රාහු කාලය | ලග්න පලාපල 2019 | Rahu Kalaya 2019 |2019-01-13

රාහු කාලය | ලග්න පලාපල 2019 | Rahu Kalaya 2019 |2019-01-13

අද දවස ඔබට

2019 ජනවාරි මස 13 වන ඉරිදා
ඉර උදාව   - පෙරවරු 06.26 
ඉර බැසීම  - පස්වරු 18.12
රාහු කාලය
දිවා 16.56 ට සිට 18.25 දක්වා
රාත්‍රී 04.56 සිට 06.25 දක්වා
සුභ දිශාව            - දකුණ
මරු සිටින දිශාව - උතුර

මේෂ
ඉක්මනින් තීරණ හා කලබලකාරී බව තම මානසිකත්වයට බාධා ඇති කරයි. විරුද්ධවාදීන්ට එරෙහිව නැඟී සිටියි. සෞඛ්‍ය තත්ත්වය යහපත්ය. කාලත්‍රයාට අසනීප ගතියක් මතු කරයි. තැන්පත් ධනයට සුබ දිනයක් නොවේ. අරපිරිමැස්ම ගැන උනන්දු වන්න. සහෝදරයකුගේ කාර්යයකට මැදිහත් වේ. ආගම දහමට ලැදියාව වැඩි දිනයකි. විදේශ රැකියා බලාපොරොත්තු වන අයට සුබයි. ධාර්මික මිතුරන් ඇසුරට ලැබේ. පෙර භවයේ කළ කුසල් ඉස්මතු වන දිනයකි. ඉර බැසීමට විනාඩි 45 කට පෙර දුගීන්ට පරිත්‍යාග කරන්න. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09
වෘෂභ
සමාජ සේවා කටයුතුවල දී තම ප්‍රශංසාවට ගෞරවයට පාත්‍ර වේ. ගෘහ ජීවිතය මඳක් කලබලකාරී ස්වභාවයක් උසුලයි. කල්පනාවෙන් කටයුතු කරන්න. රෝහල් සේවයේ නියුතු අයට වැඩ කටයුතු අධික කරයි. නැතිනම් රෝහලකට යෑමට සිදු වේ. රැකියා කරන ස්ථානවල දී වැඩි පිරිසකගේ ප්‍රශංසාවට ඔබ කළ ක්‍රියාවක් හේතු වේ. පොත්පත් ලිපි ලේඛන ආශ්‍රිත රැකියාවල නිරත අයට යහපත්ය. සමාජයේ ප්‍රබල ඇගයීමකට ඔබ ලක්වේ. කුරුල්ලන්ට කෑමට ආහාර දමන්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05
මිථුන
රැකියාවේ යම් වෙනසක් ඇති වීමට ඉඩකඩ පවතී. සමාජයේ ඉහළ පුද්ගලයන්ගේ උපකාර ලැබේ. නිවසේ කටයුතුවල දී තම ආධිපත්‍ය පතුරවයි. තැන්පත් ධනයට ගැටලු ඇති කරයි. නිවසට අමුත්තන් කිහිප දෙනෙකු පැමිණේ. උරහිස් ආබාධ ආදිය මතු කරවන දිනයකි. උසස් අධ්‍යාපන ආයතනයකට සම්බන්ධ වීමට දැරූ උත්සාහය සඵල වේ. ඔබට තරග විභාගවලින් ජය ලැබේ. ශිෂ්‍යත්ව ලාභ හිමියි. හවුල් ව්‍යාපාරවල යම් යම් අර්බුද හට ගනී. වැඩිපුර ප්‍රමාණයක් රන් ආභරණ පළඳින්න. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05
කටක
වීර්යය අධික දිනයකි. දරුවකුගේ සුභදායක ආරංචියක් ලැබේ. සතුරන් මෙල්ල කරගත හැකිය. උදරයේ පහළ කොටස ආශ්‍රිතව වේදනාකාරී තත්ත්වයක් මතු විය හැකිය. කල්පනාකාරී වන්න. කාලත්‍රයාගේ සහාය වැඩ කටයුතුවලට ලැබෙන දිනයකි. පහන් සිතිවිලි ඇති වේ. නිරවුල් මනසකින් යුතුව වැඩ කිරීමට හැකියි. යම් යම් කාර්යයන්වල දී බාධා ඇති වුව ද ඒවා ජය ගැනීමට තරම් මානසික තත්ත්වය ප්‍රබල වේ. ආදායම් වියදම් සමානව ගලා යයි. ඥාති සබඳතා වර්ධනය වේ. ගණ දෙවිඳුට පුද පූජා හා සුවඳ දුම් දෙන්න. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02
 සිංහ
අවිවාහකයන්ට මංගල යෝග උදා වේ. ආමාශගත රෝග හට ගැනීමට ඇති ඉඩකඩ වැඩියි. හවුල් ව්‍යාපාරවලින් පාඩු සිදුවන දිනයකි. මිත්‍රාදීන්ගෙන් ලැබෙන උපකාර අඩු වේ. නිර්මාණකරණයට ඉතා සුබ දිනයකි. යහපත් අදහස් ඇති වේ. අභිමානයෙන් යුතුව දවස ගත කරයි. විවාහකයන්ට ජය‍යි. ගෘහ ජීවිතය සතුටින් ගත කරයි. තරගවලට ඉදිරිපත් වන්නන්ට ජය හිමි වෙයි. අනුන්ගේ කටයුතුවලට උදවු කිරීමට වෙහෙස වන දිනයකි. තිර 5 ක පහනක් තබා ලක්ෂ්මීට පූජා කරන්න. ජය වර්ණය - රතු,  ජය අංක - 01
කන්‍යා
යුග දිවිය තුළ තිබූ ගැටලු නිරාකරණය කරගත හැකිය. හිතුවක්කාරී ගති ඉස්මතු වීමට ඉඩ ඇති නිසා කල්පනාකාරීව කටයුතු කරන්න. අධ්‍යාපන කටයුතුවලට අවහිරතා මතු වේ. දූ දරුවන්ගේ ප්‍රශ්න ගැටලුවලට අද දිනයේ වැඩි මැදිහත් වීමක් සිදු වේ. වැය පක්ෂය අධිකයි. සිතුවිලි ආවේගශීලී වේ. ආර්ථික දියුණුවට අවස්ථා පෑදේ. ඥානාන්විතව කටයුතු කිරීම නිසා රැකියා කරදර බොහොමයක් ඉවත් කරගත හැකිය. මැසි මදුරු උවදුරු ඇති වේ. අලුයම අවදිව කිසිවක් පානය නොකර සූර්යා දෙසට ජලය ඉසින්න. ජය වර්ණය - කොළ,   ජය අංකය -05
තුලා
රැකියාවල නියුතු අයට උසස්වීම් ලැබේ. තම මතයට සබඳතාවන් ඇති කර ගැනීමට උත්සාහ ගනී. එම ගන්නා තීරණ දුර්වල විය හැකිය. මිත්‍ර ආශ්‍රය නිසා සමාජයේ තැන අහිමි වේ. විවාහකයන්ට යහපත් දරු සම්පත් හිමි වේ. අහිමි වූ දෙයක් නැවතත් ලබයි. පපුව ආශ්‍රිත රෝගාබාධ ඇති කරයි. කල්පනාකාරීවන්න. සමාජයේ ගෞරවය සැලකිලි වැඩියෙන් ලැබෙන දිනයකි. උසස් තත්ත්වයට පත්වේ. වුවමනාවෙන් සපුරා ගැනීමට මුදල් අත ගැවසේ. කෝවිලකට හෝ පන්සලකට ධාන්‍ය වර්ග පූජා කරන්න.   ජය වර්ණය - නිල්,   ජය අංකය - 06
වෘශ්චික
ගෘහ ජීවිතයේ ගැටලු සහගත තත්ත්වයන් නිසා මනස කලකිරෙයි. අද දිනයේ මුදල් හානියක් පෙන්වයි. ඒ ගැන කල්පනාකාරී වන්න. කාලත්‍රය සමඟ වචන හුවමාරු ඇති වීමට හේතුයි. ගමෙන් පිට සිටින පවුලේ ඥාතියෙකුට අසුබ දිනයකි. රැකියාවේ අවශ්‍යතාවකට දුර ගමනක් යෙදේ. හිසේ කැක්කුම් හෝ හිස ආශ්‍රිත රෝගී තත්ත්වයන් හට ගන්නා දිනයකි. පෙර කරන ලද වැරැද්දක් නිසා තම මනස දඬුවම් විඳියි. පෙම් සබඳතාවලට බාධා අවහිරතා මතු වේ. කැකුළු සහල්වලින් තැනූ කිරිබත් දන් දෙන්න. ජය වර්ණය - රතු,   ජය අංකය -09
