Dawase lagna palapala 2018-12-10 | අද ලග්න පලාපල


2018 දෙසැම්බර් මස 10 වන සඳුදා
ඉර උදාව  - පෙරවරු 06.11
ඉර බැසීම - පස්වරු 17.55
රාහු කාලය
දිවා 07.41 සිට 09.10 දක්වා
රාත්‍රී 19.41 සිට 21.10 දක්වා
සුභ දිශාව            - නැගෙනහිර
මරු සිටින දිශාව - වයඹ

මේෂ
සිත් ඇදගන්නාසුලු  මෘදු කතා විලාසයකින් යුක්තව අද දිනය ගත වේ. ධන සම්පත් වැඩි වීමට හේතු වන ඉඩකඩ පවතී. කල්පනාකාරීවන්න. තමා පදිංචි ස්ථානයේ යම් යම් කරදර ඇතිවීමට ඉඩකඩ පවතී. ව්‍යාපාර කටයුතු ආදියෙන් ලැබීම් අතින් යහපත්ය. මවගේ දේපළ සම්බන්ධ නීතිමය ගැටලු ඇතිවිය හැකි දිනයකි. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09,    නෙළුම් මලක් පූජා කරන්න.
වෘෂභ
සමාජයේ ගෞරවයට ප්‍රශංසාවට ලක් වේ. රූපය පිළිබඳ වෙනදාට වඩා වැඩි සැලකිල්ලක් අද දිනය තුළ දක්වයි. පියාට හා බාල සහෝදරයකුට අපලකාරී බවක් පෙන්නුම් කරයි. ලේඛන කටයුතුවල නිරත පුද්ගලයන්ට බාධා ඇති වේ. මිල මුදල් ආදියේ වැයවීම් තත්ත්වයක් පෙන්නුම් කරයි. හදිසි අනතුරු ඇති වීමට ඉඩකඩ ඇති බැවින් ප්‍රවේශමෙන් කටයුතු කරන්න. මැසි මදුරු ආදීන්ගෙන් අසුබතා ඇති විය හැකිය. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05,    ඊශ්වර දෙවිඳුට සෙත් පතන්න.
මිථුන
 තමා භාවිතා කරන වචන නිසා ප්‍රශ්න ඇති වේ. වියදම් පක්ෂය ඉහළ යා හැකිය. අනවශ්‍ය වියදම් පාලනය කර ගැනීමට යහපත් වේ. ප්‍රේම සම්බන්ධතාවලට බාධා අවහිරතා ඇති වේ. විදෙස් රැකියා ආදියට ඉඩ ලැබෙයි. තමාට වඩා උගත් අයකුගේ විවාහ යෝජනාවක් ස්ථිර වේ. කාන්තාවන්ට ගර්භාෂගත රෝග ඇති වීමට ඉඩකඩ ඇති වේ. ලේ දෝෂ තත්ත්වයන් ද ඇති වේ. උසස් අධ්‍යාපනය සඳහා විදෙස් රටවලට යාමට ඉල්ලීම් කිරීමට සුබයි. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05,  ගිතෙල් මිශ්‍ර පහනක් දල්වන්න.
කටක
දේපළ සම්බන්ධ හෝ යාන වාහන සම්බන්ධව යම් කිසි නීතිමය ගැටලුවකට මුහුණ දීමට සිදු වේ. මවගේ අසනීප තත්ත්වයක් වෙනුවෙන් වෙහෙසීමට වේ. කාලත්‍ර පාර්ශවය සමඟ ගැටලු ඇති වීමට පුළුවන. ජලයෙන් විපත් ආදිය ඇති වීමට හා හදිසි අනතුරු ඇති වීමට ඇත. රැකියාවේ උසස්වීම් ලැබෙයි. වැඩිමහල් සහෝදර සහෝදරියන්ගෙන් ඔබට යහපත්ය. හිත මිතුරන් සමඟ සුහදතාව වැඩි වේ. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02,  විළඳ පූජා කරන්න.
සිංහ
දරුවන් සම්බන්ධව ගැටලු ඇති වීමට ඉඩකඩ පවතී. රැකියාව කරන ස්ථානයේ දී තම තත්ත්වය උසස් වේ. ඇඟලුම් ආශ්‍රිතව කරන ව්‍යාපාරයන් දියුණු වේ. විදේශ ගතවීම්වලට බලාපොරොත්තු වන අයට බාධා මතු වේ. යහපත් සහකරුවෙක් හෝ සහකාරියක් ලැබෙයි. මල් වැවීම ආදියේ නිරත වන්නන්ට ද ලාභ ඇති වේ. අධ්‍යාපන කටයුතුවලට බාධා මතුවිය හැකිය. සුවබර නින්දකට අද දිනය බාධාකාරී විය හැකිය. ජය වර්ණය - රතු,  ජය අංක - 01,   නෙළුම් මලක් පූජා කරන්න.
කන්‍යා
තමාගේ පෙර පින් මතු වන දිනයකි. ආගමික භක්තිය වැඩි කරවයි. උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගනියි. රූපලාවණ්‍ය කටයුතු කෙරෙහි වැඩි උනන්දුවක් දක්වයි. විදෙස් රැකියා බලාපොරොත්තු වන අයට සුබදායකය. පිය පාර්ශ්වයේ ඥාතීන්ට අපල ගෙනදිය හැකිය. දරුපල සම්බන්ධ ගැටලු ඇති වේ. නොහඳුනන පිරිස් සමඟ කරන සංවාද ගනුදෙනු ආදියෙන් ඔබට අපහසුතා විඳීමට සිදුවිය හැකිය. ජය වර්ණය - කොළ,   ජය අංකය -05,   ගිතෙල් මිශ්‍ර පහනක් දල්වන්න.
තුලා
පවුල් ජීවිතය තුළ විවිධ ගැටලු ඇති වීමට ඉඩ ඇත. දරුවන්ගේ කටයුතුවලට සතුටුුදායක දිනයකි. අධ්‍යාපනයට  යහපත් වේ. රැකියාවේ වෙනසක් හෝ අහිමි වීමක් වීමට ඉඩ තිබේ. රැකියා ස්ථානයේ ප්‍රධානීන් සමඟ කටයුතු කිරීමේ දී කලකෝලාහල ඇති කර ගැනීමෙන් වළකින්න. විදේශගත මිතුරන්ගෙන් උපකාර ලැබීම්වලට හේතු වේ. ගිවිසුම් ආදියට එළැඹීමෙන් වළකින්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 06,   ඊශ්වර දෙවිඳුට  සෙත් පතන්න.
වෘශ්චික
වෙනදාට වඩා ප්‍රේමණීය හැඟීම් ඇති වේ. යුග දිවියේ සාමය සතුට වර්ධනය වේ. හවුල් ව්‍යාපාරවලින් දියුණුව සැලසේ. සමාජය තුළ අන්‍යෝන්‍ය සුහදතාවකින් යුතුව කටයුතු කරයි. නඩුහබවලින් ජය ලැබෙයි. අධ්‍යාපන කටයුතුවල නිරත වූ දරුවන්ට සුබ දායකය. රැකියා හා සම්මුඛ පරීක්ෂණ ආදියට සුබදායකය. මුත්‍රාශය ආශ්‍රිත ගැටලුකාරී තත්ත්වයන් ඇති විය හැකි නිසා ප්‍රවේශමෙන් කටයුතු කරන්න. ජය වර්ණය - රතු,   ජය අංකය -09,   නෙළුම් මලක් පූජා කරන්න.
ධනු
සහකරුගේ හෝ සහකාරියගේ ධනය නිකරුණේ වියදම් වේ. මුත්‍රාශය ආශ්‍රිත ගැටලුකාරී තත්ත්වයන් ඇති විය හැකිය. ශරීරයේ උෂ්ණාධික බව නිසා ඇති වෙන රෝග අද දිනයේ ඔබට හානි කරයි. බාල සහෝදරියන්ට අපල ගෙන දෙයි. අධ්‍යාපන කටයුතුවලට සුබදායක දිනයකි. හදිසි අනතුරුවලට හේතු වේ. එමනිසා ප්‍රවේශමෙන් කටයුතු කරන්න. කෙටි ගමන් බිමන් යෙදේ. කලකින් හමු නොවූ මිතුරකු හමුවීමට අවස්ථාව සැලසේ. ජය වර්ණය - රන්වන්,   ජය අංකය - 03,   ගුරු දෙගුරුන්ට වැඳ දවස අරඹන්න. 
මකර
ඉවසීමෙන් යුතුව කටයුතු කරයි. ආදායම් මාර්ගවලට බාධා ඇති වේ. උත්සාහයේ තරමට ප්‍රතිඵල නොලැබේ. මවුපිය උරුමයෙන් දේපල ලැබෙන දිනයකි. උසස් ශාස්ත්‍ර ඉගෙනීමට නැඹුරුතාවක් දක්වයි. ගෘහ නිර්මාණ ශිල්පයට යහපත් වේ. මුදල් උපයා ගන්නා මාර්ග වැඩි දියුණු වේ. සුබ කටයුතුවලට ආරාධනා ලැබෙයි. මිතුරු සබඳතා වැඩි වේ. බොහෝ පිරිසක් අතර නායකත්වය ගෙන ක්‍රියා කරයි. ජය වර්ණය - නිල්, ජය අංකය -08,   විෂ්ණු දෙවිඳුට වැඳ දවස අරඹන්න.  
කුම්භ
ගෘහ ජිවිතය සතුටින් ගත කරයි. භූමි ලාභවලට හේතුයි. කෘෂිකාර්මික නිෂ්පාදනවල දියුණුවක් ඇති වේ. අන් අය අතර විශ්වාසය සුහදතාව ගොඩනැගේ. කලක් තිස්සේ තිබූ මානසික අසහනය දුරු වේ. ගිලනුන්ට උපස්ථාන කිරීමට කැමැති වේ. උදරාබාධවලට හේතු වේ. රැකියා හා සම්මුඛ පරීක්ෂණ ආදියට සුබදායකය. ප්‍රියසම්භාෂණ ආදියට ආරාධනා ලැබේ. අධ්‍යාපන කටයුතුවලින් බලාපොරොත්තු ප්‍රතිඵල ළඟා කරයි. ජය වර්ණය - නිල්, ජය අංකය - 06,   විෂ්ණු දෙවිඳුට වැඳ දවස අරඹන්න. 
මීන
දේශපාලන කටයුතු  කරන අයට සුභ සුබදායකය. කෘෂි කෘෂිකාර්මික කටයුතුවල නිරත අයට ලාබ ඇති කරයි. ඔබ මහජන ඇගයීමට ලක් වේ. පුණ්‍ය කටයුතුවලට පෙළඹෙයි. පවුල් ජීවිතයේ සාමය වර්ධනය වේ. ඔබගේ කටයුතු සඳහා අන් අයගේ සහයෝගය ලැබෙන දිනයකි. අධ්‍යාපන කටයුතුවලට සුබ දායකයි. පිය පාර්ශවයේ ඥාතීන්ගේ හමුවක් බලාපොරොත්තුවන්න. රසවත් ආහාර ආදිය රස විඳීමට ලැබෙන දිනයකි. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03,  ගුරු දෙගුරුන්ට වැඳ දවස අරඹන්න.


