
අද
දවස ඔබට
2018 නොවැම්බර් මස 19 වන
සඳුදා
ඉර උදාව - පෙරවරු 06.02 ට
ඉර බැසීම - පස්වරු 17.49 ට
රාහු කාලය
දිවා 07.32 සිට 09.00 දක්වා
රාත්‍රී 19.32 සිට 21.00 දක්වා
සුභ දිශාව -
නැගෙනහිර
මරු සිටින දිශාව - වයඹ
මේෂ
මහජන කටයුතුවල නියුතු අයට උසස්වීම් සහ විශේෂ සැලකිලි සහිත දිනයකි.
පින් දහම් කිරීමට කැමති ධාර්මිකව ජීවත් වීමට උපදෙස් දෙන දිනයකි. විවාහ යෝජනා
පිළිබඳ එකඟතාවයකට පැමිණෙන දිනයකි. පියාට රෝගාබාධ
වැළඳේ. හෘද රෝග සෑදීමට ඉඩකඩ ඇත. දුර බැහැර ගමන් ආදිය යෙදේ. කලකින් හමු නොවූ
මිතුරන් හමුවීමට ලැබෙන දිනයකි. විදේශ රැකියා ආදිය බලාපොරොත්තු වන අයට සුබදායකය.
රතු පැහැයට හුරු වස්ත්‍රාභරණවලින් සැරසෙන්න. ජය වර්ණය - රතු, ජය
අංකය -
09
වෘෂභ
සැප සම්පත් අඩු දිනයකි. තමන්ගේ අණසක පැතිරවීමට යෑමෙන් පවුලේ ගැටළු ඇති
වේ. ආගම දහමට ඇල්මක් නොදක්වයි. කේලාම්වලින් අන් අය අතර අසමගිය ඇති කරවයි.
සතුරන්ගෙන් කරදර ඇති වේ. සෙම් රෝග වැනි රෝගවලට ගොදුරු වේ. විසකුරු සතුන්ගෙන්
පරිස්සම්වන්න. රහස් කටයුතු කෙරෙහි හිත නැඹුරු වේ. උසස් අධ්‍යාපනය ලබන දූ දරුවන්ට
කරදරකාරී දිනයකි. සුදු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - නිල්, ජය අංකය
- 05
මිථුන
කාර්යශූරව වැඩ කිරීමට හැකි දිනයකි. විශ්වාසය රැක ගන්නා කෙනෙකි.
උපායශීලී රහස් ප්‍රයෝගවලට දක්ෂ වේ. දේපළ ධනය ලැබීමට හැකිය. ස්ථිර ආදායම් මාර්ග
උපදී. හැකියාව වර්ධනය වේ. හදිසි අනතුරු වැනි දේ සිදුවීමට ඉඩ ඇත. අසල්වාසීන්ගෙන්
උදව් උපකාර ආදිය ඇතිව සුබසාධන වැඩ කටයුතු කිහිපයක් ඔබ අතින් සිදු වේ. තෙල් සහිත
ආහාර අද දිනයේ ඔබට පීඩාකාරී දේ සිදු කරයි. අද දින රස කැවිලි දන් දෙන්න. ජය වර්ණය -
කොළ, ජය අංකය -
05
කටක
ලෞකික සැප සම්පත් ලබා ගැනීම් කෙරෙහි ලොල් වේ. අධ්‍යාපනයට හිත යොමු
නොවේ. ඇවිදිලි අධික ය. ප්‍රසිද්ධ වේ. සමාජ විරෝධී වැඩ කටයුතුවලට සම්බන්ධ වේ. මවට
අපල ඇති කරයි. ඉඩකඩම් සම්බන්ධ ගැටලු මතු වේ. දරුවන්ට අපල ඇති කරයි. සතුරන් පරාජය
කිරීමට හැකි දිනයකි. අජීර්ණය වැනි රෝග හට ගනී. නඩු හබවලට පැටලීමට ඉඩ ඇත. විවාහ
යෝජනා ආදිය ගැන දෙවරක් කල්පනා කළ යුතු දිනයකි. කහ සුදු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය
වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02
සිංහ
ව්‍යාපාර ආරම්භ කිරීමට සිත යොමු වේ. වැඩිහිටි උදව් උපකාර ලැබෙන
දිනයකි. ස්වයං රැකියාවලින් ලාභ ලැබේ.
විවාහ ජීවිතය යහපත් වේ. දරුවන්ට සුබ දවසකි. කාර්මික හා ගණිතය සම්බන්ධ විෂයයන් තෝරා
ගැනීමට අද දින සුබ වේ. පවුලේ අය වෙනුවෙන් මුදල් වියදම් කිරීමට කටයුතු යෙදේ. කලාවට
ලැදි වේ. ආමාශගත රෝග ඇති වීමට ඉඩකඩ ඇත. හමේ රෝග ඇති වේ. පියාට ඉතා සුබ වේ. රතු
පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - රතු, ජය අංක - 01
කන්‍යා
කපටි මිත්‍රයන් ආශ්‍රයට ලැබේ. ඉඩකඩම් යාන වාහන පිළිබඳ ගැටලු ඇති වේ.
මානසික මට්ටම දුර්වල වේ. කලකිරීම් ඇති විය හැකිය. ඉහළ තනතුරු ලැබේ. ගමන් බිමන්
වැඩි වේ. පුරුෂ පක්ෂය ස්ත්‍රී පක්ෂයට බොහෝ ලැදි වේ. විවාහය තුළ ගැටුම් ඇති වේ.
උපක්‍රමශීලී වේ. දරුවන් රෝගාබාධවලට ලක්විය හැකිය. සේවකයන් තමන්ට අකීකරු වේ.
සහෝදරීට කරදර ඇති වේ. මැසි මදුරු ආදීන්ගෙන් ප්‍රවේසම්වන්න. නිල් පාට වස්ත්‍රාභරණයෙන්
සැරසෙන්න. ජය වර්ණය - කොළ, ජය අංකය - 05
තුලා
ඥාතීන්ගේ හා වැඩිහිටියන්ගේ ගෞරවයට පාත්‍ර වේ. උසස් ගති නිසා යහපත්
මිතුරන් හමු වේ. සමාජයේ සුබ සාධක කටයුතුවලට සහභාගී වන දිනයකි. ඉඩකඩම් මිල දී ගැනීමට
සිත යොමු වේ. ධාර්මික ජීවිතයක් ගත කරයි. පියාට ඉතාම සුබ වේ. සමාජයේ අන් අයට උදව්
කිරීමට සිත් දේ. අධ්‍යාපනය ලබන දූ දරුවන්ට යහපත් වේ. ප්‍රදේශයෙන් පිට දුෂ්කර ප්‍රදේශවල
ඇවිදීමට සිදු වේ. දණහිස් ආබාධ මතු කරයි. කොළ කහ වර්ණ ඇඳුම් අඳින්න. ජය වර්ණය -
නිල්, ජය අංකය -
06
වෘශ්චික
සතුරන් පරාජය කළ හැකිය. නම්බු නාම ලැබෙන දිනයකි. ආරක්ෂක අංශයේ සේවයට
බැඳීමට සුදුසු වේ. සොහොයුරන්ට අපල ඇති කරයි. පවුලේ ගැටලු ඇති වේ. මානසික පීඩනය
තදින්ම දැනෙන දිනයකි. තැන්පත් ධනය වැය කිරීමට හේතු යෙදේ. නපුරු මෙන්ම අපරාධකාරී
දේට පෙලඹීමට ඉඩ ඇත. ගමන් බිමන් යෑමේ දී මඟතොටේ දී අනතුරු ඇතිවීමට ඉඩ ඇත. එබැවින්
කල්පනාකාරීවන්න. ඇස් පෙනීමේ දුර්වලතා හටගනී. පියාට සුබ නොවේ. පංච වර්ණ මල් පූජා
කරන්න. ජය වර්ණය - රතු, ජය අංකය - 09
ධනු
වේගවත් වචන නිසා සිත් තැවුල් ඇති වන බැවින් කල්පනාකාරීවන්න. ප්‍රේම
සබඳතා ස්ථිර කර ගැනීමට සුදුසු දිනයකි. අධ්‍යාපනය ලබන දූ දරුවන්ට කාර්මික, පරිගණක තාක්ෂණය වැනි විෂයයන් තෝරා ගැනීමට සුදුසු
දිනයකි. අඹු සැමියන් අතර ගැටුම් ඇති විය හැකිය. සමේ රෝග සෑදිය හැකිය. මියගිය
ඥාතියකුගේ පින්කමකට සහභාගී වේ. ව්‍යාපාර ගිවිසුම් ආදියට අත්සන් කිරීමට ද අද සුභ දිනයක්
නොවේ. අද දින නිර්මාංශව සිටින්න. ජය වර්ණය - රන්වන්, ජය අංකය - 03
මකර
ව්‍යාපාර ආරම්භයට සුදුසු වේ. කැපී පෙනෙන චරිතයක් වේ. පවුල් ජීවිතයේ
ගැටලුවල දී දැඩි තීරණවලට එළැඹීම යහපත් නොවනු ඇත. කතාවෙහි දක්ෂ වේ. උසස් යහපත් ගති
පැවතුම් නිසා යහපත් මිතුරන් ආශ්‍රයට ලැබේ. සතුරන් පරාජය කොට ජය ලබාගත හැකි දිනයකි.
ස්ථාන මාරුවීම් ඇති වේ. විදේශ ගමන් බලාපොරොත්තු වන අයට ඒ සඳහා අයදුම් කිරීමට
සුදුසු දිනයකි. වියදම වැඩි වේ. සහෝදර සහෝදරියන්ට සුබ වේ. කහපාට වස්ත්‍රාභරණයෙන්
සැරසෙන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 08
කුම්භ
මෙහෙකරුවන්ගෙන් වැඩ ගැනීමට හැකි දිනයකි. මිතුරන්ගෙන් උපකාර ලැබේ.