ධනු
ජලය, දියර බීම වර්ග ආශ්‍රිත රැකියා හිමියන්ට ආදායම සරු වේ. වියදම් පක්ෂය ඉහළ යයි. හවුල් ව්‍යාපාරවලින් වාසි නොලැබේ. විවාහ ජීවිතය යහපත්ය. මහජන සේවක කටයුතුවල දී යම් යම් බාධාකාරී තත්ත්වයන් මතුවේ. ආගමික කටයුතු වෙනුවෙන් වෙහෙසීමට සිදු වේ. මිතුරු ඇසුරෙන් යහපත් ප්‍රතිඵල ලැබේ. දුවා දරුවන්ට යස ඉසුරු ගරු බුහුමන් ලැබේ. ගේ දොර ඉඩකඩම් ලැබීම අතින් යහපත්ය අධික චිත්තවේග නිසා සිත නිතරම වෙනස් වේ. එළඟිතෙල්, මුදවාපු කිරි පරිත්‍යාග කරන්න. ජය වර්ණය - රන්වන්,   ජය අංකය -03
මකර
වියදම් පක්ෂය ඉහළ යයි. තම අතේ ඇති මුදල් ඉක්මනින් වැය වීමට අවස්ථාව උදා වේ. උෂ්ණාධික රෝග ඇති වීමට පුලුවන. ලේ ඥාතීන් සමඟ අමනාපකම් ඇති වේ. කල්පනාකාරීව කටයුතු කරන්න. නොගැළපෙන මිතුරු ඇසුරක් ජීවිතයට බාධාකාරී විය හැකි බැවින් ප්‍රවේශම් වන්න. තරගවලින් ජය අත් වේ. සතුරන් ජය ගැනීමට පහසු දිනයකි. කරගෙන ආ වැඩ කටයුතු ඉදිරියට කරගෙන යෑමේ දී යම් යම් බාධා හා අවහිරතා වැඩි වේ. මිදි හෝ මිදි යුෂ පරිත්‍යාග කරන්න. ජය වර්ණය - නිල්, ජය අංකය -08.
කුම්භ
තම සැලසුම් සහගත කාර්යයන්වලට බාධා මතුවිය හැකිය. ඒවායින් ජය ගැනීමට තරමක් වෙහෙසීමට සිදු වේ. උගුර, කන සහ මුඛය ආශ්‍රිත රෝග හට ගනී. යුග දිවියේ සතුට ඈත් කරවයි. පිය පාර්ශවයේ ඥාතියකුට අපල ගෙන දෙන දිනයකි. ඥාති හිතවතුන් අතර කැපී පෙනෙන දිනයකි. තැන්පත් ධනය වැඩි වේ. ආදායම සරු වේ. පවුල් ජීවිතය සතුටින් ගත කරයි. ගනුදෙනුවලින් ලාභ හිමි වීමට සුබ දිනයකි. ගමන් බිමන් අධිකයි. අධ්‍යාපන කටයුතුවලට සුබයි. උදේ කපුටෙකුට හෝ කොවුලෙකුට ආහාර දිය යුතුය. ජය වර්ණය - නිල්, ජය අංකය - 06
මීන
තමාගේ ගුණ යහපත්කම් ගැන අන්‍යයන් අතර ප්‍රසිද්ධ වේ. අලසකමින් තොර බලාපොරොත්තු අත නොහරින දිනයකි. ලෞකික සැප සම්පත් නොඅඩුව ලැබේ. ජීවිතය බාධාකාරී නොවේ. දරුවන් පිළිබඳ සුභ ආරංචියක් ලැබීමට පිළිවන. සතුරන් පරාජය වී ඔබ ජය ලබන දිනයකි. ආමාශගත රෝග, පපුවේ හෝ පෙනහැලිවල යම් යම් ආබාධ ඉස්මතු විය හැකිය. තම සේවකයන්ගෙන් කීර්ති ප්‍රශංසා ඔබට හිමි වේ. ප්‍රිය සම්භාෂණවලට සහභාගි වේ. ආගමික සිද්ධස්ථානයකට හකුරු පරිත්‍යාග කරන්න. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03
































සතියේ ලග්න පලාපල-Lagna Palapala online-Lagna Palapala of this week-Rahu kalaya.com-Rahu kalaya today-Rahu kalaya Ada Dawasa|Rahu kalaya heta -Rahu kalaya sri Lanka-Rahu kalaya.japan-Rahu kalaya Colombo-Lagna palapala sinhala online-Lagna palapala photos-Lagna Palapala News paper-Lagna palapala rivira-Lagna palapala Reading-Lagna palapala Result-ransilu Lagna palapala-Lagna palapala sinhala Today-Lagna palapala December-Lagna palapala Sathiye-Lagna palapala sikuru maruwa-Lagna palapala today hir-Lagna palapala thula-Lagna palapala Tharunaya|Lagna palapala This week Sinhala-upan Lagna palapala-Lagna palapala video-Lagna palapala vrischika-vrishabha Lagna palapala-Lagna palapala wisthara-Lagna palapala wushchika-Lagna palapala website-Lagna palapala web-Lagna palapala youtube-Lagna palapala yesterday-Lagna palapala-Lagna palapala today-Lagna palapala 2019-Lagna palapala Sinhala|Lagna palapala hiru|Lagna palapala Ada-Lagna palapala Agosthu-Lagna palapala august-Lagna palapala Ada Dawasa hiru -Lagna palapala Aluth Avurudu-Lagna palapala book-Lagna palapala for birth time-Lagna palapala.com-Lagna palapala 9lanka.com-Manjula Peiris Lagna palapala contact Number-col3 Lagna palapala-Lagna palapala Dawase-Lagna palapala Daily-Lagna palapala software Download-sathiye Lagna palapala Derana-Lagna palapala English-Lagna palapala for this week-Lagna palapala hiru fm-february Lagna palapala-free Lagna palapala-Lagna palapala Graha Maruwa-Lagna palapala Gossip Lanka-Lagna Palapala Guru Maruwa-Lagna palapala Tharunaya Horoscope-Heta Lagna palapala-Hadahana Lagna Palapala-Lagna palapala in Sinhala-Lagna palapala indika thotawaththa-Lagna palapala in this week-Lagna palapala in sri lanka-lagna palapala in tamil-Lagna palapala today in Sinhala-Lagna palapala june,sathiye Lagna palapala July-kataka Lagna palapala July-Lagna palapala kumba-Lagna palapala kataka-Lagna palapala kanya-lagna palapala para kiyana tharuka -Lagna palapala Lankadeepa-Lagna palapala Lottery Results-Lagna palapala kumba Lagnaya-sathiye Lagna palapala Lankadeepa-Lagna palapala kataka lagnaya-Lagna palapala Makara-Lagna palapala Mesha-Lagna palapala Mithuna-Lagna palapala Meena|Lagna palapala Me sathiye-Lagna palapala Newspaper-Lagna palapala Next week-Lagna palapala New year-Lagna palapala Nishantha perera-Lagna palapala New-Lagna palapala November Sinhala-Lagna palapala 2019 News paper-Dawase LAgna palapala-weekly Lagna palapala-2019 වසරේ ලග්න පලාපල-ලග්න පලාපල අද-සිංහ ලග්න පලාපල-කටක ලග්න පලාපල-සතියේ ලග්න පලාපල-2019 ලග්න පලාපල-මේ සතියේ ලග්න පලාපල-සතියේ ලග්න පලාපල 2019-අද දිනට පලාපල-ලග්න පලාපල 2019-සතියේ ලග්න පලාපල-මේ සතියේ ලග්න පලාපල,සතියේ ලග්න පලාපල 2019-ලග්න 12-අද සුබ නැකැත්-2019 වසරේ ලග්න පලාපල- Searches related to රාහු කාලය -සතියේ රාහු කාලය- අගහරුවාදා රාහු කාලය -රාහු කාලය හෙට- රාහු කාලය 2019- සදුදා රාහු කාලය- රාහු කාලය ඉරිදා- රාහු කාලය යනු -රාහු කාලය බ්‍රහස්පතින්දා 

No comments:

Powered by Blogger.