Dawase lagna palapala 2018-11-24 | අද ලග්න පලාපල

අද දවස ඔබට

2018 නොවැම්බර් මස 24 වන සෙනසුරාදා
ඉර උදාව  - පෙරවරු 06.04
ඉර බැසීම - පස්වරු 17.50 ට
රාහු කාලය
දිවා 09.04 සිට 10.33 දක්වා
රාත්‍රී 21.04 සිට 22.33 දක්වා
සුභ දිශාව            - දකුණ
මරු සිටින දිශාව - නැගෙනහිර

මේෂ
වියදම් පක්ෂය අධික වන දිනයකි. රැකියා ස්ථානයේ ගැටලු ඇති වීමට හා සතුරු කරදර ඇති වීමට පුළුවනි. උදාසීන බවක් පෙන්නුම් කරයි. ධන හානි වේ. හදිසි අනතුරු ඇති වීමට හැකි බැවින් ප්‍රවේශම්වන්න. අවමන් අපහාසවලට පත්විය හැකිය. පවුල් ජීවිතයේ ගැටුම් ඇතිවීමට පුළුවනි. ස්වසන පද්ධතිය ආශ්‍රිතව හා පීනස යන අසනීප තත්ත්වයන් ඇතිවිය හැකිය. මිතුරු සබඳතාවලට සුබදායක නොවේ. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09,    නෙළුම් මලක් පූජා කරන්න.
වෘෂභ
යුග ජීවිතය ප්‍රීතිමත් වේ. අවිවාහකයන්ට යහපත් මංගල යෝජනා උදා වේ. මවුපිය ආශිර්වාදය ලැබෙන දිනයකි. හවුල්කරුවන් සමඟ ගනුදෙනුවලින් වාසි අත්වේ. තැන්පත් ධනය වැඩි වේ. යාන වාහන ඉඩකඩම් ලාභ ලැබේ. මව් පාර්ශවයෙන් හදිසි ධනයක් ලැබීමට හැකිය. වාද විවාදවලින් ජය අත්වන අතර නව මිතුරු සබඳතා ගොඩ නැගේ. අර්ශස් රෝග, පණු අමාරු ආදිය ඇති විය හැකිය. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05,    ඊශ්වර දෙවිඳුට සෙත් පතන්න.
මිථුන
තරග විභාගවලින් ජය අත් වේ. පිය පස ඥාතීන්ගෙන් උදව් උපකාර ලැබෙන දිනයකි. පැවති අසනීප තත්ත්වයන් සුව වීමේ ලකුණු පහළ වෙයි. රැකියාව සම්බන්ධ දියුණුවක් ඇති වේ. අධ්‍යාපන කටයුතුවලට එතරම් යහපත් නොමැත. නින්දා අපහාසවලට ලක්විය හැකි බැවින් පරීක්ෂාකාරීව වැඩකටයුතු කරන්න. ප්‍රේම සබඳතාවල දී කලහකාරී තත්ත්වයන් මතුවිය හැකිය. කල්පනාකාරීව කටයුතු කරන්න. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05,  ගිතෙල් මිශ්‍ර පහනක් දල්වන්න.
කටක
දරුඵල අපේක්ෂාවෙන් සිටි අයට එම සිහිනය සැබෑ වීමේ ලකුණු පහළ වෙයි. ආදර සබඳතා ජය ගනී. උසස් අධ්‍යාපනයට සිත යොමු වේ. සුබ කටයුත්තකට ආරාධනා ලැබේ. මවුපිය ඥාතීන් සමඟ සබඳතා ගොඩනැගේ. ආගම දහම පිළිබඳ නැඹුරුවක් දක්වයි. ප්‍රභූ පිරිස් සමඟ සබඳතාවලට ඉඩ ඇත. ආහාර අජීර්ණ ඇතිවීමට පුළුවනි. හෘද රෝග අවදානමක් ද පෙන්වයි. කල්පනාකාරීවන්න. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02,  විළඳ පූජා කරන්න.
සිංහ
නිවාස ඉඩකඩම් ලාභ සහිතයි. මවට වැඩි සැලකිල්ලක් දක්වයි. යාන වාහන සම්බන්ධ ව්‍යාපාරවලින් ලාභ ලැබේ. පදිංචි ස්ථානයේ වෙනසක් විය හැකිය. දරුවන් වෙනුවෙන් වැඩි වෙහෙසක් දැරීමට වේ. මවුපියන් සතු දේපළ  සම්බන්ධව තිබූ ගැටලු නිරාකරණය වේ. නඩුහබවලින් ජය ලැබේ. පොළොව ආශ්‍රිත සම්පත්වලට අවධානය යොමු වේ. දරුවන්ගේ මතක ශක්තියට බාධා ඇති කරයි. ජය වර්ණය - රතු,  ජය අංක - 01,   නෙළුම් මලක් පූජා කරන්න.
කන්‍යා
පොත්පත් හා ලිපි ලේඛන කටයුතුවලින් වාසි අත් වේ. මුද්‍රණ කටයුතු ආශ්‍රිත ව්‍යාපාරිකයන්ට ලාභ අත්වේ. සහෝදර සබඳතා වැඩි දියුණු වේ. කෙටි ගමන් යෙදේ. තම සහකරුගේ හෝ සහකාරියගේ රැකියාවේ නව තනතුරු ලාභ ලැබිය හැකිය. අසල්වාසීන් සමඟ මතභේද ඇතිවිය හැකිය. ගිවිසුම් කොන්ත්‍රාත්වලින් යහපත් ප්‍රතිඵල ලැබෙයි. උරහිස් හා බාහු ආශ්‍රිත වේදනාකාරී තත්ත්වයන් මතු කරවිය හැකිය. ජය වර්ණය - කොළ,   ජය අංකය - 05,   ගිතෙල් මිශ්‍ර පහනක් දල්වන්න. 
තුලා
වියදම් බහුල වේ. ප්‍රමාණය ඉක්මවා කටයුතු කිරීමෙන් කරදරවලට පැටලීමට පුළුවනි. නීතිමය ගැටලු ඇති වේ. පවුල, දූ දරුවන් වෙනුවෙන් වැඩි වෙහෙසක් දැරීමට වේ. සිතේ සැනසීම අඩුවන දිනයකි. පවුල් ජිවිතයේ ආරවුල් ඇති වීමට පුළුවනි. ඇස් හා දත් ආශ්‍රිත රෝග ඇතිවිය හැකි බැවින් ප්‍රවේශම්වන්න. දුර බැහැර ගමන්වල යෙදෙන අයට බාධාකාරී දේ විය හැකිය. ජය වර්ණය - නිල්,   ජය අංකය - 06,   ඊශ්වර දෙවිඳුට  සෙත් පතන්න.
වෘශ්චික
ශරීර සෞඛ්‍යය පිරිහේ. දෝෂාරෝපණයට ලක්වන දිනයකි. ජීවිතය සම්බන්ධ යම් යම් ගැටලු ඇතිවීමට පුළුවනි. ධන හානි ඇති වීමට හේතු වේ. ආයතන ප්‍රධානීන්ගේ උදහසට ලක්විය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. කීර්තිය පළුදුවන කරුණු කාරණා යෙදිය හැකිය. ඇඟලුම් ආශ්‍රිත ව්‍යාපාරවලින් පාඩු සිදුවිය හැකිය. සතුරන්ගෙන් පීඩා ඇතිවිය හැකිය. නිවසේ ඇති කරන සුරතල් සතුන් ආදීන්ට අයහපත් දිනයකි. ජය වර්ණය - රතු,   ජය අංකය -09,   නෙළුම් මලක් පූජා කරන්න.
ධනු
අන්‍යයන් සමඟ අදහස් හුවමාරුවේ දී අපහසුතා ඇති වේ. සතුට සොම්නස ඈත් වන දිනයකි. හදිසි අනතුරු හෝ රෝහල් ගතවීම් ආදිය ඇතිවිය හැකි බැවින් සිහි නුවණින් කටයුතු කරන්න. පදිංචි ස්ථානයේ වෙනසක් සිදුවිය හැකිය. මානසික පීඩාවන්ට ගොදුරු වන දිනයකි. වස විස ශරීරගත වීමට ඉඩ ඇති බැවින් ප්‍රවේශම්වන්න. මිතුරු සබඳතාවලට සුබදායක දිනයක් නොවේ. ආහාර රටාවේ වෙනසක් සිදුවිය හැකි දිනයකි. ජය වර්ණය - රන්වන්,   ජය අංකය - 03,   ගුරු දෙගුරුන්ට වැඳ දවස අරඹන්න.
මකර
ආදායම් මාර්ග අවහිර වේ. පොදු සේවාවලට යොමු වීමෙන් පාඩු සිදුවිය හැකිය. ආදර සබඳතා බිඳ වැටේ. මිහිරි ආහාරපාන රස විඳීමට ඉඩ ලැබේ. රූපලාවණ්‍ය කටයුතුවලට අමතර මුදලක් වැය කරයි. පිය පාර්ශ්වයට අදාළ දේපළක් සම්බන්ධ ගැටලු මතු වේ. අධ්‍යාපන කටයුතුවල ජයග්‍රහණ ලැබේ. යහපත් මිතුරු සබඳතා ගොඩ නැගෙන දිනයකි. සංගීතය, කලාව ආශ්‍රිත හැකියාවන් වැඩි දියුණු කරයි. ජය වර්ණය - නිල්, ජය අංකය -08,   විෂ්ණු දෙවිඳුට වැඳ දවස අරඹන්න. 
කුම්භ
තැන්පත් ධනය වියදම් වේ. රැකියාව සම්බන්ධ ගැටලු මතු වේ. විරුද්ධ ලිංගිකයන් සමඟ සබඳතාවලට සිත යොමු වේ. කෘෂිකාර්මික කටයුතුවලින් පාඩු සිදුවිය හැකිය. කීර්තියට හානි ගෙන දේ. රාජ්‍ය බලය සම්බන්ධ කටයුතුවලට මැදිහත් වීමට අවස්ථාව ලැබේ. හවුල්කරුවන් සමඟ දේපළ පිළිබඳ ගැටලු ඇති විය හැකි බැවින් ඒ සඳහා වෙහෙසීමට සිදු වේ. උදරයේ පහළ කොටස ආශ්‍රිතව වේදනාකාරී තත්ත්වයන් මතු කරයි. ජය වර්ණය - නිල්, ජය අංකය - 06,   විෂ්ණු දෙවිඳුට වැඳ දවස අරඹන්න.
මීන
ගේ දොර අලංකරණයට කාලය කැප කරයි. අධ්‍යාපන කටයුතුවලට එතරම් යහපත් දිනයක් නොවේ. මවගේ රෝගී තත්ත්වයක් පිළිබඳව වෙහෙසක් දරයි. පියා සහ ඔහුගේ දේපළ සම්බන්ධ ගැටලු ඇතිවිය හැකි බැවින් දුරදිග බලා කටයුතු කරන්න. විදේශ ගමන් සඳහා සුබ නොවේ. නව දැනුම සොයා පොත්පත් පරිශීලනය කිරීමේ උනන්දුවක් ඇති වේ. රජයේ බදු මුදල් හෝ දඩ මුදල් ගෙවීමට විය හැකිය. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03,  ගුරු දෙගුරුන්ට වැඳ දවස අරඹන්න.


