Dawase lagana palapala 2018-12-23 | අද ලග්න පලාපල

Dawase lagana palapala 2018-12-23 | අද ලග්න පලාපල

අද දවස ඔබට

2018 දෙසැම්බර් මස 23 වන ඉරිදා
ඉර උදාව   - පෙරවරු 06.17 
ඉර බැසීම  - පස්වරු 18.01
රාහු කාලය
දිවා 16.47 ට සිට 18.16 දක්වා
රාත්‍රී 04.47 සිට 06.16 දක්වා
සුභ දිශාව            - දකුණ
මරු සිටින දිශාව - උතුර

මේෂ
අධ්‍යාපන කටයුතුවල විශේෂ ප්‍රගතියක් පෙන්නුම් කරයි. හවුල් ව්‍යාපාර තුළින් බලාපොරොත්තු ලාභ අපේක්ෂා කළ නොහැකිය. බොහෝ පිරිසක් අතර තම පෞරුෂත්වය වර්ධනය කර ගැනීමට ඉඩකඩ ලැබෙන දිනයකි. තම ශක්තිය වීර්යය පෙන්වා ජයග්‍රහණ ලබා ගත හැකිය. කෙටි ගමන් බිමන් කිහිපයක් යෙදෙන දිනයකි. තමා පදිංචි වට පිටාවේ කටයුත්තක් වෙනුවෙන් අසල්වාසීන් සමඟ කටයුතු කිහිපයකට ද මැදිහත් වේ. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණවලින් සැරසෙන්න. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09
වෘෂභ
දේව භක්තිය වැඩි කරවා ඒ සම්බන්ධ කටයුතුවලට ද මැදිහත් වනු ඇත. දුර දක්නා නුවණින් සිදු කරන කටයුතුවලින් විශාල මානසික සහනයක් ලබාගත හැකිය. විදේශ ගමන් සාර්ථක වේ. හන්දිපත් ආශ්‍රිත වේදනා මතු කරවනු ඇත. ආගම දහම පිළිබඳව පොත්පත් නිබන්ධන ආදියේ විශේෂ ප්‍රගතියක් ඇති කරවයි. පියාගේ කටයුතු සම්බන්ධ විශේෂ දිනයක් බවට අද පත්වෙයි. මුදල් තත්ත්වය වර්ධනය සඳහා අද දිනය සුබදායකය. සුදු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05
මිථුන
කාලත්‍රයාගේ ධන හානි තත්ත්වයක් පෙන්නුම් කරයි. තම ඉවසීම ප්‍රගුණ කිරීම සඳහා සිදු කරන කටයුතුවලට අද දිනය සුබදායක වනු ඇත. අක්ෂි ආබාධ මතු කිරීමේ අවදානමක් පවතී. ලාභ බලාපොරොත්තුවෙන් කරන කටයුතුවලින් සුබඵල අපේක්ෂා කළ නොහැකිය. පවුල් සබඳතාවල තම වචනය බොහෝ පිරිසකගේ අවමානයට ලක් විය හැකි නිසා කල්පනාකාරීව කටයුතු කරන්න. අධ්‍යාපන කටයුතුවල දී මතක ශක්තිය දුර්වල විය හැකිය. අද දින රස කැවිලි දන් දෙන්න. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05
කටක
කලක් අස්ථානගතව තිබූ යම් දෙයක් පිළිබඳව ආරංචියක් අද දිනයේ ලබාගත හැකිවනු ඇත. පියාගේ කටයුත්තක් සම්බන්ධයෙන් කටයුතු කිහිපයකට කෙටි ගමන් යෙදෙනු ඇත. රැකියා බලාපොරොත්තු වන අයගේ අපේක්ෂාවන් මල් ඵල ගන්වන දිනයකි. අක්ෂි ආබාධ ආදියෙන් ප්‍රවේශම් වන්න. රාජ්‍ය සේවයේ නියුතු අයගේ හැකියාවන්  වර්ධනය වේ. ඒ සඳහා විශේෂ පුහුණුවලට ද සහභාගි වීමට අද දිනයේ අවස්ථාව සැලැසේ. කහ සුදු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02
සිංහ
තම පුත්‍රයකුගේ යහළු මිත්‍රාදීන් සම්බන්ධ කටයුත්තකට උදවු කිරීමක් සිදු කරයි. උරහිස් බහු ආශ්‍රිත වේදනාකාරී තත්ත්වයන් මතු කරවයි. ජාතික හැඟීම් පුබුදු කරවන දේ ඔබ අතින් නිර්මාණය වනු ඇත. නීතිය සම්බන්ධ කටයුතු කිහිපයකට ලියකියවිලි කිහිපයක් ඔබ අතින් නිර්මාණය වේ. ඒ හා සම්බන්ධ ආශිර්වාද ප්‍රාර්ථනා කරන දිනයකි. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - රතු,  ජය අංක - 01
කන්‍යා
පිය පාර්ශ්වයේ අසනීපයක් වෙනුවෙන් රෝහලකට යෑමක් පෙන්නුම් කරයි. විදේශ රැකියා ආදියේ සුබදායක තත්ත්වයන් පෙන්නුම් කරයි. පශු වෛද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගතියක් ඇති කරවනු ඇත. වළලු කර ආශ්‍රිත ආබාධ ඇති කරයි. රජයේ දඬුවම් ආදියට ලක් විය හැකි දිනයක් බැවින් සියලුම කටයුතු කල්පනාකාරීව සිදුකළ යුතුය. මානසික හිංසාවන්ට ලක් විය හැකිය. නින්දේ දී මැසි මදුරු ආදීන්ගෙන් බාධා සිදුවිය හැකිය. නිල් පාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - කොළ, ජය අංකය - 05
තුලා
අසත්‍ය ප්‍රකාශ ආදියෙන් තම කීර්ති නාමයට හානි කර දේ සිදු කිරීමට යම් උත්සාහ දරයි. තමා භාරගත් දෙයක් උසස් අයුරින් නිම කිරීම සම්බන්ධයෙන් විශේෂ ඇගයීමකට ලක් වන දිනයකි. සෙම් රෝග ආදිය මතුකර විය හැකිය. ප්‍රභූවරයෙකුගේ හමුවීමක් පිණිස එවැනි ස්ථානයකට හෝ උසස් ආයතනයකට ගමන් බිමන් පෙන්නුම් කරන දිනයකි. පදිංචි ස්ථානය පිළිබඳව අභිමානයක් තමා තුළ ඇති වේ. ජලය ආශ්‍රිත කටයුතුවලින් ප්‍රවේසම් වන්න. කොළ කහ වර්ණ ඇඳුම් අඳින්න.  ජය වර්ණය - නිල්,   ජය අංකය - 06
වෘශ්චික
තම කාලත්‍රයාගේ පවුල් සබඳතාවලට වැඩි මැදිහත්වීමක් පෙන්නුම් කරයි. කල් පැවති රෝගාදියෙන් මිදීම අද දිනයේ සිදු වේ. තම පුත්‍රයකුගේ දේපළ සම්බන්ධ නීතිමය කටයුත්තකට මැදිහත් වීමක් සිදු කරයි. මුත්‍රා ආබාධ ඇති කරයි. අන්තිම කැමති පත්‍රවලින් ධනය ලැබීමට අද දිනය සුබදායකය. මූල්‍ය සහ රක්ෂණ ක්ෂේත්‍රවල වැඩි ප්‍රගතියක් අත්කරවිය හැකිය. පියාගේ අසනීප තත්ත්වයක් පෙන්නුම් කරන දිනයකි. පංච වර්ණ මල් පූජා කරන්න. ජය වර්ණය - රතු,   ජය අංකය - 09
ධනු
නීතිමය කටයුතුවලින් ජයග්‍රහණ ලබා ගැනීමට හැකි දිනයකි. විදේශ රටවල නියුතු අයට තම කටයුතු ගෞරවාන්විතව සිදුකළ හැකිය. විදේශ වෙළෙඳ කටයුතුවල නියැළෙන අයට අද දිනය පාඩු කරවන දිනයකි. විවාහ සබඳතාවල දී තම ආධිපත්‍ය පැතිර වීම සුබදායක නොවේ. හවුල් ව්‍යාපාර ආදී කටයුතුවල දී අලාභ සිදුවිය කළ හැකිය. මහජන සම්බන්ධතා කටයුතුවල නියැළෙන අයට අද දිනය සුබදායකය. අද දින නිර්මාංශව සිටින්න. ජය වර්ණය - රන්වන්,   ජය අංකය - 03
මකර
විනෝද කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් ගත කරනු ඇත. ප්‍රේම සබඳතාවල දී කලහකාරී තත්ත්වයන් මතු කරවිය හැකි නිසා කල්පනාකාරීව කටයුතු කරන්න. නීත්‍යානුකූල නොවන දේ අද දිනය තුළ සිදු නොකරන්න. අධ්‍යාපන කටයුතුවල නියැළී දරුවන්ගේ විශේෂ ප්‍රගතියක් අද දිනයේ අපේක්ෂා කළ හැකිය. ගව මහේෂාදීන්ගේ කටයුතුවලින් ලාභ අපේක්ෂා කළ නොහැකිය. මවු පාර්ශවයේ මාමා කෙනකුගේ අසනීප තත්ත්වයක් අසන්නට ලැබෙනු ඇත. කහපාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 08
කුම්භ
තමා බොහෝ පිරිසකගේ උපදේශකයකු ලෙස ක්‍රියා කරන බවක් පෙන්වයි. ඥාති සහෝදරයකුගේ කටයුත්තකට නීතිමය පිළිසරණක් සඳහා ඔබගෙන් උදව්වක් ඉල්ලයි. පාදයේ ආබාධ ඇති කරවනු ඇත. පොත්පත් ලිපි ලේඛන හා වෛද්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ කටයුතුවලින් විශේෂ ලාභ අපේක්ෂා කළ හැකි දිනයකි. තමා බලාපොරොත්තු වූ අභිලාෂයන් ඒ ආකාරයෙන්ම ඉෂ්ට කරගත හැකිය. අද දින නිර්මාංශව සිටින්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06
මීන
කලක් තිස්සේ පැවතුණ මානසික ගැටලු අද දිනයේ නොදැනෙයි. මවගේ කටයුත්තක් වෙනුවෙන් කෙටි ගමන් කිහිපයක් ද යෙදෙනු ඇත. ආරක්ෂක අංශවල රැකියාවන්හි විශේෂ ප්‍රගතියක් අපේක්ෂා කරගත හැකිය. කල්ගතව තිබූ අසනීපවලින් සුවය ලැබීමට අවශ්‍ය ප්‍රතිකාර සඳහා මඟ පෙන්වීම අද දිනයේ ලැබෙයි. තමාට එරෙහි වන සතුරු බලවේග මර්දනය කරමින් තම අභිමතාර්ථ ජයග්‍රහණය කරගත හැකි වනු ඇත. බෝධිය වැඳ දවසේ වැඩ අරඹන්න. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03


