Dawase lagna palapala 2018-12-15 | අද ලග්න පලාපල

Dawase lagna palapala 2018-12-15 | අද ලග්න පලාපල

අද දවස ඔබට

2018 දෙසැම්බර් මස 15 වන සෙනසුරාදා
ඉර උදාව  - පෙරවරු 06.14
ඉර බැසීම - පස්වරු 17.57
රාහු කාලය
දිවා 09.14 සිට 10.43 දක්වා
රාත්‍රී 21.14 සිට 22.43 දක්වා
සුභ දිශාව            - දකුණ
මරු සිටින දිශාව - නැගෙනහිර
මේෂ
තමාගේ හිතවත් මිතුරන් කිහිප දෙනෙකු අමනාප විය හැකි නිසා අද දිනයේ කල්පනාකාරීවන්න. පවුලේ කටයුත්තක් වෙනුවෙන් වැඩි වෙහෙසක් ඇති කරවන දිනයකි. උදරාබාධ ආදියෙන් ප්‍රවේශම් වන්න. රැකියා ස්ථානයේ ප්‍රධානීන්ගෙන් අද දිනයේ ඔබට ප්‍රශංසා හිමිවනු ඇත. උසස් සිතුවිලි ඇති කරවන දිනයකි. නිර්මාණකරණයට සුභ දිනයකි. ආගමික භක්තිය වැඩි කරවන කටයුතු කිහිපයකටම මැදිහත් වීමට සිදු වේ. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණවලින් සැරසෙන්න. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09
වෘෂභ
සහෝදරයකුගේ කාර්යයක් වෙනුවෙන් ඔබගෙන් උපදෙස් හා අනුශාසනා ලබා ගනියි. වෙහෙසකර ගමන් බිමන් කිහිපයක් නිසා තම ධනය හානි තත්ත්වයක් පෙන්වයි. උදරයේ අසනීප ආදියෙන් ඔබ පීඩාකාරී විය හැකිය. දූ දරුවන්ගේ කටයුතුවලින් වැඩි වෙහෙසක් ඇති කරවයි. දරු සම්පත් බලාපොරොත්තු වන අයට ද සුබ දිනයක් නොවේ. නිවසේ බඩු බාහිරාදිය ප්‍රවේසමෙන් පරිහරණය කළ යුතුය. කැඩීම්, බිඳීම්වල අවදානමක් ඇත. සුදු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05
මිථුන
අලංකාරය පිණිස හේතු වන දේ කිහිපයක් වෙනුවෙන් මුදල් වැය කිරීමක් කරයි. ආහාරපාන ආදිය නිසා ශරීර සෞඛ්‍ය ගැටලු ඇති කරවිය හැකිය. දුර ගමන් කිහිපයක් වෙනුවෙන් සැලසුම් සකස් කෙරේ. යුග දිවියේ සාමය සතුට රැඳෙන දිනයකි. දණහිස් ආබාධ ආදිය මතු කරවිය හැකිය. ඉතා සතුටෙන් කාලය ගත කිරීමට හැකි වන දිනයකි. උසස් උගත් අය ඇසුරට පත්වන දිනයකි. ආදායම් තත්ත්වය යහපත් කරවයි. අද දින රස කැවිලි දන් දෙන්න. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05
කටක
පිය පාර්ශවයේ ඥාතියකුට අසුබදායක දිනයකි. රජයේ දඬුවම් ආදියෙන් අද දිනයේ ඔබට පීඩා ගෙනදිය හැකිය. දණහිස් ආබාධ ආදිය මතු කරවයි. හවුල් ව්‍යාපාර කටයුතුවලින් බලාපොරොත්තු වාසි අත් නොකරයි. පවුලේ අයකුගේ අවශ්‍යතාවක් සඳහා වැඩි වෙහෙසක් දැරීමට සිදුවේ. තැන්පත් ධනය පිළිබඳ සුබ දිනයක් නොවේ. රැකියා ස්ථානයේ අවශ්‍යතාවක් සඳහා වැඩි වෙහෙසක් දැරීමට විය හැකිය. කහ සුදු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02
සිංහ
ප්‍රතිශක්තිකරණය අඩු දිනයක් නිසා බෝවන රෝග ආදියෙන් ප්‍රවේශම් වන්න. සුදු කටයුතු, ක්‍රීඩා වැනි තරගකාරී කටයුතුවලින් අද දිනයේ ලාභ ප්‍රයෝජන ලැබිය නොහැකිය. අක්ෂි ආබාධ නිසා අද ඔබට පීඩාවට පත්විය හැකිය. නුසුදුසු ආහාර අනුභවය නිසා රෝගී තත්ත්වයන් ඇති කරවිය හැකිය. කල්පනාකාරීවන්න. නිවසේ කටයුතු කිහිපයක් වෙනුවෙන් යම් මුදලක් වැය කිරීමට වේ. යම් අතමාරුවක් සිදු කර ගැනීමට ද කටයුතු යෙදිය හැකිය. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - රතු,  ජය අංක - 01
කන්‍යා
පිය පාර්ශ්වයේ කටයුත්තක් වෙනුවෙන් වැඩි කාලයක් ගත කිරීමට වේ. හෘදය ආශ්‍රිත හදිසි අසනීප තත්ත්වයන් මතු කරවිය හැකි නිසා කල්පනාකාරී වන්න. තෙල් සහිත ආහාර නිසා අද දිනයේ ඔබට පීඩාකාරී තත්ත්වයන් ගෙන දිය හැකිය. දෙගිඩියාවෙන් කරන වැඩ නිසා අලාභ හානි ඇති කරවයි. පවුලේ ඥාතියෙකුට අපලකාරි තත්ත්වයක් පෙන්නුම් කරයි. යුග දිවියේ සතුට ඈත් කරවන දිනයකි. අධ්‍යාපන කටයුතුවලට වැඩි වාසි ගෙනදෙන දිනයකි. නිල් පාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - කොළ, ජය අංකය - 05
