Dawase lagna palapala 2018-12-07 | අද ලග්න පලාපල

අද දවස ඔබට

2018 දෙසැම්බර් මස 07 වන සිකුරාදා
ඉර උදාව   - පෙරවරු 06.10
ඉර බැසීම  - පස්වරු 17.54
රාහු කාලය
දිවා 10.40 සිට 12.09 දක්වා
රාත්‍රී 22.40 සිට 00.09 දක්වා
සුභ දිශාව            - උතුර
මරු සිටින දිශාව - ගිණිකොන
මේෂ
මිල මුදල් පිළිබඳ ගැටලුකාරී තත්ත්වයක් ඇති කරවයි. විනෝද ක්‍රීඩා ආදියෙන් වැඩි වාසි හිමිවන දිනයකි. ප්‍රේම  සබඳතාවලට සුබ දිනයක් වේ. දරුපල බලාපොරොත්තුව සිටි අයගේ සිහින සැබෑ කරවයි. පිය පාර්ශ්වයේ ඥාතීන්ගේ කටයුත්තක් වෙනුවෙන් වෙහෙසී කටයුතු කිරීමට වේ. යාන වාහනවල අලුත්වැඩියා කටයුතු කරයි. සමාජ සේවා කටයුතුවල දී ඔබට බොහෝ පිරිසකගේ උපදේශයෙක් බවට පත් වේ. තෙල් සහිත ආහාර අගුණදායකය. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණවලින් සැරසෙන්න. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09
වෘෂභ
ගමන් බිමන් කිහිපයක් යෙදිය හැකිය. සමාජ වැඩ කිහිපයක් සඳහා කාලය ශ්‍රමය වැය කරයි. නිවසේ බඩු මුට්ටුවල වෙනස්කම් කිහිපයක් ඔබ අතින් කෙ‍රෙයි. අසනීපගතිවලින් සුවය ලැබීම අද දිනය සුබදායකය. සංගීත භාණ්ඩවලට විශේෂ ඇල්මක් ඇති කරයි. එවැනි දෑ ඔබගේ සතුටට හේතු වේ. මිතුරු සමාගම්වල දී වැනි ස්ථානවල දී වෙනදා නොමැති උද්යෝගයක් ඔබ තුළින් දැකිය හැකිය. යටිපතුල් ආශ්‍රිත වේදනා මතු කරයි. සුදු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05
මිථුන
ආර්ථික කටයුතුවලින් වැඩි වාසි අත්වන දිනයකි. මිතුරු සබඳතාවලට සුබදායක දිනයක් වේ. සමාජ සේවා කටයුතු කරන ස්ථානවල දී විශේෂ ගෞරවයට ලක්විය හැකි දිනයකි. යුුගදිවි සබඳතාවලට සුබදායක දිනයක් වේ. ගමන් බිමන්වල දී ඉතා කල්පනාකාරී විය යුතුය. ඥාතීන් අතර සුහදතාවය ඇති කරවිය හැකිය. අධ්‍යාපන කටයුතුවලින් විශේෂ ප්‍රගතියක් පෙන්වයි. සමාජ කාර්යයන්වල දී තම මතය තහවුරු කර ගැනීමට උත්සාහයක් දරයි. අද දින රස කැවිලි දන් දෙන්න. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05
කටක
ඥාතීන්ගේ කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් කැප කිරීමට සිදු වේ. සමාජ සේවා කටයුතුවල වැඩි නැඹුරුතාවක් දක්වයි. ආර්ථික කටයුතුවලින් වැඩි ලාභ අපේක්ෂා කළ හැකිය. යාන වාහන ඉඩකඩම් ආශ්‍රිත කටයුතුවලින් වැඩි වාසිදායකය. ජලය සම්බන්ධ විනෝද ක්‍රීඩා කටයුතුවල නියැලෙන අය විශේෂ කල්පනාවෙන් සිටිය යුතුය. රසවත් ආහාර අද දිනයේ නිවෙසේ පිළියෙල වේ. සෙම් කෝපය නිසා ඇතිවන අසනීපවලට හේතු වේ. කහ සුදු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02
සිංහ
දුර ගමන් කිහිපයක් යෙදීමට පුළුවන. සිතේ ධෛර්ය යොදා කරන ක්‍රීඩා කටයුතුවලින් ජයග්‍රහණය ලැබිය හැකිය. ඔබගේ විනෝදශීලී බව මිතුරන්ගේ පැසසුමට ලක් වේ. නිවසේ ආගන්තුකයන් කිහිප දෙනෙකු වෙනුවෙන් සංග්‍රහයක් සංවිධානය වේ. ආදායම් තත්ත්වය සුබදායක නැත. කාලත්‍ර පාර්ශවයේ අසනීප ගති මතු කරවිය හැකිය. හෘදය සම්බන්ධ වේදනාකාරී තත්ත්වයන් මතු කරවයි. තෙල් සහිත ආහාරවලින් ප්‍රවේසම්වන්න. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - රතු,  ජය අංක - 01
කන්‍යා
ප්‍රීතිමත් බවකින් ගෙවී යන දිනයකි. උසස් සිතුවිලි හා උපදේශනාත්මක හැකියාව දියුණු වේ. අධ්‍යාපනය ලබන දරුවන් සඳහා සුබදායකය. නිවසේ කටයුතුවල දී දැඩි වෙහෙසකාරී බවක් ඇති කරවයි. කෘෂිකාර්මික හා වෙළඳාම ආශ්‍රිත වෙනත් කටයුතුවල නිරත අයගේ ආදායම් තත්ත්වය යහපත් කරයි. පවුලේ සබඳතාවලට සුබදායක දිනයක් වේ. සංවාදශීලී තත්ත්වයන් මතු කරවයි. ශරීරයේ පාද ආශ්‍රිත වේදනාකාරී තත්ත්වයක් මතුකර විය හැකිය. නිල් පාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - කොළ,   ජය අංකය -05
තුලා
අධ්‍යාපන කටයුතුවලට අද දිනය සුබදායක නැත. ව්‍යාපාර කටයුතුවල නිරත අයට වැඩි ප්‍රතිඵල ළඟා කරවයි. මිත්‍ර සබඳතාවලට සුබදායක දිනයක් වේ. තරගකාරී කටයුතු සඳහා මැදිහත් වීමෙන් ඔබට වැඩි වාසි අත්කර ගත් හැකිය. නිවෙසේ පැරැණි බඩුබාහිර ආදිය කිහිපයක් ඇගැයීමට පිරිසක් කටයුතු කරයි. මවු පාර්ශවයේ ඥාතීන් මුණ ගැසෙන දිනයකි. ශරීරයේ බාහු ආශ්‍රිත වේදනාකාරී තත්ත්වයක් මතු කරවිය හැකිය. කල්පනාකාරී වන්න. කොළ කහ වර්ණ ඇඳුම් අඳින්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 06
වෘශ්චික
ශරීර සෞඛ්‍යය ද අද දිනයේ සුභදායක නොවේ. දුර බැහැර ගමන් කිහිපයක් නිසා වැය පාර්ශ්වය මෙන්ම අධික මහන්සිය ද කරවයි. අධ්‍යාපන කටයුතු සම්බන්ධව සුබදායක දිනයක් නොවේ. ප්‍රේම සබඳතාවලට සුබ තත්ත්වයක් ඇති කරවයි. ව්‍යාපාර කටයුතු ආදියට අද දිනයේ සුබදායකය. ගේ දොර සම්බන්ධ කටයුතුවල දී කල්පනාකාරීව කටයුතු කළ යුතුය. හෘදය සම්බන්ධ රෝගී තත්ත්වයන් පෙන්නුම් කරයි. පංච වර්ණ මල් පූජා කරන්න. ජය වර්ණය - රතු,   ජය අංකය - 09.
ධනු
ආදායම් තත්ත්වයට අද දිනය සුබදායක නැත. වැය පාර්ශවය අධික කරවන දිනයකි. කරගෙන ආ කටයුතුවල වෙනස්වීමක් අද දිනයේ විය හැකිය. ගමන් බිමන් ආදිය නිසා වෙහෙසකාරී බවක් ඇති වේ. මිතුරන් නිසා පවිටු සිතුවිලි ද ඇති විය හැකි නිසා කල්පනාකාරී විය යුතුය. තරගකාරී කටයුතු ආදියට එළඹීමට අද දිනය සුබදායකය. අධ්‍යාපන කටයුතුවලට බාධා ඇති වේ. උදරය සම්බන්ධ අසනීප තත්ත්වයන් මතු කරවයි. අද දින නිර්මාංශව සිටින්න. ජය වර්ණය - රන්වන්,   ජය අංකය - 03
මකර
යහපත් මාර්ගවලින් ආදායම් තත්ත්වය වර්ධනය සඳහා අද දිනය සුබදායකය. ක්‍රීඩා තරග ආදියෙන් ජය බලාපොරොත්තුවන අයගේ පැතුම් ඉටු කරගත හැකිය. දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට ද සුබදායක දිනයකි. හදිසි අනතුරු ආදිය ඇති කරවිය හැකි නිසා ගමන් බිමන්වල දී කල්පනාකාරී විය යුතුය. මිහිරි ආහාරපාන රස විඳීමට ලැබෙයි. යන්ත්‍ර සූත්‍ර හා වාහන අලෙවි කටයුතුවල විශේෂ ප්‍රගතියක් අත් කරගත හැකිය. කහපාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 08 
කුම්භ
සමාජ සේවා කටයුතු පිළිබඳ වැඩි උනන්දුවකින් කටයුතු කරන දිනයකි. ධන ලාභ ආදියට ද අද දිනය සුබදායකය. ලොතරැයි වාසනාව ආදිය උරගා බැලීමට සුදුසු දිනයකි. ඥාති සහෝදරයකුගේ හමුවීමක් සම්බන්ධයෙන් සුභදායක ආරංචියක් ලැබෙයි. විවාහ ජීවිතය තුළ සමඟිය සහයෝගය මතු කරවන දිනයකි. ආගමික කටයුතු සඳහා නැඹුරු වීම ඔබගේ දෛනික කටයුතුවලට වඩාත් ප්‍රතිඵලදායකයි. අද දින නිර්මාංශව සිටින්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06
මීන
නිවසේ ආශ්‍රිත කටයුතු කිහිපයකට කාලත්‍රයාගේ ආධාර උපකාර ලබා ගනියි. සමාජ කටයුතුවල දී මුදල් කටයුතු සම්බන්ධව ගැටලු ඇතිවිය හැකි නිසා කල්පනාකාරී වන්න. බඩු බාහිර ආදිය අස්ථානගතවීමට ද ලක්විය හැකිය. විනෝද තරග කටයුතුවල නිරත දූ දරුවන්ට සුබදායක දිනයක් වේ. පපුවේ සෙම් රෝග තත්ත්වයන් මතු කරවිය හැකිය. මවු පස ඥාතියකුගේ හමුවක් සිදු වේ. මිතුරු සබඳතාවල දී වචන නිසා අමනාපකම් ඇති කරවයි. බෝධිය වැඳ දවසේ වැඩ අරඹන්න. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03


සතියේ ලග්න පලාපල,lagna palapala online,lagna palapala of this week,rahu kalaya.com,rahu kalaya today,rahu kalaya ada dawasa,rahu kalaya heta ,rahu kalaya sri lanka,rahu kalaya.japan,rahu kalaya Colombo,lagna palapala sinhala online,lagna palapala photos,lagna palapala news paper,lagna palapala rivira,lagna palapala reading,lagna palapala result,ransilu lagna palapala,lagna palapala sinhala today,lagna palapala december,lagna palapala sathiye,lagna palapala sikuru maruwa,lagna palapala today hiru,lagna palapala thula,lagna palapala tharunaya,lagna palapala this week sinhala,upan lagna palapala,lagna palapala video,lagna palapala vrischika,vrishabha lagna palapala,lagna palapala wisthara,lagna palapala wushchika,lagna palapala website,lagna palapala web,lagna palapala youtube,lagna palapala yesterday,lagna palapala,lagna palapala today,lagna palapala 2019,lagna palapala sinhala,lagna palapala hiru,lagna palapala ada,lagna palapala agosthu,lagna palapala august,lagna palapala ada dawasa hiru,lagna palapala aluth avurudu,lagna palapala book,lagna palapala for birth time,lagna palapala.com,lagna palapala 9lanka.com,manjula peiris lagna palapala contact number,col3 lagna palapala,lagna palapala dawase,lagna palapala daily,lagna palapala software download,sathiye lagna palapala derana,lagna palapala english,lagna palapala for this week,lagna palapala hiru fm,february lagna palapala,free lagna palapala,lagna palapala graha maruwa,lagna palapala gossip lanka,lagna palapala guru maruwa,lagna palapala tharunaya horoscope,heta lagna palapala,hadahana lagna palapala,lagna palapala in sinhala,lagna palapala indika thotawaththa,lagna palapala in this week,lagna palapala in sri lanka,lagna palapala in tamil,lagna palapala today in sinhala,lagna palapala june,sathiye lagna palapala july,kataka lagna palapala july,lagna palapala kumba,lagna palapala kataka,lagna palapala kanya,lagna palapala para kiyana tharuka,lagna palapala lankadeepa,lagna palapala lottery results,lagna palapala kumba lagnaya,sathiye lagna palapala lankadeepa,lagna palapala kataka lagnaya,lagna palapala makara,lagna palapala mesha,lagna palapala mithuna,lagna palapala meena,lagna palapala me sathiye,lagna palapala newspaper,lagna palapala next week,lagna palapala new year,lagna palapala nishantha perera,lagna palapala new,lagna palapala november sinhala,lagna palapala 2019 news paper,Dawase lagna palapala,weekly lagna palapala,2019 වසරේ ලග්න පලාපල,ලග්න පලාපල අද,සිංහ ලග්න පලාපල,කටක ලග්න පලාපල,සතියේ ලග්න පලාපල,2018 ලග්න පලාපල,මේ සතියේ ලග්න පලාපල,සතියේ ලග්න පලාපල 2018,අද දිනට පලාපල,ලග්න පලාපල 2018,සතියේ ලග්න පලාපල,මේ සතියේ ලග්න පලාපල,සතියේ ලග්න පලාපල 2018,ලග්න 12,අද සුබ නැකැත්,2018 වසරේ ලග්න පලාපල 

No comments:

Powered by Blogger.