Dawase lagna palapala 2018-11-01 | අද ලග්න පලාපල

අද දවස ඔබට

2018 නොවැම්බර් මස 01 වන බ්‍රහස්පතින්දා
ඉර උදාව   - පෙරවරු 05.58
ඉර බැසීම  - පස්වරු 17.50 ට
රාහු කාලය
දිවා 13.28 සිට 14.57 දක්වා
රාත්‍රී 01.28 සිට 02.57 දක්වා
සුභ දිශාව             - උතුර
මරු සිටින දිශාව - දකුණ

මේෂ
තැන්පත් ධනය ද වැය කර ආර්ථික අපහසුතා ඇති කරවිය හැකිය. මුහුණ නිකට ආදී ශරීර ස්ථානවල යම් ආසාත්මිකතා මතු කරවිය හැකි දිනයකි. සංගීතය, නැටුම් ආශ්‍රිත කටයුතුවල නිරත අයගේ හැකියාවන් අද දිනය තුළ වර්ධනය වේ. කාලත්‍ර පාර්ශවයේ අසනීප ගති හදිසි අනතුරු ආදිය අද දිනයේ ඇති කරවිය හැකිය. පවුල් සබඳතා සඳහා අද දිනය සුබදායක දිනයක් නොවේ. ප්‍රේම සබඳතා සඳහා සුබදායක දිනයකි. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09,    නෙළුම් මලක් පූජා කරන්න.
වෘෂභ
රැකියා කරන ස්ථානවල දී වැඩි උද්යෝගයකින් කටයුතු කරනු ඇත. අධ්‍යාපන කටයුතුවල නිරත දූ දරුවන්ට මතක ශක්තිය පිළිබඳව ගැටලු ඇති කරයි. දූ දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය ද අද දිනයේ සුබදායක නැත. ව්‍යාපාරිකයින්ට යහපත් ලෙස දිනය ගත කළ හැකිය. බොහෝ පිරිසක් අතර ඔබගේ කීර්තිය පැතිර යන දිනයකි. මිතුරු මිතුරියන් අතර ඔබ විශේෂ අයෙක් වනු ඇත. මුහුණේ ශ්‍රියාව වෙනුවෙන් වැඩි කාලයක් ගත කරන දිනයකි. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05,    ඊශ්වර දෙවිඳුට සෙත් පතන්න.
මිථුන
පොත්පත් කියවීම, මිල දී ගැනීම ආදිය සඳහා රුචිකත්වය වැඩි කරවන දිනයකි. අධ්‍යාපන කටයුතුවල දී මතක තබා ගැනීමේ ශක්තිය දූ දරුවන්ට ගැටලු ඇති කරවිය හැකිය. යුග දිවියේ තම ආධිපත්‍යය පැතිරවීමට යෑම අසුබකාරී දේ කරවිය හැකිය. සහෝදරයකුගේ කාර්යයක් වෙනුවෙන් අද දිනයේ යම් උපදේශාත්මක වදන් ලබා දෙනු ඇත. නීතිය හා සම්බන්ධ ලියකියවිලි කිහිපයකට අත්සන් තැබීමට ද අද දිනයේ සිදු වේ. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05,  ගිතෙල් මිශ්‍ර පහනක් දල්වන්න.
කටක
ලිපි ලේඛන කටයුතු පොත්පත් ලිවීම ආදී දේවල නිරත අයට තම හැකියාවන් උපරිම කරගත හැකි දිනයකි. කාලත්‍ර පාර්ශවයේ අද දිනයේ ඔබ බලාපොරොත්තු වූ සහාය ලබා ගැනීමට නොහැකිවනු ඇත. හුදකලා බවක් නිරූපණය කරන දිනයකි. අසනීප තත්වයක් වෙනුවෙන් මුදල් වැය කිරීමක් පෙන්නුම් කරයි. ලාභ බලාපොරොත්තුව කරන බොහෝ දේ තුළින් බලාපොරොත්තු වූ ප්‍රතිඵල ළඟා කරගත නොහැකිය. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02,  විළඳ පූජා කරන්න.
සිංහ
පිය පාර්ශ්වයෙන් ආධාර උපකාර ඉල්ලීමට අද දිනය සුබදායකය. රෙදිපිළි, විසිතුරු දේ මිලට ගැනීම සඳහා වැය පාර්ශවය අධික කරවයි. රැකියා ස්ථානවල දී විවිධ අන්දමේ චෝදනා අපවාද ආදියට ලක් විය හැකි නිසා කල්පනාකාරීව කටයුතු කරන්න. තෙල් සහිත ආහාර අද දිනයේ ඔබ පීඩාවට පත් කරවිය හැකිය. යුග දිවියේ සාමය සතුට රැඳෙන දිනයකි. හවුල් ව්‍යාපාර කටයුතුවලින් ලාභ ලැබිය හැකිය. ක්‍රීඩා ජයග්‍රහණ හිමිවන දිනයකි. ජය වර්ණය - රතු,  ජය අංක - 01,   නෙළුම් මලක් පූජා කරන්න.
කන්‍යා
ආවේගකාරී තත්ත්වයන් මතු කරවන අද දිනයේ ඔබගේ මානසික සුවය අහිමි කරවයි. ඉතා කල්පනාවෙන් කටයුතු කරන්න. හිස ආශ්‍රිත වේදනාකාරී තත්ත්වයන් හෝ අක්ෂි ආබාධ මතු කරවිය හැකිය. ආදායම් තත්ත්වය වර්ධනය කර ගැනීමට දරන ප්‍රයත්නයන් සාර්ථක කරවයි. මිතුරු සබඳතා සඳහා බාධාකාරී තත්ත්වයන් නිර්මාණය කරයි. මවු පාර්ශ්වයේ යම් අසනීප තත්ත්වයක් වෙනුවෙන් මුදල් වැය වීමක් බලාපොරොත්තු විය හැකිය. ජය වර්ණය - කොළ,   ජය අංකය -05,   ගිතෙල් මිශ්‍ර පහනක් දල්වන්න.
තුලා
හවුල් ව්‍යාපාර ආදියේ නිරතවන පිරිස් අද දිනයේ කල්පනාකාරී විය යුතුය. වචන හුවමාරු මත ගැටුම් ආදිය නිසා යම් ගැටලුකාරී තත්ත්වයක් මතුවිය හැකිය. උදරයේ පහළ අසනීපගති මතු කරවන දිනයකි. කල්පනාකාරීව කටයුතු කරන්න. තැන්පත් ධනය වැය කිරීමට හේතුවන දිනයකි. මවු පාර්ශ්වයේ අය තත්ත්වය ඉහළ යා හැකිය. අධ්‍යාපන කටයුතුවල නිරත දූ දරුවන්ගේ මතක ශක්තිය වර්ධනය කරවයි. ජලයෙන් ප්‍රවේශම්වන්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 06,   ඊශ්වර දෙවිඳුට  සෙත් පතන්න.
වෘශ්චික
වැඩිමහල් සහෝදරයකුගේ දේපළ ඉඩකඩම් මිල දී ගැනීමක් ගැන ආරංචියක් ඔබට ලැබෙනු ඇත. ඉඩකඩම් ආශ්‍රිත කටයුතුවල නිරත අයගේ ආදායම් තත්ත්වය වර්ධනය කරවිය හැකිය. තම අභිමතය ක්‍රියාත්මක කිරීමට යෑම නිසා මිතුරන් අතර ගැටලු සහගත තත්ත්වයන් නිර්මාණය කෙරේ. සතුරු කරදර ආදිය අවම කරගෙන තම ජයග්‍රහණ කරා ළඟා කරවිය හැකිය. පිය පාර්ශවයේ ලැබීම් සඳහා අද දිනය සුබදායක වේ. ජය වර්ණය - රතු,   ජය අංකය -09,   නෙළුම් මලක් පූජා කරන්න.
ධනු
නිවසේ යම් අලුත්වැඩියා සම්බන්ධ කටයුත්තක් යෙදිය හැකි දිනයකි. මවුපස වැඩිහිටි ඥාතියකුට අපලකාරි තත්ත්වයක් මතුකර විය හැකිය. හෘද  රෝග ආදිය සම්බන්ධ අවදානමක් ඇති නිසා ඒ පිළිබඳව කල්පනාකාරී විය යුතුය. දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අද දිනය තුළ සාර්ථකව නිම කර ගැනීමට අවස්ථාව සැලසේ. බැංකු හා මූල්‍ය ආයතන සම්බන්ධ කටයුතු සඳහා අද දිනයේ ඔබගේ වැඩි මැදිහත් වීමක් දැකිය හැකිය. ජය වර්ණය - රන්වන්,   ජය අංකය - 03,   ගුරු දෙගුරුන්ට වැඳ දවස අරඹන්න.
මකර
මිතුරු සබඳතා සඳහා අද දිනය සුබදායක නොවනු ඇත. යම් ගැටලු සහගත තත්ත්වයන් නිසා මානසික පීඩනය ද අධික කරවනු ඇත. රැකියා කරන ස්ථානවල දී තම මතය තහවුරු කිරීමට යෑම ප්‍රධානීන්ගේ උදහසට ලක්විය හැකිය. උදරයේ ආබාධ පිළිබඳව අද දිනයේ කල්පනාකාරි විය යුතුය. කාලත්‍ර පාර්ශවයේ කටයුතු වෙනුවෙන් වැඩි වැයක් දැරීමට වන දිනයකි. ආදායම් තත්ත්වය ද වර්ධනය කර ගැනීමට හැකියාව ඇත. ජය වර්ණය - නිල්, ජය අංකය - 08,   විෂ්ණු දෙවිඳුට වැඳ දවස අරඹන්න.
කුම්භ
නිවසට ප්‍රභූ අමුත්තන් පිරිසක් පැමිණීමට ඉඩ ඇත. රසවත් ආහාර අද දිනයේ ඔබගේ ප්‍රීතිය පිණිස වේ. උදරයේ පහළ අසනීපගති නිසා සවස් කාලයේ යම් අපහසුතා මතු කරවිය හැකිය. සේවක කාරකාදීන් අද දිනයේ ඔබ බලාපොරොත්තු වන සේවය උපරිම අයුරින් ලබා දෙනු ඇත. මවු පස මාමා කෙනකුගෙන් අද දිනයේ ඔබට විශේෂ ප්‍රදානයන් බලාපොරොත්තු විය හැකිය. ප්‍රේම සබඳතාවලට සුබදායකයි. ජය වර්ණය - නිල්, ජය අංකය - 06,   විෂ්ණු දෙවිඳුට වැඳ දවස අරඹන්න.
මීන
ලිපි කටයුතු ආදියට අත්සන් කරන විට දෙපාරක් සිතා බලා කටයුතු කළ යුතු දිනයකි. වැඩිමහල් සහෝදරයෙකුගේ දරුවකු සම්බන්ධ අසුභ ආරංචියක් අද දිනයේ ඔබට ලැබෙනු ඇත. ඔබ බොහෝ පිරිසකගේ ප්‍රශංසාවට ගෞරවයට ලක්වන දිනයකි. නිවසේ වැඩකටයුතුවල දී කාලත්‍ර පාර්ශවයේ සහයෝගය ඔබට ඉතා හොඳින් ලැබෙනු ඇත. මවු පස ලැබීම් පිණිස ඉල්ලීම් ඉදිරිපත් කිරීමට අද දිනය සුබදායක නොවේ. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03,  ගුරු දෙගුරුන්ට වැඳ දවස අරඹන්න.

සතියේ ලග්න පලාපල,lagna palapala online,lagna palapala of this week,rahu kalaya.com,rahu kalaya today,rahu kalaya ada dawasa,rahu kalaya heta ,rahu kalaya sri lanka,rahu kalaya.japan,rahu kalaya Colombo,lagna palapala sinhala online,lagna palapala photos,lagna palapala news paper,lagna palapala rivira,lagna palapala reading,lagna palapala result,ransilu lagna palapala,lagna palapala sinhala today,lagna palapala december,lagna palapala sathiye,lagna palapala sikuru maruwa,lagna palapala today hiru,lagna palapala thula,lagna palapala tharunaya,lagna palapala this week sinhala,upan lagna palapala,lagna palapala video,lagna palapala vrischika,vrishabha lagna palapala,lagna palapala wisthara,lagna palapala wushchika,lagna palapala website,lagna palapala web,lagna palapala youtube,lagna palapala yesterday,lagna palapala,lagna palapala today,lagna palapala 2019,lagna palapala sinhala,lagna palapala hiru,lagna palapala ada,lagna palapala agosthu,lagna palapala august,lagna palapala ada dawasa hiru,lagna palapala aluth avurudu,lagna palapala book,lagna palapala for birth time,lagna palapala.com,lagna palapala 9lanka.com,manjula peiris lagna palapala contact number,col3 lagna palapala,lagna palapala dawase,lagna palapala daily,lagna palapala software download,sathiye lagna palapala derana,lagna palapala english,lagna palapala for this week,lagna palapala hiru fm,february lagna palapala,free lagna palapala,lagna palapala graha maruwa,lagna palapala gossip lanka,lagna palapala guru maruwa,lagna palapala tharunaya horoscope,heta lagna palapala,hadahana lagna palapala,lagna palapala in sinhala,lagna palapala indika thotawaththa,lagna palapala in this week,lagna palapala in sri lanka,lagna palapala in tamil,lagna palapala today in sinhala,lagna palapala june,sathiye lagna palapala july,kataka lagna palapala july,lagna palapala kumba,lagna palapala kataka,lagna palapala kanya,lagna palapala para kiyana tharuka,lagna palapala lankadeepa,lagna palapala lottery results,lagna palapala kumba lagnaya,sathiye lagna palapala lankadeepa,lagna palapala kataka lagnaya,lagna palapala makara,lagna palapala mesha,lagna palapala mithuna,lagna palapala meena,lagna palapala me sathiye,lagna palapala newspaper,lagna palapala next week,lagna palapala new year,lagna palapala nishantha perera,lagna palapala new,lagna palapala november sinhala,lagna palapala 2019 news paper,Dawase lagna palapala,weekly lagna palapala,2019 වසරේ ලග්න පලාපල,ලග්න පලාපල අද,සිංහ ලග්න පලාපල,කටක ලග්න පලාපල,සතියේ ලග්න පලාපල,2018 ලග්න පලාපල,මේ සතියේ ලග්න පලාපල,සතියේ ලග්න පලාපල 2018,අද දිනට පලාපල,ලග්න පලාපල 2018,සතියේ ලග්න පලාපල,මේ සතියේ ලග්න පලාපල,සතියේ ලග්න පලාපල 2018,ලග්න 12,අද සුබ නැකැත්,2018 වසරේ ලග්න පලාපල 

No comments:

Powered by Blogger.