රාහු කාලය | ලග්න පලාපල 2019 | Rahu Kalaya 2019 |2019-06-13

රාහු කාලය | ලග්න පලාපල 2019 | Rahu Kalaya 2019 |2019-06-13

අද දවස ඔබට

2019 ජුනි මස 13 වන බ්‍රහස්පතින්දා
ඉර උදාව   - පෙරවරු 05.55
ඉර බැසීම  - පස්වරු 18.26
රාහු කාලය
දිවා 13.25 සිට 14.54 දක්වා
රාත්‍රී 01.25 සිට 02.54 දක්වා
සුභ දිශාව             - උතුර
මරු සිටින දිශාව - දකුණ

මේෂ
ජලය ආශ්‍රිත ක්‍රියාකාරකම්වල නිරත අයට ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු දිනයකි. නව මිතුරු සබඳතා කිහිපයක් ඇති කරවයි. ප්‍රභූ පිරිස් විය හැකිය. දණහිස් ආශ්‍රිත වේදනාකාරී තත්ත්වයන් මතු කරවයි. මනසේ සතුට ඈතට යන දිනයක් වනු ඇත. ආර්ථික කටයුතු යහපත් නොවේ. අතමාරුවක් කර ගැනීමට විය හැකිය. ළඟම ඥාතියෙකු පිළිබඳ අසුබ ආරංචියක් ඔබට ලැබෙනු ඇත. අධ්‍යාපන කටයුතුවල නිරත අයට තම කටයුතු සාර්ථක කරගත හැකිය. කැකුළු සහල්වලින් තැනූ කිරිබත් දන් දෙන්න. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09
වෘෂභ
සම්මුඛ පරීක්ෂණ ආදියෙන් අද දිනයේ බලාපොරොත්තු වූ ප්‍රතිඵල ළඟා නොකරයි. තෙල් සහිත ආහාර නිසා උදරාබාධ හට ගනියි. විදේශගතව සිටින අයකුගෙන් ඔබට විශේෂ උපකාරයක් ලැබෙයි. සේවා ස්ථානයේ වැඩි පිරිසක් සමඟ කටයුතු කිරීමට ඔබට අවස්ථාව සැලසෙයි. ඔබ පිරිසක් මෙහෙයවන්නකු බවට පත් කෙරේ. ප්‍රේම සබඳතාවලට අද සුබදායක දිනයක් නොවේ. පිය පාර්ශ්වයේ ඥාතියකුට අපල කරන දිනයකි. අලුයම අවදිව කිසිවක් පානය නොකර සූර්යා දෙසට ජලය ඉසින්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05
මිථුන
නිවසේ කටයුතු වෙනදාට වඩා කඩිනම් බවකින් ඉටු වන ආකාරය දැකිය හැකිය. මුත්‍රාශය ආශ්‍රිත ආබාධයන් නිසා ඔබ අපහසුතාවයට පත් වෙයි. දරුඵල බලාපොරොත්තුව සිටි අයගේ බලාපොරොත්තු ඈතට ගමන් කරයි. උෂ්ණාධික ආහාර නිසා අද දිනයේ ඔබ අපහසුතාවයට පත් විය හැකිය. ප්‍රේම සබඳතාවලට සුබදායක දිනයක් නොවේ. සේවක කාරක ආදීන් බලාපොරොත්තු වූ සේවය ඔබට ලබා දෙයි. එළඟිතෙල්, මුදවාපු කිරි පරිත්‍යාග කරන්න. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05
කටක
යුග දිවියේ කටයුතු සාමකාමීව වේ. නිවසේ වටිනා බඩුබාහිර ආදිය කැඩීම් බිඳීම්වලට ලක්විය හැකිය. පිය පාර්ශ්වයේ කටයුත්තක් වෙනුවෙන් ගමන් කිහිපයක් වනු ඇත. මුත්‍රා ආසාදන ආදියෙන් ඔබ පීඩාවට පත් කරවයි. තරග විභාගවලට පෙනී සිටින අයට අද දිනය ඉතා යහපත්ය. සම්මුඛ පරීක්ෂණවලින් ජයග්‍රහණ අත් කරවයි. රැකියා කටයුතුවල විශේෂ දියුණුවක් පිණිස වන කටයුත්තකට මුහුණ දීමට වේ. කළු තල පරිත්‍යාග කරන්න. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02
සිංහ
රැකියා අවශ්‍යතාවක් සඳහා දුර බැහැර ගමන් ආදිය ඇති කරයි. කාලත්‍ර පාර්ශවයේ හදිසි අසනීප තත්ත්වයක් මතු කරවිය හැකිය. තම උපදෙස් පතා එන අයගෙන් ඔබට විශේෂ ප්‍රශංසාවක් හිමි වේ. දණහිස් ආබාධ ආදිය මතු කරවයි. දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වෙනදාට වඩා මහන්සියක් ගැනීමට වේ. අධ්‍යාපන කටයුතු ලබන අයට තම කටයුතු සාර්ථක කරගත හැකිය. ගුප්ත දේ පිළිබඳ යම් කටයුත්තක් ඔබ නිවසේ වේ. ගුණවත් කාන්තාවකට රිදී වළලු දෙකක් පරිත්‍යාග කරන්න. ජය වර්ණය - රතු,  ජය අංක - 01
කන්‍යා
විදේශ ගමන් බලාපොරොත්තුව සිටි අයගේ පැතුම් ඉටු වේ. උදරාබාධ හෝ පපුව ආශ්‍රිත වේදනා මතු කරවිය හැකිය. හදිසි අනතුරුවලින් ප්‍රවේසම්වන්න. වංචා සහගත කරුණු නිසා අද දිනයේ ඔබ අපහසුතාවයට පත් කරවයි. රැකියාවේ අවශ්‍යතාවක් සඳහා නැඟී සිටීමට ඔබට අවස්ථාව සැලසේ. ඉඩකඩම් හා භූමිය සම්බන්ධ කටයුතුවලින් වැඩි ලාභ අත්වන දිනයකි. බැංකු කටයුතුවලට අද දිනය සුබදායක දිනයක් නොවේ. ගණ දෙවිඳුට පුද පූජා හා සුවඳ දුම් දෙන්න. ජය වර්ණය - කොළ, ජය අංකය - 05
තුලා
සහෝදරයකුගේ කටයුත්තක් වෙනුවෙන් වැඩි මහන්සියෙන් කටයුතු කරයි. විදේශ ශිෂ්‍යත්ව ආදිය බලාපොරොත්තු වන අයට සුබදායක නැත. උසස් අධ්‍යාපන කටයුතුවලට බාධා වේ. රැකියා කටයුතුවල විශේෂ දියුණුවක් අපේක්ෂා කළ හැකිය. තුන්වැනි පාර්ශවයක් හා කරන ගනුදෙනුවල දී අවාසිදායක දේ විය හැකිය. ගිවිසුම්වලට එළැඹීම් ආදියට සුබදායක නැත. මුත්‍රාශය ආශ්‍රිත වේදනාකාරී තත්ත්වයකින් ඔබ අපහසුතාවයට පත් වේ. එළඟිතෙල් හා රතු ඇඳුම් දුගීන්ට පරිත්‍යාග කරන්න.  ජය වර්ණය - නිල්,   ජය අංකය - 06
වෘශ්චික
කෘමි සතුන්ගෙන් හා නිවස ආශ්‍රිත ඇති කරන සතුන්ගෙන් ප්‍රවේසම් විය යුතු දිනයකි. සමහර හවුල් ව්‍යාපාර ආදියෙන් බලාපොරොත්තු ප්‍රතිඵල නොලැබෙයි. බැංකු ණය ආදිය ඉල්ලීමට සුබ දිනයකි. ප්‍රිය සම්භාෂණයකට හෝ වැදගත් උත්සව අවස්ථාවකට සහභාගි වීමට අවස්ථාව ලැබෙයි. සෙම් රෝග ආදිය මතුවීමේ අවදානමක් ඇත. ප්‍රේම සබඳතාවලට සුබදායක දිනයක් නොවේ. අධ්‍යාපන කටයුතුවලින් බලාපොරොත්තු ප්‍රතිඵල අත් නොවෙයි. තිර 5 ක පහනක් තබා ලක්ෂ්මීට පූජා කරන්න. ජය වර්ණය - රතු,   ජය අංකය - 09
