Dawase lagana palapala 2018-09-15 | අද ලග්න පලාපල


අද දවස ඔබට

2018 සැප්තැම්බර් මස 15 වන සෙනසුරාදා
ඉර උදාව  - පෙරවරු 06.01 ට
ඉර බැසීම - පස්වරු 18.10 ට
රාහු කාලය
දිවා 09.01 සිට 10.30 දක්වා
රාත්‍රී  21.01 සිට 22.30 දක්වා
සුභ දිශාව            - දකුණ
මරු සිටින දිශාව - නැගෙනහිර
මේෂ
ආදායම් ලැබීමට හේතු වේ. ගරු නම්බු නාම ලැබේ. ආරක්ෂක අංශයේ අයට උසස් තනතුරු ලැබේ. සතුරන් පරාජය කරන වික්‍රමාන්විත ක්‍රියා කරන්නෙකි. ලේඛන හැකියාව දියුණු වේ. ගුප්ත විද්‍යාව වැනි ක්ෂේත්‍රයන්හි ඉගෙනීමට හිත යොමු වේ. ආගමික කටයුතු කෙරෙහි යොමු වේ. ප්‍රේම සබඳතා සඳහා වැඩිහිටි ආශිර්වාදය ලබයි. හදිසි අනතුරු ඇති වීමට ඉඩ ඇත.   සෙම් රෝග හා මව ට අසනීප වීම් විය හැකිය. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණවලින් සැරසෙන්න. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09
වෘෂභ
ආදායම් තත්ත්වය තර වේ. තැන්පත් ධනය වර්ධනය වේ. ඉවසීමෙන් කටයුතු කළ හැකි දිනයකි. ආගමික භක්තිය වැඩි වේ. පවුල් සම්බන්ධ ගැටලුකාරී තත්ත්වයන් හට ගනී. ප්‍රයෝගවලට අසුවීමට ඉඩ ඇති දිනයකි. අනවශ්‍ය ගමන් බිමන් යෙදේ. දරුවන් පිළිබඳ ගැටලු ඇති වේ. ප්‍රේම සබඳතාවල දී කල්හාකාරී බවක් පෙන්වයි. අන් අය සමඟ කටයුතු කිරීමේ දී ගැටුම් මතුවිය හැකි බැවින් කල්පනාකාරී වන්න. උදරාබාධඇස් ආබාධ ඇතිවිය හැකිය. සුදු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05
මිථුන
ආත්ම ශක්තිය ඇති වේ. නිරෝගී වේ. පාලනයෙහි දක්ෂ වේ. උසස් තනතුරුතාන්න මාන්න ලැබෙන දිනයකි. කතාවෙහි දුර්වලතා ඇති වේ. අධ්‍යාපනය ලබන දූ දරුවන්ට යහපත් දිනයකි. විවාහ යෝජනා ස්ථිර වේ. ඉඩකඩම් සම්බන්ධ ගැටලු ඇති වේ. සහෝදර පක්ෂයෙන් උදව් ලැබෙන දිනයකි. පියාට යහපත් වේ. මවට තරමක අපල ගති පෙන්වයි. මුත්‍රා රෝග හටගනී. බොහෝ විට අනවශ්‍ය වියදම් වැඩිවන බැවින් කල්පනාකාරී වන්න. අද දින රස කැවිලි දන් දෙන්න. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05.
කටක
රැකියාවල අස්ථිර බවවගකීම් පැහැර හැරීම නිසා නීතිමය දඬුවම් ආදිය ඇති වේ. ඇස් රෝග සාදයි. අධ්‍යාපනයට ඉතා හොඳයි. හවුල් ව්‍යාපාර කොටස්වලින් ලාභ ලැබේ. ඉඩකඩම් පිළිබඳ ගැටලු ඇති වේ. සියලු බාධා ඉවත් වී ආදායම වර්ධනය වේ. ඕනෑම ස්ථානයක දී ජයග්‍රහණය ලැබේ. කල් පවත්නා රෝගාබාධ ඇතිවිය හැකිය. කතාව දුර්වල වීම ඇති වේ. මුහුණේ ලප කැළැල් සාදයි. ප්‍රධානීන් සමඟ මතභේද ඇති කරයි. කහ සුදු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - ක්‍රීම් පාටජය අංකය - 02
සිංහ
ව්‍යාපාර ආරම්භ කිරීමට සිත යොමු වේ. වැඩිහිටියන්ගේ උදව් උපකාර නොමඳව ලැබෙන දිනයකි. ප්‍රසිද්ධ වේ. සතුරු කරදර අඩු දිනයකි. මනා ආත්ම ශක්තියක් ඇති වේ. මවු පාර්ශවයේ ඥාතීන්ට අපල ඇති කරයි. මුදල් ඉතිරි කිරීම  අපහසු දිනයකි. සහෝදර සහෝදරියන්ට ළැදිව කටයුතු කරයි. දරුවන් පිළිබඳ සැලකිලිමත් විය යුතුය. පිට පළාත්වල සංචාරය කිරීමට සිත් යොමු වේ. සෙම් රෝග හා ස්නායු රෝග හට ගනී. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - රතු,  ජය අංක - 01
කන්‍යා
මහජන කටයුතුවලට සුභ දිනයකි. ජනතාවගේ සහයෝගය නිරතුරුවම ලැබෙන දිනයකි. රැකියාවේ උසස්වීම් ලැබේ. ව්‍යාපාර දියුණුව ඇති වේ. ධාර්මික කටයුතුවලට සහභාගී වේ. පරණ ගෙවල් දොරවල් අලුත්වැඩියා කිරීමට පෙළඹේ. කෙටි ගමන් බිමන් යෙදේ. සහෝදර සහෝදරියන්ගෙන් උදව් උපකාර ලැබෙන දිනයකි. දරුවන්ට අපල ඇති කරයි. අනවශ්‍ය විනෝදාත්මක දේවල්වලට මුදල් වියදම් කිරීමෙන් පාඩු සිදු වේ. නිල් පාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - කොළ,   ජය අංකය - 05