තුලා
බැංකු කටයුතු ආදියෙන් බලාපොරොත්තු ලාභ අත් නොකරයි. දූ දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය ද එතරම් යහපත් නොවේ. ඒ වෙනුවෙන් වැය කිහිපයක් ද වනු ඇත. මානසික පීඩනය අධික වන දිනයක් නිසා ආරම්භයේ සිටම සංයමයෙන් සිටීමට කල්පනාකාරී වන්න. අද දිනය වියදම් පාර්ශවය අධික කරවන දිනයකි. ගින්දර, වෙඩි බෙහෙත් ආදිය කටයුතුවලින් අද දිනය ඔබට අනතුරු ඇති කරවයි. කල්පනාකාරී වන්න. කොළ කහ වර්ණ ඇඳුම් අඳින්න.  ජය වර්ණය - නිල්,   ජය අංකය - 06
වෘශ්චික
අධ්‍යාපන කටයුතුවල දී මතක ශක්තිය ගිලිහී යන දිනයකි. උදරය සම්බන්ධ අසනීප තත්ත්වයන් මතු කරවිය හැකිය. සිත් තැවුල් ආදියෙන් අද දිනයේ ඔබ වෙහෙසට පත් කරවයි. තැන්පත් ධනය සඳහා සුබදායක දිනයක් නොවේ. සහෝදරයකුගේ කාර්යයක් සඳහා කායික, මානසික ශ්‍රමය වැය කිරීමට කටයුතු යෙදේ. මවු පාර්ශවයේ ඥාතියකුගේ අසනීපයක් සම්බන්ධයෙන් කටයුතු කිරීමට වැඩි කාලයක්, ශ්‍රමයක් කැප කරයි. පංච වර්ණ මල් පූජා කරන්න. ජය වර්ණය - රතු,   ජය අංකය - 09
ධනු
තම සේවක කාරක ආදීන් අවංකවම තම සේවය ඉටු කරයි. නිවසට අමුත්තන් කිහිප දෙනෙකු පැමිණෙනවා ඇත. යුග දිවියේ සතුට අද දිනයේ මඳක් ඈත් කරවයි. දරු ඵල අපේක්ෂාවෙන් සිටින අයගේ බලාපොරොත්තුවලට සුබ නැත. නව නිවාස පිළිබඳ අදහස් ඇති කරවන දිනයකි. නිවාස හා යාන වාහන කටයුතුවලින් වැඩි ලාභ ද පෙන්නුම් කරයි. අධ්‍යාපන කටයුතුවලින් වැඩි වාසි අත් කරවන දිනයකි. සම්මුඛ පරීක්ෂණ ආදියෙන් ජයග්‍රහණ ළඟා කරවයි. අද දින නිර්මාංශව සිටින්න. ජය වර්ණය - රන්වන්,   ජය අංකය - 03
මකර
ඉවසිලිවන්ත බව ප්‍රගුණ කිරීම අද දිනයේ ඔබගේ වැඩ කටයුතු වැඩි සාර්ථකත්වයට පත් කරවයි. තමා නොදන්නා කරුණු කිහිපයක් ඉගෙනීමට අවස්ථාව සැලසේ. දුර බැහැර ගමන් කිහිපයක් යෙදෙයි. වෙහෙසකර දිනයක් විය හැකිය. නමුත් සිතේ සතුට වෙනදාට වඩා වැඩි දිනයක් බව සිතෙයි. කලකින් හමු නොවූ ඥාතියකු හමුවීමට ද අවස්ථාව සැලසේ. කාලත්‍ර පාර්ශවයේ අනු දැනුමින් තොරව කටයුතු කිහිපයක් ඔබ අතින් සිදුවනු ඇත. කහපාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 08
කුම්භ
රැකියා කරන ස්ථානවල දී තමාගේ හැකියාව මත බොහෝ ප්‍රශංසාවට ලක් වේ. මුදල් ගනුදෙනු ආදියෙහි ඉතා  කල්පනාකාරීව කටයුතු කරන්න. ගිවිසුම් ආදියට එළැඹීමට අද දිනය සුබදායක නැත. උදරයේ ඉහළ වේදනාකාරී තත්ත්වයන් මතු කරවිය හැකිය. කල්පනාකාරී වන්න. විදේශ ගමන් බලාපොරොත්තු වන අයට තම  බලාපොරොත්තු ඉටු කරගත හැකිය. උසස් අධ්‍යාපන කටයුතුවල නිරත අයගේ හැකියාවන් ඔප් නංවා ගත හැකි දිනයකි. අද දින නිර්මාංශව සිටින්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06
මීන
අධ්‍යාපන කටයුතු සඳහා වැඩි උනන්දුවක්කින් කටයුතු කළ හැකිය. ආරක්ෂක අංශවල රැකියාවල නිරත අයගේ කටයුතු සාර්ථක කරයි. ආදායම් තත්ත්වයේ වර්ධනයට සැලසුම් පිණිස සුබ දිනයකි. රැකියාවේ කටයුත්තක් වෙනුවෙන් වෙහෙසකර ගමන් යෙදිය හැකිය. මිතුරු සබඳතාවල දී කල්පනාකාරී විය යුතු දිනයකි. නොගැළපෙන ඇසුර නිසා ඔබගේ කීර්ති නාමයට හානි ගෙන දේ. නිවසේ අලුත්වැඩියා කිහිපයක් තමා අතින් වන දිනයකි. බෝධිය වැඳ දවසේ වැඩ අරඹන්න. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03


සතියේ ලග්න පලාපල,lagna palapala online,lagna palapala of this week,rahu kalaya.com,rahu kalaya today,rahu kalaya ada dawasa,rahu kalaya heta ,rahu kalaya sri lanka,rahu kalaya.japan,rahu kalaya Colombo,lagna palapala sinhala online,lagna palapala photos,lagna palapala news paper,lagna palapala rivira,lagna palapala reading,lagna palapala result,ransilu lagna palapala,lagna palapala sinhala today,lagna palapala december,lagna palapala sathiye,lagna palapala sikuru maruwa,lagna palapala today hiru,lagna palapala thula,lagna palapala tharunaya,lagna palapala this week sinhala,upan lagna palapala,lagna palapala video,lagna palapala vrischika,vrishabha lagna palapala,lagna palapala wisthara,lagna palapala wushchika,lagna palapala website,lagna palapala web,lagna palapala youtube,lagna palapala yesterday,lagna palapala,lagna palapala today,lagna palapala 2019,lagna palapala sinhala,lagna palapala hiru,lagna palapala ada,lagna palapala agosthu,lagna palapala august,lagna palapala ada dawasa hiru,lagna palapala aluth avurudu,lagna palapala book,lagna palapala for birth time,lagna palapala.com,lagna palapala 9lanka.com,manjula peiris lagna palapala contact number,col3 lagna palapala,lagna palapala dawase,lagna palapala daily,lagna palapala software download,sathiye lagna palapala derana,lagna palapala english,lagna palapala for this week,lagna palapala hiru fm,february lagna palapala,free lagna palapala,lagna palapala graha maruwa,lagna palapala gossip lanka,lagna palapala guru maruwa,lagna palapala tharunaya horoscope,heta lagna palapala,hadahana lagna palapala,lagna palapala in sinhala,lagna palapala indika thotawaththa,lagna palapala in this week,lagna palapala in sri lanka,lagna palapala in tamil,lagna palapala today in sinhala,lagna palapala june,sathiye lagna palapala july,kataka lagna palapala july,lagna palapala kumba,lagna palapala kataka,lagna palapala kanya,lagna palapala para kiyana tharuka,lagna palapala lankadeepa,lagna palapala lottery results,lagna palapala kumba lagnaya,sathiye lagna palapala lankadeepa,lagna palapala kataka lagnaya,lagna palapala makara,lagna palapala mesha,lagna palapala mithuna,lagna palapala meena,lagna palapala me sathiye,lagna palapala newspaper,lagna palapala next week,lagna palapala new year,lagna palapala nishantha perera,lagna palapala new,lagna palapala november sinhala,lagna palapala 2019 news paper,Dawase lagna palapala,weekly lagna palapala,2019 වසරේ ලග්න පලාපල,ලග්න පලාපල අද,සිංහ ලග්න පලාපල,කටක ලග්න පලාපල,සතියේ ලග්න පලාපල,2018 ලග්න පලාපල,මේ සතියේ ලග්න පලාපල,සතියේ ලග්න පලාපල 2018,අද දිනට පලාපල,ලග්න පලාපල 2018,සතියේ ලග්න පලාපල,මේ සතියේ ලග්න පලාපල,සතියේ ලග්න පලාපල 2018,ලග්න 12,අද සුබ නැකැත්,2018 වසරේ ලග්න පලාපල 

No comments:

Powered by Blogger.