රාහු කාලය | ලග්න පලාපල 2019 | Rahu Kalaya 2019 |2019-12-25

රාහු කාලය | ලග්න පලාපල 2019 | Rahu Kalaya 2019 |2019-12-25

අද දවස ඔබට

2019 දෙසැම්බර් මස 25 වන බදාදා
ඉර උදාව   - පෙරවරු 06.20
ඉර බැසීම  - පස්වරු 18.03
රාහු කාලය
දිවා 12.20 සිට 13.49 දක්වා
රාත්‍රී 00.20 සිට 01.49 දක්වා
සුභ දිශාව             - උතුර
මරු සිටින දිශාව  - නිරිත

මේෂ
පවුලේ වැඩිහිටියකුට අපලකාරී තත්ත්වයක් පෙන්වයි. යුගදිවි සබඳතා තර කරවන දිනයකි. අස්ථානගතව තිබූ දෙයක් පිළිබඳ ආරංචියක් ලැබෙයි. දණහිස් ආශ්‍රිත රෝගාබාධ මතු කරවයි. තරග විභාග, සම්මුඛ පරීක්ෂණ ආදියෙන් ජය ලැබිය හැකිය. තම වචනය ද බොහෝ දෙනකුට ප්‍රියදායක වේ. ඉඩකඩම් ආශ්‍රිත කටයුතුවලින් ලාභ ලැබිය හැකිය. මිහිරි ආහාරපාන ලැබෙන දිනයකි. ඔප්පු තිරප්පු ආදියට අත්සන් තැබීමට අද දිනය සුබදායකය. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09,    ගණ දෙවිඳුට පුද පූජා හා සුවඳ දුම් දෙන්න.
වෘෂභ
ගොවිතැන් කටයුතු ආදියෙන් වැඩි ලාභ ලැබිය හැකි දිනයක් නොවේ. යුග දිවියේ සතුට ඈත් කරවන දිනයකි. උදරාබාධ, හම ආශ්‍රිත රෝග, හිසේ කැක්කුම් ආදියෙන් ප්‍රවේශම් වන්න. කරගෙන ආ කටයුතු අද දිනයේ වෙනස්වීම්වලට ලක්විය හැකිය. දවසේ වැඩ ප්‍රමාණය අධික වීම නිසා දැඩි කලබලකාරී බවක් පෙන්වයි. බඩු බාහිරාදිය කැඩී යෑමේ අවධානමක් ද ඇත. තම ගෞරවයට හානිකර දේ සිදුවිය හැකි නිසා වචන භාවිතයේ දී කල්පනාකාරී වන්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05,    එළඟිතෙල්, මුදවාපු කිරි පරිත්‍යාග කරන්න.
මිථුන
බලාපොරොත්තු නොවූ ඥාතියකු හෝ මිතුරකු ඔබ හමුවීමට පැමිණේ. ගෙදරදොර සුව පහසුව ඈත් කරවන දිනයකි. ප්‍රධානීන්ගේ අවධානයට අද දිනයේ ඔබ ලක්විය හැකිය. අධ්‍යාපන කටයුතුවල විශේෂ ප්‍රගතියක් පෙන්වයි. උදරය හා බහු ආශ්‍රිත රෝගී තත්ත්වයන් මතු කරවිය හැකිය. නව මිතුරු සබඳතා ගොඩනැඟෙන දිනයකි. කලක් තිස්සේ සැලසුම් කළ ආදායම් මාර්ගයක් අද දිනයේ සඵල කරගත හැකි වනු ඇත. ව්‍යාපාරික කටයුතුවලට ද සුබදායකය. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05,  ධාන්‍යාහාර හෝ තෙල් දන් දෙන්න. 
කටක
රූපලාවණ්‍ය හා පොත්පත් සම්බන්ධ ව්‍යාපාරවලින් වැඩි ලාභ අත්කර ගත හැකිය. හෘදය සම්බන්ධ ආබාධ තත්ත්වයක් පෙන්නුම් කරයි. ප්‍රේම සබඳතාවලට සැපදායකය. දූ දරුවන් හා මවුපියන් අතර වෙනදාට වැඩි සබඳතාවක් ගොඩනැඟේ. මවුපස ඥාතියකුට අපලකාරී දිනයක් විය හැකිය. නිවසේ බඩු භාණ්ඩ ආදිය ප්‍රවේශමෙන් පරිහරණය කළ යුතුය. කලබලකාරී බව අද දිනයේ ඔබට අවාසි සහගත වේ. වැය පාර්ශවය අධික කරවන දිනයකි. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02,  මිදි හෝ මිදි යුෂ පරිත්‍යාග කරන්න.
සිංහ
රැකියා කටයුතු ආදියේ දී ප්‍රධානීන්ගේ උදහසට ලක්විය හැකි නිසා කල්පනාකාරීව කටයුතු කරන්න. අසනීප ආදියෙන් සුවය ලැබීමට හැකිය. සිදුවන අසාධාරණයක් පිළිබඳ බොහෝ දෙනෙකු සමඟ ඔබ සංවිධානය වේ. ණය ආදිය ලබා ගැනීමේ දී ප්‍රවේශම් වන්න. අන්‍ය ආගමිකයන්ගේ හෝ පූජක පක්ෂයේ ඇසුර ලැබෙන දිනයකි. සහෝදර සහෝදරියන්ට යහපත් කාලයක් පෙන්නුම් කරයි. උසස් අයගේ ආධාර උපකාර ලබා ගැනීමට අද දිනය සුබදායකය. ජය වර්ණය - රතු,  ජය අංක - 01,   කැකුළු සහල්වලින් තැනූ කිරිබත් දන් දෙන්න. 
කන්‍යා
හිතවත් අයකුගෙන් ත්‍යාග ආදිය ලැබීමට අද දින‍යේ ඉඩකඩ ඇත. රැකියා ස්ථානය තුළ දී තමාගේ කාර්යයන් වැඩි පිරිසකගේ ප්‍රශංසාවට ලක් වේ. උදරාබාධ ආදියෙන් ප්‍රවේශම් වන්න. මවු පාර්ශවයේ ලැබීම් සඳහා අද දිනය සුබදායකය. නිවසේ අලංකරණ කටයුතු සඳහා වැඩි දායකත්වයක් දක්වයි. ජලය ආශ්‍රිත කටයුතුවලින් පීඩාකාරී තත්ත්වයක් පෙන්නුම් කරයි. ඥාති මිත්‍රාදීන් සමඟ කටයුතු කිරීමේ දී ඉවසිලිවන්තභාවය වඩාත් වැදගත් වේ. ජය වර්ණය - කොළ, ජය අංකය - 05,   කෝවිලකට හෝ පන්සලකට ධාන්‍ය වර්ග පූජා කරන්න.
තුලා
ඔබ බොහෝ පිරිසකගේ අප්‍රසාදයට පත්විය හැකි නිසා කල්පනාකාරීව අද දිනයේ කටයුතු කරන්න. ආගමික  නැඹුරුව වැඩි. සුබදායකය. උදරයේ පහළ අසනීප ගති මතු කරවයි. ව්‍යාපාර කටයුතු ආදියට අද දිනය සුභදායක නොවේ. හවුල්කරුවන් අතර මතභේද තත්ත්වයන් වර්ධනය කරවිය හැකිය. ඉඩකඩම් ආශ්‍රිත කටයුතුවලින් පාඩු කරවයි. පවුලේ අයගේ උදවු උපකාර අද දිනයේ ඔබට නොලැබී යනු ඇත. වාසස්ථාන පිළිබඳ ගැටලු ඇති කරවයි. ජය වර්ණය - නිල්,   ජය අංකය - 06,   සතෙක් නිදහස් කිරීමට ආධාර කරන්න.
වෘශ්චික
අධ්‍යාපන කටයුතුවලට නිරත දූ දරුවන්ට තම මතක ශක්තිය වැඩි කරගත හැකිය. සහෝදරයකුගේ කාර්යයක් පිළිබඳ යම් මතභේදාත්මක තත්ත්වයක් පෙන්වයි. කල්පනාකාරී වන්න. යකඩ හා යන්ත්‍ර සූත්‍ර ආදී කටයුතුවල නිරත අයට වැඩි ලාභ උපදවයි. මිතුරු ඇසුර සඳහා සුබදායක දිනයක් නොවේ. ධන ලාභ ආදියට හිමිකම ඇති නිසා ලොතරැයි වාසනාව උරගා බැලීමට සුබදායකය. නිවසේ පාවිච්චිය සඳහා පැරණි ගෘහ භාණ්ඩ පිළිබඳ ඇල්මක් ඇති කරයි. ජය වර්ණය - රතු,   ජය අංකය - 09,   ඉර බැසීමට විනාඩි 45 කට පෙර දුගීන්ට පරිත්‍යාග කරන්න. 