තුලා
ඉඩකඩම්ගේ දොරවල් නිරවුල් වී අයිතිය ලබා ගත හැකි දිනයකි. ප්‍රමාණය ඉක්මවා ආහාර ගැනීමෙන් පීඩාවට පත්වේ. අන් අයගේ හැඟීම්වලට හානිදායී ලෙස සමාජයේ හැසිරීමසිහිකල්පනාව මඳ බව ඇති වේ. අධ්‍යාපනය ලබන දූ දරුවන්ට යහපත් වේ. පියාට සුබ වේ. රැකියා ස්ථානයේ ගැටලු ඇතිවන බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. සෙම් රෝග ඇතිවිය හැකිය. සුරතල් සතුන් නිසා රෝගාබාධ ආදිය ඇතිවිය හැකිය. කොළ කහ වර්ණ ඇඳුම් අඳින්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 06
වෘශ්චික
මානසික පීඩනය අධිකව දැනෙන දවසකි. යුග දිවියේ ආරවුල් ඇති වේ. ධනය වියදම් වේ. සහෝදරයන්ට අපල ඇති කරයි. විදේශගත වීමට සුබ දිනයකි. වගකීම් කටයුතු පැහැරහැර තම මතයට ක්‍රියා කරනු ඇත. ගුප්ත හා අද්භූත දේ සෙවීමට උත්සාහ කරන දිනයකි. සතුරු කරදර ඉවත් වේ. ස්වයං රැකියාවලින් ලාභ ලැබේ. ආරක්ෂක අංශයේ නිලධාරීන්ට ඉතා සුබ වේ. කාර්මික වැඩ කටයුතු හා ගණිත විෂයට දක්ෂ වේ. පංච වර්ණ මල් පූජා කරන්න. ජය වර්ණය - රතු,   ජය අංකය - 09
ධනු
තැන්පත් ධනය වියදම් වීමට හේතු යෙදේ. දරුවන්ට රෝගාබාධ වැළඳීමට ඉඩ ඇත. වචන වේගවත් වේ. නූගත් පහත් අය ආශ්‍රය නිසා ගැටුම් ඇතිවිය හැකිය. ආරෝග්‍යශාලා වැනි ස්ථානවල සේවය කිරීමට සිදු වේ. මුත්‍රා රෝග හට ගනී. විවාහ යෝජනා පිළිබඳ ගැටලු ඇති වේ. අහංකාර ගති පෙන්වයි. දරුවන් නිසා දියුණුවක් ඇති වේ. ව්‍යාපාර දියුණු වේ. ප්‍රිය සම්භාෂණ ආදියට සහභාගී වීමට ආරාධනා ලැබෙන දිනයකි. අද දින නිර්මාංශව සිටින්න. ජය වර්ණය - රන්වන්,   ජය අංකය - 03
මකර
දැඩි උද්යෝගයකින් කටයුතු කළ හැකි දිනයකි. නිවාස දේපළ ලාභ ලැබේ. උසස් රැකියාවකට හිමිකම් ලැබේ. ප්‍රසිද්ධියට පත්වේ. සමිති සමාගම්වල කටයුතු කිරීමට සිදු වේ. මිතුරන් අහිමි වේ. විවාහ දිවියේ ගැටලු ඇති වේ. අනියම් සබඳතා ගොඩනැඟේ. දරුවන්ට රෝගාබාධ වැලඳේ. හදිසි අනතුරු ආදිය ඇති කරයි. සහෝදරියන් අතරේ ගැටලු ඇතිවන බැවින් කල්පනාකාරී වන්න. නීතිමය ගැටලු ආදිය ඇති වේ. කහපාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - නිල්ජය අංකය - 08 
කුම්භ
අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට වාතාවරණය සැලසේ. ආහාර දිරවීමේ ශක්තිය අඩු වේ. අසල්වාසීන්ගෙන් ඊර්ෂ්‍යාවට ලක්වේ. ධර්මය කෙරෙහි බොහෝ නැඹුරුතාවක් දක්වයි. සතුරු කරදර ඇති වේ. තැන්පත් ධනය අඩු කර ගනියි. වාහනයක් අලුත්වැඩියා කිරීමට සිදු වේ. දුර පළාත්වල සංචාරයකට සිත යොමු වේ. අයුතු යෝජනාවලට ලක්වේ. විසකුරු සතුන්ගෙන් හානි වීමට ඇති බැවින් ප්‍රවේශම් වන්න. වස විස ශරීරගත විය හැකි දිනයකි. අද දින නිර්මාංශව සිටින්න. ජය වර්ණය - නිල්ජය අංකය - 06
මීන
දේපළ පිළිබඳ ගැටලු ඇති කරයි. මැණික්මිනිරන් වැනි භූමියෙන් ලැබෙන වටිනා දේ හිමි දවසකි. ආශ්‍රය සඳහා සුදුසුම අය පමණක් තෝරා ගනියි. කෘෂිකාර්මික කටයුතුවලින් ලාභ ලැබේ. අධ්‍යාපනය ලබන්නන්ට එතරම් යහපත් නොවේ. කෙටි ගමන් බිමන් අධිකව යෙදෙන දිනයකි. සූදු වැනි ක්‍රියාවලට සම්බන්ධ වේ. අනවශ්‍ය වියදම් වැඩි වේ. මහජන සහයෝගය ලැබෙන දිනයකි. පපුව ආශ්‍රිත රෝග හට ගනී. බෝධිය වැඳ දවසේ වැඩ අරඹන්න. ජය වර්ණය - රන්වන් ජය අංකය - 03


