසරේ ලග්න පලාපල-ලග්න පලාපල අද-සිංහ ලග්න පලාපල-කටක ලග්න පලාපල-සතියේ ලග්න පලාපල-2020 ලග්න පලාපල-මේ සතියේ ලග්න පලාපල-සතියේ ලග්න පලාපල 2020-අද දිනට පලාපල-ලග්න පලාපල 2020-සතියේ ලග්න පලාපල-මේ සතියේ ලග්න පලාපල,සතියේ ලග්න පලාපල 2020-ලග්න 12-අද සුබ නැකැත්-2020 වසරේ ලග්න පලාපල- Searches related to රාහු කාලය -සතියේ රාහු කාලය- අගහරුවාදා රාහු කාලය -රාහු කාලය හෙට- රාහු කාලය 2020- සදුදා රාහු කාලය- රාහු කාලය ඉරිදා- රාහු කාලය යනු -රාහු කාලය බ්‍රහස්පතින්දා 

No comments:

Powered by Blogger.