Dawase lagna palapala 2018-12-30 | අද ලග්න පලාපල

අද
දවස ඔබට
2018 දෙසැම්බර් මස 30 වන ඉරිදා
ඉර උදාව - පෙරවරු
06.21 ට
ඉර බැසීම - පස්වරු 18.05 ට
රාහු කාලය
දිවා 16.51 ට සිට 18.20 දක්වා
රාත්‍රී 04.51 සිට 06.20 දක්වා
සුභ දිශාව -
දකුණ
මරු සිටින දිශාව - උතුර
මේෂ
රූපලාවණ්‍ය ආදී
කටයුතුවල විශේෂ ප්‍රගතියක් පෙන්නුම් කරයි. ප්‍රේම සබඳතාවලට සුබදායකය. සහෝදරයකුගේ
කටයුත්තක් වෙනුවෙන් වැඩි කාලයක් ශ්‍රමයක් කැප කරයි. දණහිස් ආබාධ මතු කරවයි. සුරතල්
සතුන් ආදීන්ගෙන් අද දිනයේ ඔබට අසුබකාරී දේ සිදුවිය හැකිය. ගොවිතැන් කටයුතු ආදියෙන්
අලාභ ලබන දිනයකි. නීතිමය කටයුතුවලින් අද දිනයේ ඔබට අවාසි සහගත දේ කරයි. තැන්පත්
ධනය සඳහා සුබදායක දිනයක් නොවේ. ජය වර්ණය - රතු, ජය අංකය - 09, නෙළුම් මලක් පූජා කරන්න.
වෘෂභ
හිතවත් මිත්‍රයකුගේ
කටයුත්තක් වෙනුවෙන් කාලය කැප කිරීමට වේ. දිනයේ සවස් කාලයේ මලානික ගතියක් පෙන්විය
හැකිය. ආහාර අජීර්ණ ආදියට හේතුවන නිසා කල්පනාකාරීව ආහාර ගැනීම සිදු කරන්න.
නොතේරුම්කම නිසා පාඩු කිහිපයක් විය හැකි දිනයකි. තමා පිළිබඳ නරක ආරංචි ද පැතිර
යෑමට ඉඩ තිබේ. අඹු සැමියන් අතර මතභේදකාරී තත්ත්වයන් ඇති කරවයි. අධ්‍යාපන
කටයුතුවලින් වැඩි ඵල නෙළාගත හැකි දිනයකි. ජය වර්ණය - නිල්, ජය අංකය - 05, ඊශ්වර දෙවිඳුට සෙත් පතන්න.
මිථුන
සේවය කරන
ස්ථානයේ දී ආවේගශීලී තත්ත්වයන් ඔබට බාධාකාරී වේ. යුගදිවි සබඳතා සඳහා අද දිනය
සුබදායකය. තම සේවක කාරක ආදීන් ඔබට වැඩි සේවයක් ලබා දෙනු ඇත. උසස් අධ්‍යාපන
කටයුතුවලට ශුභදායකය. රැකියා ස්ථානයේ වෙනදාට වඩා උද්යෝගයක් ඇති කරවයි. වැඩිහිටි
අයගෙන් විශේෂ උදවු උපකාර බලාපොරොත්තු විය හැකිය. ගින්දර, වෙඩි බෙහෙත් ආදිය දේවලින් පීඩාකාරී තත්ත්වයන් මතු කරවයි. කල්පනාකාරී
වන්න. ජය වර්ණය - කොළ, ජය අංකය - 05, ගිතෙල් මිශ්‍ර පහනක් දල්වන්න.
කටක
වන්දනා ගමන් හෝ
දුර බැහැර ගමන් යෙදිය හැකිය. රැකියා ස්ථානයේ ගැටලුකාරී තත්ත්වයන් මතුවිය හැකි
දිනයකි. මිතුරු සබඳතා සඳහා සුබදායක දිනයක් නොවේ. පපුව ආශ්‍රිත සෙම් රෝගී තත්ත්වයන්
මතු කරවිය හැකිය. අධ්‍යාපන කටයුතුවලට ඉතා සුබදායක දිනයකි. නව සංකල්පනා ඇතිව
නිර්මාණයේ ද යෙදිය හැකිය. ප්‍රේම සබඳතා ආදිය සාර්ථක කරවයි. අවිවාහක අයට යහපත් මංගල
යෝජනා ද ස්ථිර කරවයි. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02, විළඳ පූජා කරන්න.