සතියේ ලග්න පලාපල,lagna palapala online,lagna palapala of this week,rahu kalaya.com,rahu kalaya today,rahu kalaya ada dawasa,rahu kalaya heta ,rahu kalaya sri lanka,rahu kalaya.japan,rahu kalaya Colombo,lagna palapala sinhala online,lagna palapala photos,lagna palapala news paper,lagna palapala rivira,lagna palapala reading,lagna palapala result,ransilu lagna palapala,lagna palapala sinhala today,lagna palapala december,lagna palapala sathiye,lagna palapala sikuru maruwa,lagna palapala today hiru,lagna palapala thula,lagna palapala tharunaya,lagna palapala this week sinhala,upan lagna palapala,lagna palapala video,lagna palapala vrischika,vrishabha lagna palapala,lagna palapala wisthara,lagna palapala wushchika,lagna palapala website,lagna palapala web,lagna palapala youtube,lagna palapala yesterday,lagna palapala,lagna palapala today,lagna palapala 2019,lagna palapala sinhala,lagna palapala hiru,lagna palapala ada,lagna palapala agosthu,lagna palapala august,lagna palapala ada dawasa hiru,lagna palapala aluth avurudu,lagna palapala book,lagna palapala for birth time,lagna palapala.com,lagna palapala 9lanka.com,manjula peiris lagna palapala contact number,col3 lagna palapala,lagna palapala dawase,lagna palapala daily,lagna palapala software download,sathiye lagna palapala derana,lagna palapala english,lagna palapala for this week,lagna palapala hiru fm,february lagna palapala,free lagna palapala,lagna palapala graha maruwa,lagna palapala gossip lanka,lagna palapala guru maruwa,lagna palapala tharunaya horoscope,heta lagna palapala,hadahana lagna palapala,lagna palapala in sinhala,lagna palapala indika thotawaththa,lagna palapala in this week,lagna palapala in sri lanka,lagna palapala in tamil,lagna palapala today in sinhala,lagna palapala june,sathiye lagna palapala july,kataka lagna palapala july,lagna palapala kumba,lagna palapala kataka,lagna palapala kanya,lagna palapala para kiyana tharuka,lagna palapala lankadeepa,lagna palapala lottery results,lagna palapala kumba lagnaya,sathiye lagna palapala lankadeepa,lagna palapala kataka lagnaya,lagna palapala makara,lagna palapala mesha,lagna palapala mithuna,lagna palapala meena,lagna palapala me sathiye,lagna palapala newspaper,lagna palapala next week,lagna palapala new year,lagna palapala nishantha perera,lagna palapala new,lagna palapala november sinhala,lagna palapala 2019 news paper,Dawase lagna palapala,weekly lagna palapala,2019 වසරේ ලග්න පලාපල,ලග්න පලාපල අද,සිංහ ලග්න පලාපල,කටක ලග්න පලාපල,සතියේ ලග්න පලාපල,2018 ලග්න පලාපල,මේ සතියේ ලග්න පලාපල,සතියේ ලග්න පලාපල 2018,අද දිනට පලාපල,ලග්න පලාපල 2018,සතියේ ලග්න පලාපල,මේ සතියේ ලග්න පලාපල,සතියේ ලග්න පලාපල 2018,ලග්න 12,අද සුබ නැකැත්,2018 වසරේ ලග්න පලාපල 

No comments:

Powered by Blogger.