රාහු කාලය | ලග්න පලාපල 2019 | Rahu Kalaya 2019 |2019-03-08

රාහු කාලය | ලග්න පලාපල 2019 | Rahu Kalaya 2019 |2019-03-08

අද දවස ඔබට

2019 මාර්තු මස 08 වන සිකුරාදා
ඉර උදාව   - පෙරවරු 06.21
ඉර බැසීම  - පස්වරු 18.22
රාහු කාලය
දිවා 10.51 සිට 12.20 දක්වා
රාත්‍රී 22.51 සිට 00.20 දක්වා
සුභ දිශාව            - උතුර
මරු සිටින දිශාව - ගිණිකොන

මේෂ
යහපත් යුග දිවි සබඳතා ඇති දිනයකි. අවිවාහක අයට යහපත් මංගල යෝජනා ආදිය ඉදිරිපත් වේ. හවුල් ගිවිසුම්වලට එළඹීමට අද දිනය සුබදායකය. හවුල් ව්‍යාපාරවලින් ලාභ අපේක්ෂා කළ හැකිය. ගෙදර දොර අලංකරණ කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් වැය කරයි. ඒ වෙනුවෙන් හා තම පෞද්ගලික අලංකරණය වෙනුවෙන් මිල දී ගැනීම් කිහිපයක් ද කෙරේ. ජලය ආශ්‍රිත ක්‍රියාකාරකම්වලින් ඈත් වී සිටීම සුබදායකය. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණවලින් සැරසෙන්න. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09
වෘෂභ
බැංකු හා මූල්‍ය ආයතන සම්බන්ධ කටයුතුවලින් අපේක්ෂිත ලාභ බලාපොරොත්තු විය නොහැකිය. තමා වෙනුවෙන් පැවති සතුරු කරදර ඉවත් වී යනු ඇත. උදරයේ මේද සහිත තත්ත්වයක් වර්ධනය විය හැකිය. අධ්‍යාපන කටයුතුවලින් බලාපොරොත්තු වන ප්‍රතිඵල ලැබෙයි. මවු පාර්ශවයේ කටයුත්තක් වෙනුවෙන් කෙටි ගමන් කිහිපයක් යෙදෙනු ඇත. රැකියා ස්ථානවල තම කීර්තිය පැතිර යන දිනයකි. උසස්වීම්වලට හේතුයි. සුදු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05
මිථුන
අධ්‍යාපනය සම්බන්ධ කටයුතුවලින් බලාපොරොත්තු අපේක්ෂාවන් ඉටු කරගත හැකිය. ඒ සඳහා අවශ්‍ය සහය ද ලැබෙනු ඇත. දූ දරුවන්ගේ කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් යොමු කිරීමට වේ. ආදායම් තත්ත්වය සුබදායක නැත. වැය පාර්ශවය ද ඉහළ යන දිනයකි. උදරයේ ආම්ලිකතාව නිසා හට ගන්නා රෝගවලට හේතුය. මවුපස මාමා කෙනෙකු පිළිබඳ අසුබදායක ආරංචියක් ලැබීමට පුළුවන. මිතුරු සබඳතාවලට සුබදායක නැත. අද දින රස කැවිලි දන් දෙන්න. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05
කටක
ගේ දොර  නිවාස කටයුතුවලින් වැඩි වෙහෙසක් දැනෙන දිනයකි. නිවාස, වාහන සම්බන්ධ ව්‍යාපාරවල අපේක්ෂිත ලාභ නොලබයි. වැය පාර්ශ්වය ඉහළ යනු ඇත. මවගේ කටයුත්තක් වෙනුවෙන් වෙහෙස වීමට සිදු වන දිනයකි. දූ දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අද දිනය තුළ කල්පනාකාරි විය යුතුය. කෘෂිකර්මය හා කිරි නිෂ්පාදනය ආශ්‍රිත ව්‍යාපාරවල ප්‍රගතියක් පෙන්වයි. ප්‍රේම සබඳතාවල දී කලහකාරී බවක් මතු විය හැකිය. කහ සුදු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02
සිංහ
ලිපි ලේඛන කටයුතු හා මුද්‍රණ කටයුතුවල රැකියා වැඩි ලාභ අපේක්ෂා කළ හැකිය. රැකියා ස්ථානවල උසස් පුහුණුවීම් සඳහා නම නිර්දේශ විය හැකිය. තම ශක්තිය පෙන්වා කරන කටයුතුවලින් අද දිනයේ සුබඵල ළඟා කරයි. කලකින් හමු නොවූ ඥාති හිතවතුන් හමුවීමට අවස්ථාව උදා වේ. ගංගා ඇළදොළ ආශ්‍රිත විනෝදවීම් කටයුතු සංවිධානය වේ. ගිවිසුම් ආදියට අත්සන් තැබීමේ දී දෙවරක් කල්පනා කළ යුතු දිනයකි. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - රතු,  ජය අංක - 01
කන්‍යා
බැංකු හා මූල්‍ය කටයුතුවල විශේෂ ප්‍රගතියක් අපේක්ෂා කළ හැකිය. ආදායම් තත්ත්වය ද වර්ධනය වේ. ලියකියවිලි හා මුද්‍රණ කටයුතුවල නියැළෙන අය අද දිනයේ කල්පනාකාරි විය යුතුය. තම බාල සහෝදරයකුගේ කටයුත්තක් වෙනුවෙන් දුර බැහැර ගමනක් යෙදිය හැකිය. කාලත්‍ර පාර්ශවයේ අසනීපගති මතු කරවිය හැකි දිනයකි. දකුණු ඇස ආශ්‍රිත ආබාධ තත්වයන් පෙන්නුම් කරයි. වචන පාවිච්චියේ දී දෙවරක් කල්පනා කළ යුතුය. නිල් පාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - කොළ,   ජය අංකය - 05
තුලා
තම හැකියාවන් අනුව රැකියා කටයුතුවල ප්‍රගතියක් ලද හැකි දිනයකි. තෙල් සහිත ආහාර අද දිනයේ ඔබගේ මනදොළ සපුරාලයි. හදිසි අනතුරු හා ක්ෂණික ආබාධයන් මතු කරවිය හැකිය. ඒ පිළිබඳ කල්පනාකාරී වන්න. පවුල් සබඳතා සඳහා අද දිනය සුබදායක නොවේ. කල්ගත වූ කාර්යයක් අද දිනයේ නිම කිරීමට අවස්ථාව සැලසේ. අධ්‍යාපන කටයුතුවලින් ජයග්‍රහණ ලද හැකිය. අලංකරණ කටයුතු සඳහා වැය පාර්ශවය අධික වනු ඇත. කොළ කහ වර්ණ ඇඳුම් අඳින්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 06
වෘශ්චික 
තම බලාපොරොත්තු රහිත වියදම් කිහිපයක් යෙදෙනු ඇත. අසනීප සඳහා විය හැකිය. දුර බැහැර සිටින ඥාතියකුගේ හමුවක් බලාපොරොත්තුවන්න. විදේශ ගමන් බලාපොරොත්තු වන අයගේ අදහස් සඵල වේ. ආගමික භක්තිය අද දිනයේ ඔබගේ මනසට සහනයක් ගෙන දෙනු ඇත. අන්‍ය අය සමඟ කරන කටයුතුවල දී දෙවරක් කල්පනා කළ යුතු දිනයකි. ගුප්ත ශාස්ත්‍ර පිළිබඳ ඇල්මක් වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සාර්ථකයි. පංච වර්ණ මල් පූජා කරන්න. ජය වර්ණය - රතු,   ජය අංකය - 09
ධනු
ආදායම් තත්ත්වය වර්ධනය කර ගැනීමට හැකි දිනයකි. කලක් තිස්සේ බලාපොරොත්තුව සිටි අරමුණකට ද ළඟා වනු ඇත. රැකියා කටයුතුවලින් අමතර ලාභ පෙන්නුම් කරයි. මිතුරු සබඳතාවලට සුබදායක දිනයකි. ආගමික භක්තිය වැඩි කරවයි. බොහෝ පිරිසකගේ උපදේශකයකු බවට ඔබ පත් වේ. ආහාර රටාවේ වෙනසක් කරගත යුතු දිනයකි. සහෝදර සබඳතා ශක්තිමත් කරයි. කල්ගත වූ අසනීපවලින් සුවය ලද හැකිය. අද දින නිර්මාංශව සිටින්න. ජය වර්ණය - රන්වන්,   ජය අංකය - 03
මකර
රැකියා ස්ථානවල දී වැඩි පිරිසකගේ ප්‍රශංසාවට ඔබ ලක්වනු ඇත. නව තනතුරු ආදියට ද නිර්දේශ වේ. රැකියා අපේක්ෂකයන්ගේ බලාපොරොත්තු සඵල වන දිනයකි. වාණිජ ව්‍යාපාරවලින් ලාභ අපේක්ෂා කළ හැකිය. රෙදිපිළි සහ ඇඟලුම් ආශ්‍රිතව වැය ඉහළ යන දිනයකි. මවු පාර්ශවයේ ඥාතියෙකුට අසුබදායකයි. දණහිස් ආශ්‍රිත ආබාධ තත්ත්වයන් මතුකර විය හැකිය. ආගමික කටයුතුවලින් සහනයක් අපේක්ෂා කළ හැකි දිනයකි. කහපාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 08
කුම්භ
පිය පාර්ශ්වයේ දේපළ සම්බන්ධ කටයුත්තකට නීතිමය උපදෙස් පැතීමක් පෙන්වයි. උසස් අධ්‍යාපන කටයුතුවලින් බලාපොරොත්තු වූ ප්‍රතිඵල ළඟා කරගත හැකිය. ඒ සම්බන්ධව විදේශ ගතවන අයට ද සුබ දිනයකි. යහපත් කතා වලට හා උපදේශාත්මක දේශනවලට සවන් දීමට අවස්ථාව සැලසේ. වළලුකර ආශ්‍රිත ආබාධයන් මතු කරවිය හැකිය. වන්දනා ගමන් සම්බන්ධ ආයතනවල සේවයේ නියුතු අයට සුබදායකයි අද දින නිර්මාංශව සිටින්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06
මීන
ගුප්ත කටයුතු කිහිපයක් වෙනුවෙන් කාලය වැය විය හැකිය. තම හිතවතකුගේ කටයුත්තක් වෙනුවෙන් ගමන් කිහිපයක් ද සංවිධානය වේ. හවුල් ව්‍යාපාර කටයුතුවලින් ලාභ ලද හැකිය. කාලත්‍ර පාර්ශවයේ ලැබීම්වලට යහපත්ය. බාල සහෝදරයන්ගෙන් උදව් ඉල්ලීමට අද දිනය සුබ දායකය. යාන වාහන කටයුතුවල නියැළි අයගේ ලාභ අපේක්ෂාවෙන් ඉහළ දමයි. යහපත් මිතුරු සබඳතා ගොඩනැගෙන දිනයකි. උදරයේ අසනීප ගති මතු කරයි. බෝධිය වැඳ දවසේ වැඩ අරඹන්න. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03













































සතියේ ලග්න පලාපල-Lagna Palapala online-Lagna Palapala of this week-Rahu kalaya.com-Rahu kalaya today-Rahu kalaya Ada Dawasa|Rahu kalaya heta -Rahu kalaya sri Lanka-Rahu kalaya.japan-Rahu kalaya Colombo-Lagna palapala sinhala online-Lagna palapala photos-Lagna Palapala News paper-Lagna palapala rivira-Lagna palapala Reading-Lagna palapala Result-ransilu Lagna palapala-Lagna palapala sinhala Today-Lagna palapala December-Lagna palapala Sathiye-Lagna palapala sikuru maruwa-Lagna palapala today hir-Lagna palapala thula-Lagna palapala Tharunaya|Lagna palapala This week Sinhala-upan Lagna palapala-Lagna palapala video-Lagna palapala vrischika-vrishabha Lagna palapala-Lagna palapala wisthara-Lagna palapala wushchika-Lagna palapala website-Lagna palapala web-Lagna palapala youtube-Lagna palapala yesterday-Lagna palapala-Lagna palapala today-Lagna palapala 2019-Lagna palapala Sinhala|Lagna palapala hiru|Lagna palapala Ada-Lagna palapala Agosthu-Lagna palapala august-Lagna palapala Ada Dawasa hiru -Lagna palapala Aluth Avurudu-Lagna palapala book-Lagna palapala for birth time-Lagna palapala.com-Lagna palapala 9lanka.com-Manjula Peiris Lagna palapala contact Number-col3 Lagna palapala-Lagna palapala Dawase-Lagna palapala Daily-Lagna palapala software Download-sathiye Lagna palapala Derana-Lagna palapala English-Lagna palapala for this week-Lagna palapala hiru fm-february Lagna palapala-free Lagna palapala-Lagna palapala Graha Maruwa-Lagna palapala Gossip Lanka-Lagna Palapala Guru Maruwa-Lagna palapala Tharunaya Horoscope-Heta Lagna palapala-Hadahana Lagna Palapala-Lagna palapala in Sinhala-Lagna palapala indika thotawaththa-Lagna palapala in this week-Lagna palapala in sri lanka-lagna palapala in tamil-Lagna palapala today in Sinhala-Lagna palapala june,sathiye Lagna palapala July-kataka Lagna palapala July-Lagna palapala kumba-Lagna palapala kataka-Lagna palapala kanya-lagna palapala para kiyana tharuka -Lagna palapala Lankadeepa-Lagna palapala Lottery Results-Lagna palapala kumba Lagnaya-sathiye Lagna palapala Lankadeepa-Lagna palapala kataka lagnaya-Lagna palapala Makara-Lagna palapala Mesha-Lagna palapala Mithuna-Lagna palapala Meena|Lagna palapala Me sathiye-Lagna palapala Newspaper-Lagna palapala Next week-Lagna palapala New year-Lagna palapala Nishantha perera-Lagna palapala New-Lagna palapala November Sinhala-Lagna palapala 2019 News paper-Dawase LAgna palapala-weekly Lagna palapala-2019 වසරේ ලග්න පලාපල-ලග්න පලාපල අද-සිංහ ලග්න පලාපල-කටක ලග්න පලාපල-සතියේ ලග්න පලාපල-2019 ලග්න පලාපල-මේ සතියේ ලග්න පලාපල-සතියේ ලග්න පලාපල 2019-අද දිනට පලාපල-ලග්න පලාපල 2019-සතියේ ලග්න පලාපල-මේ සතියේ ලග්න පලාපල,සතියේ ලග්න පලාපල 2019-ලග්න 12-අද සුබ නැකැත්-2019 වසරේ ලග්න පලාපල- Searches related to රාහු කාලය -සතියේ රාහු කාලය- අගහරුවාදා රාහු කාලය -රාහු කාලය හෙට- රාහු කාලය 2019- සදුදා රාහු කාලය- රාහු කාලය ඉරිදා- රාහු කාලය යනු -රාහු කාලය බ්‍රහස්පතින්දා 

No comments:

Powered by Blogger.