
අද
දවස ඔබට
2018 නොවැම්බර් මස 28 වන බදාදා
ඉර උදාව - පෙරවරු
06.06 ට
ඉර බැසීම - පස්වරු 17.51
රාහු කාලය
දිවා 12.06 සිට 13.35 දක්වා
රාත්‍රී 00.06 සිට 01.35 දක්වා
සුභ දිශාව - උතුර
මරු සිටින දිශාව - නිරිත
මේෂ
දැනුම සහ කුසලතාවන් පුහුණු කිරීම තුළින් උසස් තත්ත්වයකට පත්වීමේ
හැකියාව පවතී. ආදායම් තත්ත්වය යහපත් අතට හැරේ. යහපත් මිතුරු ඇසුරක් පවත්වාගෙන යා
හැකි දවසකි. ඉංජිනේරු, වෛද්‍ය, බ්‍රෝකර්වරු වැනි වෘත්තිකයන්ට
රැකියාමය වාසිදායක තත්ත්වයන් උදා වේ. විවාහ අපේක්ෂකයන්ගේ සිහින සාර්ථක නොවේ. දේපළ
පිළිබඳ ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණපෑමට වේ. මුත්‍රාශය වැනි ශරීර කොටස්වල රෝගී
තත්ත්වයන් ඇති වේ. ජය වර්ණය - රතු,
ජය අංකය - 09,
නෙළුම් මලක් පූජා කරන්න.
වෘෂභ
උද්යෝගයෙන් වැඩ කිරීමට අපහසු දිනයකි. දේපළ ලබා ගැනීමේ දී ගැටලුකාරී
තත්ත්වයන් මතු වේ. දූ දරුවන්ගේ නිලතලවල උසස් වීමක් දක්නට ලැබේ. ස්වර්ණාභරණ මිල දී
ගැනීමේ අවස්ථාවන් ජනිත වේ. සිතෙහි ස්ථාවරත්වයක් වෙනදාට වඩා ඇති වේ. නඩුහබවලට පැටලී
සිටින අයට අවාසිදායක තත්ත්වයක් උදා කරයි. උසස් අධ්‍යාපන කටයුතුවලට බාධා පැමිණේ.
ඇස්වල ආබාධ පිළිබඳ අවධානයෙන් සිටිය යුතුය දිනයකි. ජය වර්ණය - නිල්, ජය අංකය
- 05, ඊශ්වර
දෙවිඳුට සෙත් පතන්න.
මිථුන
සිත් ඇදගන්නා සුළු පෞරුෂත්වයක් හිමි වන දිනයකි. විනෝදය ගෙන දෙන
ස්ථානවලට සහභාගී වීම සඳහා ආරාධනා ලැබේ. විරුද්ධ අදහස් ඇති අය තම මතයට එකඟ කරවා ගත
හැකි වේ. පෙම් සබඳතා ගොඩනැගේ. ගෘහ ජීවිතයේ අදාළ කටයුතු සාර්ථක වේ. ලිපි කටයුතු
හා ගෘහස්ථකරණය වැනි අංශවල විශේෂ
දියුණුවක් ඇති කරවයි. දරුවන් බලාපොරොත්තුව සිටින අයගේ ප්‍රාර්ථනා පිළිබඳ ගැටලුකාරී
තත්ත්වයන් මතු කරයි. අද දින රස කැවිලි දන් දෙන්න. ජය වර්ණය - කොළ, ජය අංකය -
05
කටක
උට්ඨාන වීර්යයෙන් වැඩකළ යුතු වේ. ආදායම් තත්ත්වය සුබදායක නොවේ. නීතිමය
කටයුතු හෝ නඩුහබවලට මුහුණ දී සිටින අයට ගැටලුකාරී තත්ත්වයන් ඉස්මතු වේ. පවුලේ
සාමාජිකයන් අතර අන්‍යෝන්‍ය සබඳතාව වර්ධනය වේ. අන් අයට උදව් උපකාර කිරීමට සිත
යොමුවන දිනයකි. දුර බැහැර ගමන් බිමන් යෙදේ. ලෙඩ දුක් සුව වීමේ ප්‍රවණතාවක් ඇති
කරයි. රැකී රක්ෂාවේ දියුණුවක් හෝ උසස් වීමක් සිදුවිය හැකිය. ජය වර්ණය - ක්‍රීම්
පාට, ජය අංකය - 02, විළඳ පූජා කරන්න.
සිංහ
පොදු යහපත කෙරෙහි සිත යොමු කෙරෙන දිනයකි. පියාගේ සතුට, අභිවෘද්ධිය කෙරෙහි අවධානය යොමු කෙරේ. තමාගේම
අයගෙන් ලැබෙන දෝෂාරෝපණයන්ට සාර්ථකව මුහුණ දීමට හැකියාව ලැබේ. දරුවන්ගේ වෙනදාට වඩා
දියුණුවක් දක්නට හැකි වේ. ඉඩකඩම් යාන වාහන දේපළ මිල දී ගැනීමට වාසිදායක තත්ත්වයන්
ගෙන දෙයි. තම දරුවන්ගේ යාළු මිත්‍රාදීන් පිළිබඳව ද ඔවුන්ගේ ක්‍රියාකලාපය පිළිබඳව ද
වඩා සැලකිය යුතු දවසකි. ජය වර්ණය - රතු,
ජය අංක - 01,
නෙළුම් මලක් පූජා කරන්න.
කන්‍යා
රූපලාවණ්‍ය කටයුතු සහ ගෘහ
අලංකරණය ආදිය කෙරෙහි වඩාත් අවධානය යොමු කෙරේ. රූපලාවණ්‍ය ආයතන පවත්වාගෙන යන
වෘත්තිකයන්ට සහ ඒ ආශ්‍රිත වෘත්තීන්වල යෙදී සිටින අයට වඩාත් වාසිදායක තත්ත්වයන් උදා
වේ. බැංකුවේ තැන්පත් ධනය අඩුවීමේ ප්‍රවණතාවක් ඇති වේ. නිදහස් මත දැරීමෙන් පාඩු
සිදුවේ. අසනීප සහ ලෙඩ රෝග සම්බන්ධයෙන් වෙනදාට වඩා සැලකිලිමත් විය යුතුය. ජය වර්ණය
- කොළ, ජය අංකය
-05, ගිතෙල්
මිශ්‍ර පහනක් දල්වන්න.
තුලා
ඉඩකඩම් සඳහා ඇති නඩුහබ
සම්බන්ධයෙන් අවුල් සහගත තත්ත්වයක් ඇති කරයි. අධ්‍යාපනය පසුබෑමකට ලක් කරයි. සූදු සහ
ඔට්ටු වැනි ධනයට හානිවන ක්‍රියාකාරකම්වලට සිත වඩාත් යොමු කරයි. ආදායම් පාර්ශ්වය
අසතුටුදායක වේ. ජීවිතයේ සැඳෑ සමය ගත කරන්නන්ට තරමක් දුරට සැනසිලිදායක තත්ත්වයක්
උදා කරයි. මවගෙන් මූල්‍යමය උපකාරයක් ලැබීමේ භාග්‍ය ලැබේ. භාරගත් වැඩක් නිසි ලෙස
නිම කිරීමේ අවස්ථාවක් ඇති වේ. ජය වර්ණය - නිල්, ජය අංකය - 06, ඊශ්වර දෙවිඳුට සෙත් පතන්න.
වෘශ්චික
පෙර පින් සහිත උපන් කුසලතාවන් මතු කෙරෙන දිනයකි. නාවික, මුතු, මැණික්, ජලය ආශ්‍රිත රැකියාවල නියුක්තිකයන්ට වඩාත් වාසි සහගතය. ජනප්‍රියත්වය
ඉහළ යෑමට අවශ්‍ය වටපිටාව සැකසේ. විදේශගත වීමට අපේක්ෂාවෙන් සිටි අයට බාධා පැමිණේ.
පෙම්වතුන් හට ගැටලු මතු කරයි. වියදම අධික වේ.
හවුල්කරුවන්ගේ ධන තත්ත්වය පහත වැටේ. පදිංචි ස්ථාන වෙනස්වීමේ හැකියාවක් ද
ඇති වීමට පුළුවන. සෙම් ආශ්‍රිත රෝගාබාධ තත්ත්වයන් සමනය කරයි. ජය වර්ණය - රතු, ජය අංකය - 09, නෙළුම් මලක් පූජා කරන්න.
ධනු
මංගල යෝජනාවක් බොහෝ දුරට සාර්ථක වනු ඇත. පෙම්වතුන්ට ද සුබ දිනයකි.
මෙතෙක් පැවති බිය පක්ෂකම් දුරු වීමේ ස්වභාවයක් ඇති වේ. වෙහෙස මහන්සි වී වැඩ කටයුතු
කිරීමෙන් ආදායම තරමක් දුරට හෝ වැඩි කරගත හැකිය. දූ දරුවන්ගේ දියුණුවක් දැකිය
හැකිය. ඉඩකඩම් මිල දී ගැනීමේ දී සහ විකිණීමේ දී අන් පාර්ශවයන්ට වඩාත් වාසි සහගත
වීමට ඉඩ ඇති බැවින් ඒ ගැන වඩාත් ප්‍රවේශම් විය යුතුය. ජය වර්ණය - රන්වන්, ජය අංකය
- 03, ගුරු
දෙගුරුන්ට වැඳ දවස අරඹන්න.
මකර
සෘජු තීරණ ගැනීමෙන් තම පෞරුෂත්වය ගොඩනගා ගැනීමට ක්‍රියා කරයි. යකඩ සහ
වානේ, රසායනාගාර සහ ඒවා වෙළඳාම් කරන අය හට වැඩි වාසි ගෙන
දෙයි. ප්‍රීති ජනක අවස්ථාවලට සහභාගි වීම කෙරෙහි සිත් යොමු කෙරේ. පවුලේ සතුටු සහ
අභිවෘද්ධිය කෙරෙහි වෙනදාට වඩා වෙහෙසීමක් දක්නට ලැබේ. ව්‍යාපාරික හවුල්කරුවකු
පිළිබඳව අසතුටුදායක ආරංචියක් ලැබේ. භූමියේ සැඟවුණු සම්පත්වලින් ප්‍රයෝජනයක් ගත
හැකි දිනයකි. ජය වර්ණය - නිල්, ජය අංකය -08, විෂ්ණු දෙවිඳුට වැඳ දවස
අරඹන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06, විෂ්ණු දෙවිඳුට වැඳ දවස
අරඹන්න.
කුම්භ
මානසික පීඩාවලින් මිදී වැඩ කටයුතු කළ හැකි දිනයකි. සංගීතය වැනි
කලාකාමී කටයුතුවලට සිත යොමු කෙරෙන දිනයකි. විනෝද ගමන්, කෙටි දුර ගමන් බහුල වේ. ලොතරැයි ආදියෙන් ජය ලැබීමේ
භාග්‍යයක් උදාවන දවසකි. තෘණ භූමි, ගොවිපලවල් ආශ්‍රිත
රැකියාවලින් පාඩු සිදුවීමේ අවදානමක් ඇති වේ. විවාහ අපේක්ෂකයන්ට සතුටුදායක ආරංචියක්
ලැබේ. ව්‍යාපාරික කටයුතු වර්ධනය වීමෙන් ආදායම් තත්ත්වය උසස් වේ. විදේශගත වීමට
අපේක්ෂා කරන අයගේ බලාපොරොත්තු ඉටු කරයි. ජය වර්ණය -
රන්වන්, ජය අංකය -
03, ගුරු දෙගුරුන්ට වැඳ
දවස අරඹන්න.
මීන
ඉඩකඩම්, මෝටර් රථ මිල දී ගැනීමේ දී වාසි සහගත අවස්ථාවන් උදා වේ. කිරි නිපදවීම,
කෘෂිකර්මය සහ ඊට අදාළ නිෂ්පාදන කර්මාන්තවල නියුක්තිකයන්ගේ ආදායම
සරු වීමක් සිදු වේ. ඒ තුළින් නව රැකියා අවස්ථා උදාකර ගැනීමට ද හැකියාවක් ඇති වේ.
දරුවන්ගේ ශරීර සෞඛ්‍යය පිරිහීමක් සිදු වේ. ඒ ගැන වඩාත් සිත යොමු කළ යුතු දිනයකි.
පවුලේ සාමාජිකයින් පිළිබඳ මනා අවබෝධයක් ලැබීමට හේතු සාධක යෙදේ.
සතියේ ලග්න
පලාපල,lagna palapala online,lagna palapala of this week,rahu
kalaya.com,rahu kalaya today,rahu kalaya ada dawasa,rahu kalaya heta ,rahu
kalaya sri lanka,rahu kalaya.japan,rahu kalaya Colombo,lagna palapala sinhala
online,lagna palapala photos,lagna palapala news paper,lagna palapala
rivira,lagna palapala reading,lagna palapala result,ransilu lagna
palapala,lagna palapala sinhala today,lagna palapala december,lagna palapala
sathiye,lagna palapala sikuru maruwa,lagna palapala today hiru,lagna palapala
thula,lagna palapala tharunaya,lagna palapala this week sinhala,upan lagna
palapala,lagna palapala video,lagna palapala vrischika,vrishabha lagna
palapala,lagna palapala wisthara,lagna palapala wushchika,lagna palapala
website,lagna palapala web,lagna palapala youtube,lagna palapala
yesterday,lagna palapala,lagna palapala today,lagna palapala 2019,lagna
palapala sinhala,lagna palapala hiru,lagna palapala ada,lagna palapala
agosthu,lagna palapala august,lagna palapala ada dawasa hiru,lagna palapala
aluth avurudu,lagna palapala book,lagna palapala for birth time,lagna
palapala.com,lagna palapala 9lanka.com,manjula peiris lagna palapala contact
number,col3 lagna palapala,lagna palapala dawase,lagna palapala daily,lagna
palapala software download,sathiye lagna palapala derana,lagna palapala
english,lagna palapala for this week,lagna palapala hiru fm,february lagna
palapala,free lagna palapala,lagna palapala graha maruwa,lagna palapala gossip
lanka,lagna palapala guru maruwa,lagna palapala tharunaya horoscope,heta lagna
palapala,hadahana lagna palapala,lagna palapala in sinhala,lagna palapala
indika thotawaththa,lagna palapala in this week,lagna palapala in sri
lanka,lagna palapala in tamil,lagna palapala today in sinhala,lagna palapala
june,sathiye lagna palapala july,kataka lagna palapala july,lagna palapala
kumba,lagna palapala kataka,lagna palapala kanya,lagna palapala para kiyana
tharuka,lagna palapala lankadeepa,lagna palapala lottery results,lagna palapala
kumba lagnaya,sathiye lagna palapala lankadeepa,lagna palapala kataka
lagnaya,lagna palapala makara,lagna palapala mesha,lagna palapala mithuna,lagna
palapala meena,lagna palapala me sathiye,lagna palapala newspaper,lagna
palapala next week,lagna palapala new year,lagna palapala nishantha
perera,lagna palapala new,lagna palapala november sinhala,lagna palapala 2019
news paper,Dawase lagna palapala,weekly lagna palapala,2019 වසරේ ලග්න පලාපල,ලග්න පලාපල අද,සිංහ ලග්න පලාපල,කටක ලග්න පලාපල,සතියේ ලග්න පලාපල,2018 ලග්න පලාපල,මේ සතියේ ලග්න පලාපල,සතියේ ලග්න පලාපල 2018,අද දිනට පලාපල,ලග්න පලාපල 2018,සතියේ ලග්න පලාපල,මේ සතියේ ලග්න පලාපල,සතියේ ලග්න පලාපල 2018,ලග්න 12,අද සුබ නැකැත්,2018 වසරේ ලග්න පලාපල
No comments: