රාහු කාලය | ලග්න පලාපල 2019 | Rahu Kalaya 2019 |2019-04-07


රාහු කාලය | ලග්න පලාපල 2019 | Rahu Kalaya 2019 |2019-04-07

අද දවස ඔබට

2019 අප්‍රේල් මස 07 වන ඉරිදා
ඉර උදාව   - පෙරවරු 06.07 
ඉර බැසීම  - පස්වරු 18.20
රාහු කාලය
දිවා 16.37 සිට 18.06 දක්වා
රාත්‍රී 04.37 සිට 06.06 දක්වා
සුභ දිශාව            - දකුණ
මරු සිටින දිශාව - උතුර

මේෂ
විවාහ ජීවිතයේ තරමක් බාධාකාරී තත්ත්වයක් අද දිනය තුළ ඔබට ගෙන දිය හැකිය. හවුල්කරුවන් සමඟ කරන කටයුතුවල දී වෙනදාට වඩා බුද්ධිමත්ව කටයුතු කරන්න. අධ්‍යාපන කටයුතුවල වෙනදාට වඩා බුද්ධිය මෙහෙයවා කටයුතු කිරීමෙන් උසස් ප්‍රතිඵල ලබාගත හැකිය. ශරීර සෞඛ්‍ය යහපත් වේ. වෙළෙඳ හා වාණිජ කටයුතුවලින් නොසිතූ ජයග්‍රහණ ඇති කරවයි. ඔබ අද දිනයේ දී වස්තු ලාභවලට හිමිකම් කියනු ලබයි. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණවලින් සැරසෙන්න. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09
වෘෂභ
අද දින ඔබට වැය පස අධිකත්වයක් පෙන්නුම් කරයි. අධ්‍යාපන කටයුතුවල තරමක් බාධාකාරී දේ ගෙන දිය හැකිය. යටි බඩේ අමාරු ගෙන දිය හැකිය. ණය දීම් ණය අයකර ගැනීම් කටයුතුවලින් වඩාත් කල්පනාකාරී වන්න. දරුවකුගේ අසනීප තත්ත්වයකට මුදල් වියදම් කිරීමට සිදුවන කාලයකි. ගමන් බිමන් අධික කරවයි. ඥාතියකුගේ හමුවක් පෙන්වයි. ප්‍රිය සම්භාෂණ ආදියට ඇරැයුම් ලැබේ. සුදු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05
මිථුන
අධ්‍යාපන කටයුතුවලට තරමක් බාධාකාරී තත්ත්වයක් පෙන්නුම් කළ  ද ක්‍රීඩා කටයුතු කෙරෙහි ඔබගේ සිත යොමු කරවන දිනයක් බව පෙනී යයි. ආදර සබඳතා කෙරෙහි මවුපියන්ගේ බාධා එල්ලවිය හැකිය. විනෝදයට කාලය වැඩිපුර වැය කරයි. වචන භාවිතයේ දී ඔබ අද දිනයේ ප්‍රවේශම් විය යුතු අතර ඉවසීමෙන් කටයුතු කළ යුතුය. පවුලේ සුබසිද්ධිය වෙනුවෙන් වෙහෙස මහන්සි වී කටයුතු කරන දිනයකි. උදරාබාධවලට හේතු වේ. අද දින රස කැවිලි දන් දෙන්න. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05
කටක 
ගෘහ ජීවිතය සම්බන්ධ තරමක් බාධාකාරී හේතු ඇති කළ හැකිය. සෞඛ්‍ය තත්ත්වය යහපත්ය. ලැබීම් අතින් අද දිනය සුබදායකය. නමුත් සිතේ සැනසුමට යම් යම් බාධාකාරී තත්ත්ව හේතුවෙයි. රැකියා කටයුතුවල දී තම බුද්ධිය මෙහෙයවා කටයුතු කිරීමෙන් වාසි ලැබිය හැකිය. හදිසි අනතුරු පීඩා ආදිය ගෙන දිය හැකිය. ඔබගේ චරිතයට නොගැළපෙන දේවල නිරත වීමෙන් සමාජයේ ඔබ වැරදිකරුවකු බවට පත් විය හැකි බැවින් කල්පනාකාරී වන්න. කහ සුදු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02
සිංහ
බලාපොරොත්තු නොවන අන්දමේ කෙටි ගමන් බිමන් යෙදෙන දිනයකි. ලිපි ගනුදෙනු කටයුතුවල දී තරමක් කල්පනාකාරී වන්න. වෙහෙස මහන්සි වී කරන කටයුතුවලින් අද දිනයේ දී ඔබට වැඩි වාසි නොගෙනෙයි. පදිංචි ස්ථානයෙන් තරමක් ඈත්ව කටයුතු කිරීමට අද දිනයේ සිදු වේ. හදිසි වැටීම්, තැලීම් ආදී අනතුරු ඇතිවිය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - රතු,  ජය අංක - 01
කන්‍යා
රසවත් ආහාරපාන අනුභවය සඳහා අද දිනයේ ඔබට අවස්ථාව සැලසේ. ධනය ලැබීම් අතින් ඔබට යහපත් වනු ඇත. වෙළඳාමෙන් ලාභ ලැබෙයි. මිතුරන් අතර තරමක් මතභේදකාරී ගැටළු ඇති විය හැකි බැවින් ප්‍රවේශමෙන් කටයුතු කරන්න. උගුර ආශ්‍රිතව රෝග තත්ත්වයන් ඇති විය හැකි බැවින් කල්පනාකාරී වන්න. මෙතෙක් පැවති රැකියාවේ ගැටලු ආදිය ඉවත්ව ගොස් උසස්වීම් ආදිය ලැබෙන දිනයකි. නිල් පාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - කොළ,   ජය අංකය - 05
තුලා
වැය පස අධික වීමට හේතුවන දිනයකි. රැකියා කටයුතුවලට බාධා ගෙන දිය හැකිය. අධ්‍යාපන කටයුතුවල දියුණුවක් පෙන්වයි. දේපළ ලැබීමක් වෙනුවෙන් තිබූ බලාපොරොත්තුවක් බිඳ වැටෙයි. ආගමානුකූලව කටයුතු කිරීම තුළින් මෙම බාධා මඟ හරවා ගෙන කටයුතු කිරීමට අවස්ථාව සැලසේ. හවුල් ගිවිසුම් ආදියට අත්සන් තැබීමේ දී අද දිනයේ කල්පනාකාරි විය යුතුය. හෘදය සම්බන්ධ රෝගාබාධ මතු කරවිය හැකිය. කොළ කහ වර්ණ ඇඳුම් අඳින්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 06
වෘශ්චික
රැකියාව සම්බන්ධයෙන් බාධා ගෙන දේ. දරුවකුගේ අධ්‍යාපන කටයුත්තක් වෙනුවෙන් මුදල් වියදම් කිරීමට සිදු වේ. වචන හුවමාරුවේ දී ඔබ අද දිනයේ වඩාත් කල්පනාකාරී විය යුතුය. ක්‍රීඩා කටයුතුවල නිරත වන්නන් හට සුබදායක වේ. අයහපත් මිතුරු ඇසුර අද දිනයේ ඔබට පීඩාකාරී විය හැකිය. කාලත්‍ර පාර්ශවයට අනතුරු ආදිය ඇති කිරීමේ අවදානමක් පවතී. පංච වර්ණ මල් පූජා කරන්න. ජය වර්ණය - රතු,   ජය අංකය - 09
ධනු
නඩුහබවලින් ජය ගැනීමට හැකි වන දිනයකි. අත මිට සරු වේ. විවාහ ජීවිතය සාමකාමීව ගෙවෙයි. ලොතරැයි වාසනාව උරගා බැලීමට අද දිනය සුබ දිනයකි. කලක් පැවැති හිතේ නොසන්සුන්භාවය අද දිනයේ දී පහවී යයි. නව නිර්මාණ ආදී කටයුතු කිරීමට අද දිනය සුබදායක වේ. අධ්‍යාපන කටයුතුවල නිරත දූ දරුවන්ට අද දිනය සුබදායකය. උරහිස් ආශ්‍රිත සුළු ආබාධ තත්ත්වයක් මතුකර විය හැකි දිනයකි. අද දින නිර්මාංශව සිටින්න. ජය වර්ණය - රන්වන්,   ජය අංකය - 03
මකර
ඔබ වෙළඳාම් කටයුතුවල නිරත අයෙක් නම් අද දිනයේ වාසි රැසක් හිමි වේ. ගෘහ ජීවිතය සාමකාමීය. කෘෂිකාර්මික කටයුතුවල නිරත වන්නන්ට සුබයි. පොත්පත්, ලිපි ලේඛන ආදියේ ප්‍රගතියක් පෙන්වයි. නොසිතූ ලෙස ළඟින් ඇසුරු කළ අයකු පිළිබඳ විශ්වාසය බිඳ වැටීමක් පෙන්නුම් කරයි. දරුවකුගේ අසනීප තත්ත්වයක් වෙනුවෙන් මුදල් වියදම් කිරීමට සිදුවන දිනයකි. සෙම් රෝග ආදියේ අවදානමක් පෙන්නුම් කරයි. කහපාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 08
කුම්භ
ලැබීම් අතින් අද දිනය සුබදායක දිනයකි. හිතවතුන්ගේ ප්‍රශංසා තමාට හිමි වේ. ඔබගේ මතයට අනුවම කටයුතු කරයි. වචන භාවිතයේ දී තරමක් කල්පනාකාරී වන්න. නොකළ වරදකට දෝෂාරෝපණ ආදිය එල්ල විය හැකිය. ප්‍රවේශමෙන් කටයුතු කරන්න. කාලත්‍ර පාර්ශ්වයට අසනීප ගති මතුකර විය හැකිය. ප්‍රේම සබඳතාවලට සුබදායක දිනයක් නොවේ. ප්‍රතිශක්තිකරණය අඩු දිනයක් නිසා බෝවන රෝග අවදානමක් පවතී. අද දින නිර්මාංශව සිටින්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06
මීන
රැකියා කටයුතුවල තරමක් කල්පනාකාරී විය යුතු දිනයකි. රැකියාවේ ඉහළ තනතුරු අපේක්ෂා කළ අයෙක් නම් ඊට බාධා මතු වන දිනයකි. ගේ දොර අලංකරණය පිළිබඳ දිනය වැඩි කාලයක් වැය කරයි. හිත මිතුරන් පවුලේ කෙනෙකු පිළිබඳ සතුටුදායක ආරංචියක් අසන්නට ලැබෙන දිනයකි. විදේශ රැකියා හා ශිෂ්‍යත්ව ආදියට ඉල්ලුම් කිරීමට අද දිනය සුබදායකය. උදරාබාධ පිළිබඳව අවදානමක් ඇත. බෝධිය වැඳ දවසේ වැඩ අරඹන්න. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03


















සතියේ ලග්න පලාපල-Lagna Palapala online-Lagna Palapala of this week-Rahu kalaya.com-Rahu kalaya today-Rahu kalaya Ada Dawasa|Rahu kalaya heta -Rahu kalaya sri Lanka-Rahu kalaya.japan-Rahu kalaya Colombo-Lagna palapala sinhala online-Lagna palapala photos-Lagna Palapala News paper-Lagna palapala rivira-Lagna palapala Reading-Lagna palapala Result-ransilu Lagna palapala-Lagna palapala sinhala Today-Lagna palapala December-Lagna palapala Sathiye-Lagna palapala sikuru maruwa-Lagna palapala today hir-Lagna palapala thula-Lagna palapala Tharunaya|Lagna palapala This week Sinhala-upan Lagna palapala-Lagna palapala video-Lagna palapala vrischika-vrishabha Lagna palapala-Lagna palapala wisthara-Lagna palapala wushchika-Lagna palapala website-Lagna palapala web-Lagna palapala youtube-Lagna palapala yesterday-Lagna palapala-Lagna palapala today-Lagna palapala 2019-Lagna palapala Sinhala|Lagna palapala hiru|Lagna palapala Ada-Lagna palapala Agosthu-Lagna palapala august-Lagna palapala Ada Dawasa hiru -Lagna palapala Aluth Avurudu-Lagna palapala book-Lagna palapala for birth time-Lagna palapala.com-Lagna palapala 9lanka.com-Manjula Peiris Lagna palapala contact Number-col3 Lagna palapala-Lagna palapala Dawase-Lagna palapala Daily-Lagna palapala software Download-sathiye Lagna palapala Derana-Lagna palapala English-Lagna palapala for this week-Lagna palapala hiru fm-february Lagna palapala-free Lagna palapala-Lagna palapala Graha Maruwa-Lagna palapala Gossip Lanka-Lagna Palapala Guru Maruwa-Lagna palapala Tharunaya Horoscope-Heta Lagna palapala-Hadahana Lagna Palapala-Lagna palapala in Sinhala-Lagna palapala indika thotawaththa-Lagna palapala in this week-Lagna palapala in sri lanka-lagna palapala in tamil-Lagna palapala today in Sinhala-Lagna palapala june,sathiye Lagna palapala July-kataka Lagna palapala July-Lagna palapala kumba-Lagna palapala kataka-Lagna palapala kanya-lagna palapala para kiyana tharuka -Lagna palapala Lankadeepa-Lagna palapala Lottery Results-Lagna palapala kumba Lagnaya-sathiye Lagna palapala Lankadeepa-Lagna palapala kataka lagnaya-Lagna palapala Makara-Lagna palapala Mesha-Lagna palapala Mithuna-Lagna palapala Meena|Lagna palapala Me sathiye-Lagna palapala Newspaper-Lagna palapala Next week-Lagna palapala New year-Lagna palapala Nishantha perera-Lagna palapala New-Lagna palapala November Sinhala-Lagna palapala 2019 News paper-Dawase LAgna palapala-weekly Lagna palapala-2019 වසරේ ලග්න පලාපල-ලග්න පලාපල අද-සිංහ ලග්න පලාපල-කටක ලග්න පලාපල-සතියේ ලග්න පලාපල-2019 ලග්න පලාපල-මේ සතියේ ලග්න පලාපල-සතියේ ලග්න පලාපල 2019-අද දිනට පලාපල-ලග්න පලාපල 2019-සතියේ ලග්න පලාපල-මේ සතියේ ලග්න පලාපල,සතියේ ලග්න පලාපල 2019-ලග්න 12-අද සුබ නැකැත්-2019 වසරේ ලග්න පලාපල- Searches related to රාහු කාලය -සතියේ රාහු කාලය- අගහරුවාදා රාහු කාලය -රාහු කාලය හෙට- රාහු කාලය 2019- සදුදා රාහු කාලය- රාහු කාලය ඉරිදා- රාහු කාලය යනු -රාහු කාලය බ්‍රහස්පතින්දා 


No comments:

Powered by Blogger.