ධනු
නව සොයා ගැනීම් ආදිය මඟින් ආර්ථික තත්ත්වය වර්ධනයට සැලසුම් සකසයි. හිතවතුන් කිහිප දෙනෙකුගේ ආධාරයක් ඔබට ලැබෙයි. අධ්‍යාපන කටයුතුවල විශේෂ ප්‍රගතියක් පෙන්නුම් කළ හැකි දිනයකි. රැකී රක්ෂා ආදී කටයුතුවල අස්ථාවරතාවන් මතු කරවිය හැකිය. තනතුරුවල ද වෙනස්කම් සිදුවේ. මුදල් කටයුතු නිසා අද දිනයේ ඔබට අපහසුතාවට පත් කරවයි. සහෝදරයන් සමඟ මතභේද ඇතිවිය හැකිය. මිදි හෝ මිදි යුෂ පරිත්‍යාග කරන්න. ජය වර්ණය - රන්වන්,   ජය අංකය - 03
මකර
යුග දිවියේ බලාපොරොත්තු වන සතුට ළඟා නොවෙයි. හවුල් ව්‍යාපාර කටයුතු සඳහා එතරම් සුබදායක දිනයක් නොවේ. ක්‍රීඩා කටයුතුවල නිරත අයට තම බලාපොරොත්තු ඉටුකර ගත හැකිය. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අද දිනය එතරම් සුබදායක නැත. අක්ෂි ආබාධ මතු කරවයි. කාර්මික කේෂ්ත්‍රයේ කටයුතුවලින් වැඩි වාසිදායක තත්ත්වයක් මතු කරවයි. නිර්මාණකරණයේ යෙදෙන අයගේ සිතුවිලි නව මං සොයා යන දිනයකි. වියළි ආහාර හා තෙල් දුප්පතෙකුට පරිත්‍යාග කරන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 08
කුම්භ
රූපලාවණ්‍ය කටයුතු සඳහා වෙනදාට වඩා වැඩි අවධානයක් යොමු කරයි. කිහිප දෙනෙකුගේ දෝෂ දර්ශනයට ඔබ ලක්විය හැකිය. ප්‍රේම සබඳතා සඳහා සුබදායක දිනයක් නොවේ. ආගම දහම කෙරෙහි වැඩි කැප කිරීමක් මවු පාර්ශවයේ අයෙකු සමඟ කරයි. රථ වාහන අලෙවි කටයුතුවල නිරත අයගේ අයගේ ආදායම් තත්ත්වය වැඩි දියුණු කරයි. දෙපතුල් ආශ්‍රිත වේදනා මතු කරවිය හැකිය. නිවසේ අලංකාරය සඳහා වැඩි වියදමක් දැරීමට සිදු වේ. ඉර බැසීමට විනාඩි 45 කට පෙර දුගීන්ට පරිත්‍යාග කරන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06
මීන
දූ දරුවන්ගේ කටයුතු වෙනුවෙන් වෙනදාට වඩා මහන්සියක් දැරීමට වේ. හවුල් ව්‍යාපාරවලින් බලාපොරොත්තු වන ප්‍රතිඵල ළඟා නොකරයි. උදරයේ පහළ කොටස ආශ්‍රිත වේදනාකාරී තත්ත්වයන් මතු කරවයි. ආගම දහම පිළිබඳ කටයුත්තක් සඳහා ආරාධනාවක් ලැබෙයි. අධ්‍යාපන කටයුතුවල විශේෂ ප්‍රගතියක් පෙන්වන දිනයකි. රැකී රක්ෂාවලින් ද අපේක්ෂිත ප්‍රතිඵල අත් කරවයි. සහෝදරයකු පිළිබඳ කටයුත්තක් වෙනුවෙන් වැඩි කාලයක් යොමු කරවයි. වැඳුම් පිදුම් කරන ස්ථානයේ රිදී යමක් තබන්න. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03.








































සතියේ ලග්න පලාපල-Lagna Palapala online-Lagna Palapala of this week-Rahu kalaya.com-Rahu kalaya today-Rahu kalaya Ada Dawasa|Rahu kalaya heta -Rahu kalaya sri Lanka-Rahu kalaya.japan-Rahu kalaya Colombo-Lagna palapala sinhala online-Lagna palapala photos-Lagna Palapala News paper-Lagna palapala rivira-Lagna palapala Reading-Lagna palapala Result-ransilu Lagna palapala-Lagna palapala sinhala Today-Lagna palapala December-Lagna palapala Sathiye-Lagna palapala sikuru maruwa-Lagna palapala today hir-Lagna palapala thula-Lagna palapala Tharunaya|Lagna palapala This week Sinhala-upan Lagna palapala-Lagna palapala video-Lagna palapala vrischika-vrishabha Lagna palapala-Lagna palapala wisthara-Lagna palapala wushchika-Lagna palapala website-Lagna palapala web-Lagna palapala youtube-Lagna palapala yesterday-Lagna palapala-Lagna palapala today-Lagna palapala 2019-Lagna palapala Sinhala|Lagna palapala hiru|Lagna palapala Ada-Lagna palapala Agosthu-Lagna palapala august-Lagna palapala Ada Dawasa hiru -Lagna palapala Aluth Avurudu-Lagna palapala book-Lagna palapala for birth time-Lagna palapala.com-Lagna palapala 9lanka.com-Manjula Peiris Lagna palapala contact Number-col3 Lagna palapala-Lagna palapala Dawase-Lagna palapala Daily-Lagna palapala software Download-sathiye Lagna palapala Derana-Lagna palapala English-Lagna palapala for this week-Lagna palapala hiru fm-february Lagna palapala-free Lagna palapala-Lagna palapala Graha Maruwa-Lagna palapala Gossip Lanka-Lagna Palapala Guru Maruwa-Lagna palapala Tharunaya Horoscope-Heta Lagna palapala-Hadahana Lagna Palapala-Lagna palapala in Sinhala-Lagna palapala indika thotawaththa-Lagna palapala in this week-Lagna palapala in sri lanka-lagna palapala in tamil-Lagna palapala today in Sinhala-Lagna palapala june,sathiye Lagna palapala July-kataka Lagna palapala July-Lagna palapala kumba-Lagna palapala kataka-Lagna palapala kanya-lagna palapala para kiyana tharuka -Lagna palapala Lankadeepa-Lagna palapala Lottery Results-Lagna palapala kumba Lagnaya-sathiye Lagna palapala Lankadeepa-Lagna palapala kataka lagnaya-Lagna palapala Makara-Lagna palapala Mesha-Lagna palapala Mithuna-Lagna palapala Meena|Lagna palapala Me sathiye-Lagna palapala Newspaper-Lagna palapala Next week-Lagna palapala New year-Lagna palapala Nishantha perera-Lagna palapala New-Lagna palapala November Sinhala-Lagna palapala 2019 News paper-Dawase LAgna palapala-weekly Lagna palapala-2019 වසරේ ලග්න පලාපල-ලග්න පලාපල අද-සිංහ ලග්න පලාපල-කටක ලග්න පලාපල-සතියේ ලග්න පලාපල-2019 ලග්න පලාපල-මේ සතියේ ලග්න පලාපල-සතියේ ලග්න පලාපල 2019-අද දිනට පලාපල-ලග්න පලාපල 2019-සතියේ ලග්න පලාපල-මේ සතියේ ලග්න පලාපල,සතියේ ලග්න පලාපල 2019-ලග්න 12-අද සුබ නැකැත්-2019 වසරේ ලග්න පලාපල- Searches related to රාහු කාලය -සතියේ රාහු කාලය- අගහරුවාදා රාහු කාලය -රාහු කාලය හෙට- රාහු කාලය 2019- සදුදා රාහු කාලය- රාහු කාලය ඉරිදා- රාහු කාලය යනු -රාහු කාලය බ්‍රහස්පතින්දා 

No comments:

Powered by Blogger.