සතියේ ලග්න පලාපල,lagna palapala online,lagna palapala of this week,rahu kalaya.com,rahu kalaya today,rahu kalaya ada dawasa,rahu kalaya heta ,rahu kalaya sri lanka,rahu kalaya.japan,rahu kalaya Colombo,lagna palapala sinhala online,lagna palapala photos,lagna palapala news paper,lagna palapala rivira,lagna palapala reading,lagna palapala result,ransilu lagna palapala,lagna palapala sinhala today,lagna palapala december,lagna palapala sathiye,lagna palapala sikuru maruwa,lagna palapala today hiru,lagna palapala thula,lagna palapala tharunaya,lagna palapala this week sinhala,upan lagna palapala,lagna palapala video,lagna palapala vrischika,vrishabha lagna palapala,lagna palapala wisthara,lagna palapala wushchika,lagna palapala website,lagna palapala web,lagna palapala youtube,lagna palapala yesterday,lagna palapala,lagna palapala today,lagna palapala 2019,lagna palapala sinhala,lagna palapala hiru,lagna palapala ada,lagna palapala agosthu,lagna palapala august,lagna palapala ada dawasa hiru,lagna palapala aluth avurudu,lagna palapala book,lagna palapala for birth time,lagna palapala.com,lagna palapala 9lanka.com,manjula peiris lagna palapala contact number,col3 lagna palapala,lagna palapala dawase,lagna palapala daily,lagna palapala software download,sathiye lagna palapala derana,lagna palapala english,lagna palapala for this week,lagna palapala hiru fm,february lagna palapala,free lagna palapala,lagna palapala graha maruwa,lagna palapala gossip lanka,lagna palapala guru maruwa,lagna palapala tharunaya horoscope,heta lagna palapala,hadahana lagna palapala,lagna palapala in sinhala,lagna palapala indika thotawaththa,lagna palapala in this week,lagna palapala in sri lanka,lagna palapala in tamil,lagna palapala today in sinhala,lagna palapala june,sathiye lagna palapala july,kataka lagna palapala july,lagna palapala kumba,lagna palapala kataka,lagna palapala kanya,lagna palapala para kiyana tharuka,lagna palapala lankadeepa,lagna palapala lottery results,lagna palapala kumba lagnaya,sathiye lagna palapala lankadeepa,lagna palapala kataka lagnaya,lagna palapala makara,lagna palapala mesha,lagna palapala mithuna,lagna palapala meena,lagna palapala me sathiye,lagna palapala newspaper,lagna palapala next week,lagna palapala new year,lagna palapala nishantha perera,lagna palapala new,lagna palapala november sinhala,lagna palapala 2019 news paper,Dawase lagna palapala,weekly lagna palapala,2019 වසරේ ලග්න පලාපල,ලග්න පලාපල අද,සිංහ ලග්න පලාපල,කටක ලග්න පලාපල,සතියේ ලග්න පලාපල,2018 ලග්න පලාපල,මේ සතියේ ලග්න පලාපල,සතියේ ලග්න පලාපල 2018,අද දිනට පලාපල,ලග්න පලාපල 2018,සතියේ ලග්න පලාපල,මේ සතියේ ලග්න පලාපල,සතියේ ලග්න පලාපල 2018,ලග්න 12,අද සුබ නැකැත්,2018 වසරේ ලග්න පලාපල 

No comments:

Powered by Blogger.