සතියේ ලග්න පලාපල,lagna palapala online,lagna palapala of this week,rahu kalaya.com,rahu kalaya today,rahu kalaya ada dawasa,rahu kalaya heta ,rahu kalaya sri lanka,rahu kalaya.japan,rahu kalaya Colombo,lagna palapala sinhala online,lagna palapala photos,lagna palapala news paper,lagna palapala rivira,lagna palapala reading,lagna palapala result,ransilu lagna palapala,lagna palapala sinhala today,lagna palapala december,lagna palapala sathiye,lagna palapala sikuru maruwa,lagna palapala today hiru,lagna palapala thula,lagna palapala tharunaya,lagna palapala this week sinhala,upan lagna palapala,lagna palapala video,lagna palapala vrischika,vrishabha lagna palapala,lagna palapala wisthara,lagna palapala wushchika,lagna palapala website,lagna palapala web,lagna palapala youtube,lagna palapala yesterday,lagna palapala,lagna palapala today,lagna palapala 2019,lagna palapala sinhala,lagna palapala hiru,lagna palapala ada,lagna palapala agosthu,lagna palapala august,lagna palapala ada dawasa hiru,lagna palapala aluth avurudu,lagna palapala book,lagna palapala for birth time,lagna palapala.com,lagna palapala 9lanka.com,manjula peiris lagna palapala contact number,col3 lagna palapala,lagna palapala dawase,lagna palapala daily,lagna palapala software download,sathiye lagna palapala derana,lagna palapala english,lagna palapala for this week,lagna palapala hiru fm,february lagna palapala,free lagna palapala,lagna palapala graha maruwa,lagna palapala gossip lanka,lagna palapala guru maruwa,lagna palapala tharunaya horoscope,heta lagna palapala,hadahana lagna palapala,lagna palapala in sinhala,lagna palapala indika thotawaththa,lagna palapala in this week,lagna palapala in sri lanka,lagna palapala in tamil,lagna palapala today in sinhala,lagna palapala june,sathiye lagna palapala july,kataka lagna palapala july,lagna palapala kumba,lagna palapala kataka,lagna palapala kanya,lagna palapala para kiyana tharuka,lagna palapala lankadeepa,lagna palapala lottery results,lagna palapala kumba lagnaya,sathiye lagna palapala lankadeepa,lagna palapala kataka lagnaya,lagna palapala makara,lagna palapala mesha,lagna palapala mithuna,lagna palapala meena,lagna palapala me sathiye,lagna palapala newspaper,lagna palapala next week,lagna palapala new year,lagna palapala nishantha perera,lagna palapala new,lagna palapala november sinhala,lagna palapala 2019 news paper,Dawase lagna palapala,weekly lagna palapala,2019 වසරේ ලග්න පලාපල,ලග්න පලාපල අද,සිංහ ලග්න පලාපල,කටක ලග්න පලාපල,සතියේ ලග්න පලාපල,2018 ලග්න පලාපල,මේ සතියේ ලග්න පලාපල,සතියේ ලග්න පලාපල 2018,අද දිනට පලාපල,ලග්න පලාපල 2018,සතියේ ලග්න පලාපල,මේ සතියේ ලග්න පලාපල,සතියේ ලග්න පලාපල 2018,ලග්න 12,අද සුබ නැකැත්,2018 වසරේ ලග්න පලාපල

No comments:

Powered by Blogger.