සතියේ ලග්න පලාපල,lagna palapala online,lagna palapala of this week,lagna palapala sinhala online,lagna palapala photos,lagna palapala news paper,lagna palapala rivira,lagna palapala reading,lagna palapala result,ransilu lagna palapala,lagna palapala sinhala today,lagna palapala december,lagna palapala sathiye,lagna palapala sikuru maruwa,lagna palapala today hiru,lagna palapala thula,lagna palapala tharunaya,lagna palapala this week sinhala,upan lagna palapala,lagna palapala video,lagna palapala vrischika,vrishabha lagna palapala,lagna palapala wisthara,lagna palapala wushchika,lagna palapala website,lagna palapala web,lagna palapala youtube,lagna palapala yesterday,lagna palapala,lagna palapala today,lagna palapala 2019,lagna palapala sinhala,lagna palapala hiru,lagna palapala ada,lagna palapala agosthu,lagna palapala august,lagna palapala ada dawasa hiru,lagna palapala aluth avurudu,lagna palapala book,lagna palapala for birth time,lagna palapala.com,lagna palapala 9lanka.com,manjula peiris lagna palapala contact number,col3 lagna palapala,lagna palapala dawase,lagna palapala daily,lagna palapala software download,sathiye lagna palapala derana,lagna palapala english,lagna palapala for this week,lagna palapala hiru fm,february lagna palapala,free lagna palapala,lagna palapala graha maruwa,lagna palapala gossip lanka,lagna palapala guru maruwa,lagna palapala tharunaya horoscope,heta lagna palapala,hadahana lagna palapala,lagna palapala in sinhala,lagna palapala indika thotawaththa,lagna palapala in this week,lagna palapala in sri lanka,lagna palapala in tamil,lagna palapala today in sinhala,lagna palapala june,sathiye lagna palapala july,kataka lagna palapala july,lagna palapala kumba,lagna palapala kataka,lagna palapala kanya,lagna palapala para kiyana tharuka,lagna palapala lankadeepa,lagna palapala lottery results,lagna palapala kumba lagnaya,sathiye lagna palapala lankadeepa,lagna palapala kataka lagnaya,lagna palapala makara,lagna palapala mesha,lagna palapala mithuna,lagna palapala meena,lagna palapala me sathiye,lagna palapala newspaper,lagna palapala next week,lagna palapala new year,lagna palapala nishantha perera,lagna palapala new,lagna palapala november sinhala,lagna palapala 2019 news paper,Dawase lagna palapala,weekly lagna palapala,2019 වසරේ ලග්න පලාපල,ලග්න පලාපල අද,සිංහ ලග්න පලාපල,කටක ලග්න පලාපල,සතියේ ලග්න පලාපල,2018 ලග්න පලාපල,මේ සතියේ ලග්න පලාපල,සතියේ ලග්න පලාපල 2018,අද දිනට පලාපල,ලග්න පලාපල 2018,සතියේ ලග්න පලාපල,මේ සතියේ ලග්න පලාපල,සතියේ ලග්න පලාපල 2018,ලග්න 12,අද සුබ නැකැත්,2018 වසරේ ලග්න පලාපල

No comments:

Powered by Blogger.