බුද්ධිමත් වේ. උසස් අධ්‍යාපනය ලබන්නන්ට ඉතාම සුදුසු දිනයකි. සමාජයෙන් හෝ රාජ්‍ය
අංශයෙන් ගරු නම්බු නාම ලැබීමට සුදුසු දිනයකි. ගමන් බිමන් ආදිය නිසා වෙහෙසකකර
තත්ත්වයක් ඇති කරයි. රසවත් ආහාරපාන ආදිය ලැබෙන දිනයකි. හෘද රෝග පිළිබඳ අවදානමක්
ඇති නිසා කල්පනාකාරී වන්න. අද දින නිර්මාංශව සිටින්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06
මීන
මවු පාර්ශ්වයේ ඥාතීන් සමඟ විරුද්ධ වේ. දේපළ පිළිබඳ ගැටලු ඇති වේ. ප්‍රේම
සබඳතාවල දී රැවටීම්වලට ලක් වන බැවින් කල්පනාකාරීවන්න. අධ්‍යාපනය ලබන්නන්ට කරදරකාරී
දිනයක් වේ. සමාජ කටයුතු කිරීමට මහජන සහයෝගය නිරතුරුවම ලැබේ. ව්‍යාපාර කර්මාන්ත
වැනි දේ වලින් ආදායම ලැබේ. සමාජයේ පිළිගත් පුද්ගලයෙක් වෙයි. කලකින් හමු නොවූ
මිතුරන් හමුවීමට අවස්ථාවක් ලැබේ. බෝධිය වැඳ දවසේ වැඩ අරඹන්න. ජය වර්ණය - රන්වන්,
ජය අංකය - 03
සතියේ ලග්න
පලාපල,lagna palapala online,lagna palapala of this week,rahu
kalaya.com,rahu kalaya today,rahu kalaya ada dawasa,rahu kalaya heta ,rahu
kalaya sri lanka,rahu kalaya.japan,rahu kalaya Colombo,lagna palapala sinhala
online,lagna palapala photos,lagna palapala news paper,lagna palapala
rivira,lagna palapala reading,lagna palapala result,ransilu lagna
palapala,lagna palapala sinhala today,lagna palapala december,lagna palapala
sathiye,lagna palapala sikuru maruwa,lagna palapala today hiru,lagna palapala
thula,lagna palapala tharunaya,lagna palapala this week sinhala,upan lagna
palapala,lagna palapala video,lagna palapala vrischika,vrishabha lagna
palapala,lagna palapala wisthara,lagna palapala wushchika,lagna palapala
website,lagna palapala web,lagna palapala youtube,lagna palapala
yesterday,lagna palapala,lagna palapala today,lagna palapala 2019,lagna
palapala sinhala,lagna palapala hiru,lagna palapala ada,lagna palapala
agosthu,lagna palapala august,lagna palapala ada dawasa hiru,lagna palapala
aluth avurudu,lagna palapala book,lagna palapala for birth time,lagna
palapala.com,lagna palapala 9lanka.com,manjula peiris lagna palapala contact
number,col3 lagna palapala,lagna palapala dawase,lagna palapala daily,lagna
palapala software download,sathiye lagna palapala derana,lagna palapala
english,lagna palapala for this week,lagna palapala hiru fm,february lagna
palapala,free lagna palapala,lagna palapala graha maruwa,lagna palapala gossip
lanka,lagna palapala guru maruwa,lagna palapala tharunaya horoscope,heta lagna
palapala,hadahana lagna palapala,lagna palapala in sinhala,lagna palapala
indika thotawaththa,lagna palapala in this week,lagna palapala in sri
lanka,lagna palapala in tamil,lagna palapala today in sinhala,lagna palapala
june,sathiye lagna palapala july,kataka lagna palapala july,lagna palapala
kumba,lagna palapala kataka,lagna palapala kanya,lagna palapala para kiyana
tharuka,lagna palapala lankadeepa,lagna palapala lottery results,lagna palapala
kumba lagnaya,sathiye lagna palapala lankadeepa,lagna palapala kataka
lagnaya,lagna palapala makara,lagna palapala mesha,lagna palapala mithuna,lagna
palapala meena,lagna palapala me sathiye,lagna palapala newspaper,lagna
palapala next week,lagna palapala new year,lagna palapala nishantha
perera,lagna palapala new,lagna palapala november sinhala,lagna palapala 2019
news paper,Dawase lagna palapala,weekly lagna palapala,2019 වසරේ ලග්න පලාපල,ලග්න පලාපල අද,සිංහ ලග්න පලාපල,කටක ලග්න පලාපල,සතියේ ලග්න පලාපල,2018 ලග්න පලාපල,මේ සතියේ ලග්න පලාපල,සතියේ ලග්න පලාපල 2018,අද දිනට පලාපල,ලග්න පලාපල 2018,සතියේ ලග්න පලාපල,මේ සතියේ ලග්න පලාපල,සතියේ ලග්න පලාපල 2018,ලග්න 12,අද සුබ නැකැත්,2018 වසරේ ලග්න පලාපල
No comments: