Dawase lagna palapala 2018-10-15 | අද ලග්න පලාපල

අද දවස ඔබට

2018 ඔක්තෝබර් මස 15 වන සඳුදා
ඉර උදාව  - පෙරවරු 05.57
ඉර බැසීම - පස්වරු 17.55
රාහු කාලය
දිවා 07.27 සිට 08.56 දක්වා
රාත්‍රී 19.27 සිට 20.56 දක්වා
සුභ දිශාව            - නැගෙනහිර
මරු සිටින දිශාව - වයඹ
මේෂ
නිකරුණේ තම ධනය වැය වීමට කරුණු යෙදේ. ව්‍යාපාරික කටයුතුවල දී අලාභය වැඩි දිනයකි. සහෝදරයකු  සම්බන්ධයෙන් තිබූ ගැටලුවක් කලකට පසු නිමා වෙයි. නිවසේ කටයුතුවල දී ආවේගශීලී වීම පාලනය කරගන්න. විදේශ රැකියා බලාපොරොත්තු වන අයට ඉතා සුබදායකය. ශරීර සෞඛ්‍ය යහපත් කරයි. කරගෙන ආ වැඩකටයුතු සාර්ථකව අවසන් කළ හැකිය. සිතිවිලිවල යම් චංචල භාවයක් ඇති කරයි. කල්පනාකාරීව තීරණ ගන්න. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණවලින් සැරසෙන්න. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09
වෘෂභ
ව්‍යාපාර කටයුතු සඳහා මුදල් ආයෝජනයෙන් පාඩු විය හැකිය. ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අසුබ දිනයකි. ඖෂධ භාවිතයේ දී කල්පනාකාරී වන්න. ආසාත්මිකතාවලට හේතු වේ. ප්‍රතිශක්තිකරණය අඩු දිනයකි. බෝවන රෝග ආදියෙන් ප්‍රවේශම් වන්න. මිත්‍රයන් සමඟ විනෝද ගමන් ආදිය යෑමෙන් වළකින්න. සුරාවට සූදුවට හිත ඇදී යන දිනයකි. තරගකාරී කටයුතුවලට අද සුබ දිනයක් නොවේ. ජයග්‍රහණ ඈතට යයි. පෙම් සබඳතාවලට බාධා ඇති වේ. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05,    ඊශ්වර දෙවිඳුට සෙත් පතන්න.
මිථුන
ප්‍රසිද්ධියට හේතුවන කරුණු සඳහා අද දිනය සුබයි. ප්‍රේම සබඳතාවලට වැඩිහිටි ආශීර්වාදය ලැබෙයි. සියුම් කටයුතු නිසා වැඩි ආදායම් ලැබිය හැකිය. පිය පාර්ශ්වයේ ඥාතීන් සමඟ ගැටලුකාරී තත්ත්වයන් මතු වේ. ආයතන ප්‍රධානීන්ගේ ප්‍රශංසාවට ලක් වීමට හේතු වේ. රැකියා උසස්වීම්වලට හේතු වේ. යන එන හැම තැනකදීම ඔබට ප්‍රධානත්වය හිමි වේ. තමාට වඩා බලයෙන් යුතු අයගේ උදවු උපකාර ලැබේ. ආදායම් මාර්ග සරු වීමට දිනයකි. අද දින රස කැවිලි දන් දෙන්න. ජය වර්ණය - කොළජය අංකය - 05
කටක
දරුවකු පිළිබඳ කලක් සිතේ තිබූ උසස් අධ්‍යාපන කටයුත්තකට මාර්ගය විවර වේ. සතුරු කරදර ආදිය ඉවත්ව යන දිනයකි. යුගදිවි සබඳතා සාමකාමීය. බාධක මැද ආදායම් මාර්ගයන් ද යහපත් කර ගැනීමට අවස්ථාව සැලසේ. අධ්‍යාපන කටයුතුවල දී දරුවන්ගේ මතක ශක්තිය අමතක කරවා හිසේ අමාරු ගති මතුවිය හැකිය. ලියකියවිලි හා ශාස්ත්‍රීය කටයුතුවලට සුබයි. ඉඩම් හා පදිංචිය පිළිබඳ තිබූ ආරවුල් කිහිපයක් නිරවුල් වේ. කහ සුදු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02
සිංහ
වේගවත් තීරණ බොහෝ දේ ඔබට අහිමි කළ හැකිය. වැය පාර්ශවය අධික වන බැවින් කල්පනාකාරී වන්න. කාලත්‍රයාට හොර රහසේ ඔබ අතින් යම් කාර්යයක් වීමට ඉඩ ඇත. ගමෙන් පිට වාසය කරන ඥාතියකු හදිසියේ මුණ ගැසේ. නිරර්ථක ගමන් බිමන් කිහිපයක් යෙදේ. තමා අරමුණු කළ වැඩ කටයුතු නියමිත පරිදි නිමා කිරීමට නොහැකි වේ. ගෘහ ජීවිතයේ ඉදිරි කටයුතු සැලසුම් සහගතව කිරීමට උනන්දු වන්න. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - රතුජය අංක - 01
කන්‍යා
සිතේ සැනසීම වැඩිවන දිනයකි. යුග ජීවිතයේ මතභේදකාරී තත්ත්වයන් ඇති විය හැකිය. ප්‍රේම සබඳතාවලට සුභ දිනයක් නොවේ. ආගමික කටයුතු කෙරෙහි වැඩි නැඹුරුතාවක් පෙන්වයි. අර්ශස් රෝග තදබල උෂ්ණාධික රෝග තත්ත්වයන් නිසා අද දිනයේ ඔබට පීඩා විය හැකිය. ධනය ලැබීමට වඩාත් සුදුසු දිනයකි. වැය පාර්ශ්වය ද ඉහළ යයි. එබැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. දරුවන්ගේ කටයුතුවලින් වැඩි කාලයක් කැප කිරීමට වේ. නිල් පාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - කොළ, ජය අංකය - 05
තුලා
නිර්ලෝභී ලෙස අන් අයට උදවු උපකාර කිරීමට පෙළඹෙන දිනයකි. ගෘහ ජීවිතය සතුටුදායකය. අවිවාහක අයට යහපත් මංගල යෝජනා ඉදිරිපත් වේ. රැකියා විරහිතව සිටින අයට රැකියා අපේක්ෂා ඉටු වේ. දණහිස් ආබාධ ඇති කරයි. ධනය ලැබීමට යහපත්ය. ආදායම් මාර්ග කිහිපයක්ම යෙදේ. මවුපියන්ගෙන් හා නෑදෑ හිතවතුන්ගෙන් ආධාර උපකාර ලැබෙන දිනයකි. ප්‍රීතියෙන් කල් ගෙවීමට හැකි වේ. ගිය ගිය තැන ඔබට ප්‍රධානත්වය හිමි වේ. කොළ කහ වර්ණ ඇඳුම් අඳින්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 06

වෘශ්චික
පදිංචි ස්ථානයේ අවට යම් යම් අසුබ දේ ඔබ වෙනුවෙන් ඇති කරයි. තමාට උරුමව තිබූ දේපළක් පිළිබඳ ගැටලු මතු වීමට ඉඩ ඇත. මිතුරු සබඳතා නිසා ගැටලු තත්ත්වයන් උද්ගත වේ. නිවසේ කටයුත්තක් සඳහා කෙටි ගමන් බිමන් කිහිපයක් යෙදේ. නිවසේ බඩුබාහිරාදිය ප්‍රවේශමෙන් පරිහරණය කළ යුතු දිනයකි. වැය පාර්ශවය වැඩිවන දිනයකි. සිත් පීඩා ආදිය ඇති කර මානසික නොසන්සුන් භාවය වැඩි කරයි. භාවනාව ආදී දේ ප්‍රගුණ කිරීමට සුබ දිනයකි. පංච වර්ණ මල් පූජා කරන්න. ජය වර්ණය - රතු,   ජය අංකය - 09
ධනු
ආගමික කටයුතු සඳහා ගමන් බිමන් කිහිපයක් යෙදේ. ගුප්ත ශාස්ත්‍ර වැනි ගැඹුරු දේ අධ්‍යයනය සඳහා කාලය යොමු කරයි. වංචා ප්‍රයෝගවලට හසුවීමට ඉඩකඩ ඇත. කල්පනාකාරීවන්න. පිය පාර්ශවයේ ඥාතියකුට අසුබයි. රැකියා ස්ථානයේ මිතුරකුගේ උත්සවයකට ඇරැයුම් ලැබේ. දරුවන් වෙනුවෙන් වැඩි කාලයක් ශ්‍රමයක් වැය කරයි. අධ්‍යාපන කටයුතු සඳහා වෙනදාට වඩා වැඩි උත්සාහයක් දැරිය යුතුය. ආදායම් මාර්ගවල වැඩි ප්‍රවණතා ඇති කරයි. අද දින නිර්මාංශව සිටින්න. ජය වර්ණය - රන්වන්,   ජය අංකය - 03
මකර
හවුල් ව්‍යාපාර කටයුතුවල දී හොඳින් සිතා බලා තීරණ ගන්න. ගෘහ ජීවිතය සාමකාමීය. ආගමික කටයුතු කෙරෙහි වැඩි නැඹුරුතාවක් ඇතිවන දිනයකි. නිර්මාණකරණයේ දී යහපත් සිතිවිලි ඇති කරයි. දූ දරුවන් සම්බන්ධයෙන් සතුටුදායක ආරංචියක් ලැබේ. මනා හික්මීමෙන් කටයුතු කරන දිනයකි. ආදායම් මාර්ග වැඩි දියුණු වී නව රැකියා අවස්ථා උදා වේ. අධ්‍යාපන කටයුතුවල නිරත අයට යහපත්ය. මුත්‍රාබාධ හා උෂ්ණාධික රෝග හට ගැනීමේ ඉඩකඩ ඇත. කහපාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 08 
කුම්භ
මෙතෙක් කරගෙන ආ කටයුතුවල සාර්ථක නිමාවක් දැකීමට ඉඩකඩ ලැබේ. දරුඵල බලාපොරොත්තුව සිටින අයට සුබදායක ආරංචි ලැබේ. නැති වූ දෙයක් පිළිබඳ ආරංචියක් ලැබේ. ඔබට තිබු සතුරු කරදර ඉවත් වන දිනයකි. උරහිස් ආබාධවලට හේතු වේ. ආර්ථික තත්ත්වය දියුණු කර ගැනීමට සුබ දිනයකි. විදේශ රැකියා පිළිබඳ බලාපොරොත්තු සඵල වේ. අද දිනය ජය පරාජය පිළිබඳ කටයුතු සමව යෙදෙන දිනයකි. අද දින නිර්මාංශව සිටින්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06
මීන
සිතට සැනසීම ළඟා කරවන සුභ ආරංචියක් දරුවන් පිළිබඳ ලැබේ. ආධ්‍යාත්මික කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් ශ්‍රමයක් කැප කරයි. පෙනහැල්ල, උගුර ආශ්‍රිත රෝග තත්ත්වයන් ඉස්මතු විය හැකිය. ලිපි කටයුතු හා ග්‍රන්ථකරණය වැනි අංශවල විශේෂ දියුණුවක් ඇති කරවන දිනයකි. අනුන්ට උපකාර කිරීමට වෙහෙස වන දිනයකි. මවු පාර්ශවයේ ඥාතීන් පිළිබඳ අසුබදායක ආරංචියක් ලැබේ. ගෙදර දොර වැඩ කටයුතු වෙනදාට වඩා කැපවීමෙන් කරයි. බෝධිය වැඳ දවසේ වැඩ අරඹන්න. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03


සතියේ ලග්න පලාපල,lagna palapala online,lagna palapala of this week,lagna palapala sinhala online,lagna palapala photos,lagna palapala news paper,lagna palapala rivira,lagna palapala reading,lagna palapala result,ransilu lagna palapala,lagna palapala sinhala today,lagna palapala december,lagna palapala sathiye,lagna palapala sikuru maruwa,lagna palapala today hiru,lagna palapala thula,lagna palapala tharunaya,lagna palapala this week sinhala,upan lagna palapala,lagna palapala video,lagna palapala vrischika,vrishabha lagna palapala,lagna palapala wisthara,lagna palapala wushchika,lagna palapala website,lagna palapala web,lagna palapala youtube,lagna palapala yesterday,lagna palapala,lagna palapala today,lagna palapala 2019,lagna palapala sinhala,lagna palapala hiru,lagna palapala ada,lagna palapala agosthu,lagna palapala august,lagna palapala ada dawasa hiru,lagna palapala aluth avurudu,lagna palapala book,lagna palapala for birth time,lagna palapala.com,lagna palapala 9lanka.com,manjula peiris lagna palapala contact number,col3 lagna palapala,lagna palapala dawase,lagna palapala daily,lagna palapala software download,sathiye lagna palapala derana,lagna palapala english,lagna palapala for this week,lagna palapala hiru fm,february lagna palapala,free lagna palapala,lagna palapala graha maruwa,lagna palapala gossip lanka,lagna palapala guru maruwa,lagna palapala tharunaya horoscope,heta lagna palapala,hadahana lagna palapala,lagna palapala in sinhala,lagna palapala indika thotawaththa,lagna palapala in this week,lagna palapala in sri lanka,lagna palapala in tamil,lagna palapala today in sinhala,lagna palapala june,sathiye lagna palapala july,kataka lagna palapala july,lagna palapala kumba,lagna palapala kataka,lagna palapala kanya,lagna palapala para kiyana tharuka,lagna palapala lankadeepa,lagna palapala lottery results,lagna palapala kumba lagnaya,sathiye lagna palapala lankadeepa,lagna palapala kataka lagnaya,lagna palapala makara,lagna palapala mesha,lagna palapala mithuna,lagna palapala meena,lagna palapala me sathiye,lagna palapala newspaper,lagna palapala next week,lagna palapala new year,lagna palapala nishantha perera,lagna palapala new,lagna palapala november sinhala,lagna palapala 2019 news paper,Dawase lagna palapala,weekly lagna palapala,2019 වසරේ ලග්න පලාපල,ලග්න පලාපල අද,සිංහ ලග්න පලාපල,කටක ලග්න පලාපල,සතියේ ලග්න පලාපල,2018 ලග්න පලාපල,මේ සතියේ ලග්න පලාපල,සතියේ ලග්න පලාපල 2018,අද දිනට පලාපල,ලග්න පලාපල 2018,සතියේ ලග්න පලාපල,මේ සතියේ ලග්න පලාපල,සතියේ ලග්න පලාපල 2018,ලග්න 12,අද සුබ නැකැත්,2018 වසරේ ලග්න පලාපල 

No comments:

Powered by Blogger.