ධනු
වෙනදා නොතිබූ සැහැල්ලුවක් මනසට දැනේ. නිර්මාණකරණයේ නි‍යැළි අයට මනා සංකල්පනා පහළ කරවන දිනයකි. සහෝදරයකුගේ කාර්යයක් පිළිබඳ සුභ ආරංචියක් කන වැකෙනු ඇත. යටි පතුල ආශ්‍රිත වේදනාකාරී තත්ත්වයන් මතු කරවයි. සතුටින් කාලය ගත කළ හැකි දිනයකි. ශරීරයට වෙනදා නොතිබූ සනීපයක් දැනේ. මිහිරි ආහරපාන ලැබෙන දිනයකි. ගෙදර දොර වැඩ කටයුතු සහ අලංකාරය වෙනුවෙන් වැඩි කාලයක් කැප කරයි. ජය වර්ණය - රන්වන්,   ජය අංකය - 03,   කළු තල පරිත්‍යාග කරන්න.  
මකර
යහපත් දූ දරුවන් බලාපොරොත්තු වන අයට අද දිනය විශේෂිතය. ඉඩම් සහ නිවාස ආශ්‍රිත ව්‍යාපාරවල නියැළි අයට විශේෂ ලාභ හිමි කරයි. විනෝද ගමන් ආදියට වැය පාර්ශවය අධික විය හැකිය. සතුරු කරදර ආදිය ඉවත්ව යන දිනයකි. මුත්‍රා ආබාධ ආදිය ඇති කරවයි. උසස් අයගෙන් ආධාර උපකාර ලැබෙයි. රැකියාවේ උසස්වීම්වලට ඉල්ලුම් කිරීමට අද දිනය සුබදායකය. තරග විභාග ආදියෙන් ජය හිමිවේ. උසස් අධ්‍යාපන කටයුතුවලට සුබදායක වේ. ජය වර්ණය - නිල්, ජය අංකය - 08,   තිර 5 ක පහනක් තබා ලක්ෂ්මීට පූජා කරන්න.
කුම්භ
රැකියා ස්ථානවල දී වෙනදාට වඩා සුහදශීලී බවක් මතු කරවන දිනයකි. වෙහෙසකර ගමන් බිමන් ආදිය නිසා ඔබගේ ධනයට හානි කරයි. කල්පනාකාරී වන්න. කාලයක් සැලසුම් කළ කටයුතු කිහිපයක් අද දින‍යේ යථාර්ථයක් බවට පත් කරගත හැකිය. ඒ සඳහා මිතුරන් කිහිප දෙනකුගේ ද විශේෂ උපකාරයක් හිමි වේ. පවුලේ වැඩිහිටියන්ගේ ද උපකාර බලාපොරොත්තු විය හැකි දිනයකි. වෙනදාට වඩා වැඩි උද්යෝගයක් අද දිනයේ ඇති කරයි. ජය වර්ණය - නිල්, ජය අංකය - 06,   වියළි ආහාර හා තෙල් දුප්පතෙකුට පරිත්‍යාග කරන්න.
මීන
ක්‍රීඩා භාණ්ඩ ආදිය අලෙවියේ නියුතු අයට විශේෂ ලාභ ඇති කරවන දිනයකි. පාරම්පරික ධනය  පිළිබඳ ඉල්ලුම් කිරීමට අද දිනය සුබදායකය. රෝහල් සම්බන්ධ කටයුත්තක් වෙනුවෙන් හෝ ආගමික කටයුත්තකට වැඩි කාලයක් කැප කරයි. යටිපතුල් ආශ්‍රිත වේදනාකාරී තත්ත්වයන් මතු කරවිය හැකිය. මිතුරු සබඳතා සඳහා අද දිනය සුබදායක නැත. වචන හුවමාරුවීම් ද විය හැකිය. රැකියා ස්ථානවල දී අද ඔබ විශේෂ ප්‍රසංසාවට හා ඇගයීමට ලක්වේ. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03,  උදේ ධාන්‍ය වර්ග පරිත්‍යාග කරන්න.

































සතියේ ලග්න පලාපල-Lagna Palapala online-Lagna Palapala of this week-Rahu kalaya.com-Rahu kalaya today-Rahu kalaya Ada Dawasa|Rahu kalaya heta -Rahu kalaya sri Lanka-Rahu kalaya.japan-Rahu kalaya Colombo-Lagna palapala sinhala online-Lagna palapala photos-Lagna Palapala News paper-Lagna palapala rivira-Lagna palapala Reading-Lagna palapala Result-ransilu Lagna palapala-Lagna palapala sinhala Today-Lagna palapala December-Lagna palapala Sathiye-Lagna palapala sikuru maruwa-Lagna palapala today hir-Lagna palapala thula-Lagna palapala Tharunaya|Lagna palapala This week Sinhala-upan Lagna palapala-Lagna palapala video-Lagna palapala vrischika-vrishabha Lagna palapala-Lagna palapala wisthara-Lagna palapala wushchika-Lagna palapala website-Lagna palapala web-Lagna palapala youtube-Lagna palapala yesterday-Lagna palapala-Lagna palapala today-Lagna palapala 2019-Lagna palapala Sinhala|Lagna palapala hiru|Lagna palapala Ada-Lagna palapala Agosthu-Lagna palapala august-Lagna palapala Ada Dawasa hiru -Lagna palapala Aluth Avurudu-Lagna palapala book-Lagna palapala for birth time-Lagna palapala.com-Lagna palapala 9lanka.com-Manjula Peiris Lagna palapala contact Number-col3 Lagna palapala-Lagna palapala Dawase-Lagna palapala Daily-Lagna palapala software Download-sathiye Lagna palapala Derana-Lagna palapala English-Lagna palapala for this week-Lagna palapala hiru fm-february Lagna palapala-free Lagna palapala-Lagna palapala Graha Maruwa-Lagna palapala Gossip Lanka-Lagna Palapala Guru Maruwa-Lagna palapala Tharunaya Horoscope-Heta Lagna palapala-Hadahana Lagna Palapala-Lagna palapala in Sinhala-Lagna palapala indika thotawaththa-Lagna palapala in this week-Lagna palapala in sri lanka-lagna palapala in tamil-Lagna palapala today in Sinhala-Lagna palapala june,sathiye Lagna palapala July-kataka Lagna palapala July-Lagna palapala kumba-Lagna palapala kataka-Lagna palapala kanya-lagna palapala para kiyana tharuka -Lagna palapala Lankadeepa-Lagna palapala Lottery Results-Lagna palapala kumba Lagnaya-sathiye Lagna palapala Lankadeepa-Lagna palapala kataka lagnaya-Lagna palapala Makara-Lagna palapala Mesha-Lagna palapala Mithuna-Lagna palapala Meena|Lagna palapala Me sathiye-Lagna palapala Newspaper-Lagna palapala Next week-Lagna palapala New year-Lagna palapala Nishantha perera-Lagna palapala New-Lagna palapala November Sinhala-Lagna palapala 2019 News paper-Dawase LAgna palapala-weekly Lagna palapala-2019 වසරේ ලග්න පලාපල-ලග්න පලාපල අද-සිංහ ලග්න පලාපල-කටක ලග්න පලාපල-සතියේ ලග්න පලාපල-2019 ලග්න පලාපල-මේ සතියේ ලග්න පලාපල-සතියේ ලග්න පලාපල 2019-අද දිනට පලාපල-ලග්න පලාපල 2019-සතියේ ලග්න පලාපල-මේ සතියේ ලග්න පලාපල,සතියේ ලග්න පලාපල 2019-ලග්න 12-අද සුබ නැකැත්-2019 වසරේ ලග්න පලාපල- Searches related to රාහු කාලය -සතියේ රාහු කාලය- අගහරුවාදා රාහු කාලය -රාහු කාලය හෙට- රාහු කාලය 2019- සදුදා රාහු කාලය- රාහු කාලය ඉරිදා- රාහු කාලය යනු -රාහු කාලය බ්‍රහස්පතින්දා   

No comments:

Powered by Blogger.