සිංහ
වාද විවාද ආදියට
එළැඹීමට සුබදායක දිනයක් නොවේ. ගමන් බිමන්වල දී හදිසි අනතුරු ආදියෙන් අවදානමක්
පෙන්වයි. අතහැර තිබූ කාර්යයක් ආරම්භ කිරීමට සිදුවනු ඇත. සත්ත්ව පාලන ආදී කටයුතුවලට
අද දිනය සුබදායකය. දණ හිස් ආශ්‍රිත වේදනාකාරී තත්ත්වයන් මතු කරවයි.
කල්පනාකාරීවන්න. ලාභ බලාපොරොත්තුව කරන කටයුතුවලින් පාඩු සිදු කරයි. දූ දරුවන්ගේ
රෝගාබාධ සම්බන්ධයෙන් අද දිනයේ වැඩි කාලයක් ගත කිරීමට වනු ඇත. ජය වර්ණය - රතු, ජය අංක - 01, නෙළුම් මලක් පූජා
කරන්න.
කන්‍යා
ගේදොර අලංකරණ
කටයුතු සඳහා මිල දී ගැනීම් කිහිපයක් ඔබ අතින් කෙරේ. මවගේ කටයුතු සඳහා වැඩි සහායක්
අද දිනයේ ඔබ අතින් ඉටු කරනු ඇත. සෙම් රෝග ආදියෙන් පීඩාකාරී තත්ත්වයන් ඇති කරවිය
හැකිය. සොර සතුරු හා හදිසි අනතුරු ආදියෙන් ප්‍රවේශම් විය යුතුය. ජලය ආශ්‍රිත
කටයුතුවලට අද දිනය සුබදායක නැත. අක්ෂි ආබාධ ආදිය මතු කරවන දිනයකි. දෝෂාරෝපණ ආදියට
ලක් විය හැකි නිසා අනවශ්‍ය මිතුරු ඇසුර අසුබදායකය. ජය වර්ණය - කොළ, ජය අංකය - 05, ගිතෙල් මිශ්‍ර පහනක්
දල්වන්න.
තුලා
අධ්‍යාපන
කටයුතුවල දී කලබලකාරී බව නිසා බොහෝ දේ අහිමි කරවිය හැකිය. රැකියා ස්ථානයේ දී බොහෝ
පිරිසකගේ කටයුතු ඔබ අතින් ඉටු කරයි. රජයේ දඬුවම් ආදියෙන් ප්‍රවේශම් විය යුතු
දිනයකි. උදරාබාධ ආදියට හේතු වේ. සොර සතුරු කරදර ආදියෙන් පීඩාකාරී තත්ත්වයන් මතු
කරවයි. ප්‍රතිශක්තිකරණය අඩු දිනයක් නිසා බෝවන රෝග ආදියෙන් ප්‍රවේශම් වන්න. අනවශ්‍ය
මිතුරු ඇසුර අද දිනයේ ඔබගේ කටයුතුවලට බාධාකාරී විය හැකිය. ජය වර්ණය - නිල්, ජය අංකය - 06, ඊශ්වර දෙවිඳුට සෙත් පතන්න.
වෘශ්චික
විදේශ ගමන් බලාපොරොත්තු වන අයට අද දිනය සුබදායකය. වෙහෙසකර ගමන් බිමන්
කිහිපයක් යෙදෙනු ඇත. පපුව සම්බන්ධ සෙම් රෝග ආදියෙන් ඔබට පීඩා විය හැකිය. මිල මුදල්
කටයුතු වෙනදාට වඩා යහපත් වන දිනයකි. තමා බලාපොරොත්තුව සිටි ණය මුදල් ආදිය ලැබීමට
පුළුවන. පදිංචි ස්ථානයේ සැප පහසුව පිළිබඳ බාධාකාරී තත්ත්වයන් මතු කරවයි. හිතවතුන්
සමඟ අමනාපකම් ඇති කරගනු ඇත. කල්පනාකාරී වන්න.
ධනු
ලොතරැයි වාසනාව ආදිය උරගා බැලීමට අද දිනය සුබදායකය. රැකියා ස්ථානයේ ප්‍රධානීන්
සමඟ ගැටලුකාරී තත්ත්වයක් මතු කරවිය හැකිය. දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවල දී අලසකාරී
බවක් මතු කරවයි. හෘදය සම්බන්ධ රෝගාබාධ මතු කරවිය හැකිය. කල්පනාකාරීවන්න.
බලාපොරොත්තු රහිත වියදමක් දැරීමට සිදුවන දිනයකි. කාලත්‍ර පාර්ශවය සමඟ වැදගත්
කටයුත්තක් පිළිබඳ සාකච්ඡාවක් ඇති වේ. සමාජ ඇසුර ප්‍රවේශමෙන් විය යුතු දිනයකි. ජය
වර්ණය - රන්වන්,
ජය අංකය - 03,
ගුරු දෙගුරුන්ට වැඳ දවස අරඹන්න.
මකර
අධ්‍යාපන
කටයුතුවල නියැළි දූ දරුවන්ට විශේෂ දිනයකි. තම හැකියාවන් ඉස්මතු කරගත හැකිය.
සහෝදරයකුගේ කටයුත්තක් පිළිබඳ අසුබ ආරංචියක් ලැබීමට පිළිවන. කාලත්‍ර පාර්ශවයේ අසනීප
තත්ත්වයක් පෙන්නුම් කරයි. උසස් අයගේ උදවු උපකාර ලැබීමට අද දිනය සුබදායකය. ප්‍රභූන්
කිහිප දෙනකු හඳුනා ගැනීමට අවස්ථාව ලැබෙයි. සමාජ සේවා කටයුතුවලින් විශේෂ ප්‍රසංසාවට
ලක් වෙයි. ජය වර්ණය - නිල්, ජය අංකය - 08, විෂ්ණු දෙවිඳුට වැඳ දවස අරඹන්න.
කුම්භ
මනස සංවරව තබා
ගැනීමට භාවනා කටයුතු ආදිය කිරීම අද දිනයේ සුබදායකය. වටිනා බඩුබාහිර ආදිය ප්‍රවේශමෙන්
පරිහරණය කළ යුතු දිනයකි. තෙල් සහිත ආහාර අද දිනයේ ඔබ පීඩාවට පත් කරවනු ඇත. ඉගෙනීම්
කටයුතුවල විශේෂ ප්‍රගතියක් ඇති කරවන දිනයකි. තම සේවක කකාරකාදීන් තමා වෙනුවෙන් අවංක
සේවයක් ඉටු කරයි. නිවැසියන් අතර මතභේදකාරී තත්ත්වයක් ඇති කරවිය හැකිය. කල්පනාකාරී
වන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06, විෂ්ණු දෙවිඳුට වැඳ දවස අරඹන්න.
මීන
ආගන්තුකයන්
පිළිබද කටයුතුවලට අද දිනයේ ඔබට වැඩි කාලයක් ගත කිරීමට වේ. ආගමික නැඹුරුවක් ඇති
කරවන දිනයකි. නව මිතුරු සබඳතා සඳහා ඇරැයුම් ලැබෙයි. රාජ්‍ය අංශයේ රැකියාවල නියුතු
අයට සුබදායකය. රැකියා ස්ථානයේ විශේෂ ඇගයීම්වලට ද ලක්විය හැකිය. අජීර්ණ ගති මතු
කරවන නිසා දිනයේ ආහාර රටාව පිළිබඳ කල්පනාකාරී වන්න. සර්ප බිය ආදිය ඇති කරවන
දිනයකි. ප්‍රේම සබඳතාවලට සුබදායක දිනයක් නොවේ. ජය වර්ණය - රන්වන්, ජය අංකය - 03, ගුරු දෙගුරුන්ට වැඳ දවස
අරඹන්න.
Dawase lagna palapala 2018-12-30 | අද ලග්න පලාපල
අද දවස ඔබට

No comments: